අඩු පීඩන කලාපය දිවයිනෙන් ඉවතට – වැසි තත්ත්වයේ අඩුවක්
නිරිතදිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ පවතින අඩුපීඩන කලාපය, දිවයිනෙන් ඉවතට ගමන් කිරීම නිසා දැනට පවතින වැසි තත්ත්වයේ අඩුවක් අද(23) දිනයේ සිට බලාපොරොත්තු වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. උතුරු, උතුරු මැද සහ වයඹ පළාත්වලත් ත්‍රීකුණාමලය දිස්ත්‍රික්කයේත් වැසි වාර කිහිපයක් ඇති විය හැකි බව එම දෙපාර්තමේන්තුව…

බලපත්‍ර නොමතිව දැව තොගයක් ප්‍රවාහනය කළ පුද්ගලයෙක් අත්අඩංගුවට
පදියතලාව කෙහෙල්උල්ල ප්‍රදේශයේදී බලපත්‍ර නොමතිව තේක්ක දැව කදන් තොගයක් ප්‍රවාහනය කරමින් සිටි පුද්ගලයෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා. පොලිස් විශේෂ කාර්ය බලකායේ මහඔය කදවුරේ නිලධාරින්ට ලැබුණු තොරතුරක්…
නව පර්යේෂණ ආයතනයක් පිහිටුවීමට රජයේ අවධානය
උපතේදී ම දරුවන්ගේ ඌනතා සහ ආබාධ හඳුනාගැනීම සඳහා පර්යේෂණ ආයතනයක් පිහිටුවීම සම්බන්ධයෙන් රජයේ අවධානය යොමුව තිබෙනවා. අද (03) පාර්ලිමේන්තුවේදී විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා යොමු…
විදුලි උපාංග සොරාගත් සැකකරුවන් දෙදෙනකු අත්අඩංගුවට
මොරටුව විශ්ව විද්‍යාලයේ ඉදිකෙරෙමින් පවතින ගොඩනැගිලි පරිශ්‍රයකින් රුපියල් ලක්ෂ දහයකට අධික විදුලි උපාංග සහ විදුලි බල්බ සොරාගත් සැකකරුවන් දෙදෙනකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. අදාල සැකකරුවන් දෙදෙනා…
කංචන විජේසේකර සහ බලශක්ති සංගම් 6 ක නියෝජිතයින් අතර හමුවක්
විදුලිබල සහ බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා සහ පුනර්ජනනීය බලශක්ති සංගම් 6 ක නියෝජිතයින් අතර හමුවක් සිදුව තිබෙනවා. මෙම හමුව සඳහා ලංකා විදුලිබල මණ්ඩලයේ සහ…
ඉදිරි උත්සව සමයේදී බිත්තර මිල ඉහළ යන ලකුණු
බිත්තර මිල ඉදිරි උත්සව සමයේදී රුපියල් 80 ක් දක්වා ඉහළ යා හැකි බව රජයේ පශු වෛද්‍යවරුන්ගේ සංගමයේ සභාපති සිසිර බණ්ඩාර මහතා පවසනවා. මේ වන විට…
බැංකු පද්ධතිය කඩා වැටීමේ අවදානමක්
ශ්‍රී ලංකාවේ බැංකු පද්ධතිය කඩා වැටීමේ අවදානමක් පවතින බව පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ආර්ථික හා සංඛ්‍යාන විද්‍යා දෙපාර්තමේන්තුවේ මහාචාර්ය වසන්ත අතුකෝරාල මහතා පවසනවා. රජය විසින් දේශීය ණය…
සෙවනගල – පැල්වත්ත සීනි කර්මාන්ත ශාලා ඉදිරිපිට විරෝධතාවක්
සෙවනගල සහ පැල්වත්ත සීනි කර්මාන්ත ශාලා ඉදිරිපිට මේ වන විට විරෝධතාවක් පැවැත්වෙනවා. එම සීනි කර්මාන්ත ශාලාවල සභාපතිවරයා ලෙස කටයුතු කළ ජනක විමලචන්ද්‍ර මහතා වෙනුවට වැඩබලන…
ආබාධ සහිත පුද්ගලයින් පිළිබඳ ජාත්‍යන්තර දිනය අදයි
1984 දෙසැම්බර් 03 වැනිදා ඉන්දියාවේ බෝපාල් ප්‍රදේශයේ පිහිටි රසායනික කම්හලකින් නිකුත්වු විෂ වායුවක් පරිසරයට එක්වීමෙන් 6300 කට අධික පිරිසක් මරණයට පත්වුණා. ලෝක ඉතිහාසයේ දරුණුතම කාර්මික…
අලි සබ්රි සහ ඇන්ටනී බ්ලින්කන් අතර සාකච්ඡාවක්
විදේශ කටයුතු අමාත්‍ය අලි සබ්රි මහතා සහ ඇමරිකා එක්සත් ජනපද රාජ්‍ය ලේකම් ඇන්ටනී බ්ලින්කන් අතර සාකච්ඡාවක් පවත්වා තිබෙනවා. ඒ, අමෙරිකාවේ වොෂින්ටන් නුවරදීයි. විදේශ කටයුතු අමාත්‍යංශය…
වී මෝල් හිමියන් ලියාපදිංචිය යළි ආරම්භ කිරීමට සැලසුම්
වී මෝල් හිමියන් ලියාපදිංචි කිරීමේ වැඩසටහන යළි ආරම්භ කිරීම ට රජය සැලසුම් කර තිබෙනවා. ප්‍රාදේශිය ලේකම් කාර්යාල මට්ටමින් අදාළ වැඩසටහන ආරම්භ කිරීමට දිස්ත්‍රික් සහ ප්‍රාදේශීය…
මන්දපෝෂණයෙන් පෙළන ළමයින්ට පෝෂණ මල්ලක්
මන්දපෝෂණයෙන් පෙළන ළමුන් සඳහා පෝෂණ මල්ලක් ලබාදීම ට තීරණය කර තිබෙනවා. සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කළේ එම වැඩපිළිවෙළ කඩිනමින් ආරම්භ කරන බවයි. එම දරුවන් වෙනුවෙන් ත්‍රිපෝෂ…
අධ්‍යාපන අමාත්‍යංශය නිකුත් කළ නිවේදනය
දෙසැම්බර් 05 වනදා සිට 2022 වර්ෂයේ අතරමැද පන්ති සඳහා සිසුන් ඇතුළත් නොකරන බව අධ්‍යාපන අමාත්‍යංශය පවසනවා. එම අමාත්‍යාංශය නිකුත් කළ නිවේදනයක දැක්වෙන්නේ, පාසල්වල පවතින පුරප්පාඩු…
අන්තර්ජාතික අධ්‍යයන පර්යේෂණ සමුළුවක්
කොළඹ විශ්වවිද්‍යාලයීය නීති පීඨය වජ්‍ර ජයන්ති සැමරුම වෙනුවෙන් අද සහ හෙට අන්තර්ජාතික අධ්‍යයන පර්යේෂණ සමුළුවක් සංවිධාන කර තිබෙනෙවා. ඩිජිටල් පරිවර්තන සහ අභියෝග අවම කිරීම සඳහා…
T20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි අට වටයේ තවත් තරගයක් අද (23) පැවැත්වෙනවා. ඒ සිම්බාබ්වේ…
සුපිරි අට වටය යටතේ තරග වැදුණු ඉන්දියාව සහ දකුණු අප්‍රිකාව අතර තරගයෙන් ලකුණු 76ක…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකාව සහ එංගලන්තය අතර පැවැති සුපිරි 8 වටයේ…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ එංගලන්තය සහ ශ්‍රී ලංකාව අතර තරගයේ කාසියේ වාසිය දිනාගැනීමට…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි 8 වටයේ තරග දෙකක් අද(227 දිනයේදී පැවැත්වීමට නියමිතව…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි අට වටයේ පළමු තරගයේ කාසියේ වාසිය දිනාගැනීමට පාකිස්තාන්…
කොකේන් මත්ද්‍රව්‍ය සමග ජනප්‍රිය රංගන ශිල්පියෙක් ඇතුළු තිදෙනෙක් මත්තේගොඩ පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති බව…
සුපිරි අට වටයේ තවත් තරගයක් අද පස්වරුවේ
T20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි අට වටයේ තවත් තරගයක් අද (23) පැවැත්වෙනවා. ඒ සිම්බාබ්වේ කණ්ඩායම සහ බටහිර ඉන්දීය කොදෙව් ක්‍රිකට් කණ්ඩායම් අතරයි. තරගය…
දකුණු අප්‍රිකාව හමුවේ ඉන්දියාව අසරණ වෙයි
සුපිරි අට වටය යටතේ තරග වැදුණු ඉන්දියාව සහ දකුණු අප්‍රිකාව අතර…
සුපිරි 8 වටයේ පළමු තරගයෙන් ශ්‍රී ලංකාවට දැවැන්ත පරාජයක්
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකාව සහ එංගලන්තය අතර පැවැති…
කාසියේ වාසිය දිනූ ශ්‍රී ලංකාව පන්දුව තෝරාගනියි
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ එංගලන්තය සහ ශ්‍රී ලංකාව අතර තරගයේ…
පාකිස්ථානයන් ඇෆ්ගනිස්ථානයට ගුවන් ප්‍රහාර මාලාවක්
මරාගෙන මැරෙන ප්‍රහාරයන්ට ප්‍රතිචාර ලෙස පාකිස්ථානය ඇෆ්ගනිස්ථානයේ හදුනාගත් ස්ථාන 07කට ගුවන් ප්‍රහාර එල්ල කර තිබෙනවා. විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කළේ, පාකිස්ථානය, ඇෆ්ගනිස්ථානයේ පක්ටිකා හා නන්ගර්හාර් යන ප්‍රදේශ ඉලක්ක කර ගනිමින් මෙම ගුවන් ප්‍රහාර එල්ල කර ඇති බවයි. පාකිස්ථානයේ ඉස්ලාමාබාද් අගනුවර ෂියා මුස්ලිම් පල්ලියක් ඉලක්ක කර ගනිමින් පසුගියදා එල්ල වු මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයට ප්‍රතිචාර
මැලේසියාවේ ප්‍රබල භූ කම්පනයක්
නිව්යෝර්ක් නගරයට හිම කුණාටු තත්ත්වයක්.
දකුණු ආසියාවේ ප්‍රථම ඒකාබද්ධ සංචාරක පුරවරයේ සුක්කානම කමල් මුණසිංහට
ශ්‍රී ලංකාවේ සංචාරක ක්ෂේත්‍රය නව මානයකට ඔසවා තබමින්, කොළඹ නගරයේ ඉදිවූ අති දැවැන්ත ආයෝජනයක් වන Cinnamon Life at City of Dreams හි සාමාන්‍යාධිකාරී ධුරය සඳහා හෝටල්…
ජනප්‍රිය ලිපි
සිරිමාවෝ වර්ණ ප්රදානෝත්සවයේදී ශිෂ්‍යාව කළ චෝදනාවට විදුහල්පතිනියගෙන් පිළිතුරක්
කොළඹ සිරිමාවෝ බණ්ඩානායක බාලිකා විද්‍යාලයේ වර්ණ ප්‍රධාන උත්සවයේදී තමාට අසාධාරණයක් සිදුව ඇති බව පවසමින් එම…
ලිට්‍රෝ ගෑස් මිල ගැන නිවේදනයක් – ලාෆ්ස් ගෑස් මිල ඉහළට
මෙම මාසයේදී ලිට්‍රෝ ගෑස් මිලෙහි සංශෝධනයක් සිදු නොකෙරෙන බවට වාර්තා වනවා. ලෝක වෙළෙඳ පාළේ පවතින…
මුහුද පසුපසට-තවත් මිනිත්තු 30කින් ජපානයට මහා සුනාමියක්
තායිවානයේ නැගෙනහිර වෙරළට ඔබ්බෙන් වූ මුහුදු තීරයේ රික්ටර් මාපාංක 7.4ක ප්‍රබලත්වයෙන් යුත් භූ කම්පනයක් හටගෙන…



































