දිස්ත්‍රික්ක හතරකට විශේෂ නිවේදනයක්
රත්නපුර, කළුතර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල පස්වරු 2න් පමණ පසුව ස්ථාන ස්වල්පයක ඇති විය හැකි වැසි හෝ ගිගුරුම් සහිත වැසි හැරුණු විට දිවයිනේ ප්‍රධාන වශයෙන් වියළි කාලගුණ තත්ත්වයක් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා. බස්නාහිර, මධ්‍යම, සබරගමුව, ඌව සහ වයඹ පලාත්වලත් අනුරාධපුර, මන්නාරම, ගාල්ල…

ගිනි අවිය පත්තු වී සැරයන්ට දිවි අහිමිවෙයි
ගිනි අවියක් පත්තු වී පොලිස් සැරයන්වරයෙකු මියගොස් තිබෙනවා. කළුතර දකුණ පොලිසිය පවසන්නේ කළුතර පොලිස් විශේෂ කාර්ය බලකා කඳවුරේදී මෙම අනතුර සිදුව ඇති බවයි. එම කඳවුරේ…
එන්සාල් තොගයක් සමග අයෙක් අත්අඩංගුවට
එන්සාල් තොගයක් සමග සැකකරුවෙක් ගුවන් තොටුපොළ පොලිස් ස්ථානය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. පොලිසිය කියා සිටියේ ඊයේ(01) රාත්‍රී ගුවන් තොටුපොළ පැමිණීමේ පර්යන්තයේදී ගුවන් තොටුපොළ පොලිස් ස්ථානයේ…
බීඩි කොළ තොගයක් සමග සැකකරුවෙක් අත්අඩංගුවට
බීඩිකොළ තොගයක් සමග සැකකරුවෙක් මීගමුව කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. පොලිසිය කියා සිටියේ ඊයේ(01) අළුයම මීගමුව, තෙල්වත්ත හන්දිය ප්‍රදේශයේදී නීති විරෝධී ලෙස…
අවුරුදු 3කට වඩා කිසිම පොලිස් නිලධාරියෙක් එකම පොලිසියේ තියන්නේ නෑ
කිසිදු පොලිස් නිලධාරියෙකුට වසර තුනකට වඩා එකම පොලිසියේ සේවය කිරීමට ඉඩ නොදී ක්‍රමානුකූලව මාරුකර යවන බව මහජන ආරක්සක ඇමැති ආනන්ද විජයපාල මහතා පවසනවා. වසර තුනකට…
වැලිගම බලය මාලිමාව අල්ලයි
වැලිගම ප්‍රාදේශීය සභාවේ නව සභාපතිවරයා ලෙස ජාතික ජන බලවේගයේ චින්තක දර්ශන හේවාපතිරණ මහතා අද(02) තේරී පත්ව තිබෙනවා. දකුණු පළාත් පාලන කොමසාරිස් උමංගා එරන්දි මෙන්ඩිස් මහත්මියගේ…
ලක්ෂ 80ක මත්ද්‍රව්‍ය තොගයක් සමග දෙදෙනෙකු අත්අඩංගුවට
රුපියල් ලක්ෂ 80ක් පමණ වටිනා මත්ද්‍රව්‍ය තොගයක් සමග අඹුසැමි යුවළක් අත්අඩංගුවට ගැනීමට පුත්තලම පොලීසියේ විෂ මත්ද්‍රව්‍ය නිවාරණ ඒකකය සමත්ව තිබෙනවා . එහිදී අයිස් මත්ද්‍රව්‍ය…
ජාතික කොඩි ප්‍රදර්ශනය කරන ලෙසට මහා ජනතාවගෙන් ඉල්ලයි
78 වැනි නිදහස් දිනය නිමිත්තෙන් ආයතනවල, නිවෙස්වල සහ වාහනවල ජාතික කොඩිය ප්‍රදර්ශනය කරන ලෙස රාජ්‍ය පරිපාලන ස්වදේශ කටයුතු පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශ…
කස්සප හිමි ඇතුළු පිරිස අධිකරණයට
ත්රීකුණාමණ බුදුපිළිම සිද්ධිකයට අදාළව රක්ෂිත බන්ධනාගාරගත කර සිටින පූජ්‍ය බලංගොඩ කස්සප හිමි ඇතුළු හිමිවරුන් සිව් දෙනා සහ අනෙක් සැකකරුන්වන් අද අධිකරණයට රැගෙන එනු ලැබුවා. ත්‍රිකුණාමල…
අදත් ප්‍රදේශ කිහිපයකට වැසි
උතුරු, උතුරු මැද, නැගෙනහිර, ඌව සහ මධ්‍යම පළාත්වලත් හම්බන්තොට දිස්ත්‍රික්කයේත් වැසි වාර කිහිපයක් ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. බස්නාහිර සහ සබරගමුව පළාත්වලත්…
නීතිඥවරයෙකුගේ රථයකට පහරදුන් පුද්ගලයෙක් අත්අඩංගුවට
නීතිඥවරයෙකුට සාපරාධි බියගැන්වීම් සිදුකර ඔහුගේ මෝටර් රථයට පහරදිමේ සිද්ධියට සම්බන්ධ සැකකරුවෙකු මිරිහාන පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. පසුගිය 30 වනදා නුගේගොඩ මහේස්ත්‍රාත් අධිකරණයේ විභාග වූ…
ගංගාරාම විහාරස්ථානය ආශ්‍රීතව විශේෂ රථවාහන සැලසුමක්
ඉන්දියාවේ සිට වඩමවන ලද සර්වඥ ධාතූන් වහන්සේ ප්‍රදර්ශනය කෙරෙන දිනයන්හි ඒ ආශ්‍රීත ප්‍රදේශයන්හි සිදු කරනු ලබන රථ වාහන ධාවනය සම්බන්ධයෙන් සැලසුම පොලිසිය විසින් නිකුත් කර…
වෙඩි තැබීම් දෙකකට සම්බන්ධ සැකකරුවන් දෙදෙනෙක් අත්අඩංගුවට
දෙහිවල සහ කොහුවල සිදු වූ වෙඩි තබා මනුෂ්‍ය ඝාතනය කිරීමේ සිද්ධීන් දෙකකට අදාළ සැකකරුවන් දෙදෙනෙක් අයිස් මත්ද්‍රව්‍ය සමග බස්නාහිර පළාත් දකුණ දිසා අපරාධ කොට්ඨාසය විසින්…
අඩි 50ක් පල්ලමට යන්න ගිය බස් එක බේරාගත් රියදුරු වීරයා
වලපනේ ලංගම ඩිපෝවට අයත් බස් රථයක් නිල්දණ්ඩාහින්නේ සිට තෙරිපැහ දක්වා ධාවනය කරමින් තිබියදී රාසින්ගොල්ල පළමු වංගුව ප්‍රදේශයේදී අද(01) දින අඩි 50ක් පමණ ප්‍රපාතයකට පෙරළීමට ගිය…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන් ඉන්දීය ක්‍රිකට් කණ්ඩායම…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය අද (08) රාත්‍රී 7ට පැවැත්වීමට නියමිතව…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි අට වටයේ තවත් තරගයක් අද කොළඹ ආර්. ප්‍රේමදාස…
මෙවර පන්දුවාර විස්සයි20 ලෝක කුසලානයේ සුපිරි අට දෙනාගේ වටයේ ශ්‍රී ලංකාව සහභාගි වන දෙවන තරගය…
T20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි අට වටයේ තවත් තරගයක් අද (23) පැවැත්වෙනවා. ඒ සිම්බාබ්වේ…
සුපිරි අට වටය යටතේ තරග වැදුණු ඉන්දියාව සහ දකුණු අප්‍රිකාව අතර තරගයෙන් ලකුණු 76ක…
කොකේන් මත්ද්‍රව්‍ය සමග ජනප්‍රිය රංගන ශිල්පියෙක් ඇතුළු තිදෙනෙක් මත්තේගොඩ පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති බව…
කාන්තාවන්ගේ සම සුදුවීමට භාවිත කරන ක්‍රීම් සහ දියර වර්ගවල අනුමත සීමාව ඉක්මවා රසදිය අඩංගු බවට පර්යේෂණාගාර වාර්තාවකින් තහවුරු වී තිබෙනවා.…
පොලිස් කොස්තාපල්වරියක විවාහ කරගන්නා බවට පොරොන්දු වී ඇයගෙන් රුපියල් ලක්ෂයක මුදලක් වංචා කළ පොලිස් කොස්තාපල්වරයකු අත්අඩංගුවට ගත් බව පොලීීීීසිය ප්‍රකාශ…
මීට දින 06 කට පෙර අතුරුදන් වූ පුද්ගලයකුගේ නරක් වූ මළ සිරුරක් එප්පාවල පොලිස් වසමේ, යෝධ ඇළගම ගම්මානයේ පෞද්ගලික ඉඩමක…
ශ්‍රී ලංකා යොවුන් ගායන ශිල්පිනී යොහානි ද සිල්වා, ඩුබායිහි දී ‘ගෝල්ඩන් වීසා’ සම්මාන හිමිකරගත්තා. සාම්ප්‍රදායික ශ්‍රී ලාංකේය ජන සංගීතය හා…
කකුල් පහක් සහිත වසු පැටියෙකු වවුනියාව කෝවිල් කුංචිකුලම ගම්මානයේ එළදෙනක විසින් බිහිකොට තිබෙනවා ආරුමුගම් ඥානේශ්වරන් නමැති ගොවි මහතාට අයත් එළදෙනෙක…
සංජු සැම්සන්ගෙන් වේගවත් පිතිහරඹයක් – නවසීලන්තයට 256ක ඉලක්කයක්
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන් ඉන්දීය ක්‍රිකට් කණ්ඩායම පන්දුවාර 20 අවසානයේ කඩුලු 5ක් දැවී ලකුණු 255ක් ලබාගැනීමට…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් තරගය අද
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය අද (08) රාත්‍රී…
ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමට 2ට 1ක එක්දින තරගාවලි ජයක්
සංචාරක ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම සහ බටහිර ඉන්දීය කොදෙව් කාන්තා ක්‍රිකට්…
සුපිරි අට වටයේ එංගලන්ත – නවසීලන්ත ගැටුම අද
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි අට වටයේ තවත් තරගයක් අද…
නවතම එක්දින ජාත්‍යන්තර කණ්ඩායම් ශ්‍රේණිගත කිරීම් නිකුත් කෙරේ
යොවුන් ලෝක කුසලානයේ ශ්‍රී ලංකා – අයර්ලන්ත තරගය අද
ශ්‍රී ලංකා පාකිස්තානු පළමු විස්සයි විස්ස තරගය අද සවස දඹුල්ලේදී
ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුවට නව අධ්යක්ෂ ජනරාල්වරයෙක්
කුවේට් ගුවන් තොටුපොළේ ඉන්ධන ටැංකිවලට ඩ්‍රෝන ප්‍රහාරයක්
කුවේට් ජාත්‍යන්තර ගුවන් තොටුපළට අයත් ඉන්ධන ටැංකි ඩ්‍රෝන ප්‍රහාරයකට ලක්ව ඇති බව කුවේට් හමුදාව වාර්තා කර තිබෙනවා. කුවේට් හමුදාව විසින් එක්ස් හි පළ කරන ලද සටහනකට අනුව දැක්වෙන්නේ කුවේට් ජාත්‍යන්තර ගුවන් තොටුපළට අයත් ඉන්ධන ටැංකි ඩ්‍රෝන ප්‍රහාරයකට ලක්වූ බව්ත එය අත්‍යවශ්‍ය යටිතල පහසුකම් සෘජුවම ඉලක්ක කරගනිමින් සිදු වූවක් බවට ආරක්ෂක අමාත්‍යංශයේ නිල ප්‍රකාශකයෙකු පැවසූ…
ටෙහෙරානයේ ඉන්ධන ගබඩා සංකීර්ණයකට ප්‍රහාරයක්
පළමු වතාවට අසර්බයිජානයටත් ප්‍රහාරයක්
සමාජ මාධ්‍ය තහනම් කිරීමට ප්‍රංශයේ අනුමැතිය
අමරිකාවේ හිම කුණාටුවකින් පුද්ගලයන් 29ක් මරුට
දකුණු ආසියාවේ ප්‍රථම ඒකාබද්ධ සංචාරක පුරවරයේ සුක්කානම කමල් මුණසිංහට
ශ්‍රී ලංකාවේ සංචාරක ක්ෂේත්රය නව මානයකට ඔසවා තබමින්, කොළඹ නගරයේ ඉදිවූ අති දැවැන්ත ආයෝජනයක් වන Cinnamon Life at City of Dreams හි සාමාන්‍යාධිකාරී ධුරය සඳහා හෝටල්…
ගොවියාට සිදු වූ දේ
ණය සාකච්ඡාවට චීන දූත පිරිසක් එයි
ස්විට්සර්ලන්තයේ සිට නව ගුවන් සේවයක් කටුනායක
ජනප්‍රිය ලිපි
සිරිමාවෝ වර්ණ ප්රදානෝත්සවයේදී ශිෂ්‍යාව කළ චෝදනාවට විදුහල්පතිනියගෙන් පිළිතුරක්
කොළඹ සිරිමාවෝ බණ්ඩානායක බාලිකා විද්‍යාලයේ වර්ණ ප්‍රධාන උත්සවයේදී තමාට අසාධාරණයක් සිදුව ඇති බව පවසමින් එම…
ලිට්රෝ ගෑස් මිල ගැන නිවේදනයක් – ලාෆ්ස් ගෑස් මිල ඉහළට
මෙම මාසයේදී ලිට්රෝ ගෑස් මිලෙහි සංශෝධනයක් සිදු නොකෙරෙන බවට වාර්තා වනවා. ලෝක වෙළෙඳ පාළේ පවතින…
මුහුද පසුපසට-තවත් මිනිත්තු 30කින් ජපානයට මහා සුනාමියක්
තායිවානයේ නැගෙනහිර වෙරළට ඔබ්බෙන් වූ මුහුදු තීරයේ රික්ටර් මාපාංක 7.4ක ප්‍රබලත්වයෙන් යුත් භූ කම්පනයක් හටගෙන…




















































