මැදින් පුර පසළොස්වක පොහොය අදයි
මානය අධික ශාක්‍ය වංශිකයන්ගේ මානය බිඳ දමා ඔවුන්ට සසරින් එතෙරවීමට මග පෙන්වා දුන් දිනය ලෙස සැලකෙන මැදින් පුර පසළොස්වක පොහොය දිනයට අදට යෙදී තිබෙනවා. බුදු රජාණන් වහන්සේ ඥාති සංග්‍රහය පිණිස තම ඡන්ම භූමිය වූ කිඹුල්වත්පුරයට වැඩමවීම ආරම්භ කර ඇත්තේද අද වැනි මැදින් පුර පසළොස්වක පොහෝ…

සංචාරක ප්‍රවර්ධනයට ‘සීතාවක ඔඩිසි’
සීතාවක/අවිස්සාවේල්ල සංචාරක ගමනාන්තයක් ලෙස ප්‍රවර්ධනය කිරීමේ වැඩසටහනක් ලබන 15 වනදා ආරම්භ කෙරෙනවා. කොවිඩ් වසංගතය සමඟින් රටෙහි ආර්ථීක අස්ථාවරත්වය හමුවේ බිඳ වැටුණු සංචාරක කර්මාන්තය යලි නඟා…
ජනපති සමග සාකච්ඡාවල ප්‍රගතියක් නෑ – Video
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ දෙමළ ජාතික සන්ධානය අතර පැවැති සාකච්ඡා කිසිදු ප්‍රගතියකින් තොරව අවසන් ව ූබව දෙමළ ජාතික සන්ධානය පවසනවා. අතුරුදන්වූවන්ගේ ප්‍රශ්නය, දේශපාලන සිරකරුවන්…
තනාපතිවරුන් තිදෙනකුගේ පත්වීම් සඳහා කාරක සභා අනුමැතිය
නව තනාපතිවරුන් තිදෙනකුගේ පත්වීම් සඳහා උසස් නිලතල පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේ අනුමැතිය හිමිව තිබෙනවා. ඒ අනුව ලෙබනන් ජනරජයේ නව ශ්‍රී ලංකා තානාපතිවරයා ලෙස කපිල සුසන්ත…
මහින්ද රාජපක්ෂට විදෙස්ගත වීමට අවසර
විදෙස් ගමන් තහනම්ක් පනවා ඇති හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට කොන්දේසි දෙකක් මත විදෙස්ගත වීමට කොටුව මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා අද අවසර ලබා දී තිබෙනවා.…
ඇප මුදල් බාර ගැනීමේ චක්‍රලේඛය අවලංගු කිරීම පිළිබද සැකයක්
ඇප මුදල් බාර ගැනීමට අදාළ චක්‍රලේඛය අවලංගු කිරීම පිළිබද බරපතල සැකයක් පවතින් බව පෙරටුගාමී සමාජවාදී පක්ෂය පවසනවා. එහි අධ්‍යාපන ලේකම් පුබුදු ජයගොඩ මහතා සදහන් කලේ…
මැතිවරණ කොමිෂන් සභාවෙන් කැඳවීමක්
මැතිවරණ නිරීක්ෂණ සංවිධාන සහ දේශපාලන පක්ෂ ලේකම්වරු xට අද කැඳවා තිබෙනවා. පළාත් පාලන ආයතන ඡන්ද විමසීම සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා එම කැඳවීම සිදුකර ඇති බව…
විශ්‍රාම වැටුප් ගෙවීමට අදාළ මුදල් අද බැංකු ගිණුම් වෙත මුදා හරියි
විශ්‍රාම වැටුප් ගෙවීමට අදාළ මුදල් අද බැංකු ගිණුම් වෙත මුදා හරින බව මුදල් අමාත්‍යංශයේ ලේකම් මහින්ද සිරිවර්ධන මහතා පවසනවා. ඔහු පැවසුවේ, භාණ්ඩාගාරයේ මූල්‍ය තත්ත්වය හේතුවෙන්…
නව සන්ධානය එළි දැක්වීම අද පස්වරු 3.00ට
ශ්‍රී ලංකා නිදහස් පක්ෂය, නිදහස ජනතා සභාව සහ උත්තර ලංකා සභාගය එක්ව පළාත් පාලන මැතිවරණයේ දී තරග කිරීම සඳහා පිහිටුවන නව සන්ධානය එළි දැක්වීම අද…
වී වගාවට බලපා ඇති රෝගී තත්ත්වයන් ගැන අවධානය
වී වගාව ආශ්‍රීතව දිස්ත්‍රික්ක කිහිපයක මේ වන විට පවතින රෝග තත්ත්වයක් සම්බන්ධයෙන් කෘෂිකර්ම අමාත්‍යංශයේ සහ කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ අවධානය යොමු කර ඇති බව කෘෂිකර්ම වනජීවි හා…
ලෝක බැංකුවෙන් නිවේදනයක්
ශ්‍රී ලංකාව ඇතුළු රටවල් කිහිපයක ඇතිවී ඇති ආර්ථික අර්බුද හේතුවෙන් එම රටවල් දුප්පත්කම ඉහළ ගොස් ඇති බව ලෝක බැංකුව පවසනවා. ලෝක බැංකුව විසින් නිකුත්කරන ලද…
නියෝජ්‍ය කතානායකට අයත් ඉඩමක ගංජා
නියෝජ්‍ය කතානායක අජිත් රාජපක්ෂ මහතාට අයත් මත්තල ප්‍රදේශයේ පිහිටි ඉඩමක ගංජා වගාකළ පුද්ගලයකු පොලිස් විශේෂ කාර්ය බළකාය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. එම සැකකරු නියෝජ්‍ය කතානායක…
එ.ජා.ප. ය, ආණ්ඩුවට සහාය දක්වන පක්ෂ කිහිපයක් සමඟ සාකච්ඡා
පළාත් පාලන මැතිවරණය සම්බන්ධයෙන් එක්සත් ජාතික පක්ෂය ,ආණ්ඩුවට සහාය දක්වන පක්ෂ කිහිපයක් සමඟ සාකච්ඡා ආරම්භ කර තිබෙනවා. පළාත් පාලන මැතිවරණයට තරඟ වැදීම සම්බන්ධයෙන් රජයට සහාය…
ශිෂ්‍යත්ව ප්‍රතිඵල මේ මාසය තුළ නිකුත් කිරීමට සැලසුම්
5 වැනි ශ්‍රේණියේ ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵල මේ මාසය තුළ නිකුත් කිරීමට සැලසුම් කර ඇති බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා. එම දෙපාර්තමේන්තුව සදහන් කළේ, මේ වනවිට විභාගයේ…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි අට වටයේ තවත් තරගයක් අද කොළඹ ආර්. ප්‍රේමදාස…
මෙවර පන්දුවාර විස්සයි20 ලෝක කුසලානයේ සුපිරි අට දෙනාගේ වටයේ ශ්‍රී ලංකාව සහභාගි වන දෙවන තරගය…
T20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි අට වටයේ තවත් තරගයක් අද (23) පැවැත්වෙනවා. ඒ සිම්බාබ්වේ…
සුපිරි අට වටය යටතේ තරග වැදුණු ඉන්දියාව සහ දකුණු අප්‍රිකාව අතර තරගයෙන් ලකුණු 76ක…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකාව සහ එංගලන්තය අතර පැවැති සුපිරි 8 වටයේ…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ එංගලන්තය සහ ශ්‍රී ලංකාව අතර තරගයේ කාසියේ වාසිය දිනාගැනීමට…
කොකේන් මත්ද්‍රව්‍ය සමග ජනප්‍රිය රංගන ශිල්පියෙක් ඇතුළු තිදෙනෙක් මත්තේගොඩ පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති බව…
ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමට 2ට 1ක එක්දින තරගාවලි ජයක්
සංචාරක ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම සහ බටහිර ඉන්දීය කොදෙව් කාන්තා ක්‍රිකට් කණ්ඩායම අතර තරග තුනකින් යුත් විස්සයි විස්ස තරගාවලියේ පළමු තරගය හෙට(28) පැවැත්වීමට…
සුපිරි අට වටයේ එංගලන්ත – නවසීලන්ත ගැටුම අද
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි අට වටයේ තවත් තරගයක් අද…
නවසීලන්ත ශ්‍රී ලංකා තීරණාත්මක තරගය අද
මෙවර පන්දුවාර විස්සයි20 ලෝක කුසලානයේ සුපිරි අට දෙනාගේ වටයේ ශ්‍රී ලංකාව සහභාගි…
සුපිරි අට වටයේ තවත් තරගයක් අද පස්වරුවේ
T20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි අට වටයේ තවත් තරගයක් අද (23)…
කුවේටයේ එක්සත් ජනපද තානාපති කාර්යාලය ආසන්නයෙන් දුම් නගී
කුවේටයේ එක්සත් ජනපද තානාපති කාර්යාලය ආසන්නයෙන් දුම් නැගීමක් සිදුවෙමින් පවතින බව විදෙස් පුවත් සේවා වාර්තා කරනවා. රොයිටර් ප්‍රවෘත්ති සේවය වාර්තා කරන්නේ කුවේටයේ එක්සත් ජනපද තානාපති කාර්යාලයෙන් හෝ ඒ ආසන්නයෙන් අදාළ දුම් නැගීම සිදුවී ඇති බවයි. එසේම ගිනි නිවන භටයන් සහ ගිලන් රථද එම ප්‍රදේශයේ දක්නට ලැබෙන බවද එම පුවත් සේවය වාර්තා කරනවා. ඉස්ලාමීය ජනරජයට…
ඊශ්‍රායලයෙන් ලෙබනනට එල්ල වූ ප්‍රහාරයකින් 31ක් මරුට
පාකිස්ථානයේ දිළිදුකම වාර්තාගත ලෙස ඉහළට
දකුණු ආසියාවේ ප්‍රථම ඒකාබද්ධ සංචාරක පුරවරයේ සුක්කානම කමල් මුණසිංහට
ශ්‍රී ලංකාවේ සංචාරක ක්ෂේත්‍රය නව මානයකට ඔසවා තබමින්, කොළඹ නගරයේ ඉදිවූ අති දැවැන්ත ආයෝජනයක් වන Cinnamon Life at City of Dreams හි සාමාන්‍යාධිකාරී ධුරය සඳහා හෝටල්…
ජනප්‍රිය ලිපි
සිරිමාවෝ වර්ණ ප්රදානෝත්සවයේදී ශිෂ්‍යාව කළ චෝදනාවට විදුහල්පතිනියගෙන් පිළිතුරක්
කොළඹ සිරිමාවෝ බණ්ඩානායක බාලිකා විද්‍යාලයේ වර්ණ ප්‍රධාන උත්සවයේදී තමාට අසාධාරණයක් සිදුව ඇති බව පවසමින් එම…
ලිට්‍රෝ ගෑස් මිල ගැන නිවේදනයක් – ලාෆ්ස් ගෑස් මිල ඉහළට
මෙම මාසයේදී ලිට්‍රෝ ගෑස් මිලෙහි සංශෝධනයක් සිදු නොකෙරෙන බවට වාර්තා වනවා. ලෝක වෙළෙඳ පාළේ පවතින…
මුහුද පසුපසට-තවත් මිනිත්තු 30කින් ජපානයට මහා සුනාමියක්
තායිවානයේ නැගෙනහිර වෙරළට ඔබ්බෙන් වූ මුහුදු තීරයේ රික්ටර් මාපාංක 7.4ක ප්‍රබලත්වයෙන් යුත් භූ කම්පනයක් හටගෙන…






































