බොරලැස්ගමුව මාලනී බුලත් සිංහල මාවතේදී අද අලුයම සිදුවූ වෙඩි තැබීමක් සිදු වී තිබෙනවා. වෙඩි තැබීමෙන් තරුණයෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බවයි වාර්තා වන්නේ. පොලීසිය පැවසුවේ අද අලුයම 12.30ට පමණ මෙම වෙඩි තැබීම සිදුව ඇති බවයි. සිද්ධියෙන් තවත් පුද්ගලයෙකු තුවාල ලබා රෝහල් ගත කර තිබෙනවා. වෙඩි තැබීමෙන්…

තව කියවන්​න

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් නව පොලිස්පතිවරයා ලෙස ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නීතීඥ ප්‍රියන්ත වීරසූරිය මහතා පත් කර තිබෙනවා. මීට අදාළ පත්වීම් ලිපිය ජනාධිපති ලේකම්…

හොරණ නගර සභා සැසිවාරය ඊයේ (12 දා) පැවති අතර පසුගිය මස ඉල්ලා අස්වූ මන්ත්‍රී වෙනුවට පුරප්පාඩු මන්ත්‍රී ධුරයට එක්සත් ජාතික පක්ෂ නගර සභා හිටපු විපක්ෂ…

අයිස් මත්ද්‍රව්‍ය සමග පුද්ගලයන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ තණමල්විල ප්‍රදේශයේ සිදු කළ වැටලීමකදීයී. මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ අවුරුදු 27 සහ 30 වයස්වල පසුවන සැකකරුවන්…

හබරණ පොලොන්නරුව ප්‍රධාන මාර්ගයේ මින්නේරිය බටුඔය පාලම අසලදී මාදුරුඔය සිට කොළඹ බලා ධාවනය වූ පෞද්ගලික මගී බස්රථයක් හබරණ දෙස සිට පොලොන්නරුව බලා ධාවනය වූ ටිපර්…

රිදීමාලියද්ද ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශයට අයත් දික්කියාය පූඩුල්ල කන්ද රක්ෂිත ප්‍රදේශයේ ඊයේ සවස් කාලයේ ගින්නක් හටගෙන ඇති බව අප වාර්තාකරු පවසනවා. ඊයේ රාත්‍රී කාලය වන විට…

අනාගත පරපුර වෙනුවෙන් නව සමාජ පරිවර්තනයක් සිදුකිරීමේ කාර්යය ඉතා ඉහළින් ඉටුකරන බව අමාත්‍ය ආනන්ද විජේපාල මහතා පවසනවා. විපක්ෂය ව්‍යාජ ප්‍රකාශ සමාජගත කරමින් සිටියදී ඒ සියලු…

ඛනිජ සම්බන්ධ ජාතික ප්‍රතිපත්තිය මේ වන විට සකස් කෙරෙමින් පවතින බව අමාත්‍ය සුනිල් හදුන්නෙත්ති මහතා පවසනවා. නීති විරෝධි ලෙස කැණීම් සිදුකරමින් සිටියදී වලාන දූෂණ මර්දන…

උණ බට කැපීමට මීගම, ලිඳමුලවත්ත, තොටුපොල පාරේ පිහිටි හිස් ඉඩමකට ගිය වයස අවුරුදු 08 සහ 13 වයසේ පසු වන දරුවන් දෙදෙනෙකුට පිළිස්සී ගිය කසල ගොඩක…

මෙරට පරිහරණයට තහනම් රුපියල් ලක්ෂ 35කට අධික වටිනාකමින් යුත් ඊ දුම්වැටි 620ක් සමග පුද්ගලයකු පෙරේදා (09දා) අත්අඩංගුවට ගත් බව වැල්ලවත්ත පොලිසිය පවසයි. වැල්ලවත්ත, ස්ටැෆ් පාරේ…

හිටපු විදේශ අමාත්‍ය ලක්ෂ්මන් කදිරගාමර් මහතාගේ 20 වන අනුස්මරණ දිනය නිමිත්තෙන් ඊයේ(12) පෙරවරුවේ දානමය පින්කමක් පැවැත්විණි. ලක්ෂ්මන් කදිරගාමර් ජාත්‍යන්තර සබඳතා හා උපායමාර්ගික අධ්‍යයන ආයතන පරිශ්‍රයේ…

ශ්‍රී ලංකාවේ ආර්ථිකය ශක්තිමත් කිරීමේ අරමුණින් නව ආයෝජන අවස්ථාවක් ලෙස ප්‍රථම වතාවට විදෙස් ආයෝජකයන් 07 දෙනකු සඳහා නීත්‍යනුකූලව කංසා (ගංජා) වගා කිරීමට රජය මගින් අනුමැතිය…

අද දිනයේ කුරුණෑගල ශික්ෂණ රෝහලේ තුළ පමණක් පැය 24 සංකේත වැඩවර්ජනයක් ක්‍රියාත්මක කරන බව රජයේ ඖෂධවේදීන්ගේ සංගමය පවසනවා. අදාළ ක්‍රියාමාර්ගය ගෙන ඇත්තේ ප්‍රමාණවත් සුදුසුකම්…

අගෝස්තු මාසයේ ගත වූ දින 10 තුළ සංචාරකයින් හැත්තෑ හත් දහස් හාරසිය අසූ දෙදෙනෙකු මෙරටට පැමිණ තිබෙනවා. ඉන් වැඩිම සංඛ්‍යාවක් පැමිණ ඇත්තේ ඉන්දියාවෙන් වන…

ගිනි ඇවිලෙන ගාසා තීරය

තව කියවන්න

ගාසා තීරය තුල මතුව ඇති සාගත තත්ත්වය මනුශ්‍යත්වයේ අසාර්ථකත්වයක් බව එක්සත් ජාතීන්ගේ ප්‍රධානී ඇන්ටෝනියෝ ගුටරෙස්…

රුසියාව යුද්ධය අවසන් කිරීමේ ක්‍රියාවලිය සංකීර්ණ කරමින් සිටින බව යුක්‍රේන ජනාධිපති ව්ලැදිමියර් සෙලෙන්ස්කි පවසනවා. රුසියාව…

ඊශ්‍රායලය ගාසා තීරයේ කතෝලික දේවස්ථානයක් සදහා ප්‍රහාරයක් සිදු කර තිබෙනවා. ප්‍රහාරයෙන් පුද්ගලයින් 25 දෙනෙකු ජීවිතක්ෂයට…

යුක්‍රේනයේ කියෙව් අගනුවර වෙත රුසියාව මාරාන්තික ඩ්‍රෝන ප්‍රහාරයක් සිදු කර තිබෙනවා. යුක්‍රේන ජනාධිපති ව්ලොඩිමියර් දෙසලෙන්ස්කි…

රුසියාව විසින් යුක්‍රේනය වෙත ගුවන් ප්‍රහාරයක් සිදු කර තිබෙනවා. විදෙස් මාධ්‍ය වාර්තා කළේ මෙම ප්‍රහාරය…

සිහින දැකීම මිනිසුන්ගේ පුරුද්දකි. අධ්‍යාපනය ,ගේ දොර , දූ දරුවන් ගැන පමණක් නොව තමන්ටම කියා…

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රීඩකයින් තිදෙනෙක් අද(28) විවාහ ගිවිස ගෙන තිබෙනවා. ඒ ආරම්භක පිතිකරු පැතුම් නිශ්ශංක, පිතිකරු චරිත් අසලංක සහ…

වවුනියාව දිසාව භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයෙකු ලෙස ව්‍යාජ ලෙස පෙනී සිටිමින් නිල් මැණික් ගලක් වංචා කිරීමේ සිද්ධියකට දිවයිනේ ප්‍රසිද්ධ ටෙලිනාට්‍ය…

විසර්ජන පනත් කෙටුම්පත 2023 කාරක සභා අවස්ථාවේ විවාදයේ අද පළමු දිනයයි. විපක්ෂයේ ප්‍රධාන සංවිධායක මන්ත්‍රී ලක්ෂ්මන් කිරිඇල්ල මහතා විසින් විවාදය…

පන්දුවාර 20 යි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය අතරතුර ඕස්ට්‍රේලියාවේ සිඩ්නි නුවර දී කාන්තාවකට ලිංගික අඩත්තේට්ටම් කිරීම සම්බන්ධයෙන් එරට පොලීසිය…

ටෙලි නාට්‍ය රංගන ශිල්පියෙක් මෙන්ම රියැලටි තරුවක් ඇතුළු රියැලිටි රූපවාහිනි තරු කිහිපදෙනෙක් අතර සිදු වූ ගැටුමක් සම්බන්ධයෙන් තලංගම පොලිසිය විමර්ශනයක්…

මුදල් විශුද්ධිකරණ නඩුවක විත්තිකරුවෙක් ලෙස නම් කර සිටින ශ්‍රී ලංකාවේ උපන් බොලිවුඩ් නිළි ජැකලින් ෆර්නැන්ඩස්ට අද ඇප නියම කළා. ඇය…


2025 ආසියානු හෙල්ල විසි කිරීමේ ශූරතාවලියේ පිරිමි ඉසව්වේ රන් පදක්කම දිනා ගැනීමට ශ්‍රී ලංකා මලල ක්‍රීඩක රුමේෂ් තරංග පතිරගේ සමත් වුණා. දකුණු කොරියාවේ අද…

තව කියවන්​න

සිම්බාබ්වේ කණ්ඩායම සමග පැවත්වෙන ක්‍රිකට් තරගාවලියට සහභාගීවන ශ්‍රී ලංකා කණ්ඩායම අද රාත්‍රීයේදී…

හැටවන යුද හමුදා අන්තර්ජිමේන්තු මළල ක්‍රීඩා තරගාවලිය මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගනයේදී නිමාවට පත්…

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ නවතම ශ්‍රේණිගත කිරීම් අනුව දකුණු අප්‍රිකානු දඟ පන්දු යවන…

උතුරු කොරියාව නව ගුවන් ආරක්ෂක මිසයිල පද්ධතියක් අත්හදා බැලු බව එරට රාජ්‍ය මාධ්‍ය වාර්තා කර තිබෙනවා. උතුරු කොරියා නායක කිම් ජොන් උන්ගේ අධික්ෂණය යටතේයි මෙම නව ගුවන් ආරක්ෂක මිසයිල පද්ධතිය අත්හදා බලා තිබෙන්නේ. මෙම නවීන මිසයිල උසස් සටන් හැකියාවක් ඇති අද්විතිය තාක්ෂණයකින් යුත් ආයුධ බව එරට රජය පෙන්වා දී තිබෙනවා. නව ගුවන් ආරක්ෂක මිසයිල…

තව කියවන්​න

දින පහක් පුරා පැවැත්වෙන 2025 ලෝක රොබෝ සම්මේලනය අද (8) බෙයිජිං හිදී ආරම්භ විය. මෙම සම්මේලනයේදී 200කට අධික සමාගම්වල නිෂ්පාදිත 1500කට අධික සංඛ්‍යාවක් ප්‍රදර්ශනය කෙරේ. ඒ…

තව කියවන්​න

ජනප්‍රිය ලිපි

තායිවානයේ නැගෙනහිර වෙරළට ඔබ්බෙන් වූ මුහුදු තීරයේ රික්ටර් මාපාංක 7.4ක ප්‍රබලත්වයෙන් යුත් භූ කම්පනයක් හටගෙන…

එළැඹෙන සිංහල හා හින්දු අලුත් අවුරුද්දට පෙර මත්පැන් මිල පහත හෙළීම සඳහා උත්සාහ ගන්නා බව…

මේ දවස්වල වැඩියෙන්ම කතාවෙන පවුලක් තමයි කෙහෙළිය රඹුක්වැල්ල පවුල. කෙහෙළිය රඹුක්වැල්ල, බිරිඳ, දියණියන් දෙදෙනා සහ…