දෙවුන්දර වෙඩි තැබීමකින් අයෙක් මරුට
දෙවුන්දර සුපිරි වෙළෙඳ සැලක් අසලදී අද(21) දහල් සිදු වූ වෙඩි තැබීමෙන් තුවාල ලබා මාතර රෝහලට ඇතුළත් කරන ලද පුද්ගලයා ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. මෝටර් රථයකින් පැමිණි පිරිසක් විසින් මෙම වෙඩි තැබීම සිදුකර පළාගොස් ඇති බවයි වාර්තා වන්නේ. පුද්ගලයින් දෙදෙනෙකු විසින් මිලිමීටර් 9 වර්ගයේ ගිනි අවි දෙකකින්…

පානදුර ප්‍රදේශයේ වෙඩිතැබීමක්
පානදුර සිල්වන් පටුමග ප්‍රදේශයේදී ඊයේ රා ත්‍රි 10.00ට පමණ වෙඩිතැබීමක් සිදුව තිබෙනවා. පානදුර දකුණ පොලීසිය පවසන්නේ කොළඹ අලුත්කඩේ උසාවියේ රාජකාරි කරන නීතිඥවරයෙකු විසින් වෙඩිතැබීම සිදුකර…
ගෑස් සිලින්ඩර ලක්ෂයක් දෛනිකව වෙළඳපලට
අද සිට ගෑස් සිලින්ඩර ලක්ෂයක් දෛනිකව වෙළඳපලට නිකුත්කරන බව ලිට්රෝ සමාගම පවසනවා. එහි සභාපති මුදිත පීරිස් මහතා සඳහන් කළේ උත්සව සමයේ කිසිදු හිඟයකින් තොරව ගෑස්…
බස්නාහිර පළාත් සෞන්දර්ය නිකේතනය -තියටර් සෙවන් වෙළඳ පොළ
බස්නාහිර පළාත් සෞන්දර්ය නිකේතනය ප්‍රථම වරට ඉදිරිපත් කරන තියටර් සෙවන් වෙළඳ පොළ ලබන 08, 09, 10, සහ 11 යන දිනවල පැවැත්වීමට කටයුතු සුදානම් කර තිබෙනවා.…
පළාත් සභාවලටත් DDC කමිටු
විධායක තීරණ ක්‍රියාත්මක කිරීමේ දී රජය, පළාත් සභා සහ පළාත් පාලන ආයතන අතර නිවැරදි සම්බන්ධීකරණයක් පවත්වා ගැනීමට වේදිකාවක් ලෙස දිස්ත්‍රික් සංවර්ධන කමිටු ක්‍රියාත්මක වන බව…
අයවැය විවාදයේ 8 වන දිනය අදයි
පාර්ලිමේන්තුවේ පැවැත්වෙන අයවැය කාරක සභා අවස්ථා විවාදයේ 8 දිනය අදයි. අධ්‍යාපන අමාත්‍යංශය, කාන්තා ළමා කටයුතු හා සමාජ සවිබලගැන්වීමේ අමාත්‍යංශය පිලිබඳ අද විවාදය පැවැත්වීමටයි සැලසුම් කර…
අත්‍යවශ්‍ය භාණ්ඩ 04ක මිල පහළ ට
අත්‍යවශ්‍ය පාරිභෝගික භාණ්ඩ 04ක මිල පහළ දැමීමට ලංකා සතොස තීරණය කර තිබෙනවා. රතු කැකුළු සහල්, කීරි සම්බා, බී ළුෑණු සහ හාල්මැස්සන් මිල පහළ දමා ඇති…
විදුලි ගාස්තු වැඩි කිරිමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය
අදියර දෙකකින් විදුලි ගාස්තු වැඩි කිරිමට අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය හිමිව තිබෙනවා. ආර්ථිකය ස්ථායිකරණයට අදාළ කෙටි සහ මධ්‍ය කාලීන වැඩසටහන් හඳුනා ගැනීම සඳහා වන ජාතික සභා…
මේන් ෂිෆ් මෙරටට පැමිණ දින 2ක් තුළදී ඩොලර් ලක්ෂයකට ආසන්න ආදායමක්
ලෝක ප්‍රකට මේන් ෂිෆ් නෞකාව මෙරටට පැමිණීම හේතුවෙන් දින 2ක් තුළ අමෙරිකානු ඩොලර් ලක්ෂයකට ආසන්න ආදායමක් ලැබී තිබෙනවා. සංචාරකයින් 2500කට වැඩි පිරිසක් රැගත් මේන් ෂිෆ්…
උත්සව සමයේ එළවළු සැපයුම ගැන හෙළිදරව්වක්
එළඹෙන නත්තල් උත්සව සමයේදී ඉල්ලුමට සරිලන එළවලු සැපයුම වෙළෙඳපොලට ලබාදීමට නොහැකි වීම හේතුවෙන් දේශීය වෙළෙඳපොලේ එළවලු මිල තවදුරටත් ඉහළ යන බව සමස්ත ලංකා ආර්ථික මධ්‍යස්ථාන…
උම්මා අක්කා රිමාන්ඩ්
ව්‍යාජ ආරක්ෂිත මුද්දර යොදා ගනිමින් කාන්තාවන් දෙදෙනෙක් ඕමානය වෙත යැවීමට අනුබල දීමේ චෝදනාව මත කොළම ආදුරුප්පු වීදිය ප්‍රදේශයේ පදිංචි උම්මා අක්කා නමැති කාන්තාවක් විදේශ සේවා…
තියුණු ආයුධවලින් කළ පහරදීමකින් පුද්ගලයෙකු ජීවිතක්ෂයට
හික්කඩුව – වෑවල ප්‍රදේශයේදී මෝටර් රථයකින් පැමිණි පිරිසක් තියුණු ආයුධවලින් සිදු කළ පහරදීමක් හේතුවෙන් පුද්ගලයෙකු මිය ගොස් කාන්තාවක් බරපතල තුවාල ලබා තිබෙනවා. අද පෙරවරුවේ ගාල්ල…
නිල ඇඳුම් පිළිබඳ චක්‍රලේඛය අවලංගු කෙරේ
රාජ්‍ය සේවයේ මාණ්ඩලික ශ්‍රේණි නිලධාරීන්ට පහසු ඇඳුමක් ඇඳීමට අවස්ථාව ලබාදෙමින් නිකුත් කර තිබු චක්‍රලේඛ දෙකක් අවලංගු කර තිබෙනවා. ඒ අනුව 2019 ජූනි 26 වනදා සහ…
පාසලෙන් ඉවත් වූ 10 වසරේ සිසුවා සාමන්‍ය පෙළ ලියා A9ක් ගනී – Video
හැටන් ශ්‍රි පාද ජාතික පාසලේ 10 වසරේ අධ්‍යාපනය ලැබු සිසුවෙක් පාසලෙන් ඉවත් වී 2021 වසරේ පැවති අපොස සමාන්‍ය පෙල විභාගයට පෞද්ගලිකව පෙනී සිට A සමාර්ථ…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි අට වටයේ පළමු තරගයේ කාසියේ වාසිය දිනාගැනීමට පාකිස්තාන්…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි අට වටයේ තරග අද(21) සිට ආරම්භ වනවා. ඒ…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ පළමු වටයේ අවසන් තරගය අද(20) පැවැත්වෙනවා. තරගාවලියේ 40 වන…
විස්සයි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ‘ඊ‘කාණ්ඩයේ තරග අවසන් කරමින් අද පැවැත්වෙන සිම්බාබ්වේට එරෙහි තරගයේ…
ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය එළිදැක්වූ නවතම විස්සයි 20 පිතිකරුවන් ශ්‍රේණිගතකිරීමේ ශ්‍රී ලංකා ආරම්භක පිතිකරු පැතුම් නිස්සංක…
ශ්‍රී ලංකා කණ්ඩායමේ සුපිරි වේගපන්දු යවන ක්‍රීඩක මතීෂ පතිරණට මෙවර ලෝක කුසලාන විස්සයි 20 ක්‍රිකට්…
කොකේන් මත්ද්‍රව්‍ය සමග ජනප්‍රිය රංගන ශිල්පියෙක් ඇතුළු තිදෙනෙක් මත්තේගොඩ පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති බව…
කාසියේ වාසිය දිනූ පාකිස්තානය පන්දුවට පහරදීම තෝරගනියි
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි අට වටයේ පළමු තරගයේ කාසියේ වාසිය දිනාගැනීමට පාකිස්තාන් කණ්ඩායම සමත් වූවා. ඒ අනුව ඔවුන් පළමුවෙන් පන්දුවට පහරදීමට…
ශ්‍රී ලංකා කාන්තාවෝ කොදෙව් කාන්තාවන්ට එරෙහිව තියුණු ජයක් ලබයි
සංචාරක ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම සහ බටහිර ඉන්දීය කොදෙව් කාන්තා ක්‍රිකට්…
T20 ලෝක කුසලානයේ සුපිරි අට වටයේ පළමු තරගය අද
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි අට වටයේ තරග අද(21) සිට…
T20 ලෝක කුසලානයේ පළමු වටයේ අවසන් තරගය අද
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ පළමු වටයේ අවසන් තරගය අද(20) පැවැත්වෙනවා.…
පිලිපීනයේ උප ජනාධිපතිනි ජනපති සටනට
පිලිපීනයේ උප ජනාධිපතිනි සාරා ඩුටෙර්ටි 2028 ජනාධිපතිවරණය සඳහා ඉදිරිපත් වන බව නිවේදනය කර තිබෙනවා. වර්තමාන පිලිපීන ජනාධිපති ෆර්ඩිනන්ඩ් බොන්ග්බොන්ග් මාකෝස් සමග උප ජනාධිපතිනිය දැඩි බල අරගලයක සිටින අතරතුර මෙම නිවේදනය සිදුකර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරරන්නේ. ජනාධිපතිවරණය සඳහා තවත් වසර 02 ක් ඉතිරිව තිබියදී සාරා ඩුටෙර්ටි ජනාධිපති අපේක්ෂකයෙකු ලෙස පෙනී සිටින බව ප්‍රකාශ…
දකුණු කොරියාවේ හිටපු ජනාධිපතිගේ නඩු තීන්දුව අද
ගාසා තීරනය ආක්‍රමණයට එරෙහිව ඊශ්‍රායලයට රටවල් 80 කින් විරෝධය
දකුණු ආසියාවේ ප්‍රථම ඒකාබද්ධ සංචාරක පුරවරයේ සුක්කානම කමල් මුණසිංහට
ශ්‍රී ලංකාවේ සංචාරක ක්ෂේත්‍රය නව මානයකට ඔසවා තබමින්, කොළඹ නගරයේ ඉදිවූ අති දැවැන්ත ආයෝජනයක් වන Cinnamon Life at City of Dreams හි සාමාන්‍යාධිකාරී ධුරය සඳහා හෝටල්…
ජනප්‍රිය ලිපි
සිරිමාවෝ වර්ණ ප්රදානෝත්සවයේදී ශිෂ්‍යාව කළ චෝදනාවට විදුහල්පතිනියගෙන් පිළිතුරක්
කොළඹ සිරිමාවෝ බණ්ඩානායක බාලිකා විද්‍යාලයේ වර්ණ ප්‍රධාන උත්සවයේදී තමාට අසාධාරණයක් සිදුව ඇති බව පවසමින් එම…
ලිට්රෝ ගෑස් මිල ගැන නිවේදනයක් – ලාෆ්ස් ගෑස් මිල ඉහළට
මෙම මාසයේදී ලිට්‍රෝ ගෑස් මිලෙහි සංශෝධනයක් සිදු නොකෙරෙන බවට වාර්තා වනවා. ලෝක වෙළෙඳ පාළේ පවතින…
මුහුද පසුපසට-තවත් මිනිත්තු 30කින් ජපානයට මහා සුනාමියක්
තායිවානයේ නැගෙනහිර වෙරළට ඔබ්බෙන් වූ මුහුදු තීරයේ රික්ටර් මාපාංක 7.4ක ප්‍රබලත්වයෙන් යුත් භූ කම්පනයක් හටගෙන…








































