BREAKING NEWS – පද්මේ සහ සලින්ත ඇතුළු පාතාලයෝ සෙට් එකක් ඉන්දුනීසියාවේදී අත්අඩංගුවට
මෙරට ප්‍රධාන පෙළේ අපරාධ කල්ලි සාමාජිකයන් පස්දෙනෙකු සහ කාන්තාවක් ඉන්දුනීසියාවේදී එරට ආරක්ෂක අංශ මඟින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. පොලිස් මාධ්‍ය ප්‍රකාශක ,සහකාර පොලිස් අධිකාරී එෆ්. යූ. වුට්ලර් මහතා පැවසුවේ, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සහ ජාත්‍යන්තර පොලීසිය ඒකාබද්ධව සිදුකළ මෙහෙයුමකදී ඔවුන් අත්අඩංගුවට ගැනීමට හැකි වූ බවයි. අත්අඩංගුවට ගත්…

මුළු දිවයිනම ආවරණය වන පරිදි සිදු විශේෂ මෙහෙයුම්
මුළු දිවයිනම ආවරණය වන පරිදි සිදු කරන විශේෂ මෙහෙයුම් මගින් සැකපිට පුද්ගලයින් 689ක් අත්අඩංගුවට ගෙන තිබෙනවා. අපරාධවලට සෘජු ලෙස සම්බන්ධ පුද්ගලයන් 24 දෙනෙකු හා වරෙන්තකරුවන්…
හේවාහැට මනුෂ්‍ය ඝාතනයක්
හඟුරන්කෙත, හේවාහැට ප්‍රදේශයේදී පුද්ගලයෙකු ඝාතනය කිර තිබෙනවා. පොලිසිය කියා සිටියේ කිසියම් පිරිසක් විසින් පහරදී වේල්ලකින් තල්ලු කිරීමෙන් හේතුවෙන් රිකිල්ලගස්කඩ රෝහලට ඇතුළත් කළ පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව…
පොදු ප්‍රවාහන සේවාවක් ගොඩනැංවීමට ඒකාබද්ධ යාන්ත්‍රණයක්
ආරක්‍ෂිත සහ කාර්යක්‍ෂම පොදු ප්‍රවාහන සේවාවක් ගොඩනැංවීමට ඒකාබද්ධ යාන්ත්‍රණයක් සකස් කරන බව ප්‍රවාහන, මහාමාර්ග, වරාය හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය බිමල් රත්නායක මහතා පවසනවා. අමාත්‍යවරයා…
උඩුපිළ ප්‍රදේශයේ කාන්තාවකගේ අභිරහස් මරණයක්
මිරිස්ස, උඩුපිළ ප්‍රදේශයේ තනිව වාසය කළ 72 හැවිරිදි අවිවාහක කාන්තාවක් අභිරහස් ලෙස මිය යෑම සම්බන්ධයෙන් වැලිගම පොලීසිය පරීක්ෂණ ආරම්භ කර තිබෙනවා. ඇය පදිංචිව සිටි නිවසේ…
නව වට්සැප් අංකයට පැමිණිලි 2000ක්
ජනතාවට මුහුණ පෑමට සිදුවන අපරාධ හා විවිධ ගැටලූ ක්ෂණිකව දැනුම් දීම සදහා පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය විසින් හඳුන්වා දුන් නව වට්ස්ඇප් අංකයට මේ වන විට පැමිණිලි…
කේරළ ගංජා තොගයක් සමග දෙදෙනෙකු අත්අඩංගුවට
වත්තල පොලිස් වසමේ බංගලාවත්ත ප්‍රදේශයේදී පොලිස් මත්ද්‍රව්‍ය කාර්යංශයේ නිලධාරීන්ට ලද තොරතුරක් මත ඊයේ වැටලීමක් සිදු කර කේරළ ගංජා කිලෝ 309කට ආසන්න ප්‍රමාණයක් සන්තකයේ තබාගෙන සිටි…
සැන්ටා බාබ්රා නෞකාව අද කොළඹ වරායට
ඇමෙරිකානු නාවික හමුදාවට අයත් සැන්ටා බාබ්රා නෞකාව අද කොළඹ වරායට පැමිණීමට නියමිතව තිබෙනවා. එක්සත් ජනපද තානාපති කාර්යාලය නිවේදනයක් නිකුත් කරමින් පැවසුවේ, මෙම නෞකාව මෙරටට පැමිණෙන…
ප්‍රදේශ කිහිපයකට වැසි වාර කිහිපයක්
බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. වයඹ පළාතටත් වැසි ස්වල්පයක්…
බස් රථ දෙකක් ගැටීමෙන් බිහිසුණු අනතුරක්
මොනරාගල වැලියාය ප්‍රදේශයේදී බස් රථ දෙකක් මුහුණට මුහුණ ගැටී අනතුරක් සිදුවී තබෙනවා. මෙසේ අනතුරට ලක්ව ඇත්තේ ලංකා ගමනාගමන මණ්ඩලයට අයත් බස් රථයක් සහ විනෝද චාරිකාවක්…
පාස්කු ප්‍රහාරය දේශපාලනීකරණය වෙලා – විමල් වීරවංශ
පාස්කු ප්‍රහාරය දේශපාලනීකරණය වී ඇති බව ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ මහතා පවසනවා. මෙය දැඩි අර්බුදයක් බවයි ඔහු සදහන් කළේ. කොළඹදී මාධ්‍ය වෙත අදහස්…
ආයතන රැසක නව තනතුරු පත් කෙරේ
තානාපතිවරයෙකු, අමාත්‍යාංශ ලේකම්වරුන් දෙදෙනෙකු සහ සභාපතිවරුන් 4 දෙනෙකු පත් කිරීම් සඳහා පාර්ලිමේන්තුවේ උසස් නිලතල පිළිබඳ කාරක සභාවේ අනුමැතිය හිමිව තිබෙනවා. ඒ අනුව, ඕමාන් රාජ්‍යයේ නව…
විදෙස් ආයෝජකයන්ට සුදුසු පරිසරයක්-ය අනිල් ජයන්ත
විදෙස් ආයෝජකයන්ට සුදුසු පරිසරයක් රටතුළ නිර්මාණය කර ඇති බව අමාත්‍ය අනිල් ජයන්ත ප්‍රනාන්දු මහතා පවසනවා. ජපාන ශ්‍රී ලංකා ව්‍යාපාරික ප්‍රවර්ධනය පිළිබද සමාරම්භක සැසියට එක්වෙමින් අමාත්‍යවරයා…
බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් හා මධ්‍යම පළාත් ආණ්ඩුකාරවරයා අතර හමුවක්
මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය එස්.බී.එස්. අභයකෝන් මහතා සහ බි්‍රතාන්‍ය මහ කොමසාරිස් ඇන්ඩෘ පැට්‍රික් මහතා අතර හමුවක් සිදුව තිබෙනවා. මෙහිදී දෙරට අතර රාජ තාන්ත්‍රික කටයුතු, වර්තමාන…
ගිනි ඇවිලෙන ගාසා තීරය
තව කියවන්නගාසා තීරය තුල මන්දපෝෂණය හේතුවෙන් පසුගිය පැය 24 තුල මරණ 10 ක් සිදුව ඇති බවට…
ගාසා තීරය තුල මතුව ඇති සාගත තත්ත්වය මනුශ්‍යත්වයේ අසාර්ථකත්වයක් බව එක්සත් ජාතීන්ගේ ප්‍රධානී ඇන්ටෝනියෝ ගුටරෙස්…
රුසියාව යුද්ධය අවසන් කිරීමේ ක්‍රියාවලිය සංකීර්ණ කරමින් සිටින බව යුක්‍රේන ජනාධිපති ව්ලැදිමියර් සෙලෙන්ස්කි පවසනවා. රුසියාව…
ගාසා තීරයේ ගත වූ පැය 24 තුල මන්දපෝෂණය හේතුවෙන් මරණ 04 ක් සිදු වී ඇති…
ඊශ්‍රායලය ගාසා තීරයේ කතෝලික දේවස්ථානයක් සදහා ප්‍රහාරයක් සිදු කර තිබෙනවා. ප්‍රහාරයෙන් පුද්ගලයින් 25 දෙනෙකු ජීවිතක්ෂයට…
යුක්‍රේනයේ කියෙව් අගනුවර වෙත රුසියාව මාරාන්තික ඩ්‍රෝන ප්‍රහාරයක් සිදු කර තිබෙනවා. යුක්‍රේන ජනාධිපති ව්ලොඩිමියර් දෙසලෙන්ස්කි…
නිසාන් R35 GT-R නිෂ්පාදනය වසර 18 කට පසු අවසන් කිරීමට එම ආයතනය තීරණය කර තිබෙනවා.…
මුදල් විශුද්ධිකරණ නඩුවක විත්තිකරුවෙක් ලෙස නම් කර සිටින ශ්‍රී ලංකාවේ උපන් බොලිවුඩ් නිළි ජැකලින් ෆර්නැන්ඩස්ට අද ඇප නියම කළා. ඇය…
නෙදර්ලන්තයේ හැඩකාර රැජින මැක්සිමා (Máxima Zorreguieta) තනතුර අත හැරියාද? ඇය නෙදර්ලන්තයේ Willem Alexander රජුගේ බිරිඳයි. 51ක් හැවිරිදි මැක්සිමා රැජින -…
මාස අටක කාලයක් තුළ පිරිමි රැඳවියන්ට ලිංගික අතවර කළ බවට එල්ල වන චෝදනා ප්‍රතික්ෂේප කරන බවට බ්‍රිතාන්‍යයේ Lancashire හි Kirkham…
2025 දක්වා යළි දැක ගත නොහැකි දර්ශනයක්. මේ blood moon නැතිනම් ‘රුධිර චන්ද්‍රයා’. පෘථිවි සෙවණ සම්පුර්ණයෙන් චන්ද්‍රයා ග්‍රහණයට ගත් උච්ඡතම…
ඓතිහාසික ක්‍රීඩාංගණයක ශ්‍රී ලංකා යොවුන් පාපන්දු කණ්ඩායම සටනක
ශ්‍රී ලංකා වයස අවුරුදු 23 න් පහළ පාපන්දු කණ්ඩායම සහ කටාර් කණ්ඩායම අතර සුහද පාපන්දු තරගයක් පැවැත්වුණා. 2022 FIFA ලෝක කුසලාන අවසන් මහා තරගය…
සිම්බාබ්වේ සමග විස්සයි විස්ස තරගාවලියට ශ්‍රී ලංකා සංචිතය නම් කෙරේ.
සිම්බාබ්වේට එරෙහි ශ්‍රී ලංකා විස්සයි විස්ස සංචිතය නම්කර තිබෙනවා. චරිත් අසලංක විසින්…
ඉන්දියාවේ සුපිරි වැඩ්ඩා ක්‍රිකට් පිටියෙන් සමුගනී
ඉන්දියාවේ දඟ පන්දු යවන ක්‍රීඩක රවිචන්ද්‍රන් අශ්වින් අයි .පී .එල් පිටියෙන් ද…
ශ්‍රී ලංකා සංචාරයට සහභාගි වන සිම්බාබ්වේ සංචිතය නම් කෙරේ
ශ්‍රී ලංකාව සහ සිම්බාබ්වේ අතර පැවැත්වෙන එක්දින ක්‍රිකට් තරගාවලිය සඳහා සහභාගි වන…
ලක්මව රනින් සැරසූ වක්ෂාන් වික්නරාජ්
50 වන පාසල් පිහිනුම් හා දියපිමි තරගාවලියේ ශූරතාවය කොළඹ ශාන්ත ජෝශප් විදුහලට
තායිලන්ත විවෘත මලල ක්‍රීඩා ශූරතාවලියේදී මධුෂානි හේරත්ගෙන් රන් පදක්කමක්
ශ්‍රී ලංකා – බංගලාදේශ පළමු ටෙස්ට් තරඟයේ පස්වන දිනය අදයි.
තායිවානයේ ප්‍රබල භූකම්පනයක්
තායිවානයේ ඊසානදිග වෙරළ තීරයේ රික්ටර් මාපක 6ක භූමිකම්පාවක් සිදුව තිබෙනවා. මේ හේතුවෙන් එහි අගනුවර වන තායිපේ හි ගොඩනැගිලි රැසක් සෙලවී ඇති බවයි විදෙස් වාර්තා සඳහන් කලේ. භූමිකම්පාවේ කේන්ද්‍රය යිලාන් ප්‍රාන්තයේ සිට කිලෝමීටර් 20ක් පමණ ඔබ්බෙන් කිලෝමීටර් 112ක් ගැඹුරින් පිහිටා ඇති බව බලධාරීන් පවසනවා. කෙසේවෙතත් භූමිකම්පාවෙන් සිදු වූ හානිය පිළිබඳ මෙතෙක් වාර්තා කර නැහැ.
ගාසා තීරය තුල මන්දපෝෂණයෙන් මිය ගිය පිරිස තව දුරටත් ඉහළට
ඉන්දියාවට පැනවූ ඇමරිකානු තීරු බද්ද අද සිට ක්‍රියාත්මකයි
ආමන්ඩ් ලෝක වාර්තාව අලුත් කරයි
බෝනික්කන් මඟින් හුස්ම හිරවීමේ අවදානමක්
2025 ලෝක රොබෝ සම්මේලනය චීනයේදී ඇරඹෙයි
දින පහක් පුරා පැවැත්වෙන 2025 ලෝක රොබෝ සම්මේලනය අද (8) බෙයිජිං හිදී ආරම්භ විය. මෙම සම්මේලනයේදී 200කට අධික සමාගම්වල නිෂ්පාදිත 1500කට අධික සංඛ්‍යාවක් ප්‍රදර්ශනය කෙරේ. ඒ…
ජනප්‍රිය ලිපි
මුහුද පසුපසට-තවත් මිනිත්තු 30කින් ජපානයට මහා සුනාමියක්
තායිවානයේ නැගෙනහිර වෙරළට ඔබ්බෙන් වූ මුහුදු තීරයේ රික්ටර් මාපාංක 7.4ක ප්‍රබලත්වයෙන් යුත් භූ කම්පනයක් හටගෙන…
සහන පිට සහන-මත්පැන් මිලත් පහළට?
එළැඹෙන සිංහල හා හින්දු අලුත් අවුරුද්දට පෙර මත්පැන් මිල පහත හෙළීම සඳහා උත්සාහ ගන්නා බව…
කෙහෙළිය, උඹලට මොනා කියන්නද කියලා මට තේරෙන්නෑ.
මේ දවස්වල වැඩියෙන්ම කතාවෙන පවුලක් තමයි කෙහෙළිය රඹුක්වැල්ල පවුල. කෙහෙළිය රඹුක්වැල්ල, බිරිඳ, දියණියන් දෙදෙනා සහ…