පැහැර ගැනීම් වෙඩි තැබීම් මැද වැලිගම බලය සජබෙට
පසුගිය මැයි මාසයේ පැවැති පළාත් පාලන මැතිවරණයේදී විපක්ෂයට බහුතර බලය හිමි වූ වැලිගම ප්‍රාදේශීය සභාවේ බලය තහවුරු කිරීමට සමගි ජන බලවේගයට අද(24) හැකියාව ලැබුණා. ඒ අනුව සභාපතිවරයා ලෙස ලසන්ත වික්‍රමසේකර මහතා තේරී පත් වූවා. ඔහු ඡන්ද 23ක් ලබාගත් අතර ජාතික ජන බලවේගය නියෝජනය කළ සභිකයාට…

රුපියල් මිලියන 15ක කේරළ ගංජා නාවික හමුදා භාරයට
රුපියල් මිලියන පහළොවකට අධික වටිනාකමකින් යුත් කේරළ ගංජා තොගයක් නාවික හමුදාව විසින් ඊයේ(12) අත්අඩංගුවට ගෙන තිබෙනවා. ශ්‍රී ලංකා නාවික හමුදාව කියා සිටියේ යාපනය, එළුවතිව් දූපතට…
පෞද්ගලික බසයට බිලි වූ තරුණ ජීවිත දෙක
බස් රථයක් සහ යතුරු පැදියක් එකිනෙක ගැටීමෙන් සිදු වූ රිය අනතුරකින් පුද්ගලයන් දෙදෙනෙක් මියගොස් තිබෙනවා. මීරිගම – පස්යාල ප්‍රධාන මාර්ගයේ මල්ලැහැව ප්‍රදේශයේදී මෙම අනතුර සිදුව…
අගවිනිසුරුවරිය ජුලි 27 වැනිදා විශ්‍රාම දිවියට
අග්‍රවිනිශ්චයකාර ජනාධිපති නීතිඥ මුර්දු ප්‍රනාන්දු මහත්මිය ජුලි මස 27 වැනිදා විශ්‍රාම යාමට නියමිත බව වාර්තා වනවා. දශක තුනකට වැඩි කාලයක් නීතිපති දෙපාර්තමේන්තුවේ සේවය කළ මුර්දු…
BREAKING NEWS: පියුමි හංසමාලිගේ පුත් කාවිංග අත්අඩංගුවට
නිරූපණ ශිල්පිනී පියුමි හංසමාලිගේ පුත් කාවිංග වැලිකඩ පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ රාජගිරිය කලපලුවාව ප්‍රදේශයේදී පුද්ගලයෙකුට පහරදීමක් සම්බන්ධයෙනි. ඔහු මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ රිය…
කිම් ජොන්-උන්ගෙන් පුටින්ට පූර්ණ සහාය
යුක්‍රේන – රුසියා යුද ගැටුම් විසඳීම සඳහා රුසියාව ගන්නා ඕනෑම ක්‍රියාමාර්ගයකට කොන්දේසි විරහිතව සහාය දීමට තම රට සූදානම් බව උතුරු කොරියානු නායක කිම් ජොන් උන්…
“ආමි උපුල්” ඝාතනයට සම්බන්ධ තවත් සැකකරුවෙක් අල්ලයි
මනුෂ්‍ය ඝාතනයකට ආධාර අනුබල ලබාදුන් බව කියන සැකකරුවෙකු හෙරොයින් සමග කැලණිය කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශය විසින් අත්අඩංගුවට ගෙන ඇති බව පොලිසිය පවසනවා. ජුලි මස 12…
තහනම් පිරමීඩ යෝජනා ක්‍රම ව්‍යාප්තියට එරෙහි ව දැනුම්වත් කිරීමේ සතියක් හෙට සිට
තහනම් පිරමිඩ යෝජනා ක්‍රම ව්‍යාප්තියට එරෙහි ව ජාතික වශයෙන් දැනුම්වත් කිරීමේ සතියක් හෙට සිට ජූලි 18 වන දින දක්වා පැවැත්වීම ශ්‍රී ලංකා මහ බැංකුව තීරණය…
මිතුරන්ගේ මත්පැන් සාදය මරණයකින් කෙළවර වෙයි
තියුණු ආයුධයකින් පහරදීම හේතුවෙන් කඹුරුපිටිය මාහේන ප්‍රදේශයේ පුද්ගල ඝාතනයක් සිදුව තිබෙනවා. පොලිසිය කියා සිටියේ තියුණු ආයුධයකින් පහරදීම හේතුවෙන් තවත් පුද්ගලයෙකු තුවාල ලබා ඇති බවයි. මෙලෙස…
තැන් දෙකකින් මළ සිරුරු දෙකක් හමුවෙයි
කොළඹ කොටුව සහ නවගමුව ප්‍රදේශයන්හි තිබී මෘත දේහයන් දෙකක් සොයා ගත් බව පොලිසිය පවසනවා. පොලිසිය කියා සියේ කොටුව පොලිස් වසමේ ඩී.ආර්. විජේවර්ධන මාවතේ පුද්ගල මළ…
රූපලාවන්‍ය ද්‍රව්‍ය සමග 4ක් නාවික භාරයට
නීති විරෝධී ලෙස මෙරටට රැගෙන ආ කුළුබඩු සහ රූපලාවන්‍ය ද්‍රව්‍ය ඇතුළු ඖෂධ තොගයක් භාරයට ගත් බව නාවික හමුදාව පවසනවා. කිලිනොච්චිය, ලොග්ගන්නාවාඩිය, ඩෙවිල්ස් තුඩුව වෙරළ ආශ්‍රිතව…
විදේශ ප්‍රේෂණ ඩොලර් මිලියන 635 ඉක්මවයි
විදෙස්ගත ශ්‍රී ලාංකිකයන් විසින් පසුගිය ජූනි මාසය තුළදී එක්සත් ජනපද ඩොලර් මිලියන 635.7 ක මුදල් ප්‍රමාණයක් විදේශ ප්‍රේෂණ ලෙස මෙරටට එවා ඇති බව මහබැංකුව පවසනවා.…
ගොඩනැගිල්ලකින් ඇද වැටී පුද්ගලයෙකු ජීවිතක්ෂයට
මහනුවර මහරෝහලේ මහල් ගොඩනැගිල්ලකින් ඇද වැටුනු පුද්ගලයෙකු මිය ගොස් තිබෙනවා. කොන්ත්‍රාත් පදනම මත රෝහලේ ගොඩනැගිලි පින්තාරු කරමින් සිටි අවස්තාවේ මෙම පුද්ගලයා ඇද වැටී තිබෙන්නේ ඊයේ …
ප්‍රදේශ රැසකට අදත් වැසි
බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් නුවරඑළිය, මහනුවර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. වයඹ පළාතේ වැසි වාර…
ගිනි ඇවිලෙන ගාසා තීරය
තව කියවන්නඊශ්රායලය ගාසා තීරයේ කතෝලික දේවස්ථානයක් සදහා ප්‍රහාරයක් සිදු කර තිබෙනවා. ප්‍රහාරයෙන් පුද්ගලයින් 25 දෙනෙකු ජීවිතක්ෂයට…
යුක්‍රේනයේ කියෙව් අගනුවර වෙත රුසියාව මාරාන්තික ඩ්‍රෝන ප්‍රහාරයක් සිදු කර තිබෙනවා. යුක්‍රේන ජනාධිපති ව්ලොඩිමියර් දෙසලෙන්ස්කි…
රුසියාව විසින් යුක්‍රේනය වෙත ගුවන් ප්‍රහාරයක් සිදු කර තිබෙනවා. විදෙස් මාධ්‍ය වාර්තා කළේ මෙම ප්‍රහාරය…
පසු ගිය පැය 24 තුල ඊශ්‍රායල ප්‍රහාර හේතුවෙන් ගාසා තීරයේ පලස්තීනුවන් 43 දෙනෙකු මිය ගොස්…
ශ්‍රී ලංකන් ගුවන් සමාගම සහ ගුවන්තොටුපළ සහ ගුවන් සේවා සමාගම තුළ පසුගිය කාලයේදි සිදුවි ඇති…
අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඉරාන උත්තරීතර නායකයා වන අයතුල්ලා අලි කමේනි වෙත තර්ජනය කර තිබෙනවා.…
එළඹෙන අගෝස්තු 2 වැනිදා විවෘත වීමට නියමිත City of Dreams හෝටලයේ කැසිනෝ ශාලාව විවෘත කිරීමේ…
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම 2026 වසරේ එංගලන්තයට
ශ්‍රී ලංකා පිරිමි ක්‍රිකට් කණ්ඩායම 2026 වසරේ සැප්තැම්බර් මස සිදුකිරීමට නියමිත එංගලන්ත තරග සංචාරයේ තරග කාලසටහන අද පස්වරුවේ නිවේදනය කර තිබෙනවා. . නිවේදනයක් නිකුත්කරමින්…
දසුන් ශානක සහ නුවන් තුෂාර විස්සයි විස්ස ශ්‍රේණිගත කිරීම්වල ඉහළට
ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් එළිදක්වනු ලබන ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩක ශ්‍රේණිගත කිරීම්වල…
පොදුරාජ්‍ය මණ්ඩලයීය ජ්‍යෙෂ්ඨ, කණිෂ්ඨ සහ යොවුන් බර ඉසිලීමේ ශූරතාවලිය ලබන මාසයේදි
පොදු රාජ්‍ය මණ්ඩලයීය ජ්‍යෙෂ්ඨ, කණිෂ්ඨ සහ යොවුන් බර ඉසිලීමේ ශූරතාවලිය ලබන මස…
36 වසරකට පසු සිම්බාබ්වේට රග්බි වරම්
1991 වසරෙන් පසුව ලෝක කුසලාන රග්බි තරගාවලියකට සුදුසුකම් ලැබීමට සිම්බාබ්වේ කණ්ඩායම සමත්…
ටෙස්ට් ලෝක ශූරතාවලියේ අවසන් සංචිත නම් කෙරේ
දකුණු අප්‍රිකාව IPL ගිය ක්‍රීඩකයින් අට දෙනෙකු යළි කැඳවයි
චමරි අතපත්තුට දඩයක්
ඉන්දීය ප්‍රිමියර් ලීග් තරඟාවලිය ලබන 17 නැවත ඇරඹෙයි
රුසියානු ගුවන් අනතුරකින් පුද්ගලයින් 49 දෙනෙකු ජීවිතක්ෂයට
රේඩාර් පද්ධතියෙන් අතුරුදහන්ව තිබුණු රුසියානු මගී ගුවන් යානයේ සුන්බුන් සොයාගන තිබෙනවා. ඒ චීන – රුසියා දේශසීමාව අසල දීයි මෙම ගුවන් යානයේ කාර්යමණ්ඩල සේවකයින් ඇතුලුව මගීන් 49 දෙනෙකු ගමන් කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ. අනතුරින් ගුවන්යානයේ ගමන් ගත් සියලුම මගීන් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. අතුරුදහන් වූ මෙම ්බ-24 රුසියානු මගී ගුවන් යානය සයිබීරියාව පදනම්…
නයිජීරියාවේ කොලරා වසංගත තත්ත්වයක්
තවත් ගුවන් යානයක් අතුරුදහන්
යුක්‍රේනය සමග සටන් විරාමයක් නැත්නම් ට්‍රම්ප්ගෙන් රුසියාවට සියයට 100 ක තීරු බද්දක්
ඉන්දුනීසියාවේ ටැනිම්බාර්හි ප්‍රභල භූ කපනයක් !
ජාතික බදු සතිය අදින් ඇරඹෙයි.
ජාතික බදු සතිය අද සිට (02) ආරම්භ වනවා. එහි සමාරම්භක උත්සවය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති ලේකම් කාර්යාලයේ දී පැවැත්වීමට නියමිතයි. මෙම බදු සතිය…
ජනප්‍රිය ලිපි
මුහුද පසුපසට-තවත් මිනිත්තු 30කින් ජපානයට මහා සුනාමියක්
තායිවානයේ නැගෙනහිර වෙරළට ඔබ්බෙන් වූ මුහුදු තීරයේ රික්ටර් මාපාංක 7.4ක ප්‍රබලත්වයෙන් යුත් භූ කම්පනයක් හටගෙන…
සහන පිට සහන-මත්පැන් මිලත් පහළට?
එළැඹෙන සිංහල හා හින්දු අලුත් අවුරුද්දට පෙර මත්පැන් මිල පහත හෙළීම සඳහා උත්සාහ ගන්නා බව…
කෙහෙළිය, උඹලට මොනා කියන්නද කියලා මට තේරෙන්නෑ.
මේ දවස්වල වැඩියෙන්ම කතාවෙන පවුලක් තමයි කෙහෙළිය රඹුක්වැල්ල පවුල. කෙහෙළිය රඹුක්වැල්ල, බිරිඳ, දියණියන් දෙදෙනා සහ…