පොල් වගාවට හානි කරන සුදු මැස්සාගේ උවදුර මැඩලීම සඳහා ව්‍යාපෘතියක්
පොල් වගාවට හානි කරන සුදු මැස්සාගේ උවදුර මැඩලීම සඳහා දිස්ත්‍රික් මට්ටමින් වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමට රජය තීරණය කර තිබෙනවා. එහි නියමු ව්‍යාපෘතිය ලබන 14 වන දින යාපනය දිස්ත්‍රික්කයෙන් අරඹන බව පොල් වගා කිරිමේ මණ්ඩලයේ සභාපති වෛද්‍ය සුනිමල් ජයකොඩි මහතා පවසනවා. ගම්පහ දිස්ත්‍රික්කයේ කප්රුක් ප්‍රජා සවිය වැඩසටහන…

හොරණ නිවාස සංකීර්ණයක් ඉදිරිපිට වැව නාඳුනන මළ සිරුරක්
හොරණ වවුලගල නිවාස සංකීර්ණය ඉදිරිපිට වැවේ තිබූ මෘතදේහය සොයාගෙන තිබෙනවා. පොලිසිය පැවසුවේ පොලිසියට ලද තොරතුරක් මත කරන ලද විමර්ශනයකදී එහි තිබී පිරිමි මළ සිරුරක් සොයා…
පාසල් දැරියන් කෙලෙසූ මෘදුකාංග ඉංජිනේරුවා
පාසල් දැරියන් තුන් දෙනෙක් වරින්වර ලිංගික අපහරණය කළ බව කියන මෘදුකාංග ඉංජිනේරුවරයකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. එකම පාසලක ඉගෙන ලබන සිසුවියන් තිදෙන තම සිය සුඛෝපභෝගි නිවසට…
ආගරපතන ප්‍රාදේශීය සභා සභාපතිනිය ගිය කැබ් එක අනතුරට ලක්වෙයි
ආගරපතන ප්‍රාදේශීය සභාවේ සභාපතිනී ලංකා කම්කරු කොංග්‍රසයේ සත්‍යමුර්ති රතිදේවි මහත්මිය ගමන් ගත් ප්‍රාදේශීය සභාවට අයත් කැබ් රථය මාර්ගයෙන් ඉවතට පැන අනතුරකට ලක්ව තිබෙනවා. ඩයගම පොලිස්…
ඉක්මණින් පොහොසත් වෙන්න ගිහින් කූරු ගනියි
ගල්නෑවේ ගෙවත්තක නිධන් සොයා යාගහෝම පවත්වමින් අනවසර කැණීමක් සිදුකරමින් සිටි කපුවෙකු ඇතුලු පුද්ගලයින් පස්දෙනෙකු ගල්නෑව පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. කිසියම් පිරිසක් ප්‍රදේශයේ ගෙවත්තක අනවසර…
ආසන පටි නීතිය කල් දමන්න – බස් සංගම් වලින් ඉල්ලීමක්
බස්රථ රියදුරන් සඳහා ආරක්ෂිත ආසන පටි පැළදීම අනිවාර්ය කිරිමේ නීතිය ක්‍රියාත්මක කිරීම කල් දමන ලෙස ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමය බලධාරීන්ගෙන් ඉල්ලා සිටිනවා. එහි සභාපති…
හෙට සිට විශේෂ ඩෙංගු මර්දන වැඩසටහනක්
හෙට සිට විශේෂ ඩෙංගු මර්දන වැඩසටහනක් ක්‍රියාත්මක වනවා. මෙම වැඩසටහන ජුනි මස 05 වන දා දක්වා දිස්ත්‍රික්ක 16ක සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාස 111ක් ආවරණය වන…
වංචා හා දූෂණ අක්රමිකතාවලට සහය දැක්වූ නිළධාරින් 18 ක් ගැන පරීක්ෂණ
දේශපාලඥයින්ට විවිධ වංචා හා දූෂණ අක්‍රමිකතා සඳහා සහය දැක්වූ බව කියන උසස් රාජ්‍ය නිළධාරින් 18 දෙනෙකු පමණ අත්අඩංගුවට ගැනීමට පරීක්ෂණ ආරම්භ කර ඇති බව වාර්තා…
ඩෙංගු මර්දන සතිය හෙටින් ඇරඹෙයි
ඩෙංගු සහ චිකුන්ගුන්යා රෝග ව්‍යාප්තිය පාලනය කිරීම සඳහා හෙට සිට ලබන මස 6වනදා දක්වා මදුරු මර්දන සතියක් ක්‍රියාත්මක කර තිබෙනවා. දිස්ත්‍රික්ක 16ක් ඉලක්ක කරගනිමිනුයි මෙම…
වෛද්‍ය සංජීව GMOA සභාපති ලෙස යළි පත්වෙයි
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ වාර්ෂික නිලවරණයේදී සභාපති ලෙස වෛද්‍ය සංජීව තෙන්නකෝන් මහතා යළි තේරී පත්ව තිබෙනවා. එමෙන්ම එම සංගමයේ ලේකම්වරයා ලෙසද යළිත් වරක් වෛද්‍ය ප්‍රභාත්…
අයිස් මත්ද්‍රව්‍ය සමඟ පුද්ගලයෙකු අත්අඩංගුවට
කළුතර උතුර පොලිස් වසමේ ෆොන්සේකා පාර ප්‍රදේශයේදී ඊයේ කළුතර දිසා අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් සිදු කළ වැටලීමකදී හෙරොයින් සහ අයිස් මත්ද්‍රව්‍ය සමඟ පුද්ගලයෙකු අත්අඩංගුවට…
හන්තානේ අතුරුදන්වූ ළමුන් පිරිසක් මුදා ගැනේ
මහනුවර, රටේමුල්ල ප්‍රදේශයේ ළමුන් ඇතුළු 8 දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් හත්තාන කදු මුදුන නැරඹීමට ගොස් තිබෙනවා. ඊයේ සවස මොවුන් කදු මුදුන නැරඹීමට ගොස් ඇති අතර පැවති…
මුහුදු මාර්ගයෙන් ගෙන ආ මත්ද්‍රව්‍ය සම්බන්ධයෙන් අණාවරණයක්
මෙම වර්ෂයේ ගත වූ කාළ සීමාව තුල මුහුදු මාර්ගයෙන් ලෙන ආ අයිස් සහ හෙරෝයින් මත් ද්‍රව්‍ය අත්අඩංගුවට ගැනීම් 04 ක් සිදු කළ බව පොලිස් මාද්‍ය…
හෙට විශේෂ පාර්ලිමේන්තු රැස්වීම් දිනයක්
හෙට දිනය විශේෂ පාර්ලිමේන්තු රැස්වීම් දිනයක් ලෙස නම් තර තිබෙනවා. ඒ අනුව, හෙට පෙරවරු 09.30ට පාර්ලිමේන්තුව රැස්වීමට නියමිතය.ි 2024 අංක 44 දරන රාජ්‍ය මූල්‍ය කළමනාකරණ…
ගිනි ඇවිලෙන ගාසා තීරය
තව කියවන්නරුසියාව විසින් යුක්රේනය වෙත ගුවන් ප්‍රහාරයක් සිදු කර තිබෙනවා. විදෙස් මාධ්‍ය වාර්තා කළේ මෙම ප්‍රහාරය…
පසු ගිය පැය 24 තුල ඊශ්‍රායල ප්‍රහාර හේතුවෙන් ගාසා තීරයේ පලස්තීනුවන් 43 දෙනෙකු මිය ගොස්…
ශ්‍රී ලංකන් ගුවන් සමාගම සහ ගුවන්තොටුපළ සහ ගුවන් සේවා සමාගම තුළ පසුගිය කාලයේදි සිදුවි ඇති…
අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඉරාන උත්තරීතර නායකයා වන අයතුල්ලා අලි කමේනි වෙත තර්ජනය කර තිබෙනවා.…
ඊශ්‍රායල ජන ජීවිතය මේ වන විට සාමාන්‍ය තත්ත්වයට පත්ව ඇති බව වාර්තා වනවා. ඊශ්‍රායලයේ ශ්‍රී…
මැදපෙරදිග කලාපයේ පැවති අස්ථාවර තත්ත්වය මත ඊශ්‍රායලයේ රැකියවක නියුතුව නැවත එරටට යෑමේ බලාපොරොත්තුවෙන් නැවත ඇතුලත්…
අද දිනය ජපන් වැසියන්ට බොහෝ තීරණාත්මක දිනයක් ලෙස විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. ඒ අද දිනයේ…
වනිදුට බංගලි විස්සයි විස්ස ගැටුම අහිමි වෙන ලකුණු
බංග්ලාදේශයට එරෙහිව පැවැත්වෙන විස්සයි විස්ස තරගාවලිය සදහා ශ්‍රී ලංකා කණ්ඩායමේ තුන් ඉරියව් ක්‍රීඩක වනිඳු හසරංග සහභාගී වීම අවිනිශ්චිත වී තිබෙනවා. ඒ ඔහුගේ පාදයේ කලවා…
තුන් වැනි එක්දින තරගයෙන් ශ්‍රී ලංකාවට ලකුණු අනු නවයක විශිෂ්ඨ ජයක්
ශ්‍රී ලංකා කණ්ඩායම වසර හයකට පසු බංග්ලාදේශයට එරෙහිව එක්දින තරගාවලි ජයක් වාර්තා…
කුසල්ගෙන් ශතකයක් – සිංහයන්ගෙන් බංගලියන්ට 286ක ඉලක්කයක්
සංචාරක බංග්ලාදේශ ක්‍රිකට් කණ්ඩායම සහ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම අතර එක්දින තරගාවලියේ…
ශ්‍රී ලංකා – බංගලාදේශ අවසන් එක්දින තරගය අද
සංචාරක බංග්ලාදේශ කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර 3 වැනි සහ අවසන්…
සුලෝහිත සංග්‍රාමය ජය පරාජයෙන් තොරව අවසන් වෙයි
ආනන්ද නාලන්ද සුලෝහිත සංග්‍රාමය අදයි
ගුවන් හමුදා පාපැදි සවාරිය ඇරඹේ
කැන්ගරුවන් පරදා කොදෙව්වන්ට ජය
රුසියාව විසින් යුක්රේනය වෙත ගුවන් ප්‍රහාරයක්
රුසියාව විසින් යුක්රේනය වෙත ගුවන් ප්‍රහාරයක් සිදු කර තිබෙනවා. විදෙස් මාධ්‍ය වාර්තා කළේ මෙම ප්‍රහාරය සදහා ප්‍රහාරක ඩ්‍රෝන යානා 728 ක් භාවිතා කර ඇති බවයි. යුක්රේන ජනාධිපති ව්ලොධැමියර් ස්ලෙන්සිකි ප්‍රහාරය සම්බන්ධයෙන් ප්‍රකාශයක් සිදු කරමින් සදහන් කර ඇත්තේ දෙරට අතර සාම සාකච්ඡා සිදු වෙමින් පවතින අවස්ථාවක මෙසේ ප්‍රහාරයක් සිදු කිරීම නින්දා සහාගත වන බවයි. මෙම…
ප්‍රංශයේ ලැව් ගින්නක් – 100කට වැඩි පිරිසකට තුවාල
ට්‍රම්ප්ගේ බදු ලියුම තවත් රටවල් 07කට
ට්‍රම්ප්ගේ ආධාර කප්පාදුවෙන් 2030 දී ලොව මරණ මිලියන 14 ක් බවට හෙළිදරව්වක්
තෙළඟනා ප්‍රාන්තයේ ඖෂධ කම්හලේ ගින්නෙන් මිය ගිය සංඛ්‍යාව ඉහළට
ජාතික බදු සතිය අදින් ඇරඹෙයි.
ජාතික බදු සතිය අද සිට (02) ආරම්භ වනවා. එහි සමාරම්භක උත්සවය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති ලේකම් කාර්යාලයේ දී පැවැත්වීමට නියමිතයි. මෙම බදු සතිය…
ජනප්‍රිය ලිපි
මුහුද පසුපසට-තවත් මිනිත්තු 30කින් ජපානයට මහා සුනාමියක්
තායිවානයේ නැගෙනහිර වෙරළට ඔබ්බෙන් වූ මුහුදු තීරයේ රික්ටර් මාපාංක 7.4ක ප්‍රබලත්වයෙන් යුත් භූ කම්පනයක් හටගෙන…
සහන පිට සහන-මත්පැන් මිලත් පහළට?
එළැඹෙන සිංහල හා හින්දු අලුත් අවුරුද්දට පෙර මත්පැන් මිල පහත හෙළීම සඳහා උත්සාහ ගන්නා බව…
කෙහෙළිය, උඹලට මොනා කියන්නද කියලා මට තේරෙන්නෑ.
මේ දවස්වල වැඩියෙන්ම කතාවෙන පවුලක් තමයි කෙහෙළිය රඹුක්වැල්ල පවුල. කෙහෙළිය රඹුක්වැල්ල, බිරිඳ, දියණියන් දෙදෙනා සහ…