හිටපු ලොක්කන්ගේ සුපිරි වාහන වෙන්දේසි වෙයි
රාජ්‍ය ව්‍යාපාර පළාත් සභා හා පළාත් පාලන ආයතන ඇතුළු සියලු රාජ්‍ය ආයතනවල ඇති ඉහළ එන්ජින් ධාරිතාව සහිත අති සුඛෝපභෝගී වාහන වෙන්දේසි කරන ලෙස මුදල් අමාත්‍යාංශයේ ලේකම් මහින්ද සිරිවර්ධන මහතා සියලු රාජ්‍ය අංශ ප්‍රධානීන්ට දැනුම් දී තිබෙනවා. අදාළ දැනුම් දීම සිදු කර ඇත්තේ චක්‍රලේඛයක් මගින්. එම…
සිර දඬුවමින් නිදහස් වී ඥාණසාර හිමි එළියට වඩීයි (වීඩියෝ)
ජපන් ගිය අනුර කියූ කතාව
දේශපාලන සංස්කෘතිය වෙනස් කිරීමකින් තොරව රටක් ලෙස ඉදිරියට යා නොහැකි බව ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා පවසනවා. ඔහු මේ බව සදහන් කළේ…
හැටන් හි හදිසියේම ගෑස් හිඟයක්? සතියක් තිස්සේ ගෑස් නෑ (වීඩියෝ)
හෙට සෙනසුරු සඳට මුවාවෙයි
සෙනසුරු ග්‍රහයා චන්ද්‍රයාගෙන් මුවාවීමේ සංසිද්ධිය හෙට දින මධ්‍යම රාත්‍රියෙන් අනතුරුව සිදුවන බව මහාචාර්ය චන්දන ජයරත්න මහතා පවසනවා. එය නැරඹීමට ආතර් සී ක්ලාක් ආයතනයේ තාරකා විද්‍යා…
කොළඹ අහස සැරසූ Drone Show එක (වීඩියෝ)
අස්වැසුම ගැන අලුත් කතාවක්
අස්වැසුම සුබසාධක ප්‍රතිලාභ වැඩසටහනට පළමු අදියරේ දී අයදුම් කිරීමට නොහැකි වූ පවුල් සදහා යළි කැඳවූ අයැදුම්පත් පිළිබද සංගණන කටයුතු ආරම්භ කර තිබෙනවා. ඒ සදහා ඉදිරිපත්ව…
ජන්ද උණුසුමේ එළියට ආ හිරුණිකා (වීඩියෝ)
ගුරු අකුරට වැඩ කිරීමට ඇමතිගේ සහාය
පත්වීම් දහසය දහසක ප්‍රමාණයක් ලබා දෙමින් ගුරු හිඟයට විසඳුම් දීමට රජයට හැකිවූ බව බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පවසනවා. අදාළ පත්වීම් ජාතික මට්ටමින් සහ…
රනිල්ගේ වේදිකාවට නැග්ග ප්‍රසන්නගෙන් යෝජනාවක් (වීඩියෝ)
චමරිගෙන් ශතකයක්
ආසියානු කුසලාන කාන්තා ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම සහ මලයාසියානු කාන්තා කණ්ඩායම අතර තරගය මේ වනවිට දඹුල්ලේ පැවැත්වෙයි. පළමුවෙන් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කාන්තා…
කතරගම දේවාලයේ මහ කපු මහතා ගේ ගෙදර ගිනිගනී
මහනුවර කතරගම දේවලයේ ප්‍රධාන කපු මහතා ගේ පාරම්පරික නිවසේ ගින්නක් ඇති වී තිබෙනවා. ඒ හේතුවෙන් එම නිවසේ ඉහළ මහල සම්පූර්ණයෙන්ම විනාශ වී ඇති බවයි වාර්තාවන්නේ.…
පාසල් ළමුන් ඉලක්ක කරගත් මත්කරල් ජාවාරමක්
පාසල් ළමුන් ඉලක්ක කරගනිමින මත්කරල් ජාවාරමේ යෙදී සිටි කාන්තාවක් පොලිස් විශේෂ කාර්ය බළකා නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ. විශේෂ කාර්ය බළකාය ගෝනහේන කඳවුරේ නිලධාරීන්ට ලද…
පාසල් ළමුන් ඉලක්ක කරගනිමින් සිදු කළ මත්කරල් ජාවාරමක් වටලයි
පාසල් ළමුන් ඉලක්ක කරගනිමින මත්කරල් ජාවාරමේ යෙදී සිටි කාන්තාවක් පොලිස් විශේෂ කාර්ය බළකා නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ විශේෂ කාර්ය බළකාය ගෝනහේන කඳවුරේ නිලධාරීන්ට ලද…
ගිනි ඇවිලෙන ගාසා තීරය
තව කියවන්නඊශ්රායල හිස්බුල්ලා සටන් විරාමය ආරම්භ වීමත් සමග දහස් ගණනක ජනතාවක් දකුණු ලෙබනනය වෙත නැවත පැමිනෙමින්…
හමාස් නායක යාහ්යා සින්වාර් ගාසා තීරයේදී ඝාතනය කර ඇති බව ඊශ්‍රායල විදේශ අමාත්‍යවරයා පවසනවා. ඊශ්‍රායල…
ඊශ්‍රායලය විසින් ලෙබනනයේ නිවාස වලට සහ රෝහල් වලටද ප්‍රහාර එල්ල කිරීම හේතුවෙන් වෛද්‍යවරුන් රැසක් මියගොස්…
ඊශ්‍රායල – හමාස් ගැටුම් ආරම්භ වී අදට වසරක් ගත වනවා. පසුගිය වසරේ ඔක්තෝබර් 7 වැනිදා…
පලස්තීනයේ ගාසා තීරයේ මධ්‍යම ප්‍රදේශයෙන් ඉවත් වන ලෙස ඊශ්‍රායලය සාමාන්‍ය වැසියන්ට දැනුම් දී තිබෙනවා. ගාසා…
ඊශ්‍රායලය විසින් පලස්තීනයේ ටුල්කාම් නගරයට එල්ල කළ ගුවන් ප්‍රහාරයකින් පුද්ගලයින් 18 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.…
මිනිසා වඳවී යාමේ තර්ජනයකට මුහුණදී ඇති බවට නවතම පර්යේෂණයකින් අනාවරණ වී තිබෙනවා. අමෙරිකාවේ ජාතික විද්‍යා…
පාකිස්තානයට ICCයෙන් දඬුවම්
පාකිස්තානයට එරෙහිව දඩුවම් පැනවීමට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සලය තීරණය කර තිබෙනවා. ඒ දකුණු අප්‍රිකාවට එරෙහිව කේප් ටවුන්හීදී නිමා වූ දෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගයේදී නියමිත කාලය…
හැරී බෘක් ටෙස්ට් පිතිකරණ වර්ගීකරණයේ පෙරමුණට
ජාත්‍යන්තර ටෙස්ට් ක්‍රිකට් පිතිකරණ වර්ගීකරණයේ පෙරමුණ ගැනීමට එංගලන්ත ක්‍රීඩක හැරී බෘක් සමත්ව…
ශ්‍රි ලංකා T10 – පළමු ජය යාපනයට
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පළමු වරට සංවිධාන කරන ලංකා ටී ටෙන් සුපර්…
ශ්‍රි ලංකා T10 අද සිට
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් ප්‍රථම වරට සංවිධානය කරනු ලබන ලංකා ටී…
පළමුවරට එංගලන්තය පරදා ශ්‍රී ලංකාවට ජය
කාසියේ වාසිය ඉන්දීය කණ්ඩායමට
ඔස්ටේ්රලියාවට කඩුලු 08ක ජයක්
ආසියානු කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ තවත් තරගයක් අද
කොලොම්බියාවේ ප්‍රචණ්ඩකාරී ගැටුම් උග්‍ර වෙයි
කොලොම්බියාව තුළ ක්‍රියාත්මක ප්‍රචණ්ඩකාරී ගැටුම් හේතුවෙන් මියගිය සංඛ්‍යාව 80ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. පුද්ගලයින් දහස් ගණනක් ක්‍රියාත්මක ගැටුම හේතුවෙන් අවතැන් වී ඇති බවයි විදෙස් වාර්තා සඳහන් කළේ. පවතින තත්ත්වය පාලනය සඳහා එරට කැටටුම්බෝ කලාපයට යුධ භටයින් 5,000ක් පමණ යොදවා ඇති බව සඳහන්. ප්‍රචන්ඩකාරී ගැටුම් හේතුවෙන් බෙහෝ පදිංචිකරුවන් එම කළාපයෙන් ඉවත්ව යන බවයි විදෙස් වාර්තා…
චීනයෙන් ඇමරිකාවට ඉල්ලීමක්
අරගලයේ ගිනිදැල් මැදින් සිරියාවට නව අන්තර්වාර පාලකයෙක්
හමාස් සටන්කාමින්ගේ ග්රහනයේ සිටින ප්‍රාණ ඇපකරුවන් රැසක් ඝාතනය කර ඇති බවට හෙළි වෙයි
රුසියාවේ දුම්රිය මාර්ගයක් මතට පාලමක් කඩා වැටෙයි
මෙන්න තවත් සුබ ‘රස’ ආරංචියක්!
හදුන්වා දෙන නවතම සිග්නේචර් ස්ට්‍රෝබෙරි චොකෝ! ‘සිග්නේචර් චොකෝ’ සන්නාමය යටතේ හදුන්වා දෙනු ලබන නවතම නිෂ්පාදනය වන ස්ට්‍රෝබෙරි රසැති සිග්නේචර් චොකෝ සිග්නේචර් චොකෝ රස විදින්නන්ට හදුන්වා දී…
ජනප්‍රිය ලිපි
මුහුද පසුපසට-තවත් මිනිත්තු 30කින් ජපානයට මහා සුනාමියක්
තායිවානයේ නැගෙනහිර වෙරළට ඔබ්බෙන් වූ මුහුදු තීරයේ රික්ටර් මාපාංක 7.4ක ප්‍රබලත්වයෙන් යුත් භූ කම්පනයක් හටගෙන…
සහන පිට සහන-මත්පැන් මිලත් පහළට?
එළැඹෙන සිංහල හා හින්දු අලුත් අවුරුද්දට පෙර මත්පැන් මිල පහත හෙළීම සඳහා උත්සාහ ගන්නා බව…
උඹ මොළේ පාවිච්චි කරන කෙල්ලෙක්… හිතන්නවත් බෑ බං උඹ මෙහෙම මෝඩවැඩකට අහුවුණා කියලා
අභිරහස් ලෙස මරණයට පත් වූ කළුතර ප්‍රධාන පෙළේ බාලිකා විද්‍යාලයක 11 වසරේ සිසුවියක් වන ටිහාරා…