දේශබන්දුට එරෙහි තවත් නඩුවකට දින දෙයි
වැලිගම W15 හෝටලය අසල වෙඩි තැබීමේ සිද්ධියට අදාළව හිටපු පොලිස්පති දේශබන්දු තෙත්නකෝන් මහතා ඇතුළු සැකකරුවන්ට එරෙහි නඩුව යළි සලකාබැලීමට දෙසැම්බර් 17 වනදා දින නියම කර තිබෙනවා. එම නඩුව කැඳවනු ලැබුවේ මාතර මහේස්ත්‍රාත් අධිකරණයේදීයි නඩු විභාගය සඳහා දේශබන්දු තෙන්නකෝන් ඇතුළු සැකකරුවන් අධිකරණයේ පෙනී සිටියා.

නායයෑමේ අනතුරු ඇඟවීම් තවදුරටත්
ජාතික ගොඩනැඟිලි පර්යේෂණ සංවිධානය විසින් දිස්ත්‍රික්ක 09ක් සඳහා තවදුරටත් නායයෑමේ අනතුරු ඇඟවීම් නිකුත් කර තිබෙනවා. එම සංවිධානය දැනුම්දී ඇත්තේ අඛණ්ඩව පවතින වර්ෂාව හේතුවෙන් මෙම දිස්ත්‍රික්කවල…
මැතිවරණ උපාය මාර්ග සැලැස්ම සකසා අවසන්
2026-2029 මැතිවරණ උපාය මාර්ග සැලැස්ම සකස් කර අවසන් බවත් එය නොවැම්බර් මාසයේදී ප්‍රකාශයට පත් කරන බවත් මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා පවසනවා. ඒම…
වත්මන් රජය ජනාධිපතිවරණයේ ජනවරමත් පාර්ලිමේන්තුවේ ජනවරමත් විනාශ කර අවසන්
මේ මොහොත වන විට ජනාධිපතිවරණයේ ජන වරම පාර්ලිමේන්තුවේ ජන වරම ආණ්ඩුව විනාශ කර ගෙන ඇති බවත් විදුලි බිල රු. 3000 සිට රු. 2000 දක්වා 33%කින්…
මන්නාරමේ උණුසුම් තත්වයක්
මන්නාරම නගරයේ ඉදිකිරීමට යෝජිත සුළං බලාගාර වෙත අවශ්‍ය ටර්බයින හා අනෙකුත් උපකරණ ඊයේ රාත්‍රියේ රැගෙන ඒමත් සමග ප්‍රදේශයේ ජනතාව ඊට එරෙහිව දැඩි විරෝධයක් ආරම්භ කර…
මෙම වසරේ රජයේ ආදායම ඉහළට
මේ වසරේ අගෝස්තු මාසය දක්වා කාලය තුළ රජයේ ආදායම සහ ප්‍රදාන පෙර වසරේ එම කාලයට සාපේක්ෂව රුපියල් බිලියන 3301.5ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. එය පසුගිය…
අපවත්වූ නාඋයනේ හිමිවරුන්ගේ අවසන් කටයුතු අද
කුරුණෑගල – මැල්සිරිපුර නාඋයන ආරණ්‍ය සේනාසනයේ දී ඩක්කුවක් කඩා වැටීමෙන් අපවත් වූ මෙරට භික්ෂුන් වහන්සේලා සිව්නමගේ අවසන් කටයුතු අද සිදුකෙරෙනවා. රජයේ ඉල්ලීම පරිදි අපවත් වූ…
කථානායකට එරෙහි විශ්වාසභංග යෝජනාවට අත්සන් කිරීම එළඹෙන සතියේදී
කථානායක ජගත් වික්‍රමරත්න මහතාට එරෙහි විශ්වාසභංග යෝජනාවට එළඹෙන සතියේදී අත්සන් කිරීම ආරම්භ කරන බව සමගි ජන බලවේගයේ කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් ප්‍රකාශ කලා.…
අධිකරණ නිලධාරීන්ට දැනුම්දීමක්
අධිකරණ නිලධාරීන් වැටුප් රහිත නිවාඩු ලබාගැනීමේ ප්‍රවණතාව වැඩිවී තිබීම නිසා ගැටලු රැසක් මතුව ඇති බව අධිකරණ අමාත්‍යාංශය පවසනවා. ඒ අනුව රාජ්‍ය පරිපාලන චක්‍රලේඛ අනුව අධිකරණවල…
මහ මගට බිලි වූ ජීවිත
දිවයිනේ ප්‍රදේශ කිහිපයකදී සිදු වූ මාරක රිය අනතුරුවලින් පුද්ගලයන් හය දෙනෙක් ජීවිතක්ෂයට පත්ව තවත් පුද්ගලයන් සිව්දෙනෙක් තුවාල ලබා රෝහල්ගත කර ඇති බව පොලිසිය පවසනවා. පොලිසිය…
ජනපති අද ජපානයට
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද සිට 30 වැනිදා දක්වා ජපානයේ නිල සංචාරයක නිරතවීමට නියමිතයි. ජපන් රජයේ ආරාධනයකට අනුව සිදුකෙරෙන මෙම සංචාරය අතරතුරදී, ජනාධිපතිවරයා, ජපන්…
අසල්වාසියාගේ පහරින් කාන්තාවක් මරුට
වැලිකඩ පොලිස් බලප්‍රදේශයේ අංගොඩ ප්‍රදේශයේදී පහරදීමක් හේතුවෙන් කාන්තාවක් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. පොලිසිය කියා සිටියේ අංගොඩ ප්‍රදේශයේදී සිදු වූ පහරදීමක් හේතුවෙන් කාන්තාවක් මුල්ලේරියාව රෝහලට ඇතුළත් කිරීමෙන්…
වෑන් රථයක් ගසක ගැටෙයි – 11කට තුවාල
වන්දනා නඩයක් රැගත් වෑන් රථයක් මාර්ගයෙන් ඉවතට පැන ගසක ගැටී අනතුරක් සිදුව තිබෙනවා. මහියංගන – ගිරාදුරුකෝට්ට ප්‍රධාන මාර්ගයේ සොරබොර වැව 1 කනුව ප්‍රදේශයේදීයි අනතුර සිදුව…
අද දවසේ කාලගුණ තත්ත්වය
බස්නාහිර, සබරගමුව, වයඹ සහ උතුරු පළාත්වලත් මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් විටින් විට වැසී ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. එසේම බස්නාහිර, සබරගමුව සහ…
ගිනි ඇවිලෙන ගාසා තීරය
තව කියවන්නඊශ්රායලය විසින් ඊයේ දිනයේ ගාසා තීරය වෙත එල්ල කළ ප්‍රහාරවලින් පුද්ගලයින් 80කට අධික පිරිසක් ජීවිතක්ෂයට…
2023 වසරේ යුධ ගැටුම් ආරම්භ වූ දා සිට මේ දක්වා ඊශ්‍රායල ප්‍රහාර හේතුවෙන් ගාසා තීරයේ…
කටාර් රාජ්‍යයේ අගමැති ෂෙයික් මෙහොමඩ් බින් සහ එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අකර හමුවක් සිදුව…
ඊශ්‍රායලය ගාසා නගරය වෙත ප්‍රහාරයක් සිදු කර තිබෙනවා. ප්‍රහාරයෙන් සිවිල් වැසියන් 50 කට අධික සංඛ්‍යාවක්…
කටාර් රාජ්‍යයට එල්ල කළ ඊශ්‍රායල ප්‍රහාරවලට තමන් කිසිදු සම්බන්ධයක් නොමැති බව අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්…
ජපානයට භූ කම්පන ද්විත්වයක් සිදු වී ඇති බව විදෙස් මාද්‍ය වාර්තා කරනවා. එක්සත් ජනපද භූ…
වසර 12කට වතාවක් පිපෙන ඇන්තෝනියස් කුලයට අයත් නෙළුව ශාකවල හටගෙන තිබෙන නෙළුව මල් බලන්නට සති…
එකම පවුලක තරුණියන් දෙදෙනකු එක් මනාලයකු සමඟ විවාහ වීමේ පුවතක් ඉන්දියාවේ මහාරාෂ්ට්‍ර ප්‍රාන්තයෙන් වාර්තා වනවා. ඉන්දීය මාධ්‍ය වාර්තා කරන්නේ රින්කි…
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රීඩකයින් තිදෙනෙක් අද(28) විවාහ ගිවිස ගෙන තිබෙනවා. ඒ ආරම්භක පිතිකරු පැතුම් නිශ්ශංක, පිතිකරු චරිත් අසලංක සහ…
වවුනියාව දිසාව භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයෙකු ලෙස ව්‍යාජ ලෙස පෙනී සිටිමින් නිල් මැණික් ගලක් වංචා කිරීමේ සිද්ධියකට දිවයිනේ ප්‍රසිද්ධ ටෙලිනාට්‍ය…
විසර්ජන පනත් කෙටුම්පත 2023 කාරක සභා අවස්ථාවේ විවාදයේ අද පළමු දිනයයි. විපක්ෂයේ ප්‍රධාන සංවිධායක මන්ත්‍රී ලක්ෂ්මන් කිරිඇල්ල මහතා විසින් විවාදය…
පන්දුවාර 20 යි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය අතරතුර ඕස්ට්‍රේලියාවේ සිඩ්නි නුවර දී කාන්තාවකට ලිංගික අඩත්තේට්ටම් කිරීම සම්බන්ධයෙන් එරට පොලීසිය…
ටෙලි නාට්‍ය රංගන ශිල්පියෙක් මෙන්ම රියැලටි තරුවක් ඇතුළු රියැලිටි රූපවාහිනි තරු කිහිපදෙනෙක් අතර සිදු වූ ගැටුමක් සම්බන්ධයෙන් තලංගම පොලිසිය විමර්ශනයක්…
ශ්‍රී ලංකා – එංගලන්ත කාන්තා ලෝක කුසලාන සටන අද
කාන්තා එක්දින ලෝක කුසලානයේ 12 වන තරගය අද පැවැත්වෙනවා . ඒ ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම සහ එංගලන්ත කාන්තා කණඩායම අතරයි. තරගය පස්වරු 3ට කොළඹ…
ශ්‍රි ලංකාව ජාත්‍යන්තර පාපන්දු ශ්‍රේණිගත කිරීම්වල ඉදිරියට
ජාත්‍යන්තර පාපන්දු ශ්‍රේණිගත කිරීමේ ඉදිරියට පැමිණීමට ශ්‍රි ලංකාවට හැකිවී තිබෙනවා. ඒ ඊයේ…
2025 සමස්ත ලංකා පාසල් ක්‍රීඩා උළෙල අද
2025 සමස්ත ලංකා පාසල් ක්‍රීඩා උළෙල අද ආරම්භ වුණා. ඒ දියගම මහින්ද…
කාන්තා ලෝක කුසලානයේ ඉන්දියාව සහ නවසීලන්තය තරගය අද
ලෝක කුසලාන කාන්තා එක්දින ක්‍රිකට් තරගාවලියේ එකොලොස් වන තරඟය අද පැවැත්වෙනවා. ඒ…
ගමට ක්‍රිකට් ක්‍රීඩා නුවරඑළියේ ජාතික වැඩසටහන අද (20)
ආසියානු කුසලානයට එන ඉන්දීය සංචිතය මෙන්න ….
ශ්‍රී ලංකා මලල ක්‍රීඩා ආයතනයේ නිලවරණය දින නියමයක් නොමැතිව කල් දමයි
ශ්‍රී ලංකා මලල ක්‍රිඩා සංගමයේ නිලවරණය හෙට
ට්‍රම්ප්ගෙන් චීනයට 100%ක තීරු බද්දක්
චීනයෙන් ඇමෙරිකාවට සිදුකරන අපනයන සඳහා ලබන පළමුවනදා සිට 100% ක අතිරේක තීරුබදු පැනවීමට ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් තීරණය කර තිබෙනවා. සිය සමාජ මාධ්‍ය ඔස්සේ සටහනක් තබන ඇමෙරිකා ජනාධිපතිවරයා තාක්ෂණික නිෂ්පාදනවලට අවශ්‍ය ඛණිජ වර්ග සඳහා චීනය දැඩි අපනයන පාලනයක් පැනවීම හේතුවෙන් තමන් මෙසේ තීරු බදු පැනවීමට තීරණය කළ බවයි. තාක්ෂණික නිෂ්පාදනවලට අවශ්‍ය වන ඛණිජ වර්ග …
වසරේ නොබෙල් සාම ත්‍යාගය වෙනිසියුලාවේ විපක්ශ නායිකාවට
ඩොනල්ඩ් ට්‍රම්ප් ගාසා තීරයේ සංචාරයක ?
හිටපු ක්‍රිකට් විනිසුරු Dickie Bird ජීවිතක්ෂයට
පිලිපීනයේ හිටපු ජනාධිපතිට අපරාධ චෝදනා ගොනුකරයි
ඉන්දියාව පෙරළියකට සැරසෙයි
ඉන්දීය රුපියල් භාවිත කරමින් ශ්‍රී ලංකාව ඇතුළු කලාපීය රටවල් සමග වෙළෙඳ ගනුදෙනු සිදුකිරීමට ඉන්දීය මහ බැංකුව තීරණය කර තිබෙනවා. විදෙස් මාධ්‍ය සදහන් කරන්නේ ශ්‍රී ලංකාව,…
ජනප්‍රිය ලිපි
මුහුද පසුපසට-තවත් මිනිත්තු 30කින් ජපානයට මහා සුනාමියක්
තායිවානයේ නැගෙනහිර වෙරළට ඔබ්බෙන් වූ මුහුදු තීරයේ රික්ටර් මාපාංක 7.4ක ප්‍රබලත්වයෙන් යුත් භූ කම්පනයක් හටගෙන…
සහන පිට සහන-මත්පැන් මිලත් පහළට?
එළැඹෙන සිංහල හා හින්දු අලුත් අවුරුද්දට පෙර මත්පැන් මිල පහත හෙළීම සඳහා උත්සාහ ගන්නා බව…
කෙහෙළිය, උඹලට මොනා කියන්නද කියලා මට තේරෙන්නෑ.
මේ දවස්වල වැඩියෙන්ම කතාවෙන පවුලක් තමයි කෙහෙළිය රඹුක්වැල්ල පවුල. කෙහෙළිය රඹුක්වැල්ල, බිරිඳ, දියණියන් දෙදෙනා සහ…