අද දවසේ කාලගුණ තත්ත්වය
ඌව සහ සබරගමුව පළාත්වල සහ හම්බන්තොට, නුවරඑළිය සහ අම්පාර දිස්ත්‍රික්කවල පස්වරු 2න් පසුව ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා. එම දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙන්නේ දිවයිනේ සෙසු ප්‍රදේශවල ප්‍රධාජන වශයෙන් වියළි කාලගුණික තත්ත්වයක් පවතින…

පිරිවෙන් ගුරුවරුන් වසරක් පුරා වැටුප් නොලබා සේවයේ
නිසිකලට තීන්දු ක්‍රියාත්මක නොකිරීම හේතුවෙන් පිරිවෙන් ගුරුවරුන් පිරිසකට වසරකට අධික කාලයක සිට වැටුප් නොලබා සේවය කිරීමට සිදුව ඇතැයි ලංකා පිරිවෙන් ගුරු සේවා සංගමය පවසනවා. එහි…
75 වන නිදහස් සැමරුමට රුපියල් කෝටි විස්සක ඇස්තමේන්තුවක්
පෙබරවාරි මස 4 වනදා පැවැත්වෙන 75 වන නිදහස් සැමරුම සහ ඊට සමගාමී වැඩසටහන් වෙනුවෙන් රුපියල් කෝටි විස්සක මුදලක් ඇස්තමේන්තු කර තිබෙනවා. රාජ්‍ය පරිපාලන ස්වදේශ කටයුතු…
දෙමළ ජනතාවට විසදුම් ඉල්ලූ උපවාසය අත්හරියි
දෙමළ ජනතාවගේ ගැටළුවෙනුවෙන් ස්ථිර විසදුමක් ලබාදීමට සියළු දෙමළ දේශපාලන පක්ෂ එක්විය යුතු බවට ඉල්ලීම් කරමින් වේලුපිල්ලේ මාධව මේජර් නමැති පුද්ගලයෙකු අඛණ්ඩව සිව්වන දිනටත් මුලතිව් පුදුකුඩිඉරිප්පු…
පෘථිවියට සමාන තවත් ග්‍රහලෝකයක් හමුවෙයි
පෘථිවියට සමාන තවත් ග්‍රහලෝකයක් සොයා ගෙන තිබෙනවා. නාසා ආයතනය නිවේදනය කළේ James Webb අභ්‍යවකාශ දුරේක්ෂය භාවිතයෙන් එය හඳුනාගෙන ඇති බවයි. LHS 475 b ලෙස විධිමත්…
ඇප වෙයි
පළාත් පාලන ආයතන කිහිපයක් සදහා දේශපාලන පක්ෂ මෙන්ම ස්වාධීන කණ්ඩායම් කිහිපයක් අද දිනයේද ඇප මුදල් තැන්පත් කර තිබෙනවා. පොදුජන පෙරමුණ බදුල්ල දිස්ත්‍රික්කයේ පළාත් පාලන ආයතන…
විදේශ සේවා සභාපතිගේ නිල කාමරය වටලයි
විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ සභාපති හිල්මි හෂීස්ගේ නිල කාමරය එහි සේවකයින් විසින් වටලා තිබෙනවා. ඒ, පසුගිය වසරට අදාළව ප්‍රසාද දීමනා ලබාදීමට පාලනාධිකාරිය කටයුතු නොකරන බවට…
ආදර්ශා කරඳනට ඇප
පොලිස් පරිගණක අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන සිටි ආදර්ශා කරඳන – රුපියල් ලක්ෂ 5 බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදාහැරීමට නියෝග කර තිබෙනවා.…
සමෘද්ධිලාභීන්ගෙන් 40%ක් ඊට නුසුදුස්සන් බවට හෙළිවෙයි
සමෘද්ධිලාභීන්ගෙන් 40%කට ආසන්න ප්‍රමාණයක් ඊට නුසුදුසු පුද්ගලයන් බව ලෝක බැංකු සමීක්ෂණයකදී හෙළිව තිබෙනවා. රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේදී අනාවරණය වුයේ සමෘද්ධි ප්‍රතිලාභ ගෙවීමේදී විනිවිද බවකින්…
අයිස් සහ හෙරොයින් සමග කාන්තාවක් මාට්ටු
රුපියල් කෝටි දෙකකට ආසන්න අයිස් මත්ද්‍රව්‍ය සමග සහ හෙරොයින් සමග කාන්තාවක් හංවැල්ල, දැඩිගමුව ප්‍රදේශයේදී බස්නාහිර පළාත් දකුණු දිසා අපරාධ කොට්ඨාසය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. මෙලෙස…
දික්ඔය රෝහල ඉදිරිපිට උද්ඝෝෂණයක් – රෝගීන්ගේත් සහය
දික්ඔය මුලික රෝහල ඉදිරිපිට එම රෝහලේ සේවය කරන සමස්ත ලංකා හෙද සංගමයේ සමාජිකයන් කැම පැයේ උද්ඝෝෂණයක නිරත වුනා. බැංකු ණය පොලි අනුපාත අඩු කිරිම, උපයන…
ජනතාව සතුටු කරන්න අපි සූදානම්
ජනතාව මුහුණදී සිටින ගැටළු වලට පිළිතුරු ලබා දී ඔවුන් සතුටු වන ලෙස කටයුතු කිරීමට තම පක්ෂය සුදානම් බව සමගි ජන බලවේගය පවසනවා. එම පක්ෂයේ පාර්ලිමේන්තු…
කුරුළු උණ බිත්තර ආනයනයට හරස් වෙයි
මේ වන විට බිත්තරයක නිෂ්පාදන මිල අඩු වී ඇති බව සත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුව පවසනවා. එහි අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය හේමාලි කොතලාවල මහත්මිය සඳහන් කළේ…
සීමා නිර්ණය කමිටුවේ අවසන් වාර්තාව ප්‍රමාද වෙයි
පළාත් පාලන ආයතන සඳහා වූ කොට්ඨාස සීමා නිර්ණය කිරීමේ ජාතික කමිටුවේ අවසන් වාර්තාව නිකුත් කිරීම ප්‍රමාද විය හැකි බව එහි සභාපති මහින්ද දේශප්‍රිය මහතා පවසනවා.…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි අට වටයේ තවත් තරගයක් අද කොළඹ ආර්. ප්‍රේමදාස…
මෙවර පන්දුවාර විස්සයි20 ලෝක කුසලානයේ සුපිරි අට දෙනාගේ වටයේ ශ්‍රී ලංකාව සහභාගි වන දෙවන තරගය…
T20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි අට වටයේ තවත් තරගයක් අද (23) පැවැත්වෙනවා. ඒ සිම්බාබ්වේ…
සුපිරි අට වටය යටතේ තරග වැදුණු ඉන්දියාව සහ දකුණු අප්‍රිකාව අතර තරගයෙන් ලකුණු 76ක…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකාව සහ එංගලන්තය අතර පැවැති සුපිරි 8 වටයේ…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ එංගලන්තය සහ ශ්‍රී ලංකාව අතර තරගයේ කාසියේ වාසිය දිනාගැනීමට…
කොකේන් මත්ද්‍රව්‍ය සමග ජනප්‍රිය රංගන ශිල්පියෙක් ඇතුළු තිදෙනෙක් මත්තේගොඩ පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති බව…
ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමට 2ට 1ක එක්දින තරගාවලි ජයක්
සංචාරක ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම සහ බටහිර ඉන්දීය කොදෙව් කාන්තා ක්‍රිකට් කණ්ඩායම අතර තරග තුනකින් යුත් විස්සයි විස්ස තරගාවලියේ පළමු තරගය හෙට(28) පැවැත්වීමට…
සුපිරි අට වටයේ එංගලන්ත – නවසීලන්ත ගැටුම අද
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි අට වටයේ තවත් තරගයක් අද…
නවසීලන්ත ශ්‍රී ලංකා තීරණාත්මක තරගය අද
මෙවර පන්දුවාර විස්සයි20 ලෝක කුසලානයේ සුපිරි අට දෙනාගේ වටයේ ශ්‍රී ලංකාව සහභාගි…
සුපිරි අට වටයේ තවත් තරගයක් අද පස්වරුවේ
T20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි අට වටයේ තවත් තරගයක් අද (23)…
පළමු වතාවට අසර්බයිජානයටත් ප්‍රහාරයක්
ඉරානය විසින් එල්ල කරනු ලබන ප්‍රහාර දිගින් දිගටම එල්ල කරන බවත් මෙම ප්‍රහාරයන් සඳහා ඩ්‍රෝන යානා සහ මිසයිල භාවිත කරමින් මැදපෙරදිග පුරා විවිධ ස්ථානවලට පහර දෙන බවත් විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. එසේම පළමුවරට අසර්බයිජානයට පහරදී ඇති බවට විදෙස් මාධ්‍ය කියා සිටිනවා. එම ප්‍රහාරය සඳහා ඉරානය ඩ්‍රෝන යානා දෙකක් යොදාගෙන ඇති බවද විදෙස් පුවත් සේවා…
කුවේටයේ එක්සත් ජනපද තානාපති කාර්යාලය ආසන්නයෙන් දුම් නගී
ඊශ්‍රායලයෙන් ලෙබනනට එල්ල වූ ප්‍රහාරයකින් 31ක් මරුට
දකුණු ආසියාවේ ප්‍රථම ඒකාබද්ධ සංචාරක පුරවරයේ සුක්කානම කමල් මුණසිංහට
ශ්‍රී ලංකාවේ සංචාරක ක්ෂේත්‍රය නව මානයකට ඔසවා තබමින්, කොළඹ නගරයේ ඉදිවූ අති දැවැන්ත ආයෝජනයක් වන Cinnamon Life at City of Dreams හි සාමාන්‍යාධිකාරී ධුරය සඳහා හෝටල්…
ජනප්‍රිය ලිපි
සිරිමාවෝ වර්ණ ප්රදානෝත්සවයේදී ශිෂ්‍යාව කළ චෝදනාවට විදුහල්පතිනියගෙන් පිළිතුරක්
කොළඹ සිරිමාවෝ බණ්ඩානායක බාලිකා විද්‍යාලයේ වර්ණ ප්‍රධාන උත්සවයේදී තමාට අසාධාරණයක් සිදුව ඇති බව පවසමින් එම…
ලිට්‍රෝ ගෑස් මිල ගැන නිවේදනයක් – ලාෆ්ස් ගෑස් මිල ඉහළට
මෙම මාසයේදී ලිට්‍රෝ ගෑස් මිලෙහි සංශෝධනයක් සිදු නොකෙරෙන බවට වාර්තා වනවා. ලෝක වෙළෙඳ පාළේ පවතින…
මුහුද පසුපසට-තවත් මිනිත්තු 30කින් ජපානයට මහා සුනාමියක්
තායිවානයේ නැගෙනහිර වෙරළට ඔබ්බෙන් වූ මුහුදු තීරයේ රික්ටර් මාපාංක 7.4ක ප්‍රබලත්වයෙන් යුත් භූ කම්පනයක් හටගෙන…






































