පළාත් දෙකකට සහ දිස්ත්‍රික්ක දෙකකට පස්වරු 2න් පසු වැසි
බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් පස්වරු 2න් පමණ පසුව ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. එසේම දිවයිනේ සෙසු ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වියළි කාලගුණික තත්ත්වයක් පවතින බවද නිවේදනයේ සඳහන්. මධ්‍යම, සබරගමුව සහ ඌව පළාත්වලත්…

ස්ථාන කිහිපයක අදත් වැසි
සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී සබරගමුව පළාතේත්, මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණවිද්‍යා…
ඒක පුද්ගල ණය බර රුපියල් ලක්ෂ 11 ඉක්මවයි
මෙරට ඒක පුද්ගල ණය බර රුපියල් ලක්ෂ 11ක් ඉක්මවා ගොස් තිබෙනවා . රුපියල් හත්ලක්ෂ අනූ තුන්දහස් ,888 ක් ලෙසයි 2021 වසර අවසානයේදී එය දැක්වුණේ .…
ආහාර සුරක්ෂිතතාවය ඇති කිරීමට ඉදිරියේදී නව නීති
ආහාර සුරක්ෂිතතාව ඇති කිරීම සඳහා ජාතික ප්‍රතිපත්තියක් ගෙන එන බවත් ඒ සඳහා ඉදිරියේ දී නව නීති හඳුන්වාදීමට ද බලාපොරොත්තු වන බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා…
නිදහස් දිනයට පෙර ජාතික සංහිදියාව ඇති කළ හැකිද ? ජනපති පක්ෂ නායකයන්ගෙන් විමසයි
75 වන නිදහස් දින සැමරුමට පෙර ජාතික සංහිඳියාව ඇති කළ හැකිදැයි තමන්ට දැනුම්දෙන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඊයේ සියලුම දේශපාලන පක්ෂ වලින් ඉල්ලීමක් කර…
පේරාදෙණිය මහා ශිෂ්‍ය සංගමය කනගාටුව පල කරයි
පේරාදෙණි විශ්වවිද්‍යාලයයේ පසුගිය 10 වැනි දා රාත්‍රියේ හටගත් ගැටුමකින් එම විශ්වවිද්‍යාලයයේ හිටපු උපකුලපතිවරයකු සහ ඔහුගේ පුත්‍රයා තුවාල ලැබූ බව වාර්තා වුණා. මේ පිළිබඳව විශ්වවිද්‍යාලයීය මහා…
මන්ත්‍රීවරයකු කල පහර දීමකින් ගුරුවරයකු රෝහලට
හිටපු පළාත් සභා මන්ත්‍රීවරයකු තමාට පහරදුන් බව පවසමින් ගුරුවරයෙකු දියතලාව මූලික රෝහලට ඇතුළත් වී තිබෙනවා . ඔහු බණ්ඩාරවෙල පූනාගල දෙමළ මහා විද්‍යාලයේ ගුරුවරයකු බවයි වාර්තා…
ලුණු සමාගමට නව සභාපතිවරයෙක්
ජාතික ලුණු සමාගමේ නව සභාපතිවරයා ලෙස ආචාර්ය අනුර බණ්ඩාර මහතා පත්කර තිබෙනවා. ඒ අනුව ඔහු ඊයේ දිනයේ සිය ධුරයේ වැඩ භාරගත්තා. මෙම සමාගම පවතින්නේ ප්‍රාථමික…
බැංකු ණය ගැන ප්‍රශ්නයක්
බැංකුවලින් ණය ලබා ගත් පුද්ගලයින් මේ වන විට දැඩි පිඩාවට පවත්වා ඇති බව අද පාර්ලිම්නේතුවේදී විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසුවා ඔහු සදහන් කලේ ඔහුන්ට…
මාධ්‍ය උපමාන කඩ කරන්නන්ට දඬුවම් පැමිණවීමට පනත් කෙටුම්පතක්
මාධ්‍ය උපමාන කඩ කරන්නන්ට දඬුවම් පැමිණවීමට අවශ්‍ය පනත් කෙටුම්පතක් සකස් කිරීමට තීරණය කල බව අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පවසනවා . ඒ සදහා කැබිනට් අනුමැතිය ද…
ගවයින් සහ එළුවන් මියයාමට හේතුව අධික ශිතල බව අනාවරණය වෙයි
නැගෙනහිර හා උතුරු පළාත්වල ගවයින් සහ එළුවන් මියයාමට හේතුව අධික ශිතල බව අනාවරණ වී තිබෙනවා. කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා සඳහන් කළේ, ඒ සම්බන්ධයෙන් පරීක්ෂණ…
උපකුලපතිට පහරදීමේ සිද්ධියට අදාළව තවත් සිසුන් 04ක් අත්අඩංගුවට
පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ හිටපු උපකුලපති මහාචාර්ය අතුල සේනාරත්න මහතාට හා ඔහුගේ පුත්‍රයාට පහරදීමේ සිද්ධියට අදාළව තවත් සරසවි සිසුන් 04 දෙනෙකු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. එම…
ජනපතිගෙන් ආරක්ෂක අංශයට උපදෙස්
විශ්වවිද්‍යාල පද්ධතිය තුළට විශාල වශයෙන් මත්ද්‍රව්‍ය පැමිණීම පිළිබඳවත් පුළුල් පරීක්ෂණයක් සිදුකරන ලෙස ජනාධිපතිවරයා විසින් ආරක්ෂක අංශවෙත උපදෙස් ලබාදී තිබෙනවා. අද පෙරවරුවේ පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ…
ඊ. කුෂාන් ඇප මත මුදාහැරීමට නියෝග
බන්ධනාගාරගත කර සිටි ඕමාන තානාපති කාර්යාලයේ තෙවැනි නිලධාරියා ලෙස කටයුතු කළ ඊ. කුෂාන් නැමැත්තා ඇප මත මුදාහැරීමට නියෝග කර තිබෙනවා. ඔහුව අද කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත්…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන් ඉන්දීය ක්‍රිකට් කණ්ඩායම…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය අද (08) රාත්‍රී 7ට පැවැත්වීමට නියමිතව…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි අට වටයේ තවත් තරගයක් අද කොළඹ ආර්. ප්‍රේමදාස…
මෙවර පන්දුවාර විස්සයි20 ලෝක කුසලානයේ සුපිරි අට දෙනාගේ වටයේ ශ්‍රී ලංකාව සහභාගි වන දෙවන තරගය…
T20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි අට වටයේ තවත් තරගයක් අද (23) පැවැත්වෙනවා. ඒ සිම්බාබ්වේ…
සුපිරි අට වටය යටතේ තරග වැදුණු ඉන්දියාව සහ දකුණු අප්‍රිකාව අතර තරගයෙන් ලකුණු 76ක…
කොකේන් මත්ද්‍රව්‍ය සමග ජනප්‍රිය රංගන ශිල්පියෙක් ඇතුළු තිදෙනෙක් මත්තේගොඩ පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති බව…
සංජු සැම්සන්ගෙන් වේගවත් පිතිහරඹයක් – නවසීලන්තයට 256ක ඉලක්කයක්
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන් ඉන්දීය ක්‍රිකට් කණ්ඩායම පන්දුවාර 20 අවසානයේ කඩුලු 5ක් දැවී ලකුණු 255ක් ලබාගැනීමට…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් තරගය අද
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය අද (08) රාත්‍රී…
ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමට 2ට 1ක එක්දින තරගාවලි ජයක්
සංචාරක ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම සහ බටහිර ඉන්දීය කොදෙව් කාන්තා ක්‍රිකට්…
සුපිරි අට වටයේ එංගලන්ත – නවසීලන්ත ගැටුම අද
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි අට වටයේ තවත් තරගයක් අද…
සම්භාහනයට මුවාවී කරපු දේ හෙළිවෙයි
සම්භාහන මධ්‍යස්ථානයක් මුවාවෙන් පවත්වාගෙන ගිය ගණිකා නිවාසයක් වටලා සැකකරුවෙක් සහ සැකකාරින් දෙදෙනෙක් කඳාන පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. පොලිසිය කියා සිටියේ ඊයේ(21) රාත්‍රීයේ කඳ ාන පොලිස් ස්ථානයේ නිලධාරීන් කන්ඩායමක් විසින් වැටලීමක් සිදුකර සම්භාහන මධ්‍යස්ථානයක් මුවාවෙන් පවත්වාගෙන ගිය ගණිකා නිවාසයක් වටලා එහි කළමනාකරු හා ගණිකා සේවයේ යෙදීම සඳහා රැඳී සිටි කාන්තාවන් දෙදෙනෙකු අතඅඩංගුවට ගෙන ඇති…
ඉරානයට දැවැන්ත ප්‍රහාර මාලාවක්
සෞදි අරාබිය ප්‍රහාරක ඩ්‍රෝන ප්‍රහාරක යානා 23 ක් බිම හෙළයි
දකුණු ආසියාවේ ප්‍රථම ඒකාබද්ධ සංචාරක පුරවරයේ සුක්කානම කමල් මුණසිංහට
ශ්‍රී ලංකාවේ සංචාරක ක්ෂේත්‍රය නව මානයකට ඔසවා තබමින්, කොළඹ නගරයේ ඉදිවූ අති දැවැන්ත ආයෝජනයක් වන Cinnamon Life at City of Dreams හි සාමාන්‍යාධිකාරී ධුරය සඳහා හෝටල්…
ජනප්‍රිය ලිපි
සිරිමාවෝ වර්ණ ප්රදානෝත්සවයේදී ශිෂ්‍යාව කළ චෝදනාවට විදුහල්පතිනියගෙන් පිළිතුරක්
කොළඹ සිරිමාවෝ බණ්ඩානායක බාලිකා විද්‍යාලයේ වර්ණ ප්‍රධාන උත්සවයේදී තමාට අසාධාරණයක් සිදුව ඇති බව පවසමින් එම…
ලිට්‍රෝ ගෑස් මිල ගැන නිවේදනයක් – ලාෆ්ස් ගෑස් මිල ඉහළට
මෙම මාසයේදී ලිට්‍රෝ ගෑස් මිලෙහි සංශෝධනයක් සිදු නොකෙරෙන බවට වාර්තා වනවා. ලෝක වෙළෙඳ පාළේ පවතින…
මුහුද පසුපසට-තවත් මිනිත්තු 30කින් ජපානයට මහා සුනාමියක්
තායිවානයේ නැගෙනහිර වෙරළට ඔබ්බෙන් වූ මුහුදු තීරයේ රික්ටර් මාපාංක 7.4ක ප්‍රබලත්වයෙන් යුත් භූ කම්පනයක් හටගෙන…






































