ජනවාරි මසයේ අස්වැසුම හෙට ගිණුම්වලට
අස්වැසුම පළමු අදියර සහ දෙවන අදියරට සුදුසුකම් ලැබූ ප්‍රතිලාභීන්ගේ ජනවාරි මස දීමනාව මෙන්ම එම අදියර දෙකටම අදාළ ජනවාරි මස වැඩිහිටි දීමනාව හෙට දිනයේ එම ප්‍රතිලාභීන්ගේ බැංකු ගිණුම් වෙත බැර කිරීමට නියමිතව තිබෙනවා . මුදල්, ක්‍රම සම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් මේ බව…
අදත් විදුලිය කැපෙයි
අද දිනයේත් විදුලි කප්පාදුවක් සඳහා ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂමේ අනුමැතිය හිමිව තිබෙනවා. ඒ අනුව දිවා කාලයේ පැයක විදුලි කප්පාදුවක් ද රාත්‍රී කාලයේ පැය එකයි…
විදුලි බලාගාර සහ ජලාශ විකුණා දැමීමේ සුදානමක් – අනුර කියයි
විදුලි බල මණ්ඩලයට අයත් සියලු බලාගාර රජය විසින් විකුණා දැමීමට තීරණය කර ඇතැයි ජාතික ජන බලවේගය පවසනවා . එහි නායක පර්ලිම්නේතු මන්ත්‍රී අනුර කුමාර දිසානායක…
අසමාරා අද හම්බන්තොට වරායට
සංචාරකයින් 480 ක් රැගෙන මෙරටට පැමිණි අසමාරා ක්වෙස්ට් නෞකාව අද හම්බන්තොට වරායට ළගාවීමට නියමිතයි. සංචාරකයින් 480 ක් හා කාර්ය මණ්ඩලයේ 400 දෙනෙකු සමඟ එම නෞකාව…
උඳුවප් පොහොය දිනයෙන් ආරම්භ වන ශ්‍රීපාද වන්දනා සමය
උඳුවප් පුන් පොහොය දිනයෙන් ආරම්භ කිරීමට නියමිත මෙවර ශ්‍රීපාද වන්දනා සමය සඳහා – පැල්මඬුල්ල, ගල්පොත්තාවෙල, ශ්‍රීපාද රජමහා විහාරයේ තැන්පත් කර තිබෙන සඳාතුක කරඬුව, ශ්‍රී සුමන…
රජයේ පාසල්වල තුන්වැනි වාරය අද සිට ආරම්භ වේ
රජයේ පාසල්වල මේ වසරේ 2022 තුන්වැනි වාරය අද සිට ආරම්භ කෙරෙනවා. තුන්වැනි වාරය අද සිට මාර්තු 24 දක්වා පැවැත්වෙන බවයි අධ්‍යාපන අමාත්‍යංශය පවසන්නේ. තුන්වැනි වාරය…
බන්ඩි පොහොර බෙදා දීම අද සිට
මහ කන්නයට අවශ්‍ය බන්ඩි පොහොර බෙදා දීම අද සිට ආරම්භ කරන බව කොමර්ෂල් පොහොර සමාගම පවසනවා . එහි සභාපති ජගත් පෙරේරා මහතා ප්‍රකාශ කළේ බන්ඩි…
අද සිට සංශෝධනය වන දුම්රිය කාලසටහන
කැලණිවැලි දුම්රිය මාර්ගයේ දුම්රිය කාලසටහන අද සිට සංශෝධනය වන බව, දුම්රිය නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී ගාමිණී සෙනෙරත් මහතා පවසනවා. දුම්රියේ ගමන් ගන්නා මගීන් ප්‍රමාණය වැඩිවීම, වේගසීමා පැනවීම…
වෛද්‍යවරියක් දිවි නසාගෙන
පේරාදෙණිය ශික්ෂණ රෝහලට අනුයුක්තව සේවය කරන ලද වෛද්‍යවරියක් සිය දිවි නසාගෙන ඇති බව වාර්තා වනවා. මෙලෙස දිවි නසාගෙන ඇත්තේ කඩුගන්නාව ඌරාපොළ ප්‍රදේශයේ පිහිටි ඇයගේ නිවසේදීයි.…
පොලිස් නිල්ධරිකුට අල්ලස් ලබාදීමට තැත් කල පුද්ගලයකු අත්අඩංගුවට
පොලිස් නිල්ධරිකුට අල්ලස් ලබාදීමට තැත් කල පුද්ගලයකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ අමිතිරිගල රුවන්වැල්ල ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙක්. අදාල ප්ද්ගලයාගේ මිතුරකු අයිස් මත්ද්‍රව්‍ය ජාවාරමක්…
බන්ඩි පොහොර බෙදා දීම හෙට සිට
මහ කන්නයට අවශ්‍ය බන්ඩි පොහොර බෙදා දීම හෙට සිට ආරම්භ කරන බව කොමර්ෂල් පොහොර සමාගම පවසනවා . එහි සභාපති ජගත් පෙරේරා මහතා ප්‍රකාශ කළේ බන්ඩි…
අනුර කුමාරගෙන් ප්‍රකාශයක්
නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව තුලින් ජනතාවගේ මුලික අවශ්‍යතා වෙනුවෙන් ප්‍රමුඛතාවය ලබා දිය යුතු බව ජාතික ජන බලවේගය පවසනවා . එහි නායක අනුර කුමාර දිසානායක මහතා මේ…
සමගි ජන බලවේගයෙන් චෝදනාවක්
ජිවන වියදම උග්‍ර ලෙස ඉහල යාම හේතුවෙන් ජනතාගේ පිඩාව ඉහල ගොස් ඇතැයි සමගි ජන බලවේගය චෝදනා කරනවා . එහි පර්ලිම්නේතු මන්ත්‍රී එස් එම මරික්කාර් මහතා…
මහ බැංකුවෙන් නිවේදනයක්
විදේශ ගත සේවා නියුක්තිකයන් මෙරටට එවනු ලබන විදේශ විනිමය ප්‍රේෂණ මත බදු පනවා නොමැති බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසනවා. එලෙස බදු පනවා ඇති බවට…
ගිනි ඇවිලෙන ගාසා තීරය
තව කියවන්නරුසියාව විසින් න්‍යෂ්ටික බලයෙන් ක්‍රියාකරන බුරෙවෙස්ට් කෲස් මිසයිලයක් සාර්ථක ලෙස අත්හදා බැලූ බව ජනපති පුටින්…
ඇෆ්ගනිස්ථානයේ කන්දහාර් පළාතේ ස්පින් බොල්ඩක් දිස්ත්‍රික්කය ඉලක්ක කර පාකිස්තාන හමුදාව ප්‍රහාරයක් දියත් කර තිබෙනවා. ප්‍රහාරයෙන්…
හමාස් සංවිධානය විසින් රඳවාගෙන සිටි තවත් මියගිය ප්‍රාණ ඇපකරුවන් හතර දෙනෙකුගේ සිරුරු නැවත භාර දී…
පාකිස්තානය සහ ඇෆ්ගනිස්තානය පැය 48ක තාවකාලික සටන් විරාමයකට එකඟ වී තිබෙනවා.. ඒ අනුව පාකිස්තාන වේලාවෙන්…
ගාසා තීරයේ ගැටුම් අවසන් කිරීම සඳහා වන ගාසා සාම සමුළුව හෙට පැවැත්වෙනවා . ඒ අමෙරිකානු…
ඊශ්‍රායලය විසින් ඊයේ දිනයේ ගාසා තීරය වෙත එල්ල කළ ප්‍රහාරවලින් පුද්ගලයින් 80කට අධික පිරිසක් ජීවිතක්ෂයට…
සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වූ කාන්තා අපයෝජනයකට අදාළ වීඩියෝ පටයකට සැකකරන, සැකකරුවෙක් ළමා හා කාන්තා…
ආර්.ඕ. (RO) බැඩ්මින්ටන් ඇකඩමියේ මංගල බැඩ්මින්ටන් ශූරතා තරගාවලිය
ආර්.ඕ. (RO) බැඩ්මින්ටන් ඇකඩමිය විසින් ප්‍රථමවරට සංවිධානය කරන ලැබූ “ෆෙදර් බැඩ්මින්ටන් ශූරතා තරගාවලිය 2026” රාජකීය විද්‍යලයීය ක්‍රීඩා සංකීර්ණයේදී ජනවාරි 24 සහ 25 වැනිදා පැවැත්වුණා.…
ටාවි සමරවීර දිවයිනට
වයස අවුරුදු 11න් පහළ ලෝක ශ්‍රේණිගත කිරීම් මේස පන්දු තරගාවලි දෙකක් ජයගත්…
ශ්‍රී ලංකා ඉනිම 219කට සීමා වෙයි
සංචාරක එංගලන්ත ක්‍රිකට් කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවැත්වෙන තරග තුනකින්…
එංගලන්ත – ශ්‍රී ලංකා දෙවන එක්දින තරගය අද
සංචාරක එංගලන්ත කණ්ඩායම සහ ශ්‍රී ලංකාව අතර දෙවැනි එක්දින තරගය අද පැවැත්වෙනවා.…
අසල්වැසියාට මාරන්නතික වෛරසයකින් බලපෑම් ?
මාරාන්තික නිපා වෛරසය ඉන්දියාවේ පැතිර ඇති බවට විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා . නිපා වෛරසය ඉන්දියාවේ පැතිරීම හේතුවෙන් ආසියානු ගුවන්තොටුපල පරීක්ෂාවන් සිදු කිරීම ආරම්භ කර ඇති බවයි වාර්තා වන්නේ . මෙම මස මුලදී බටහිර බෙංගාලයේ සෞඛ්‍ය සේවකයින් පස් දෙනෙකුට වෛරසය ආසාදනය වී තිබෙනවා . ඔවුන්ගෙන් එක් අයෙකුගේ තත්ත්වය බරපතල බවයි විදෙස් වාර්තාවල දැක්වෙන්නේ .…
සමාජ මාධ්‍ය තහනම් කිරීමට ප්‍රංශයේ අනුමැතිය
අමරිකාවේ හිම කුණාටුවකින් පුද්ගලයන් 29ක් මරුට
NSBM හරිත සරසවියේ නව උපාධි පාඨමාලා ගැන දැනුම් දීමක්
මෙවර අ.පො.ස උසස් පෙළ විභාගය අවසන් කල සිසුන්ට NSBM හරිත සරසවියේ නව උපාධි පාඨමාලා ආරම්භ වන දිනය දැනුම් දී තිබෙනවා . ඒ අනුව 2026 වසර සදහා…
ජනප්‍රිය ලිපි
සිරිමාවෝ වර්ණ ප්රදානෝත්සවයේදී ශිෂ්‍යාව කළ චෝදනාවට විදුහල්පතිනියගෙන් පිළිතුරක්
කොළඹ සිරිමාවෝ බණ්ඩානායක බාලිකා විද්‍යාලයේ වර්ණ ප්‍රධාන උත්සවයේදී තමාට අසාධාරණයක් සිදුව ඇති බව පවසමින් එම…
ලිට්‍රෝ ගෑස් මිල ගැන නිවේදනයක් – ලාෆ්ස් ගෑස් මිල ඉහළට
මෙම මාසයේදී ලිට්‍රෝ ගෑස් මිලෙහි සංශෝධනයක් සිදු නොකෙරෙන බවට වාර්තා වනවා. ලෝක වෙළෙඳ පාළේ පවතින…
මුහුද පසුපසට-තවත් මිනිත්තු 30කින් ජපානයට මහා සුනාමියක්
තායිවානයේ නැගෙනහිර වෙරළට ඔබ්බෙන් වූ මුහුදු තීරයේ රික්ටර් මාපාංක 7.4ක ප්‍රබලත්වයෙන් යුත් භූ කම්පනයක් හටගෙන…








































