ඉන්දියාවේ නවදිල්ලි අගනුවර සුප්‍රකට රතු බලකොටුව ආසන්නයේ මෝටර් රථයක් තුළ සිදුවූ ප්‍රබල පිපිරීම ත්‍රස්තවාදී ප්‍රහාරයක් ලෙස හඳුනාගෙන තිබෙනවා . එරට මාධ්‍ය වාර්තා කරන්නේ මරාගෙන මැරෙන බෝම්බකරු ලෙස සැකකරන පුද්ගලයා වෛද්‍ය උමාර් මොහොමඩ් නම් අයෙකු බවයි. අදාළ සැකකරුගේ ඡායාරූපයද මේ වන විට අනාවරණය වී තිබෙනවා. ඔහු…

තව කියවන්​න

The request cannot be completed because you have exceeded your quota.

රුපියල් මිලියන 21කට අධික වටිනාකමකින් යුත් කුෂ් මත්ද්‍රව්‍ය තොගයක් සමග ශ්‍රී ලාංකික පුද්ගලයෙකු රේගුව විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. සැකකරු විසින් තායිලන්තයේ බැංකොක් නුවර සිට ඉන්දියාවේ…

රථවාහන වරදක් සම්බන්ධයෙන් නීතිය ක්‍රියාත්මක කිරීමට යාමේදී පොලිස් නිලධාරීන්ට බාධා කරමින් කළහකාරී ලෙස හැසිරුණු සිද්ධියක් සම්බන්ධව අත්අඩංගුවට ගෙන සිටි කාන්තාව යළි රක්ෂිත බන්ධනාගාරගත කර තිබෙනවා.…

ඇල්ල වැල්ලවාය මාර්ගයේ සිදු වූ මාරක බස් රථ අනතුරින් පසු එම මාර්ගයේ අනාරක්ෂිත ස්ථාන සංවර්ධනය කිරීමට පියවර ගෙන තිබෙනවා. ඒ අනුව හඳුනාගත් ස්ථානවල ආරක්ෂිත බැමි…

අධිකරණ සේවා කොමිෂන් සභාව විසින් විනිසුරුවරුන් සහ අධිකරණ සේවයේ නියුතු නිලධාරීන් 20 දෙනකු සිය රාජකාරීවලින් ඉවත් කර තිබෙනවා. එලෙස රාජකාරිවලින් ඉවත් කළ පිරිසට එක් මහාධිකරණ…

ස්වභාවික වන සම්පත සංරක්ෂණය කිරීමේ අරමුණින් ආරම්භ කරන “වන සුරැකුම්” ඒකාබද්ධ මෙහෙයුම් ඒකකය අද සිට ක්‍රියාත්මක වනවා. පරිසර අමාත්‍යංශය සදහන් කළේ මෙම මෙහෙයුම් ඒකකය පැය…

හල්දුම්මුල්ල අක්කරසීය රක්ෂිතයේ කැලෑව තුළ වගාකර තිබු කංසා හේන් 6ක් පොලිසිය විසින් වටලා තිබෙනවා. හල්දුම්මුල්ල පොලීසියේ ස්ථානාධිපතිවරයාට ලැබුණු තොරතුරක් මත මෙම වැටලීම සිදු කර ඇති…

සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයකු වන ‘මධුසංඛ’ නොහොත් ‘සමපෝෂ’ නමැත්තා පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. කොළඹ උතුර කොට්ඨාස අපරාධ විමර්ශන අංශය මගින් සැකකරු අත්අඩංගවට ගෙන ඇති…

තීරු බදු නොගෙවා මෙරටට ආනයනය කරන ලද දුම්වැටි තොගයක් රැගෙන යමින් සිටි සැකකරුවෙක් ඊයේ(01) වටවල දියගගල පොලිස් මාර්ග බාධකයේදී සැකපිට අත්අඩංගුවට ගත් බව නෝර්ටන්බි්‍රජ් පොලිසිය…

මිරිහාන, කිඹුලාවල ප්‍රදේශයේ පැවැති ප්‍රසංගයක් නැරඹීම සඳහා පැමිණි තරුණ තරුණියන් 31 දෙනෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ මත්ද්‍රව්‍යද සමගින්. කිඹුලාවල, කමත නම් ස්ථානයේ පැවැති සංගීත ප්‍රසංගයක්…

පාරිභෝගික සේවා ආඥාපනත උල්ලංඝනය කරමින් වැඩි මිලට භාණ්ඩ සහ ආහාර ද්‍රව්‍ය අලෙවි කිරීම, මිල ප්‍රදර්ශනය නොකිරීම යන චෝදනා යටතේ ව්‍යාපාරිකයන් අට දෙනෙකුට රුපියල් 734000ක දඩ…

වවුනියාව විශ්වවිද්‍යාලයේ පසුගිය (31)වැනිදා රාත්‍රියේ පැවති සාදයක් අතරතුර විශ්වවිද්‍යාල සිසුවෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව පුවරසන්කුලම පොලිසිය පවසනවා. මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ වවුනියාව විශ්වවිද්‍යාලයේ ව්‍යවහාරික විද්‍යා…

මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කළ බවට චෝදනා එල්ල වී අත්අඩංගුවට ගැනුණු බහුදින ධීවර යාත්‍රාවේ හිමිකරුගෙන් වැඩිදුර ප්‍රශ්න කිරීම සඳහා දින හතක රැඳවුම් නියෝගයක් ලබාගත් බව පොලිසිය පවසනවා.…

හක්කපටස් ආහාරයට ගෙන තුවාල ලැබූ වල් අලි පැටවෙකු ඇලයාපත්තුව, දලුක්පිටිය ප්‍රදේශයේ වෙල් යායක වැටී සිටියදී අද(02) උදෑසන සොයාගත් බව අනුරාධපුර වනජීවි නිලධාරි කාර්යාලය පවසනවා. මෙලෙස…

ගිනි ඇවිලෙන ගාසා තීරය

තව කියවන්න

රුසියාව විසින් න්‍යෂ්ටික බලයෙන් ක්‍රියාකරන බුරෙවෙස්ට් කෲස් මිසයිලයක් සාර්ථක ලෙස අත්හදා බැලූ බව ජනපති පුටින්…

ඇෆ්ගනිස්ථානයේ කන්දහාර් පළාතේ ස්පින් බොල්ඩක් දිස්ත්‍රික්කය ඉලක්ක කර පාකිස්තාන හමුදාව ප්‍රහාරයක් දියත් කර තිබෙනවා. ප්‍රහාරයෙන්…

හමාස් සංවිධානය විසින් රඳවාගෙන සිටි තවත් මියගිය ප්‍රාණ ඇපකරුවන් හතර දෙනෙකුගේ සිරුරු නැවත භාර දී…

පාකිස්තානය සහ ඇෆ්ගනිස්තානය පැය 48ක තාවකාලික සටන් විරාමයකට එකඟ වී තිබෙනවා.. ඒ අනුව පාකිස්තාන වේලාවෙන්…

ගාසා තීරයේ ගැටුම් අවසන් කිරීම සඳහා වන ගාසා සාම සමුළුව හෙට පැවැත්වෙනවා . ඒ අමෙරිකානු…

ඊශ්‍රායලය විසින් ඊයේ දිනයේ ගාසා තීරය වෙත එල්ල කළ ප්‍රහාරවලින් පුද්ගලයින් 80කට අධික පිරිසක් ජීවිතක්ෂයට…

ආර්ථික ප්‍රශ්න හේතුවෙන් වියළි කලාපයේ ළාබාල තරුණියන් වැඩිහිටි වයෝවෘද්ධ පිරිමින් සමග විවාහවීමේ ප්‍රවණතාවක් පවතින බව…

බුදුදහමට නිගාවන ලෙස ජෙරම් ප්‍රනාන්දු නැමති දේවගැතිවරයා සිදුකළ ප්‍රකාශය හේතුවෙන් රටේ ආගමික සංහිදියාවට බලවත් තර්ජනයක් එල්ලවීමේ අවදානමක් මතුව ඇති බව…

මැදවච්චිය නගරයට සම්බාහන මධ්‍යස්ථාන අවශ්‍ය නොවන බවත් ඒ හරහා ළමුන් මෙන්ම වැඩිහිටි පරපුරද නොමග යාමේ ප්‍රවණතාවයක් පවතින බවත් මැදවච්චිය ප්‍රදේශවාසින්…

වවුනියාව, නීලියාමොටෙයි ප්‍රදේශයේදී තරුණයෙකු විසින් කොටන තුවක්කුවකින් වෙඩි තබා 26 හැවිරිදි එක්දරු මවක් අද(13) අලුයම ඝාතනය කොට ඇති බව වවුනියාව,…

ගම්පොළ ඇල්පිටිය ප්‍රදේශයේ අතුරුදන්ව සිටි තරුණිය ඝාතනය කර ඇති බව පොලිසිය අනාවරණය කරගෙන තිබෙනවා. අදාළ සිද්ධියට අත්අඩංගුවට ගත් එම ප්‍රදේශයේ…

රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත මහතාගේ උපන්දින උත්සවය කොළඹ සිනමන් ලේක්සයිඩ් හෝටල් පරිශ්‍රයේදී මහත් උත්සවාකාරයෙන් පසුගියදා පවත්වා තිබෙනවා. මෙම අවස්ථාවට හිටපු…


සංචාරක ශ්‍රී ලංකා සහ පාකිස්තාන කණ්ඩායම් අතර සීමිත පන්දුවාර ක්‍රිකට් තරගාවලියේ පළමු එක්දින ජාත්‍යන්තර තරගය අද පැවැත්වෙනවා. ඒ පාකිස්තානයේ රාවල්පින්ඩි ක්‍රීඩාංගනයේදීයි. මෙරට වේලාවෙන් පස්වරු…

තව කියවන්​න

ක්‍රිකට් පිටියට අලුත් වාර්තාවක් එක්කරමින් ජාත්‍යන්තර ක්‍රිකට් තරගයක් එකට ක්‍රීඩාකළ පළමු පිය-පුතු…

නවදිල්ලි අගනුවර කාර් බෝම්බ පිපිරුම සම්බන්ධයෙන් ලෝක නායකයන් බොහෝ දෙනකු ඉන්දීය රජයට සිය ශෝකය පල කර තිබෙනවා. . ඊයේ සවස සිදුවූ එම පිපිරුමෙන් නව දෙනෙකුට දිවි අහිමි වුනා. පිපිරුමට හසුවීමෙන් 20 දෙනකු තුවාල ලබා රෝහල්ගත කළ බව ද වාර්තා වනවා.

තව කියවන්​න

2025 ඔක්තෝබර් මාසයේදී ශ්‍රී ලංකාවට අමෙරිකානු ඩොලර් මිලියන 712ක විදේශ සේවා නියුක්තිකයන්ගේ ප්‍රේෂණ ලැබී තිබෙනවා. ශ්‍රී ලංකා මහ බැංකුව නිකුත් කරන ලද නවතම සංඛ්‍යාලේඛන මගින් මේ…

තව කියවන්​න

ජනප්‍රිය ලිපි

තායිවානයේ නැගෙනහිර වෙරළට ඔබ්බෙන් වූ මුහුදු තීරයේ රික්ටර් මාපාංක 7.4ක ප්‍රබලත්වයෙන් යුත් භූ කම්පනයක් හටගෙන…

එළැඹෙන සිංහල හා හින්දු අලුත් අවුරුද්දට පෙර මත්පැන් මිල පහත හෙළීම සඳහා උත්සාහ ගන්නා බව…

මේ දවස්වල වැඩියෙන්ම කතාවෙන පවුලක් තමයි කෙහෙළිය රඹුක්වැල්ල පවුල. කෙහෙළිය රඹුක්වැල්ල, බිරිඳ, දියණියන් දෙදෙනා සහ…