ගංගාරාම විහාරස්ථානය ආශ්‍රීතව විශේෂ රථවාහන සැලසුමක්
ඉන්දියාවේ සිට වඩමවන ලද සර්වඥ ධාතූන් වහන්සේ ප්‍රදර්ශනය කෙරෙන දිනයන්හි ඒ ආශ්‍රීත ප්‍රදේශයන්හි සිදු කරනු ලබන රථ වාහන ධාවනය සම්බන්ධයෙන් සැලසුම පොලිසිය විසින් නිකුත් කර තිබෙනවා. සර්වඥ ධාතූන් වහන්සේ මහජනතවට වන්දනාමාන කිරීම සඳහා පෙබරවාරි මස 05 වනදා උදෑසන හයේ සිට 11 වනදා පෙවරු හත දක්වා…
මර්වින්ට එරෙහි නඩුවක් යළි කැඳවීමට දින දෙයි
හිටපු අමාත්‍ය මර්වින් සිල්වා මහතාට එරෙහිව අල්ලස් කොමිසම විසින් ගොනුකර තිබෙන නඩුව අද(19) කොළඹ මහාධිකාරණයේදී විනිසුරු මොහොමඩ් මිහාල් මහතා ඉදිරියේ යළි කැඳවනු ලැබුවා. අමාත්‍යවරයකු වශයෙන්…
විල්පත්තුවේ මහා පරිමාණ දඩමස් ජාවාරමක්
විල්පත්තු ජාතික උද්‍යානය තුළ නීති විරෝධී ලෙස රැඳී සිටිමින් වනසතුන් දඩයම් කිරීමේ නිරත වූ පුද්ගලයන් තිදෙනෙකු වනජීවී නිලධාරීන් කණ්ඩායමක් විසින් පසුගියදා අත්අඩංගුවට ගෙන තිබෙනවා. උද්‍යානයේ…
කස්සප හිමි ඇතුළු පිරිස යළි රිමාන්ඩ්
ත්‍රීකුණාමලය බුදු පිළිම සිද්ධියට අදාළව වෙරළ සංරක්ෂන පනත උල්ලංඝනය කිරීම සහ අනවසර ඉදිකිරීම් සම්බන්ධයෙන් චෝදනා එල්ල වී සිටින භික්ෂුන් වහන්සේ සිව්නම ඇතුළු සැකකරුවන් දස දෙනා…
සර්වඥ ධාතු ප්‍රදර්ශනය ගැන ජනපති ප්‍රධානත්වයෙන් සාකච්ඡාවක්
ඉන්දියාවේ සිට වැඩම කෙරෙන සර්වඥ ධාතූන් වහන්සේ ප්‍රදර්ශනය සම්බන්ධව විශේෂ සාකච්ඡාවක් ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් එළැඹෙන 21 වැනිදා පැවැත්වීමට නියමිතයි. රාජ්‍ය අනුග්‍රය සහිතව සර්වඥ ධාතු වන්දනා කටයුතු…
විදුහල්පතිවරුන්ගේ ස්ථාන මාරු ක්‍රියාත්මක කිරීම් ගැන සාකච්ඡාවක්
ජාතික සහ පළාත් පාසල්වල විදුහල්පතිවරුන්ගේ ස්ථාන මාරු ක්‍රියාත්මක කිරීම පිළිබඳ අනුකාරක සභාවේදී සාකච්ඡාවට ලක්ව තිබෙනවා. එමෙන්ම ඊට අදාළ කටයුතු සම්බන්ධයෙන් පාසැල්වල පවතින මානව සම්පත් ඌනතාවය…
නානුඔය රදැල්ල කෙටි මාර්ගයේ ටොන් 5ට වැඩි බර වාහන ධාවනය කරන බවට චෝදනා
නුවරඑළිය හැටන් ප්‍රධාන මාර්ගයේ රදැල්ල කෙටි මාර්ගයේ ටොන් 5ට වඩා බර වාහන ධාවනය කිරීම තහනම් කර තිබියදීත් ටොන් 5ට වඩා බර මගී ප්‍රවාහන බස් රථ…
වායු ගුණාත්මකභාවය පහලට
දිවයිනේ ඇතැම් ප්‍රදේශවල වායු ගෝලයේ ගුණාත්මකභාවයේ පහළයාමක් නිරීක්ෂණය වූ බව මධ්‍යම පරිසර අධිකාරියේ මාධ්‍ය ප්‍රකාශක ආචාර්ය අජිත් ගුණවර්ධන මහතා පවසනවා. ඊයේ දිනයේ සිට දිවයිනේ උතුර,…
බදුලුපුරින් – වලපනේ මෙහෙයුමේ ප්‍රගතිය සහ ඉදිරි සැලසුම්
බදුලුපුරින් – වලපනේ විශේෂ ශ්‍රම මෙහෙයුම සාර්ථක ලෙස ක්‍රියාත්මක කරමින් පවතින අතර එහි ප්‍රගතිය සහ ඉදිරි සැලසුම් පිළිබඳ මාධ්‍ය දැනුවත් කිරීමක් ඊයේ(18) දින නුවරඑළියේදී පවත්වා…
මසාජ් කරනවා කියලා කරපු කැත වැඩක් මාට්ටු
සම්බාහින මධ්‍යස්ථානයක් මුවාවෙන් පවත්වාගෙන ගිය ගණිකා නිවාසයක් වටලා සැකකාරියන් සිව්දෙනෙක් සීදුව පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. පොලිසිය කියා සිටියේ ඊයේ(18) සවස් කාලයේ සීදුව, මීගමුව පාර…
පියාගේ ඇකයේ සිටි සිඟිත්තිය බිමට වැටී මරුට
හඬමින් සිටි වයස මාස දෙක හමාරක් වූ සිඟිත්තිකයක් වඩාගෙන ඇවිදිමින නවලමින් සිටියදී දරුවා බිමට වැටී හිස සිමෙන්ති පොළොවේ ගැටිමෙන් මියයාමේ සිද්ධියක් සම්බන්ධයෙන් දරුවාගේ පියා අත්අඩංගුවට…
කෙසෙල්වත්තෙන් ගිනි අවියක් සහ උණ්ඩ 29ක් සොයා ගැනේ
කෙසෙල්වත්ත ප්‍රදේශයේ අතහැර දැමුණු ජල ටැංකියක තිබී විදෙස් රටක නිෂ්පාදනය කරන ලද පිස්තෝල වර්ගයේ ගිනි අවියක් සොයාගෙන තිබෙනවා. කෙසෙල්වත්ත, සාංචිආරච්චිවත්ත ප්‍රදේශයේ පිහිටි මහල් නිවාස සංකීර්ණයක…
අගමැතිනිය ස්විට්සර්ලන්තය බලා පිටත්ව යයි
අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය මෙනෙවිය ස්විට්සර්ලන්තය බලා අද(19) උදෑසන පිටත්ව ගොස් තිබෙනවා. ඒ ජනවාරි මස 19 වන දින සිට 23 වනදා දක්වා ස්විට්සර්ලන්තයේ ඩාවොස්-ක්ලොස්ටර්ස්හිදී පැවැත්වෙන ලෝක…
නවගමුවේ වෙඩි තැබීමට අනුබල දුන් අයෙක් අල්ලයි
වෙඩි තබා මනුෂ්‍ය ඝාතනයකට ආධාර අනුබල ලබාදුන් බව කියන සැකකරුවෙක් හෝමාගම කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. පොලිසිය කියා සිටියේ ජනවාරි මස 01…
ගිනි ඇවිලෙන ගාසා තීරය
තව කියවන්නරුසියාව විසින් න්‍යෂ්ටික බලයෙන් ක්‍රියාකරන බුරෙවෙස්ට් කෲස් මිසයිලයක් සාර්ථක ලෙස අත්හදා බැලූ බව ජනපති පුටින්…
ඇෆ්ගනිස්ථානයේ කන්දහාර් පළාතේ ස්පින් බොල්ඩක් දිස්ත්‍රික්කය ඉලක්ක කර පාකිස්තාන හමුදාව ප්‍රහාරයක් දියත් කර තිබෙනවා. ප්‍රහාරයෙන්…
හමාස් සංවිධානය විසින් රඳවාගෙන සිටි තවත් මියගිය ප්‍රාණ ඇපකරුවන් හතර දෙනෙකුගේ සිරුරු නැවත භාර දී…
පාකිස්තානය සහ ඇෆ්ගනිස්තානය පැය 48ක තාවකාලික සටන් විරාමයකට එකඟ වී තිබෙනවා.. ඒ අනුව පාකිස්තාන වේලාවෙන්…
ගාසා තීරයේ ගැටුම් අවසන් කිරීම සඳහා වන ගාසා සාම සමුළුව හෙට පැවැත්වෙනවා . ඒ අමෙරිකානු…
ඊශ්‍රායලය විසින් ඊයේ දිනයේ ගාසා තීරය වෙත එල්ල කළ ප්‍රහාරවලින් පුද්ගලයින් 80කට අධික පිරිසක් ජීවිතක්ෂයට…
කෙටි පණිවිඩ හෝ ඔන්ලයින් හරහා ලැබෙන නොදන්නා ලින්ක් ඔස්සේ පුද්ගලික තොරතුරු ලබානොදෙන ලෙසත් පොලිස් නිලදාරීන්…
අනියම් සබඳතාවය පැවැත්වූ කාන්තාවගේ ඡායාරූප පෙන්වන බව පවසමින් බිය ගන්වා රන් භාණ්ඩ බලෙන් ලබාගත් තරුණයෙක් පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.…
1. නැවුම් වෙනසක් අපි සාමාන්‍යයෙන් ජීවත් වෙන්නේ ගොඩක් වෙලාවට එකම දිනචරියාවකනේ. ගොඩක් වෙලාවට අපේ ජීවිතේ රූටීන් ලොකුවට වෙනස් වෙන්නේ නෑ.…
කහටගස්දිගිලිය නගරයේ ප්‍රසිද්ධ ව්‍යාපාරිකයකුගේ මුදල් සහ බැංකු කාඩ්පත් , රියදුරු බලපත්‍ර, ජාතික හැදුනුම්පත් තිබූ බෑගයක් කහටගස්දිගිලිය පොලීස් ස්ථානයේ රාත්‍රී මුර…
මෙටා සමාගම විසින් හඳුන්වා දුන් ත්රෙඩ්ස් නමැති ජංගම දුරකථන යෙදවුම සඳහා පළමු දිනයේදී කෝටි 03 කට ආසන්න පරිශීලකයන් පිරිසක් සම්බන්ධ…
ෆෙස්බුක් නිර්මාතෘ මාර්ක් සකර්බර්ග් විසින් අලුතින් දියත් කළ ට්විටර් ගිණුමට සමාන ත්රෙඩ්ස් යෙදවුමට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බව ට්විටර් හිමිකරු…
ලෝකයේ විශාලතම ජාත්‍යන්තර සම්මාන උළෙලක් මෙරටදී පැවැත්වීමට තීරණය කර ඇති බව සංචාරක රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේ මහත්මිය පවසනවා. මේ සදහා…
ශ්‍රී ලංකා – එංගලන්ත T20 තරගාවලිය අද
සංචාරක එංගලන්ත කණ්ඩායම සහ ශ්‍රී ලංකාව අතර තරග 3කින් සමන්විත T20 තරගාවලිය අද ආරම්භ වෙනවා. ඒ පල්ලේකැලේ ක්රීඩාංගණයේදීයි. පළමු තරගය අද රාත්‍රී 7ට ආරම්භ…
එංගලන්ත කණ්ඩායමට එරෙහි 20 යි 20 ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකා සංචිතය නම් කෙරේ
සංචාරක එංගලන්ත කණ්ඩායමට එරෙහි තරග 3 කින් සමන්විත 20 යි 20 ක්‍රිකට්…
එක්දින ක්‍රිකට් කණ්ඩායම් ශ්‍රේණිගත කිරිම්වලට අනුව ශ්‍රී ලංකාව පහළට
නවතම අන්තර්ජාතික එක්දින ක්‍රිකට් කණ්ඩායම් ශ්‍රේණිගත කිරිම්වලට අනුව ශ්‍රී ලංකා කණ්ඩායම 6…
ආර්.ඕ. (RO) බැඩ්මින්ටන් ඇකඩමියේ මංගල බැඩ්මින්ටන් ශූරතා තරගාවලිය
ආර්.ඕ. (RO) බැඩ්මින්ටන් ඇකඩමිය විසින් ප්‍රථමවරට සංවිධානය කරන ලැබූ “ෆෙදර් බැඩ්මින්ටන් ශූරතා…
පාකිස්ථානයට ලකුණු 212 ඉලක්කයක්
සන්රයිසස් හයිද්‍රාබාද් කණ්ඩායම කමිඳු මෙන්ඩිස් සහ එෂාන් මාලිංග තම කණ්ඩායමේම රඳවා ගනියි
ශ්‍රී ලංකාව සහ පාකිස්ථානය අතර අවසන් එක් දින තරගය අද පස්වරුවේ
ශ්‍රී ලංකාව පරදා ඇෆ්ගනිස්ථානයට තියුණු ජයක්
රුසියානු ඩ්‍රෝන ප්‍රහාරයකින් යුක්රේනයේ 12 ක් ජිවිතක්ෂයට
යුක්රේනයේ නැගෙනහිර ප්‍රදේශයට එල්ල වූ රුසියානු ඩ්‍රෝන ප්‍රහාරයකින් 12 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. විදෙස් මාධ්‍ය වාර්තා කලේ යුක්රේනයේ ඩිනි+ප්‍රොපෙ+ට්‍රොව්ස්ක් කලාපයේ පතල් කම්කරුවන් රැගත් බස් රථයකට මෙම ප්‍රහාරය එල්ල වී ඇති බවයි. එම සේවකයින් සිය සේවා මුරය නිමකර ආපසු යමින් සිටියදී මෙම ප්‍රහාරයට ගොදුරුව ඇති අතර ප්‍රහාරයෙන් තවත් පුද්ගලයින් 15 දෙනෙකුද තුවාල ලබා රෝහල්…
අන්දමන් සහ නිකොබාර් දූපත් ආශ්‍රිතව භූ කම්පනයක්
යුක්රේනයට ප්‍රහාර එල්ල කිරීම නතර කරයි
වෙනිසියුලානු ජනපති සහ බිරිය අමෙරිකානු හමුදා භාරයට ගනී
බල්ගේරියාවේ යුරෝ මුදල් භාවිතය ඇරඹෙයි
NSBM හරිත සරසවියේ නව උපාධි පාඨමාලා ගැන දැනුම් දීමක්
මෙවර අ.පො.ස උසස් පෙළ විභාගය අවසන් කල සිසුන්ට NSBM හරිත සරසවියේ නව උපාධි පාඨමාලා ආරම්භ වන දිනය දැනුම් දී තිබෙනවා . ඒ අනුව 2026 වසර සදහා…
ලුණුගම්වෙහෙර වනෝද්‍යානය, යාල කලාපයක් ලෙස අද විවෘත කෙරෙයි
බොර තෙල් මිලදී ගැනීම සඳහා රුසියාව සමඟ සාකච්ඡාවක්
ජනපතිට ලොතරැයි දිනුමක් (PHOTOs)
කොච්චර මුදල් අච්චු ගැසුවත් මගේ පඩිය ලක්ෂ 4යි
ජනප්‍රිය ලිපි
සිරිමාවෝ වර්ණ ප්රදානෝත්සවයේදී ශිෂ්‍යාව කළ චෝදනාවට විදුහල්පතිනියගෙන් පිළිතුරක්
කොළඹ සිරිමාවෝ බණ්ඩානායක බාලිකා විද්‍යාලයේ වර්ණ ප්‍රධාන උත්සවයේදී තමාට අසාධාරණයක් සිදුව ඇති බව පවසමින් එම…
ලිට්රෝ ගෑස් මිල ගැන නිවේදනයක් – ලාෆ්ස් ගෑස් මිල ඉහළට
මෙම මාසයේදී ලිට්රෝ ගෑස් මිලෙහි සංශෝධනයක් සිදු නොකෙරෙන බවට වාර්තා වනවා. ලෝක වෙළෙඳ පාළේ පවතින…
මුහුද පසුපසට-තවත් මිනිත්තු 30කින් ජපානයට මහා සුනාමියක්
තායිවානයේ නැගෙනහිර වෙරළට ඔබ්බෙන් වූ මුහුදු තීරයේ රික්ටර් මාපාංක 7.4ක ප්‍රබලත්වයෙන් යුත් භූ කම්පනයක් හටගෙන…






















































