අකුරේගොඩ වෙඩිල්ලේ වෙඩික්කරුවෙක් මාට්ටුවෙයි
අකුරේගොඩ ප්‍රදේශයේදී නීතිවරයෙක් සහ ඔහුගේ බිරිය වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියට සම්බන්ධ බවට සැකපිට වෙඩික්කරුවෙක් අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වනවා. එසේම ප්‍රහාරයට පෙර වෙඩික්කරුවෙක් පන්නිපිටියේ නවාතැන්පොළට රැගෙන ආ බව කියන පුද්ගලයෙකු තායිලන්තය වෙත පළාගොස් ඇති බවට වාර්තා වනවා. කරන්දෙණියේ සුද්දා නමැත්තාගේ සමීපතකමෙයක් බව කියන…

ඉවත් කළ කොරෝනා රෙගුලාසි
විදේශගතව සිට පැමිණෙන පුද්ගලයන්ට පනවා තිබූ එන්නත්කරණ සහතිකය ඉදිරිපත් කිරීම ඇතුළු කොරෝනා රෙගුලාසි අද සිට ඉවත් කිරීමට තීරණය කර තිබෙනවා. නිවේදනයනයක් නිකුත් කරමින් සෞඛ්‍ය සේවා…
විගණකාධිපති වාර්තාවෙන් අනාවරණය වු අක්‍රමිකතා
කෝට්ටේ ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ පරිපාලනය විසින් සිදු කර ඇති අක්‍රමිකතා රැසක් පිළිබඳව විගණකාධිපති වාර්තාවෙන් අනාවරණය වී ඇති බව පාර්ලිමේන්තු පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව හෙවත්…
පොලිස් වෙස්ගත් තිදෙනෙක් නිවසක් කොල්ලකයි
පොලිස් වෙස්ගත් පුද්ගලයින් තිදෙනෙක් විසින් නිවසක් කොල්ලකා තිබෙනවා. මෙහිදී ඔවුන් නිවැසියන් බියගන්වා ඔවුන්ට පහරදී අදාළ දේපල කොල්ලකා ඇති බවයි වාර්තා වන්නේ. කෑගල්ල ගලිගමුව ප්‍රදේශයේදී ඊයේ…
මෙරට අපනයන ආදායම් පහළට
ඔක්තෝම්බර් මාසය වන විට ශ්‍රී ලංකාවේ අපනයන සියයට 21 කින් පහළ ගොස් තිබෙනවා. ඒ අනුව එහි වටිනාකම දැක්වුණේ, ඇමරිකානු ඩොලර් මිලියන 1,336 ක් ලෙසයි. එමෙන්ම…
කාලගුණ නිවේදන
ගිනිකොන දිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ ස්ථාපිතවී පවතින පීඩන අවපාතය අද පස්වරුව වනවිට ක්‍රමයෙන් සුළි කුණාටුවක් දක්වා වර්ධනය වීමට හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා .…
ඉන්දීය ධිවරයින් පිරිසකට නිදහස
මෙරට අත්අඩංගුවේ සිටි ඉන්දීය ධීවරයින් 14දෙනෙකු නිදහස් කර තිබෙනවා . ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය සඳහන් කළේ එම ධීවරයින් ඊයේ ඉන්දීයාවේ චෙන්නායි වෙත ළඟාවූ බවයි .…
ලබන පෙබරවාරියට පෙර පුංචි චන්දය පවත්වන්නැයි පැෆරල් සංවිධානය ඉල්ලයි
පෙබරවාරි මාසය අවසන් වීමට පෙර පළාත් පාලන මැතිවරණය පැවැත්වීමට මැතිවරණ කොමිෂන් සභාව සහ රජය අවශ්‍ය පියවර ගත යුතුව ඇතැයි පැෆ්රල් සංවිධානයේ විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි…
රක්ෂිත බන්ධනාගාර ගත කළ තැරැව්කරු
වකුගඩු ජාවාරම් සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගත් තැරැව්කරුවකු බව කියන පුද්ගලයෙකු ලබන 13 වන දා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ අතිරේක මහේස්ත්‍රාත් රජින්ද්‍රා…
චීනය – ශ්‍රී ලංකාවට කළ පරිත්‍යාගය
රුපියල් බිලියන දෙකක අත්‍යවශ්‍ය ඖෂධ සහ වෛද්‍ය සැපයුම් තොගයක් කොළඹ වරායට පැමිණ තිබෙනවා. ඒ, චීනය විසින් ශ්‍රී ලාංකීය ජනතාව වෙත සිදු කළ පරිත්‍යාගයක් ලෙසයි. එම…
දුම්රිය සේවය කිසිවිටෙකත් පෞද්ගලීකරණය නොකරන බවට බන්දුලගෙන් ප්‍රකාශයක්
දුම්රිය සේවය කිසිවිටෙකත් පෞද්ගලීකරණය නොකරන බවත්, ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුව අධිකාරියක් බවට පත්කර එය ලාභ ලබන තත්වයට ගෙන ඒමට බලාපොරොත්තු වන බවත්, රජයේ කැබිනට් ප්‍රකාශක,…
අයවැයෙන් පසු සියලුම මන්ත්‍රීවරුන්ට මසකට වැඩි නිවාඩු කාලයක්
අයවැයෙන් පසු සියලුම මන්ත්‍රීවරුන්ට මාසයකට වැඩි නිවාඩු කාලයක් හිමි වනවා. මේ අනුව පාර්ලිමේන්තුව අවසන් වශයෙන් ලබන 13 වනදා රැස්වීමෙන් අනතුරුව නැවත රැස්වීමට නියමිතව ඇත්තේ ලබන…
ජනපති සහ විදෙස් තානාපතිවරුන් අතර හදිසි හමුවක්
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ බි්‍රතාන්‍ය මහ කොමසාරිස්, ජපාන තානාපති, අමෙරිකානු තානාපති, ඉන්දීය මහ කොමසාරිස් සහ ඕස්ට්‍රේලියානු මහ කොමසාරිස් අතර අදහස් හුවමාරුවක් සිදුව තිබෙනවා. ජනාධිපති…
සිරිපා සමය ඇරඹෙන උදුවප් පුර පසළොස්වක පෝය අදයි
වසරේ අවසන් පුර පසළොස්වක පොහොය දිනය වන උදුවප් පොහොය දිනය අදට යෙදී තිබෙනවා . මේ වී එෆ් එම් ප්‍රවෘත්ති අංශය ඒ පිලිබදව සැකසු විශේෂාංගයක් .…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි අට වටයේ පළමු තරගයේ කාසියේ වාසිය දිනාගැනීමට පාකිස්තාන්…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි අට වටයේ තරග අද(21) සිට ආරම්භ වනවා. ඒ…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ පළමු වටයේ අවසන් තරගය අද(20) පැවැත්වෙනවා. තරගාවලියේ 40 වන…
විස්සයි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ‘ඊ‘කාණ්ඩයේ තරග අවසන් කරමින් අද පැවැත්වෙන සිම්බාබ්වේට එරෙහි තරගයේ…
ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය එළිදැක්වූ නවතම විස්සයි 20 පිතිකරුවන් ශ්‍රේණිගතකිරීමේ ශ්‍රී ලංකා ආරම්භක පිතිකරු පැතුම් නිස්සංක…
ශ්‍රී ලංකා කණ්ඩායමේ සුපිරි වේගපන්දු යවන ක්‍රීඩක මතීෂ පතිරණට මෙවර ලෝක කුසලාන විස්සයි 20 ක්‍රිකට්…
කොකේන් මත්ද්‍රව්‍ය සමග ජනප්‍රිය රංගන ශිල්පියෙක් ඇතුළු තිදෙනෙක් මත්තේගොඩ පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති බව…
කාසියේ වාසිය දිනූ පාකිස්තානය පන්දුවට පහරදීම තෝරගනියි
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි අට වටයේ පළමු තරගයේ කාසියේ වාසිය දිනාගැනීමට පාකිස්තාන් කණ්ඩායම සමත් වූවා. ඒ අනුව ඔවුන් පළමුවෙන් පන්දුවට පහරදීමට…
ශ්‍රී ලංකා කාන්තාවෝ කොදෙව් කාන්තාවන්ට එරෙහිව තියුණු ජයක් ලබයි
සංචාරක ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම සහ බටහිර ඉන්දීය කොදෙව් කාන්තා ක්‍රිකට්…
T20 ලෝක කුසලානයේ සුපිරි අට වටයේ පළමු තරගය අද
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි අට වටයේ තරග අද(21) සිට…
T20 ලෝක කුසලානයේ පළමු වටයේ අවසන් තරගය අද
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ පළමු වටයේ අවසන් තරගය අද(20) පැවැත්වෙනවා.…
පිලිපීනයේ උප ජනාධිපතිනි ජනපති සටනට
පිලිපීනයේ උප ජනාධිපතිනි සාරා ඩුටෙර්ටි 2028 ජනාධිපතිවරණය සඳහා ඉදිරිපත් වන බව නිවේදනය කර තිබෙනවා. වර්තමාන පිලිපීන ජනාධිපති ෆර්ඩිනන්ඩ් බොන්ග්බොන්ග් මාකෝස් සමග උප ජනාධිපතිනිය දැඩි බල අරගලයක සිටින අතරතුර මෙම නිවේදනය සිදුකර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරරන්නේ. ජනාධිපතිවරණය සඳහා තවත් වසර 02 ක් ඉතිරිව තිබියදී සාරා ඩුටෙර්ටි ජනාධිපති අපේක්ෂකයෙකු ලෙස පෙනී සිටින බව ප්‍රකාශ…
දකුණු කොරියාවේ හිටපු ජනාධිපතිගේ නඩු තීන්දුව අද
ගාසා තීරනය ආක්‍රමණයට එරෙහිව ඊශ්‍රායලයට රටවල් 80 කින් විරෝධය
දකුණු ආසියාවේ ප්‍රථම ඒකාබද්ධ සංචාරක පුරවරයේ සුක්කානම කමල් මුණසිංහට
ශ්‍රී ලංකාවේ සංචාරක ක්ෂේත්‍රය නව මානයකට ඔසවා තබමින්, කොළඹ නගරයේ ඉදිවූ අති දැවැන්ත ආයෝජනයක් වන Cinnamon Life at City of Dreams හි සාමාන්‍යාධිකාරී ධුරය සඳහා හෝටල්…
ජනප්‍රිය ලිපි
සිරිමාවෝ වර්ණ ප්රදානෝත්සවයේදී ශිෂ්‍යාව කළ චෝදනාවට විදුහල්පතිනියගෙන් පිළිතුරක්
කොළඹ සිරිමාවෝ බණ්ඩානායක බාලිකා විද්‍යාලයේ වර්ණ ප්‍රධාන උත්සවයේදී තමාට අසාධාරණයක් සිදුව ඇති බව පවසමින් එම…
ලිට්‍රෝ ගෑස් මිල ගැන නිවේදනයක් – ලාෆ්ස් ගෑස් මිල ඉහළට
මෙම මාසයේදී ලිට්‍රෝ ගෑස් මිලෙහි සංශෝධනයක් සිදු නොකෙරෙන බවට වාර්තා වනවා. ලෝක වෙළෙඳ පාළේ පවතින…
මුහුද පසුපසට-තවත් මිනිත්තු 30කින් ජපානයට මහා සුනාමියක්
තායිවානයේ නැගෙනහිර වෙරළට ඔබ්බෙන් වූ මුහුදු තීරයේ රික්ටර් මාපාංක 7.4ක ප්‍රබලත්වයෙන් යුත් භූ කම්පනයක් හටගෙන…









































