මාලිමවේ හිස් වූ පාර්ලිමේන්තු අසුනට නිශාන්ත ජයවීර
ජාතික ජනබලවේගය පක්ෂයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු මෙන්ම නියෝජ්‍ය අමාත්‍යවරයෙකු ලෙස කටයුතු කළ ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම මහතාගේ ඉල්ලා අස්වීමෙන් පසුව ඇති වූ පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයේ පුරප්පාඩුව සඳහා නිශාන්ත ජයවීර මහතාගේ නම ගැසට් කර තිබෙනවා. මැතිවරණ කොමිෂන් සභාව විසින් මෙම ගැසට් නිවේදනය නිකුත් කෙරුණා. ජාතික ජන බලවේග…

දිවයින පුරා රාජ්‍ය ඔසුසල පිහිටුවීමට රජය සැලසුම් කරයි
මෙරට ඇති ද්විතීයික හා තෘතීයික රෝහල් 130ම ආවරණය වන පරිදි සහ ප්‍රධාන පෙළේ පෞද්ගලික රෝහල් ආශ්‍රිතව රාජ්‍ය ඔසුසල පිහිටුවීමට රජය සැලසුම් කර තිබෙනවා. ඉදිරියේදී මෙම…
හිටපු සෞඛ්‍ය අමාත්‍යංශ ලේකම්වරයාට එරෙහිව පැමිණිල්ලක්
හිටපු සෞඛ්‍ය අමාත්‍යංශ ලේකම්වරයාට එරෙහිව ජනඅරගල පුරවැසි සංවිධානය විසින් අල්ලස් කොමිසම හමුවේ පැමිණිල්ලක් ගොනු කර තිබෙනවා. එහි ප්‍රධාන ලේකම් චානක බණ්ඩාර මහතා සදහන් කලේ ඔහුගේ…
පර්යේෂණ සහ සංවර්ධන ජාතික ප්‍රතිපත්තිය ක්‍රියාවට නැංවීම සම්බන්ධයෙන් සාකච්ඡාවක්
පර්යේෂණ හා සංවර්ධන ජාතික ප්‍රතිපත්තිය ක්‍රියාවට නැංවීම සම්බන්ධයෙන් විශේෂ සාකච්ඡාවක් පැවැත්වීමට සැලසුම් කර තිබෙනවා. ඒ ජනාධිපති ලේකම් කාර්යාලය සහ විද්‍යා සහ තාක්ෂණ අමාත්‍යංශය එක්වයි. මෙම…
අතුරුදන් වූ වැලිගම ප්‍රාදේශීය සභාවේ මාළිමාවේ මන්ත්‍රීවරුන් දෙදෙනා උණවටුනෙදී හමුවෙයි
ජාතික ජන බලවේගයේ අතුරුදන් වූ මන්ත්‍රීවරිය සහ මන්ත්‍රීවරයා අද පසුවරුවේ ගාල්ල, උණවටුන මුහුදු තීරයේ සිටියදී සොයාගෙන තිබෙනවා. මෙලෙස පැහැරගැනීමට ලක්ව තිබුණේ ජාතික ජන බලවේගය නියෝජනය…
ඉන්ධන බවසුරයක් පෙරළයි
කිලිනොච්චිය පුනරීන් මාර්ගයේ කුඩමුරිට්ටි ප්‍රදේශයේදී අද(27) අලුයම් කාලයේදී ඉන්ධන බවුසරයක් පෙරලීම හේතුවෙන් එහි රැගෙන ගිය ඉන්ධන විශාල ප්‍රමාණයක් විනාශ වී තිබෙනවා. මෙම ඉන්ධන බවුසරය මුතුරාජවෙල…
දුම්රියක් පීලි පනී – උඩරට මාර්ගයේ ගමනාගමනයට බාධා
දුම්රියක් පීලිපැනීමට ලකම්ම නිසා උඩරට මාර්ගයේ දුම්රිය ධාවනය කටයුතු සඳහා බාධා එල්ල වී ඇති බව වාර්තා වනවා. කොළඹ සිට රඹුක්කන බලා ධාවනය වූ බලවේග කට්ටල…
ශිරන්ති රාජපක්ෂගේ සහෝදරයෙක් අත්අඩංගුවට
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ බිරිය වන ශිරන්ති රාජපක්ෂ මහත්මියගේ සහෝදරයකු වූ නිශාන්ත වික්‍රමසිංහ මහතා අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වනවා. අල්ලස් හෝ දූෂණ විමර්ශන…
මාලිමාවයි දුරකථනයයි එක්වී කුකුලා පන්නයි
නෝර්වුඩ් ප්‍රාදේශීය සභාවේ මංගල සභා රැස්වීම මධ්‍යම පලාත් පාලන කොමසාරිස් ඒ.එම්.කේ.පී.කේ. චමිලා අතපත්තු මහත්මියගේ ප්‍රධානත්වයෙන් අද(27) පෙරවරුවේ ප්‍රාදේශීය සභා රැස්වීම් ශාලාවේදී පැවැත්වුණා. එම ප්‍රාදේශීය සභාවේ…
අධ්‍යාපන අමාත්‍යංශයෙන් පණිවුඩයක්
පාසල්වල අතැරමැදි ශ්‍රේණි සඳහා සිසුන් ඇතුළත් කිරීමේ සංශෝධිත චක්‍රලේඛය ඉිදරි සතියේදී නිකුත් කරන බව අධ්‍යාපන අමාත්‍යංශය පවසනවා. පැවැති චක්‍රලේඛයේ තිබූ අඩුපාඩු රැසක් මගහරවමින් නව චක්‍රලේඛය…
නව භාණ්ඩ ප්‍රවාහන ගුවන් සේවාවක් චීනයේ සිට කටුනායකට
නව භාණ්ඩ ප්‍රවාහන ගුවන් සේවාවක් චීනයේ කුන්මිං ජාත්‍යන්තර ගුවන් තොටුපළ සහ කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළ අතර ආරම්භ කර තිබෙනවා. එහි මංගල ගුවන් යානය ඊයේ පෙරවරුවේ…
මාලිමාවේ මන්ත්‍රීවරු දෙදෙනෙක් පැහැරගෙන ?
ජාතික ජන බලවේගයේ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරුන් දෙදෙනෙක් පැහැරගෙන ගොස් ඇති බවට වාර්තා වනවා. වැලිගම ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා පත් කර ගැනීමේ ඡන්ද විමසීමට පැමිණෙමින් සිටියදී මොවුන්…
නාමල්ට එරෙහි නඩුවක් කල් යයි
පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතාට එරෙහිව ගොනුකර තිබූ නඩුවක් සැප්තැම්බර් 26 වනදා යළි කැඳවන ලෙසf කාළඹ මහාධිකරණය අද(27) නියෝග කර තිබෙනවා. රග්බි ක්‍රීඩාව ප්‍රවර්දනය කරන…
වගා ළිඳකට වැටී මියගිය අවුරුදු 10ක පිරිමි දරුවා.
වයස අවුරුදු 10ක් වූ තෝප්පු, අච්චුවේලී ප්‍රදේශයේ පදිංචි පිරිමි දරුවෙකු ඊයේ (26) වගා ළිඳකට වැටී මියගොස් ඇති බවට අච්චුවේලී පොලිසිය සඳහන් කරනවා. අච්චුවේලී පොලිස් වසමේ…
ගිනි ඇවිලෙන ගාසා තීරය
තව කියවන්නපසු ගිය පැය 24 තුල ඊශ්‍රායල ප්‍රහාර හේතුවෙන් ගාසා තීරයේ පලස්තීනුවන් 43 දෙනෙකු මිය ගොස්…
ශ්‍රී ලංකන් ගුවන් සමාගම සහ ගුවන්තොටුපළ සහ ගුවන් සේවා සමාගම තුළ පසුගිය කාලයේදි සිදුවි ඇති…
අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඉරාන උත්තරීතර නායකයා වන අයතුල්ලා අලි කමේනි වෙත තර්ජනය කර තිබෙනවා.…
ඊශ්‍රායල ජන ජීවිතය මේ වන විට සාමාන්‍ය තත්ත්වයට පත්ව ඇති බව වාර්තා වනවා. ඊශ්‍රායලයේ ශ්‍රී…
මැදපෙරදිග කලාපයේ පැවති අස්ථාවර තත්ත්වය මත ඊශ්‍රායලයේ රැකියවක නියුතුව නැවත එරටට යෑමේ බලාපොරොත්තුවෙන් නැවත ඇතුලත්…
ඉරානයේ රැදී සිටින ඊශ්‍රායල ඔත්තුකරුවන් සොයා ඉරානය විසින් නව මෙහෙයුමක් ආරම්භ කර තිබෙනවා. මේ සම්බන්ධයෙන්…
අද දිනය ජපන් වැසියන්ට බොහෝ තීරණාත්මක දිනයක් ලෙස විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. ඒ අද දිනයේ…
ශ්‍රී ලංකා – බංගලාදේශ අවසන් එක්දින තරගය අද
සංචාරක බංග්ලාදේශ කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර 3 වැනි සහ අවසන් එක්දින ක්‍රිකට් තරගය අද පැවැත්වෙනවා. පල්ලේකැලේ ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන මෙම තරගය අද පස්වරු…
සංචාරක බංග්ලාදේශ – ශ්‍රී ලංකා අවසන් එක්දින ක්‍රිකට් තරගය අද පල්ලෙකැලේදී
සංචාරක බංග්ලාදේශ කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර තීරණාත්මක තුන් වැනි සහ…
දකුණු අප්‍රිකානු පිතිකරු වියාන් මුල්ඩර් බ්‍රයන් ලාරාගේ ලකුණු වාර්තාව ආසන්නයට
බ්‍රයන් ලාරා තබා තිබූ පිතිකරුවකු ටෙස්ට් ඉනිමක රැස් කළ වැඩිම ලකුණු වාර්තාව…
බංගලි එක්ක හැප්පෙන සිංහ පැටව් සෙට් එක මෙන්න
බංග්ලාදේශය සමග පැවැත්වෙන තරග තුනකින් සමන්විත පන්දුවාර 20 ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් ශ්‍රී…
කැන්ගරුවන් පරදා කොදෙව්වන්ට ජය
පාකිස්තානය සහ බංග්ලාදේශය චැම්පියන්ස් කුසලානයෙන් ඉවතට
දකුණු ආසියානු රට හරහා දිවීමේ පදක්කම්ලාභීන් කටුනායකට
ගුවන් හමුදා පාපැදි සවාරිය ලබන 28 වනදා සිට
රටවල් 14 කට ඇමරිකාවෙන් තීරු බදු
ජපානය සහ දකුණු කොරියාව ඇතුළු රටවල් 14කින් ආනයනය කරන භාණ්ඩ සඳහා තීරුබදු පැනවීමට අමෙරිකාව තීරණය කර තිබෙනවා. අදාළ තීරුබදු පැනවීම පිළිබඳව ලිඛිතව අමෙරිකානු ජනාධිපති ඩොන්ල්ඩ් ට්‍රම්ප් විසින් දැනුම් දී ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කලේ. ඒ අනුව එම තීරුබදු පැනවීම අගෝස්තු මස පළමුවන දින සිට ක්‍රියාත්මක කිරීමට නියමිතයි. ජපානය සහ දකුණු කොරියාවෙන් ආනයනය…
එක්සත් ජනපදයේ සරම්ප රෝගීන් ඉහළට
දකුණු කොරියාව, ජපානය ඇතුළු රටවල් 14 කට අමෙරිකාවෙන් බදු පැනවීමක්
ඇමරිකාවේ තාක්ෂණ සමාගම් සඳහා පැන වූ ඩිජිටල් සේවා බද්ද කැනඩාව අවලංගු කරයි
චීනයෙන් අනතුරු ඇඟවීමක්
ජාතික බදු සතිය අදින් ඇරඹෙයි.
ජාතික බදු සතිය අද සිට (02) ආරම්භ වනවා. එහි සමාරම්භක උත්සවය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති ලේකම් කාර්යාලයේ දී පැවැත්වීමට නියමිතයි. මෙම බදු සතිය…
ජනප්‍රිය ලිපි
මුහුද පසුපසට-තවත් මිනිත්තු 30කින් ජපානයට මහා සුනාමියක්
තායිවානයේ නැගෙනහිර වෙරළට ඔබ්බෙන් වූ මුහුදු තීරයේ රික්ටර් මාපාංක 7.4ක ප්‍රබලත්වයෙන් යුත් භූ කම්පනයක් හටගෙන…
සහන පිට සහන-මත්පැන් මිලත් පහළට?
එළැඹෙන සිංහල හා හින්දු අලුත් අවුරුද්දට පෙර මත්පැන් මිල පහත හෙළීම සඳහා උත්සාහ ගන්නා බව…
කෙහෙළිය, උඹලට මොනා කියන්නද කියලා මට තේරෙන්නෑ.
මේ දවස්වල වැඩියෙන්ම කතාවෙන පවුලක් තමයි කෙහෙළිය රඹුක්වැල්ල පවුල. කෙහෙළිය රඹුක්වැල්ල, බිරිඳ, දියණියන් දෙදෙනා සහ…