ප්‍රදේශ කිහිපයකට මිලිමීටර් 50ට වැඩි තද වැසි
දිවයිනේ බොහෝ ප්‍රදේශවල පස්වරු 1න් පමණ පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. මධ්‍යම, සබරගමුව සහ ඌව පලාත්වලත් අම්පාර දිස්ත්‍රික්කයේත් ඇතැම් ස්ථානවලට මිලිමීටර් 50ට වැඩි තරමක තද වැසි ඇති විය හැකි බවද සඳහන්. උතුරු සහ නැගෙනහිර පළාත්වල උදෑසන…

කෙරළ ගංජා තොගයක් නාවික හමුදා භාරයට
රුපියල් මිලියන 27කට අධික දළ වීථි වටිනාකමකින් යුත් කෙරළ ගංජා කිලෝ ග්‍රෑම් 121 කට අධික තොගයක් නාවික හමුදා භාරයට ගෙන තිබෙනවා. මන්නාරම වන්කාලෙලයි ප්‍රදේශය සහ…
සුරාබදු නිලධාරීන් 3 දෙනෙකු අත්අඩංගුවට
ලක්ෂ 20ක අල්ලස් ලබාගත් සුරාබදු නිලධාරීන් 3 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. උතුරු පළාත් අපරාධ කොට්ඨාසයේ ස්ථානාධිපති එස්. සංජීව මහතාට ලැබුණු බුද්ධි තොරතුරක් අනුවයි වැටලීම සිදු…
අනතුරකින් පුද්ගලයෙකු ජීවිතක්ෂයට
ඇල්ල වැල්ලවාය මාර්ගයේ කරදගොල්ල නවය කණුව ප්‍රදේශයේ දී ත්‍රි රෝද රථයක් පෙරලීමෙන් එක් අයෙකු ජීවිතක්ෂයට පත්වුණා. තවත් තුන් දෙනෙකු බරපතල තුවාල ලැබුවා. අනතුර සිදුවන අවස්ථාවේ…
ආසන පටි පැළදීම අනිවාර්ය කිරීමේ ගැසට් නිවේදනය අද නිකුත් කෙරේ
අධිවේගී මාර්ගයේ බස් රථවල ගමන් ගන්නා මගීන් ආසන පටි පැළදීම අනිවාර්ය කිරීමේ විධිවිධාන ඇතුළත් ගැසට් නිවේදනය අද නිකුත් කිරීමට නියමිතව තිබෙනවා . ඒ සම්බනධයෙන් පසුගියදා…
දිවයිනට රැගෙන ආ කෙහෙල් බද්දර පත්මේ ඇතුළු අපරාධ කල්ලි සාමාජිකයන් CID යට
දිවයිනට රැගෙන ආ කෙහෙල්බද්දර පද්මේ, කමාන්ඩෝ සලින්ත සහ පානදුරේ නිලංග යන තිදෙනා ඉදිරි විමර්ශන සඳහා අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව වෙත රැගෙන ගොස් තිබෙනවා. එමෙන්ම දිවයිනට රැගෙන…
ඉන්ධන මිල සංශෝධනය අද
සැප්තැම්බර් මාසය සදහා නියමිත ඉන්ධන මිල සංශෝධනය අද පස්වරුවේ ප්‍රකාශයට පත්කරන බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව ප්‍රකාශ කර තිබෙනවා. අගෝස්තු මාසය සදහා ඉන්ධන මිලෙහි…
අතුරුදන්වූවන් පිළිබඳ පැමිණිලි නැවත විමර්ශනයට සුදානමක්
අතුරුදන්වූවන් පිළිබඳ පැමිණිලි නැවත විමර්ශනයට පියවර ගෙන ඇති බව අධිකරණ අමාත්‍ය හර්ෂණ නානායක්කාර මහතා පවසනවා. ඒ අනුව 2000 වසරට පෙර උතුරේ සහ දකුණේ වාර්තා වූ…
මෙම මාසයේ උද්ධමනය ඉහළට
මෙම වසරේ අගෝස්තු මාසය සඳහා වූ කොළඹ පාරිභෝගික මිල දර්ශකය සහ කොළඹ නාගරික ප්‍රජාවගේ පාරිභෝගික උද්ධමන අනුපාතය අද ප්‍රකාශයට පත් කර තිබෙනවා. ඒ, ජනලේඛන සහ…
අධ්‍යාපන කවුන්සිලය පිහිටුවීම සඳහා වන අමාත්‍යාංශයීය කමිටුව ප්‍රථම වරට රැස්වෙයි
අධ්‍යාපන කවුන්සිලය පිහිටුවීම සඳහා වන අමාත්‍යාංශයීය කමිටුව ප්‍රථම වරට ඊයේ රැස්වුණා. ඒ අධ්‍යාපන අමාත්‍යාංශයේදී අධ්‍යාපන අමාත්‍යවරිය ලෙස අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරියගේ ප්‍රධානත්වයෙන් මෙම කමිටුව රැස්වූ…
ඝාතනයකට සම්බන්ධ සැකකරුවෙකු අත්අඩංගුවට
දෙහිවල මුහුදුබඩ මාර්ගයේදී පුද්ගල ඝාතනයක් සිදු කිරීමට සම්බන්ධ සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඉකුත් මැයි මාසයේ මෙම ඝාතන සිදුවී ඇති අතර, දෙහිවල පොලිස් ස්ථානය සිද්ධිය සම්බන්ධයෙන්…
බේරෙ වැවේ අපද්‍රව්‍ය ඉවත් කිරීමේ වැඩපිළිවෙළක්
විද්‍යුත් බෝට්ටු යොදවා බේරෙ වැවේ අපද්‍රව්‍ය ඉවත් කිරීමේ වැඩපිළිවෙළක් ආරම්භ කර තිබෙනවා. බස්නාහිර පළාත් ආණ්ඩුකාර මාධ්‍ය ඒකකය පැවසුවේ එම වැඩපිළිවෙළ අනුව සූර්ය බලයෙන් ක්‍රියාත්මක විද්‍යුත්…
නාවින්න වෙඩිතැබීමේ සැකකාර වෙඩික්කරු අත්අඩංගුවට
මහරගම නාවින්න හංදිය ආසන්නයේ හයිලෙවල් මාර්ගයේ රැඳී සිටි පුද්ගලයෙකුට යතුරුපැදියකින් පැමිණ වෙඩිතැබීමේ සිද්ධියට සම්බන්ධ සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. පොලීසියට ලද තොරතුරකට අනුව බස්නාහිර පළාත දකුණ…
විදුලි බල මණ්ඩලයට සුභ පණිවිඩයක්
ශ්‍රී ලංකා විදුලි බල සංශෝධන පනතේ ස්වේච්ඡා විශ්‍රාම යාමේ යෝජනා ක්‍රමයේ නියමයන් හා කොන්දේසි ගැසට් කර තිබෙනවා. ඒ බලශක්ති අමාත්‍ය කුමාර ජයකොඩි මහතාගේ අත්සනින් යුතුව…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන් ඉන්දීය ක්‍රිකට් කණ්ඩායම…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය අද (08) රාත්‍රී 7ට පැවැත්වීමට නියමිතව…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි අට වටයේ තවත් තරගයක් අද කොළඹ ආර්. ප්‍රේමදාස…
මෙවර පන්දුවාර විස්සයි20 ලෝක කුසලානයේ සුපිරි අට දෙනාගේ වටයේ ශ්‍රී ලංකාව සහභාගි වන දෙවන තරගය…
T20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි අට වටයේ තවත් තරගයක් අද (23) පැවැත්වෙනවා. ඒ සිම්බාබ්වේ…
සුපිරි අට වටය යටතේ තරග වැදුණු ඉන්දියාව සහ දකුණු අප්‍රිකාව අතර තරගයෙන් ලකුණු 76ක…
කොකේන් මත්ද්‍රව්‍ය සමග ජනප්‍රිය රංගන ශිල්පියෙක් ඇතුළු තිදෙනෙක් මත්තේගොඩ පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති බව…
සංජු සැම්සන්ගෙන් වේගවත් පිතිහරඹයක් – නවසීලන්තයට 256ක ඉලක්කයක්
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන් ඉන්දීය ක්‍රිකට් කණ්ඩායම පන්දුවාර 20 අවසානයේ කඩුලු 5ක් දැවී ලකුණු 255ක් ලබාගැනීමට…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් තරගය අද
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය අද (08) රාත්‍රී…
ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමට 2ට 1ක එක්දින තරගාවලි ජයක්
සංචාරක ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම සහ බටහිර ඉන්දීය කොදෙව් කාන්තා ක්‍රිකට්…
සුපිරි අට වටයේ එංගලන්ත – නවසීලන්ත ගැටුම අද
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි අට වටයේ තවත් තරගයක් අද…
ශ්‍රී ලංකා – බංග්ලාදේශ දෙවන එක්දින තරගය හෙට
නවසීලන්ත ක්‍රිකට් කණ්ඩායම පාකිස්තානයේ සංචාරයක
ප්‍රභල පිතිකරුවෙක් IPL වලින් ඉවතට
රවිචන්ද්‍රන් අශ්වින් ටෙස්ට් පන්දු යවන්නන් අතරින් පෙරමුණට
ඉරානයට දැවැන්ත ප්‍රහාර මාලාවක්
ඉරානය පුරා දැවැන්ත ප්‍රහාර මාලාවක් දියත් කර ඇති බව ඊශ්‍රායල් ආරක්ෂක අංශ පවසනවා. ඒ අනුව ඉරානයේ අගනුවර වන ටෙහෙරාන්, නිරිතදිග ඉරානයේ නගරයක් වන ෂිරාස් සහ වයඹදිග ඉරානයේ ටැබ්‍රිස් යන නගරවලට මෙලෙස දැවැන්ත ප්‍රහාර එල්ල කොට තිබෙනවා. ඉරාන පාලනයේ යටිතල පහසුකම් ඉලක්ක කර ගනිමින් මෙම ප්‍රහාර එල්ල කර ඇති බවයි ඊශ්‍රායල් හමුදාව පවසන්නේ. කෙසේ වෙත්…
සෞදි අරාබිය ප්‍රහාරක ඩ්‍රෝන ප්‍රහාරක යානා 23 ක් බිම හෙළයි
ඩුබායි ගුවන්තොටුපළ අසලට දැවැන්ත ප්‍රහාරයක්
භූ කම්නයෙන් පසු රුසියාවේ ප්රබලතම ගිනි කන්දක් සක්‍රීය වෙයි
අමෙරිකා එක්සත් ජනපදය සහ පාකිස්ථානය අතර නව තෙල් ගනුදෙනුවක්
දකුණු ආසියාවේ ප්‍රථම ඒකාබද්ධ සංචාරක පුරවරයේ සුක්කානම කමල් මුණසිංහට
ශ්‍රී ලංකාවේ සංචාරක ක්ෂේත්‍රය නව මානයකට ඔසවා තබමින්, කොළඹ නගරයේ ඉදිවූ අති දැවැන්ත ආයෝජනයක් වන Cinnamon Life at City of Dreams හි සාමාන්‍යාධිකාරී ධුරය සඳහා හෝටල්…
ජනප්‍රිය ලිපි
සිරිමාවෝ වර්ණ ප්රදානෝත්සවයේදී ශිෂ්‍යාව කළ චෝදනාවට විදුහල්පතිනියගෙන් පිළිතුරක්
කොළඹ සිරිමාවෝ බණ්ඩානායක බාලිකා විද්‍යාලයේ වර්ණ ප්‍රධාන උත්සවයේදී තමාට අසාධාරණයක් සිදුව ඇති බව පවසමින් එම…
ලිට්‍රෝ ගෑස් මිල ගැන නිවේදනයක් – ලාෆ්ස් ගෑස් මිල ඉහළට
මෙම මාසයේදී ලිට්‍රෝ ගෑස් මිලෙහි සංශෝධනයක් සිදු නොකෙරෙන බවට වාර්තා වනවා. ලෝක වෙළෙඳ පාළේ පවතින…
මුහුද පසුපසට-තවත් මිනිත්තු 30කින් ජපානයට මහා සුනාමියක්
තායිවානයේ නැගෙනහිර වෙරළට ඔබ්බෙන් වූ මුහුදු තීරයේ රික්ටර් මාපාංක 7.4ක ප්‍රබලත්වයෙන් යුත් භූ කම්පනයක් හටගෙන…










































