කොළඹ හා ඒ ආශ්රිත ප්‍රදේශ රැසකට හෙට දින ජල කප්පාදුවක්
කොළඹ සහ ඒ අවට ප්‍රදේශ රැසකට හෙට පෙරවරු 9.00 සිට රාත්‍රී 9.00 දක්වා පැය 12ක ජල කප්පාදුවක් සිදු කරන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසනවා. ඒ අනුව, කොළඹ 01 සිට 15 දක්වා ප්‍රදේශවලට මෙන්ම බත්තරමුල්ල, පැලවත්ත, හෝකන්දර, කොස්වත්ත, තලවතුගොඩ, ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ, රාජගිරිය,…

සැකකරුවන් දෙදෙනෙකුගෙන් තොරතුරු රැසක් හෙළිවෙයි
අත්අඩංගුවට ගෙන සිටින සැකකරුවන් දෙදෙනෙකුගෙන් අපරාධ රැසක් සම්බන්ධයෙන් තොරතුරු රැසක් අනාවරණය කර ගැනීමට බස්නාහිර පළාත දකුණු දිසා අපරාධ කොට්ඨාසය සමත්ව තිබෙනවා. මාර්තු මස 02 වනදා…
එන්සාල් සහ විදේශීය මත්පැන් සමග විදේශිකයන් දෙදෙනෙක් අත්අඩංගුවට
එන්සාල් සහ විදේශීය මත්පැන් නීති විරෝධී ලෙස මෙරටට රැගෙන එන ලද විදේශිකයන් දෙදෙනෙක් ගුවන් තොටුපල පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඊයේ(08) රාත්‍රී කාලයේ කටුනායක බණ්ඩාරනායක…
දිස්ත්‍රික්ක හතරකට විශේෂ නිවේදනයක්
රත්නපුර, කළුතර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල පස්වරු 2න් පමණ පසුව ස්ථාන ස්වල්පයක ඇති විය හැකි වැසි හෝ ගිගුරුම් සහිත වැසි හැරුණු විට දිවයිනේ ප්‍රධාන වශයෙන්…
දරුවෙක් අනාරක්ෂිත වගා ළිඳකට බිලි
පොල්පිතිගම, කිරිබමුණේගම යාය ප්‍රදේශයේදී දරුවෙක් දියේ ගිලී මියගොස් තිබෙනවා. පොලිසිය කියා සිටියේ ප්‍රදේශයේ වගා ළිඳකට වැටී දරුවෙකු මියගොස් ඇති බවට පොලිසිය ලද තොරතුරු මත විමර්ශන…
රිවෝල්වර් අවියක් සමග සැකකරුවෙක් අත්අඩංගුවට
රිවෝල්වර් අවියක් සමග සැකකරුවෙක් කඩුවෙල පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. පොලිසිය කියා සිටියේ ඊයේ(08) දින දහවල් කඩුවෙල, වැලිවිට ප්‍රදේශයේදී කඩුවෙල පොලිසියේ නිලධාරීන්ට පිරිසක් සිදු කරන…
ලංකා කම්කරු කොංග්‍රසයට අධිකරණයෙන් තහනම් නියෝගයක්
කාන්තා දිනය නිමිත්තෙන් ලංකා කම්කරු කොංග්‍රසයේ කාන්තා සංවිධානය විසින් අද(08) දින උදෑසන දික්ඔය මූලික රෝහල ඉදිරිපිට හැටන් බගවන්තලාව ප්‍රධාන මාර්ගයේ පැවැත්වීමට සූදානම්කර තිබූ උද්ඝෝෂණයක් නතර…
දකුණු පළාතට සහ රත්නපුරට විශේෂ නිවේදනයක්
දකුණු පළාතේ සහ රත්නපුර දිස්ත්‍රික්කයේ පස්වරු 2න් පසුව ස්ථාන ස්වල්පයක ඇති විය හැකි වැසි fාහ් ගිගුරුම් සහිත වැසි හැරුණු විට දිවයිනේ ප්‍රධාන වශයෙන් වියළි කාලගුණ…
වතු ජනතාවට බලපාන කරුණු 11ක් සම්මත කර ගනියි
දමිළ ප්‍රගතිශීලි සන්ධානය වතුකරයේ ජනතාවට බලපාන ප්‍රධාන කරුණු 11ක් සම්මත කර ගත් බවත් එය වතුකරයේ ජනතාවට ලබාදීමට රජය සමග සාකච්ඡා කරන බව දමිළ ප්‍රගතිශීලි සන්ධානයේ…
මාමාට මරු කැඳවූ පුතාගේ පොලු පහර
මින්නේරිය පොලිස් වසමේ රොටවැව ප්‍රදේශයේ මනුෂ්‍ය ඝාතනයක් සිදුව තිබෙනවා. පොලිසිය කියා සිටියේ ඊයේ(06) රාත්‍රී කාලයේදී මින්නේරිය, රොටවැව ප්‍රදේශයේ නිවසක් තුළදී සිදු වූ පහරදීමකින් පුද්ගලයෙක් මියගොස්…
රට පුරාම කාලගුණයේ දැවැන්ත වෙනසක්
දිවයින පුරා ප්‍රධාන වශයෙන් වියළි කාලගුණික තත්ත්වයක් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසන්නේ. උතුරු, උතුරුමැද, මධ්‍යම, සබරගමුව, දකුණු, ඌව සහ වයඹ පළාත්වල ඇතැම් ස්ථානවල අළුයම්…
නීති විරෝධීව මුහුදු කූඩැල්ලන් ඇල්ලූ සිව්දෙනෙක් අත්අඩංගුවට
නීති විරෝධී ලෙස රාත්‍රී කිමිදුම් කටයුතු සිදුකරමින් මුහුදු කූඩැල්ලන් ඇල්ලූ සැකකරුවන් හතර දෙනෙක් නාවික හමුදාව විසින් මන්නාරම සවුත්බාර් මුහුදු ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා. නාවික හමුදාව…
නීති විරෝධී ධීවර කටයුතුවල නියැලුණු 19ක් අත්අඩංගුවට
පුපුරණ ද්‍රව්‍යභාවිතයෙන්, තහනම් ධීවර දැල් භාවිතයෙන් සහ නීති විරෝධී පන්නක්‍රම භාවිතයෙන් ධීවර කටයුතු කළ පුද්ගලයන් 19 දෙනෙකු යාත්‍රා් 12ක්ද සමගින් නාවික හමුදාව විසින් අත්අඩංගුවට ගෙන…
ඩ්‍රෝන යානා සම්බන්ධයෙන් පොලිස් මූලස්ථානයෙන් නිවේදනයක්
ඩ්‍රෝන යානා භාවිත කරමින් මෙරට ජාතික ආරක්ෂාවට අදාළ සංවේධී තොරතුරු රැස්කිරීම, ත්‍රස්ත ප්‍රහාරයක් දියත් කිරීමට පවතින හැකියාව වැළැක්වීම සඳහා පියවර ගැනීම සම්බන්ධයෙන් පොලිස් මූලස්ථානය විසින්…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන් ඉන්දීය ක්‍රිකට් කණ්ඩායම…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය අද (08) රාත්‍රී 7ට පැවැත්වීමට නියමිතව…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි අට වටයේ තවත් තරගයක් අද කොළඹ ආර්. ප්‍රේමදාස…
මෙවර පන්දුවාර විස්සයි20 ලෝක කුසලානයේ සුපිරි අට දෙනාගේ වටයේ ශ්‍රී ලංකාව සහභාගි වන දෙවන තරගය…
T20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි අට වටයේ තවත් තරගයක් අද (23) පැවැත්වෙනවා. ඒ සිම්බාබ්වේ…
සුපිරි අට වටය යටතේ තරග වැදුණු ඉන්දියාව සහ දකුණු අප්‍රිකාව අතර තරගයෙන් ලකුණු 76ක…
සම්භාහන මධ්‍යස්ථානයක් මුවාවෙන් පවත්වාගෙන ගිය ගණිකා නිවාසයක් වටලා සැකකරුවෙක් සහ සැකකාරින් දෙදෙනෙක් කඳාන පොලිසිය විසින්…
ෆෙස්බුක් නිර්මාතෘ මාර්ක් සකර්බර්ග් විසින් අලුතින් දියත් කළ ට්විටර් ගිණුමට සමාන ත්‍රෙඩ්ස් යෙදවුමට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බව ට්විටර් හිමිකරු…
ලෝකයේ විශාලතම ජාත්‍යන්තර සම්මාන උළෙලක් මෙරටදී පැවැත්වීමට තීරණය කර ඇති බව සංචාරක රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේ මහත්මිය පවසනවා. මේ සදහා…
බම්බලපිටිය ලෙයාර්ඩ්ස් පාරේ ග්‍රාම නිලධාරි කාර්යාලය අසල මෝටර් රථයක රැඳී සිටි පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතාගේ පුත් නීතිඥ කවින් ජයසේකර…
මෙටා සමාගම (Meta) විසින් “Parental Controls” නමින් නව මාපිය පාලන විශේෂාංගයක් හඳුන්වා දී තිබේ. එමඟින් දෙමාපියන්ට තම දරුවන්ගේ Facebook Messenger…
අඹු සැමියන් ලෙස ජීවත් වූ යුවල 11 ක් නීත්‍යානුකූල විවාහ ගිවිස ගැන්වීම අද (20) දින වරකාපොල ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේදී සිදුකර…
කාන්තාවන් දෙදෙනෙකුට බැන තර්ජනය කර එක් කාන්තාවකගේ මුහුණ බද්ධ කර සකස් කරන ලද අසභ්‍ය වීඩියෝ පට ටික්ටොක් සමාජ මාධ්‍ය ජාලයට…
පාපන්දු ලෝක කුසලාන තරගාවලියේ ඔස්ට්‍රියාව පැරදූ ස්පාඤ්ඤයට විශිෂ්ට ජයග්‍රහණයක්
පාපන්දු ලෝක කුසලාන තරගාවලියේ සුපිරි 32 වටයේ තරගයක් ලෙස අද පැවැති තීරණාත්මක තරගයකින් ඔස්ට්‍රියාව පරදා ස්පාඤ්ඤය විශිෂ්ට ජයග්‍රහණයක් හිමිකර ගත්තා. ඒ ගෝල 3-0 ක්…
ශ්‍රී ලංකාවට එරෙහි බටහිර ඉන්දීය විස්සයි විස්ස බලඇණිය ප්‍රකාශයට පත් කරයි
ශ්‍රී ලංකාවට එරෙහි ක්‍රීඩකයින් 15 දෙනෙකුගෙන් යුත් බටහිර ඉන්දීය කොදෙව් සංචිතය නම්…
මුම්බායි ඉන්ඩියන්ස් කණ්ඩායමට කඩුලු හයක ජයක්
ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ දෙවන තරගයෙන් කඩුලු 6ක ජයක් ලබාගැනීමට මුම්බායි ඉන්ඩියන්ස්…
නීති ශිෂ්‍ය සංසදයේ බැඩ්මින්ටන් තරගාවලිය හෙට
ශ්‍රි ලංකා නීති ශිෂ්‍ය සංසදය විසින් සංවිධානය කර ඇති බැඩ්මින්ටන් තරගාවලිය හෙට…
එංගලන්ත – ශ්‍රී ලංකා දෙවන එක්දින තරගය අද
සංචාරක එංගලන්ත කණ්ඩායම පරදා ශ්‍රී ලංකාවට විශිෂ්ට ජයක්
ICC යට බංගලාදේශයෙන් යළිත් දැඩි චෝදනා
එංගලන්තයට එරෙහි ශ්‍රී ලංකා එක්දින සංචිතය නම් කරයි
මෙටා සමාගමට ඉන්දියාවෙන් නියෝගයක්
මෙටා සමාගමේ යෙදවුමක් වන වට්ස්ඇප් විසින් අලුතින් හඳුන්වා දීමට සැලසුම් කර ඇති පරිශීලක නාම විශේෂාංගය තම රට තුළ ක්‍රියාත්මක කිරීම වහාම අත්හිටුවන ලෙස ඉන්දීය රජය එම සමාගමට නියෝග කර තිබෙනවා. විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ ඉන්දීය විද්‍යුත් හා තොරතුරු තාක්ෂණ අමාත්‍යාංශය විසින් මේ සම්බන්ධයෙන් මෙටා සමාගම වෙත නිල ලිපියක් යොමු කර ඇති බවයි. ව්‍යාජ ගිණුම්…
පස් දෙනෙකුට මරු කැඳවූ සිරියාවේ බෝම්බ ප්‍රහාරය
නවසීලන්තය එල්-නිනෝ තත්ත්වය නිල වශයෙන් ප්‍රකාශ කරයි
රුසියානු ඩ්‍රෝන ප්‍රහාරයකින් යුක්රේනයේ 12 ක් ජිවිතක්ෂයට
අන්දමන් සහ නිකොබාර් දූපත් ආශ්‍රිතව භූ කම්පනයක්
දකුණු ආසියාවේ ප්‍රථම ඒකාබද්ධ සංචාරක පුරවරයේ සුක්කානම කමල් මුණසිංහට
ශ්‍රී ලංකාවේ සංචාරක ක්ෂේත්‍රය නව මානයකට ඔසවා තබමින්, කොළඹ නගරයේ ඉදිවූ අති දැවැන්ත ආයෝජනයක් වන Cinnamon Life at City of Dreams හි සාමාන්‍යාධිකාරී ධුරය සඳහා හෝටල්…
කොච්චර මුදල් අච්චු ගැසුවත් මගේ පඩිය ලක්ෂ 4යි
විදේශ විනිමය ඉපැයීමේ අලුත්ම දොරටුව
වට්ස්ඇප් – නව විශේෂාංගයක් එයි
ණය පොළී අනුපාත පාලනයට එජාප සභාපති වජිර පාර්ලිමේන්තුවට යෝජජනාවක් ගෙන එයි
ජනප්‍රිය ලිපි
සිරිමාවෝ වර්ණ ප්රදානෝත්සවයේදී ශිෂ්‍යාව කළ චෝදනාවට විදුහල්පතිනියගෙන් පිළිතුරක්
කොළඹ සිරිමාවෝ බණ්ඩානායක බාලිකා විද්‍යාලයේ වර්ණ ප්‍රධාන උත්සවයේදී තමාට අසාධාරණයක් සිදුව ඇති බව පවසමින් එම…
දේශාභිමානි සම්මානයක් ඇති ප්‍රධාන පෙලේ කුඩු ජාවාරම්කාරියක් අත්අඩංගුවට
දීර්ඝ කාලයක සිට මැදවච්චිය නගරයේ සිටිමින් මත්ද්‍රව්‍ය ජාවාරමේ නිරතව සිටි 65 හැවිරිදි කාන්තාවක් හෙරොයින් මත්ද්‍රව්‍ය…
දිස්ත්‍රික්ක හතරකට විශේෂ නිවේදනයක්
රත්නපුර, කළුතර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි හෝ…


























































