බණ්ඩාරවෙල රෝහල මූලික රෝහලක් ලෙස උසස් කෙරේ
වත්මන් රජය රෝහල් වර්ගීකරණයේ ඉහළට ඔසවා තැබූ පළමු රෝහල බණ්ඩාරවෙල මුලික රෝහල බවත්, බදුල්ල ශික්ෂණ රෝහල ද සංවර්ධනය කරමින් ඉදිරියේ දී දිස්ත්‍රික්කයේ එක් රෝහලක් දිස්ත්‍රික් මහ රෝහලක් බවට පත්වීමේ වැඩි විභවතාවයක් පවතින බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යවරයා පවසයි. බණ්ඩාරවෙල රෝහල මූලික රෝහලක් ලෙස උසස් කිරීමට…

මන්ත්‍රීවරුන්ගේ විශ්‍රාම වැටුප් කපන්න එපා – පාඨලී කියයි – VEDIO –
පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට හිමි වැටුප් සහ විශ්‍රාම වැටුප් කප්පාදුව කිසිසේත්ම සිදු නොකළ යුතු බව එක්සත් ජනරජ පෙරමුණේ නායක පාඨලී චම්පික රණවක මහතා පවසනවා . මන්ත්‍රීවරයා මේ…
පාසල් 3ක සිසුන් ජනාධිපති මන්දිරය බලන්න එයි
සීප්පුකුලම, තම්මැන්නාව වේළුසුමන මහා විද්‍යාලයේ සිසුසිසුවියන් හට ඔවුන්ගේ අධ්‍යාපන චාරිකාවට සමගාමීව ජනාධිපති ලේකම් කාර්යාලය විසින් සංවිධානය කරනු ලබන ‘Vision’ වැඩසටහනට සහභාගි වීමට අද අවස්ථාව උදා…
අපේ රටෙන් කුකුළු මස් සිංප්පුරුවට යවන්න සූදානමක්
ශ්‍රී ලංකාවෙන් සිංප්පුරුවට කුකුළු මස් අපනයනය කිරීම කෙරෙහි අවධානය යොමුව තිබෙනවා. ශ්‍රී ලංකාවේ සිට සිංගප්පුරුව වෙත කුකුළු මස් නිෂ්පාදන අපනයනය කිරීම සම්බන්ධ සාකච්ඡාවක් ශ්‍රී ලංකා…
පැය 5කට පසු සමන් ඒකනායක CIDයෙන් පිටව යයි
හිටපු ජනාධිපති ලේකම් සමන් ඒකනායක මහතා අද පෙරවරුවේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවා තිබුණා. සමන් ඒකනායක මහතාව කැඳවා තිබුණේ රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපතිවරයා ලෙස කටයුතු කළ…
රාජ්‍ය සේවය නූතනත්වයේ සංස්කෘතියකට ගෙන යාමට සියලුදෙනා එක්වෙමු
භෞතික සහ ආධ්‍යාත්මික වශයෙන් නටබුන් වූ රාජ්‍යය දේහය පිළිබඳ ස්වයං විවේචනයක් සිදු කරමින් නූතන රාජ්‍ය සේවයක් ගොඩනැඟීමට ලබන වසරේ අයවැය ප්‍රතිපාදන වෙන් කරන බව ජනාධිපති…
පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ රක්ෂණාවරණ සීමාව පහළට
පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සඳහා වූ සමූහ රක්ෂණාවරණ සීමාව සංශෝධනය කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබෙනවා. ඒ මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය ආනන්ද විජේපාල මහතා ඉදිරිපත්…
අනුරාධපුරයට නාගරික උද්‍යානයක්
අනුරාධපුර නගරයේ සහ පූජා නගරයේ ඓතිහාසිකත්වය ආරක්ෂා කරමින් දරුවන් වැඩිහිටියන් ඇතුලු සියලු ජනතාවට හිතකර පරිසරයක් නිර්මාණය කිරීම වෙනුවෙන් අනුරාධපුර නගරය උද්‍යානයක් පිහිටුවීමට රජය තීරණය කර…
නිත්‍යානුකූලව ඉවත් නොවූ ත්‍රිවිධ හමුදා සාමාජිකයින් අත්අඩංගුවට
නීත්‍යානුකූල නොවන ආකාරයෙන් සේවය හැරගොස් සිටි ත්‍රිවිද හමුදා සමාජිකයින් 3,500කට වැඩි පිරිසක් අත්අඩංගුවට ගෙන තිබෙනවා. අත්අඩංගුවට ගත් පිරිස අතර යුද හමුදා සෙබලුන් 2,937 දෙනෙකු වන…
අවුරුදු 18 ට අඩු ළමුන්ට සංස්කෘතික උරුමයන් නොමිලේ නැරඹීමට අවස්ථාව
වයස අවුරුදු 18 ට අඩු දරුවන්ට සංස්කෘතික අරමුදලට අයත් ව්‍යාපෘති නොමිලේ නැරඹීමේ අවස්ථාව ලබාදීමට රජය තීරණය කර තිබෙනවා. දරුවන් අතර සංස්කෘතික උරුමයන් පිළිබඳ ඇගයීමක් ඇති…
පොලිස් නිලධාරීන් 35 කට ස්ථාන මාරුවීම්
පොලිස් පරීක්ෂක තනතුරේ සිට ජේෂ්ඨ පොලිස් අධිකාරී තනතුරු දක්වා පොලිස් නිලධාරීන් 35 දෙනෙක් සදහා ස්ථාන මාරුවීම් ලබා දී තිබෙනවා. පොලිස් මූලස්ථානය සදහන් කළේ ජ්‍යෙෂ්ඨ පොලිස්…
හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ පෞද්ගලික ලේකම්වරියක අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් පිටව යයි
හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ පෞද්ගලික ලේකම්වරියක වූ සැන්ඩ්‍රා පෙරේරා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් පිටව ගොස් තිබෙනවා. ඒ එම දෙපාර්තමේන්තුව හමුවේ පැය 06 කට අධික කාලයක්…
ඉන්දීය ධීවරයින් පිරිසක් නාවික හමුදා භාරයට
යාපනය, ඩෙල්ෆ්ට් දූපතට ඔබ්බෙන් වූ මෙරට මුහුදු සීමාව තුළ අනවසරයෙන් ධීවර කටයුතුවල නියැලුණු ඉන්දීය ධීවර යාත්‍රාවක් නාවික හමුදාව සිය භාරයට ගෙන තිබෙනවා. එහිදී නාවික හමුදාව…
ඉන්දු – ලංකා අවබෝධතා ගිවිසුම් බල රහිත කරන ලෙස ඉල්ලූ පෙත්සම නිශ්ප්‍රභ කෙරේ
ශ්‍රී ලංකා රජය සහ ඉන්දියානු රජය අතර අත්සන් කෙරුණු අවබෝධතා ගිවිසුම් 07 ක් බල රහිත කරන ලෙස ඉල්ලා ගොනු කරන ලද මූලික අයිතිවාසිකම් පෙත්සම් දෙකක්…
ගිනි ඇවිලෙන ගාසා තීරය
තව කියවන්නරුසියාව යුද්ධය අවසන් කිරීමේ ක්‍රියාවලිය සංකීර්ණ කරමින් සිටින බව යුක්‍රේන ජනාධිපති ව්ලැදිමියර් සෙලෙන්ස්කි පවසනවා. රුසියාව…
ගාසා තීරයේ ගත වූ පැය 24 තුල මන්දපෝෂණය හේතුවෙන් මරණ 04 ක් සිදු වී ඇති…
ඊශ්‍රායලය ගාසා තීරයේ කතෝලික දේවස්ථානයක් සදහා ප්‍රහාරයක් සිදු කර තිබෙනවා. ප්‍රහාරයෙන් පුද්ගලයින් 25 දෙනෙකු ජීවිතක්ෂයට…
යුක්‍රේනයේ කියෙව් අගනුවර වෙත රුසියාව මාරාන්තික ඩ්‍රෝන ප්‍රහාරයක් සිදු කර තිබෙනවා. යුක්‍රේන ජනාධිපති ව්ලොඩිමියර් දෙසලෙන්ස්කි…
රුසියාව විසින් යුක්‍රේනය වෙත ගුවන් ප්‍රහාරයක් සිදු කර තිබෙනවා. විදෙස් මාධ්‍ය වාර්තා කළේ මෙම ප්‍රහාරය…
පසු ගිය පැය 24 තුල ඊශ්‍රායල ප්‍රහාර හේතුවෙන් ගාසා තීරයේ පලස්තීනුවන් 43 දෙනෙකු මිය ගොස්…
සිහින දැකීම මිනිසුන්ගේ පුරුද්දකි. අධ්‍යාපනය ,ගේ දොර , දූ දරුවන් ගැන පමණක් නොව තමන්ටම කියා…
ලොව පළමුවරට පැවැත්වෙන මානවරූපී රොබෝ ඔලිම්පික් උළෙල චීනයේදී
ලොව පළමුවරට පැවැත්වෙන මානවරූපී රොබෝ ඔලිම්පික් උළෙල ඊයේ ආරම්භ වුනා. ඒ චීනයේ බීජිංහිදී මෙම තරගාවලියට චීනය, අමෙරිකාව, ජර්මනිය, බ්‍රසීලය සහ ජපානය ඇතුළු රටවල් 16ක…
සාලිය සමන්ට ක්‍රිකට් තහනමක්
හිටපු දේශීය ක්‍රිකට් ක්‍රීඩක සාලිය සමන්ට වසර පහක කාලයක් සඳහා ක්‍රිකට් ක්‍රීඩාවෙන්…
විස්සයි20 ක්‍රිකට් ලීගයේ අවසන් මහා තරගය අද
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් සංවිධානය කරන විස්සයි20 ක්‍රිකට් ලීගයේ අවසන් මහා…
ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩකයෙකුට වසරක තරඟ තහනමක් !
මෙරට ක්‍රීඩකයෙකුට ක්‍රිකට් ක්‍රීඩාවෙන් තහනම් නියෝගයක් පැනවීමට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ දූෂණ මර්දන…
ඉන්දියා – ශ්‍රී ලංකා සත්කාරකත්වයෙන් පැවැත්වෙන 2025 ලෝක කුසලාන කාන්තා ක්‍රිකට් තරගාවලියේ දින සහ ක්‍රීඩාංගණ පිළිබද නිවේදනයක්
2025 ලෝක කුසලාන කාන්තා ක්‍රිකට් තරගාවලිය ලංකාවේදී සහ ඉන්දියාවේදී
ග්ලේන් මැක්ස්වෙල් එක්දින පිටියෙන් සමුගනියි.
චැම්පියන්ස් ලීග් පාපන්දු තරගාවලියේ ජය සෙන්ට්-ජර්මේන් කණ්ඩායමට
ඊශ්‍රායලයෙන් ගාසා තීරයට දැවැන්ත ප්‍රහාර මාලාවක්
ඊශ්‍රායලය ඊයේ දිනයේදී ද ගාසා තීරය ඉලක්ක කරගනිමින් දැවැන්ත ප්‍රහාර මාලාවක් දියත් කර තිබෙනවා. ගාසා නගරය ඉලක්ක කරගනිමින් ඊයේ එල්ල කළ ප්‍රහාරයන්ගෙන් අල් අහ්ලි රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි රෝගීන් 07 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බවයි වාර්තා වන්නේ. ඊශ්‍රායලය ගාසා නගරයේ බලය අතපත් කර ගැනීමට කටයුතු කරමින් සිටින අතර ඒ හේතුවෙන් මිලියනයකට අධික පිරිසක් නගරයෙන්…
යුක්‍රේන ජනපතිගෙන් රුසියාවට චෝදනා
ඉන්දුනීසියාවේ භූ කම්පනයක්
ඉම්රාන් ඛාන්ගේ පක්ෂයේ සාමාජිකයින් 108 දෙනෙකුට සිර දඬුවම්
සෞදියේ සැණකෙළි භූමියක බිහිසුණු අනතුරක්
2025 ලෝක රොබෝ සම්මේලනය චීනයේදී ඇරඹෙයි
දින පහක් පුරා පැවැත්වෙන 2025 ලෝක රොබෝ සම්මේලනය අද (8) බෙයිජිං හිදී ආරම්භ විය. මෙම සම්මේලනයේදී 200කට අධික සමාගම්වල නිෂ්පාදිත 1500කට අධික සංඛ්‍යාවක් ප්‍රදර්ශනය කෙරේ. ඒ…
ජනප්‍රිය ලිපි
මුහුද පසුපසට-තවත් මිනිත්තු 30කින් ජපානයට මහා සුනාමියක්
තායිවානයේ නැගෙනහිර වෙරළට ඔබ්බෙන් වූ මුහුදු තීරයේ රික්ටර් මාපාංක 7.4ක ප්‍රබලත්වයෙන් යුත් භූ කම්පනයක් හටගෙන…
සහන පිට සහන-මත්පැන් මිලත් පහළට?
එළැඹෙන සිංහල හා හින්දු අලුත් අවුරුද්දට පෙර මත්පැන් මිල පහත හෙළීම සඳහා උත්සාහ ගන්නා බව…
කෙහෙළිය, උඹලට මොනා කියන්නද කියලා මට තේරෙන්නෑ.
මේ දවස්වල වැඩියෙන්ම කතාවෙන පවුලක් තමයි කෙහෙළිය රඹුක්වැල්ල පවුල. කෙහෙළිය රඹුක්වැල්ල, බිරිඳ, දියණියන් දෙදෙනා සහ…