විදුලිබල මණ්ඩල සේවකයින් අද ලෙඩ වෙයි
යෝජිත විදුලි බල පනත හකුලා ගන්නා තුරු අඛණ්ඩව සටන් වැදීමට සූදානම් බව ලංකා විදුලිබල මණ්ඩල වෘත්තීය සමිති පවසනවා. ඒකාබද්ධ ප්‍රවෘත්ති සාකච්ඡාවක් ඊයේ කොළඹදී කැඳවමින් ඔවුන් සඳහන් කළේ විරෝධයේ පළමු අදියර අද සිට ආරම්භ කරන බවයි. අසනීප නිවාඩු වාර්තා කරමින් විදුලිබල මණ්ඩලයේ ප්‍රධාන කාර්යාලය ඉදිරිපිටදී වෘත්තීය…

සීතාවක සභාපති තේරීම ගැන තීරණය සදුදා ප්‍රකාශයට පත් කෙරේ.
සීතාවක ප්‍රාදේශීය සභාවට සභාපතිවරයෙකු සහ උප සභාපතිවරයෙකු තේරීම සඳහා රහස් ඡන්දයක් පැවැත්වීමට එරෙහිව ගොනුකළ පෙත්සමේ නියෝගය ලබන සදුදා දින ප්‍රකාශයට පත් කරන බව අභියාචනාධිකරණය දැනුම්…
වෑන් රථයක් අඩි 70ක ප්‍රපාතයකට පෙරළෙයි
වෑන් රථයක් අඩි 70ක් පමණ වූ ප්‍රපාතයකට පෙරළී තිබෙනවා. එහි ගමන් ගත් තරුණයින් 08 දෙනෙකු බරපතල තුවාල ලබා ඇති බවට තොරතුරු වාර්තා වනවා. මෙසේ අනතුරට…
නාවික හමුදාපති සහ ගුවන් හමුදාපති අතර නිල හමුවක්
නාවික හමුදාපති වයිස් අද්මිරාල් කාංචන බානගොඩ මහතා සහ ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් බන්දු එදිරිසිංහ මහතා අතර නිල හමුවක් ඊයේ සිදුව තිබෙනවා. ඒ, ගුවන් හමුදා මූලස්ථානයේදීයි.…
වෑන් රථයක් ප්‍රපාතයකට පෙරලීමෙන් 8 දෙනෙකු රෝහලට
මාතර සිට නුවරඑළිය දක්වා ධාවනය වූ වෑන් රථයක් මාර්ගයෙන් ඉවතට පැන අඩි 70 ක් පමණ ප්‍රපාතයකට පෙරලි තිබෙනවා. අද අලුයම සිදු වූ මෙම අනතුරෙන් වෑන්…
ආනයනික කිරිපිටි මිල ඉහළට
ආනයනික කිරිපිටිවල මිල ගණන් ඉහළ ගොස් තිබෙනවා. ඒ අනුව ග්‍රෑම් 400 කිරි පිටි පැකට්ටුවක් රුපියල් 100 කින් ඉහළ දමා ඇති බවයි ශ්‍රී ලංකා කිරිපිටි ආනයනකරුවන්ගේ…
තරුණයෙකුගේ මළසිරුරක් හෝමාගමින් හමුවෙයි
වෙනත් ස්ථානයකදී ඝාතනය කර ගෙනවිත් දමා ඇති බවට සැක කළ හැකි තරුණයෙකුගේ මළසිරුරක් හෝමාගම විකල්ප මාර්ගයේ තිබී හමුව තිබෙනවා. පොලීසිය පැවසුවේ අද උදෑසන මෙම මළ…
අලි – මිනිස් ගැටුමට විසදුම් සෙවීමට කමිටුවක්
අලි – මිනිස් ගැටුම සඳහා ස්ථිර විසඳුමක් සෙවීමේ තීරණ ක්‍රියාත්මක කිරීමට ආදාළ පාර්ශවයන් ගෙන් අදහස් ලබාගැනීමේ සාකච්ඡාවක් පසුගියදා අනුරධපුර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී පැවැත්වුණා. ඉදිරියේදී මෙය…
කාන්තාවකගේ රන් භාණ්ඩ සහ විදේශ මුදල් සොරා ගත් තවත් කාන්තාවක අත්අඩංගුවට
මට්ටක්කුලිය ප්‍රදේශයේ පදිංචි කාන්තාවක සන්තකයේ තිබූ රන් භාණ්ඩ සහ විදේශ මුදල් සොරා ගැනීමේ සිදුවීමක් සම්බන්ධයෙන් තවත් කාන්තාවක අත්අඩංගුවට ගෙන තිබෙනවා. තම රන් භාණ්ඩ සහ මුදල්…
ඇසළ පොහොය නිමිත්තෙන් දිවයින පුරා දන්සල් 8,355 ක්
ඇසළ පුර පසළොස්වක පොහොය නිමිත්තෙන් දිවයින පුරා දන්සල් 8,355 ක් පමණ ලියාපදිංචි වී ඇති බව ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය පවසනවා. මේ අනුව ලබා…
සීතාවක ප්‍රාදේශීය සභා සභාපති තේරීම පිළිබඳ තීරණය සදුදා
සීතාවක ප්‍රාදේශීය සභාවට සභාපතිවරයෙකු සහ උප සභාපතිවරයෙකු පත් කර ගැනීම සඳහා රහස් ඡන්දයක් පැවැත්වීමට එරෙහිව ගොනු කළ පෙත්සමේ නියෝගය ලබන සදුදා ප්‍රකාශයට පත් කරන බව…
පළාත් දෙකකට සහ දිස්ත්‍රික්ක හතරකට අද වැසි
බස්නාහිර සහ සබරගමුව පළාත්වලත්, මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර යන දිස්ත්‍රික්කවලත් අදත් වැසි වාර කිහිපයක් ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. එම දෙපාර්තමේන්තුව…
ශ්‍රී ලංකාව ඇතුළු තවත් රටවල් හතකට ඇමෙරිකානු ජනපති ට්‍රම්ප් තීරු බදු පනවයි
ශ්‍රී ලංකාව විසින් සිදු කරන අපනයන සඳහා සියයට 30 ක අනෝන්‍ය තීරු බදු පැනවිමට අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් තීරණය කර තිබෙනවා. ශ්‍රී ලංකා වේලාවන් ඊයේ…
සෞඛ්‍ය ක්ෂේත්‍ර යේ අර්ථවත් වෙනසක්-නලින්ද ජයතිස්ස
වෘත්තීය ආයතන හා සෞඛ්‍ය පද්ධති අතර සහයෝගීතාව තුළින් සෞඛ්‍ය ක්ෂේත්‍ර යේ අර්ථවත් වෙනසක් ඇති කළ හැකි බව අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පවසනවා. අමාත්‍යවරයා මේ…
ගිනි ඇවිලෙන ගාසා තීරය
තව කියවන්නඊශ්රායලය ගාසා තීරයේ කතෝලික දේවස්ථානයක් සදහා ප්‍රහාරයක් සිදු කර තිබෙනවා. ප්‍රහාරයෙන් පුද්ගලයින් 25 දෙනෙකු ජීවිතක්ෂයට…
යුක්‍රේනයේ කියෙව් අගනුවර වෙත රුසියාව මාරාන්තික ඩ්‍රෝන ප්‍රහාරයක් සිදු කර තිබෙනවා. යුක්‍රේන ජනාධිපති ව්ලොඩිමියර් දෙසලෙන්ස්කි…
රුසියාව විසින් යුක්‍රේනය වෙත ගුවන් ප්‍රහාරයක් සිදු කර තිබෙනවා. විදෙස් මාධ්‍ය වාර්තා කළේ මෙම ප්‍රහාරය…
පසු ගිය පැය 24 තුල ඊශ්‍රායල ප්‍රහාර හේතුවෙන් ගාසා තීරයේ පලස්තීනුවන් 43 දෙනෙකු මිය ගොස්…
ශ්‍රී ලංකන් ගුවන් සමාගම සහ ගුවන්තොටුපළ සහ ගුවන් සේවා සමාගම තුළ පසුගිය කාලයේදි සිදුවි ඇති…
අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඉරාන උත්තරීතර නායකයා වන අයතුල්ලා අලි කමේනි වෙත තර්ජනය කර තිබෙනවා.…
එළඹෙන අගෝස්තු 2 වැනිදා විවෘත වීමට නියමිත City of Dreams හෝටලයේ කැසිනෝ ශාලාව විවෘත කිරීමේ…
ලෝක ටෙස්ට් ශූරතාවේ සත්කාරක රට ලෙස එංගලන්තය නම් කෙරේ
ලෝක ටෙස්ට් ශූරතාවේ එළැඹෙන 2027 අදියර ඇතුළුව 2029 සහ 2031 වර්ෂයන්හි පැවැත්වෙන අවසන් මහා තරග සඳහා ද සත්කාරක රට ලෙස එංගලන්තය නම් කර තිබෙනවා.…
ඔලිම්පික් ක්‍රිකට් තරගාවලියේ කාලසටහන එළියට
2028 ලොස් ඇන්ජලීස් ඔලිම්පික් ක්‍රීඩා උළෙලේ නිල කාලසටහන තරගාවලි සංවිධායකයින් විසින් නිවේදනය…
මෙවර ජාතික මහා ක්‍රීඩා උළෙල කොළඹ, ගාල්ල, මාතර දිස්ත්‍රික්ක කේන්ද්‍ර කරගනිමින් පැවැත්වෙයි
මෙවර ජාතික මහා ක්‍රීඩා උළෙල කොළඹ, ගාල්ල, මාතර යන දිස්ත්‍රික්ක කේන්ද්‍ර කරගනිමින්…
ක්‍රීඩා සම්බන්ධයෙන් වැඩිම පැමිණිලි ක්‍රිකට්වලින්
2024 වර්ෂයේ ක්‍රීඩා සම්බන්ධයෙන් වැඩිම පැමිණිලි සංඛ්‍යාවක් ලැබී ඇත්තේ ක්‍රිකට් ක්‍රීඩාව සම්බන්ධයෙන්…
IPL අද සිට යළිත්
මිචෙල් ස්ටාක් IPL තරගාවලියෙන් ඉවත් වීමට තීරණයක්
පාකිස්තාන සුපර් ලීග් ක්‍රිකට් තරගාවලියෙන් කුසල් මෙන්ඩිස් ඉවත්වීමේ සුදානමක
ටෙස්ට් ලෝක ශූරතාවලියේ අවසන් සංචිත නම් කෙරේ
IMF පළමු නියෝජ්‍ය කළමනාකාර අධ්‍යක්ෂිකා ආචාර්ය ගෝපිනාත් ධුරයෙන් ඉවත් වෙයි
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ පළමු නියෝජ්‍ය කළමනාකාර අධ්‍යක්ෂිකා ආචාර්ය ගීතා ගෝපිනාත් මහත්මිය එම ධුරයෙන් ඉවත් වීමට තීරණය කර තිබෙනවා. හාවර්ඩ් විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යා අධ්‍යයන අංශයට යළි එක්වීමේ අරමුණින් ඇය මෙලෙස එම ධුරයෙන් ඉවත්ව ඇති බවයි විදෙස් වාර්තාවල දැක්වෙන්නේ.
පාපන්දු ක්‍රීඩක මෙසීගෙන් වාර්තා සටහනක්
නරේන්ද්‍ර මෝදි හෙට සිට බ්‍රිතාන්‍යයේ සහ මාලදිවයිනේ සිව් දින සංචාරයක
ගංවතුරෙන් පස් දෙනෙක් එළොව යයි !
අසල්වැසි කැනඩාවටත් ට්‍රම්ප්ගෙන් දැවැන්ත බද්දක්
ජාතික බදු සතිය අදින් ඇරඹෙයි.
ජාතික බදු සතිය අද සිට (02) ආරම්භ වනවා. එහි සමාරම්භක උත්සවය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති ලේකම් කාර්යාලයේ දී පැවැත්වීමට නියමිතයි. මෙම බදු සතිය…
ජනප්‍රිය ලිපි
මුහුද පසුපසට-තවත් මිනිත්තු 30කින් ජපානයට මහා සුනාමියක්
තායිවානයේ නැගෙනහිර වෙරළට ඔබ්බෙන් වූ මුහුදු තීරයේ රික්ටර් මාපාංක 7.4ක ප්‍රබලත්වයෙන් යුත් භූ කම්පනයක් හටගෙන…
සහන පිට සහන-මත්පැන් මිලත් පහළට?
එළැඹෙන සිංහල හා හින්දු අලුත් අවුරුද්දට පෙර මත්පැන් මිල පහත හෙළීම සඳහා උත්සාහ ගන්නා බව…
කෙහෙළිය, උඹලට මොනා කියන්නද කියලා මට තේරෙන්නෑ.
මේ දවස්වල වැඩියෙන්ම කතාවෙන පවුලක් තමයි කෙහෙළිය රඹුක්වැල්ල පවුල. කෙහෙළිය රඹුක්වැල්ල, බිරිඳ, දියණියන් දෙදෙනා සහ…