A9 මාර්ගයේ මාරාන්තික අනතුරකින් කතක් ඇතුළු දෙකක් මරුට
මහනුවර යාපනයA9 මාර්ගයේ ඕමන්ත ප්‍රදේශයේදී සිදු වූ අනතුරකින් කාන්තාවක් ඇතුළු දෙදෙනෙක් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. පොලිසිය කියා සිටියේ A9 මාර්ගයේ ඕමන්ත ප්‍රදේශයේදී වවුනියාව දෙස සිට යාපනය දෙසට ධාවනය වූ කැබ් රථයක් රියදුරුට රථය පාලනය කර ගැනීමට නොහැකිව මාර්ගයේ පෙරළී ප්‍රතිවිරුද්ධ දෙසින් පැමිණි ලොරි රථයක ගැටීමෙන් අනතුරක්…

ප්‍රදේශ කිහිපයක වැසි වාර කිහිපයක්
දිවයිනේ ප්‍රදේශ කිහිපයක වැසි වාර කිහිපයක් ඇති විය හැකි බව කාළගුණ විද්‍යා දෙපාර්තුමේන්තුව පවසනවා. ඒ අනුව බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් නුවරඑළිය, මහනුවර, ගාල්ල සහ මාතර…
ශිශ්යත්ව විභාගය ආරම්භ කිරීමට සියලු කටයුතු සූදානම්
ශිශ්යත්ව විභාගය ආරම්භ කිරීමට සියලු කටයුතු සූදානම් භව විභාග දෙපාර්තුමේන්තුව පවසනවා. ඒ අනුව විභාගය පෙරවරු 9.30 ආරම්භ වනු ඇති. පස්වරු 12.15 වන තුරු ශිශ්යත්ව විභාගය…
රටවල් තුනකින් ලාංකිකයන්ට වැඩිවැඩියෙන් රැකියා
ජපානය, දකුණු කොරියාව සහ ඊශ්‍රායලය යන රටවල්වලින් ලාංකිකයන්ට වැඩි රැකියා අවස්ථාවන් ලබාගැනීමට අවශ්‍ය පියවර රැසක් ගෙන ඇති බව නියෝජ්‍ය අමාත්‍ය අරුන් හේමචන්ද්‍ර මහතා පවසනවා. විදේශ…
ඉන්දීය සබඳතා පිළිබඳ සුවිශේෂී හමුවකට විපක්ෂ නායක එක්වෙයි
විදේශ කටයුතු අමාත්‍යාංශය, ඉන්දියානු රජය සහ ඉන්දියානු සංස්කෘතික සබඳතා පිළිබඳ කවුන්සිලය විසින් මෙරට දේශපාලන පක්ෂ 14ක තරුණ දේශපාලනඥයන් 24 දෙනකුට ඉන්දියාවේ ආර්ථිකය, අධ්‍යාපනය, තාක්ෂණය, සංස්කෘතික…
ජනපති මල්වතු අස්ගිරි මහ නාහිමිවරුන් බැහැ දකියි
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මල්වතු සහ අස්ගිරි පාර්ශ්වයේ මහ නාහිමිවරුන් වහන්සේලා බැහැ දැක තිබෙනවා. මහනුවර ශ්‍රී දළදා මාලිගාවේ වාර්ෂික ඇසළ පෙරෙහැර මංගල්‍යයේ කටයුතු සඳහා…
නුවරඑළිය සජබ මන්ත්‍රීගේ වරප්‍රසාද කඩවෙලාලු
ජනාධිපති අරමුදලින් ශිෂ්‍යත්ව ලබාගැනීම සම්බන්ධයෙන් තම වරප්‍රසාද කඩවීමක් සිදුව ඇති බව සමගි ජන බලවේගයේ නුවරඑළිය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී වී. රාධාක්‍රිෂ්ණන් මහතා පවසනවා. මාධ්‍ය වෙත මේ…
බණ්ඩාරවෙල බස් නැවතුමේදී කාන්තාවකට ප්‍රහාරයක්
බස් රථයක් තුළ සිටි කාන්තාවකට පුද්ගලයෙකු විසින් තියුණු ආයුධයකින් පහරදී තිබෙනවා. මෙලෙස තියුණු ආයුධ ප්‍රහාරයට ලක්ව ඇත්තේ බණ්ඩාරවෙල සිට බදුල්ල බලා ධාවනය වීමට නියමිතව බණ්ඩාරවෙල…
VIDEO : නිකිණි පෝදා ස්පා එකක් ඕපන් කරන්න ගිහින් ගිනි විජ්ජුම්බරයයි
දඹුල්ල, පහළවැව ග්‍රාම සේවා වසමේ කණ්ඩලම පාර ප්‍රදේශයේ කිසිදු බලපත්‍රයක් නොමැතිව නිකිණි පුන් පොහෝදා ආරම්භ කළ ස්පා ආයතනයකට ජනතා විරෝධය එල්ලවීමත් සමඟ එහි සේවයේ යෙදී…
VIDEO : ගිනි අවියක් සහ මුගටි පැටියෙක් සමග සැප රියෙන් පැන යන්න හැදූ සැකකරු අත්අඩංගුවට
පොලිස් අණ නොතකා පලාගිය සැකකරුවෙකු වටවල පොලිසිය විසින් මාර්ගය හරස් කර සැකකරු ඊයේ(08) පස්වරුවේ අත්අඩංගුවට ගැනුණු බව වටවල පොලිසිය පවසනවා. වටවල පොලිසියේ පොලිස් පරීක්ෂක චන්දන…
කාන්තාවක් පැදවූ වෑන් රථයක් දුම්රියේ ගැටෙයි
වැන් රථයක් දුම්රියක ගැටීමෙන් අලුත්ගම ප්‍රදේශයේ දුම්රිය හරස් මාර්ගයකදී අනතුරක් සිදුව තිබෙනවා. අලුත්ගම දුම්රිය ස්ථානය ආසන්නයේ සීලානන්ද පාර දුම්රිය හරස් මාර්ගයේදී අද(09) උදෑසන මෙම අනතුරව…
ධීවරයන්ට කාලගුණයෙන් නිවේදනයක්
බස්නාහිර, සබරගමු සහ උතුරු පළාත්වලත් නුවරඑළිය, මහනුවර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් සිහින් වැසි වාර කිහිපයක් ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. එම දෙපාර්තමේන්තුව…
කොළඹ වරායේ සිදුවූ අනතුරකින් රියදුරෙකු ජීවිතක්ෂයට
කොළඹ වරාය බහාලුම් අංගනයේදී බහාලුමක් ප්‍රයිම් මූවර් රථය මතට වැටීමෙන් සිදුවූ අනතුරකින් ප්‍රයිම් මූවර් රථයේ සිටි රියදුරු මිය ගොස් තිබෙනවා. කොළඹ වරාය බහාලුම් අංගනයේදී ප්‍රයිම්…
සංවර්ධනය කළ තවත් මාර්ගයක් ජනතා අයිතියට
රුපියල් මිලියන 11 ක වියදමින් මීටර් පන්සීයක දුරක් කාපට් අතුරා සංවර්ධනය කරන ලද අලුත්ගම දර්ගා නගරය එස් එම් පාර සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යය නලින්ද ජයතිස්ස…
ගිනි ඇවිලෙන ගාසා තීරය
තව කියවන්නරුසියාව යුද්ධය අවසන් කිරීමේ ක්‍රියාවලිය සංකීර්ණ කරමින් සිටින බව යුක්රේන ජනාධිපති ව්ලැදිමියර් සෙලෙන්ස්කි පවසනවා. රුසියාව…
ගාසා තීරයේ ගත වූ පැය 24 තුල මන්දපෝෂණය හේතුවෙන් මරණ 04 ක් සිදු වී ඇති…
ඊශ්‍රායලය ගාසා තීරයේ කතෝලික දේවස්ථානයක් සදහා ප්‍රහාරයක් සිදු කර තිබෙනවා. ප්‍රහාරයෙන් පුද්ගලයින් 25 දෙනෙකු ජීවිතක්ෂයට…
යුක්රේනයේ කියෙව් අගනුවර වෙත රුසියාව මාරාන්තික ඩ්‍රෝන ප්‍රහාරයක් සිදු කර තිබෙනවා. යුක්රේන ජනාධිපති ව්ලොඩිමියර් දෙසලෙන්ස්කි…
රුසියාව විසින් යුක්රේනය වෙත ගුවන් ප්‍රහාරයක් සිදු කර තිබෙනවා. විදෙස් මාධ්‍ය වාර්තා කළේ මෙම ප්‍රහාරය…
පසු ගිය පැය 24 තුල ඊශ්‍රායල ප්‍රහාර හේතුවෙන් ගාසා තීරයේ පලස්තීනුවන් 43 දෙනෙකු මිය ගොස්…
සිහින දැකීම මිනිසුන්ගේ පුරුද්දකි. අධ්‍යාපනය ,ගේ දොර , දූ දරුවන් ගැන පමණක් නොව තමන්ටම කියා…
වවුනියාව, නීලියාමොටෙයි ප්‍රදේශයේදී තරුණයෙකු විසින් කොටන තුවක්කුවකින් වෙඩි තබා 26 හැවිරිදි එක්දරු මවක් අද(13) අලුයම ඝාතනය කොට ඇති බව වවුනියාව,…
ගම්පොළ ඇල්පිටිය ප්‍රදේශයේ අතුරුදන්ව සිටි තරුණිය ඝාතනය කර ඇති බව පොලිසිය අනාවරණය කරගෙන තිබෙනවා. අදාළ සිද්ධියට අත්අඩංගුවට ගත් එම ප්‍රදේශයේ…
රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත මහතාගේ උපන්දින උත්සවය කොළඹ සිනමන් ලේක්සයිඩ් හෝටල් පරිශ්‍රයේදී මහත් උත්සවාකාරයෙන් පසුගියදා පවත්වා තිබෙනවා. මෙම අවස්ථාවට හිටපු…
කළුතර ලැගුම්හලක ඉහළ මහලින් වැටී සිසුවියක් ජීවිතක්ෂයට පත්වීමේ සිද්ධියේ විමර්ශන පොලිස්පති නියමයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පවරා තිබෙනවා. සිසුවියගේ අභිරහස් මරණයට…
පාසල් සිසුවියන් 16 දෙනෙකු පමණ ලිංගික අතවර සිදුකරමින් සැගව සිටී උපකාරක පංති ගුරුවරයා අත්අඩංගුවට ගෙන තිබෙනවා. කළුතර කොට්ඨාස ළමා හා…
අභිරහස් ලෙස මරණයට පත් වූ කළුතර ප්‍රධාන පෙළේ බාලිකා විද්‍යාලයක 11 වසරේ සිසුවියක් වන ටිහාරා නිර්මාණි නිශ්ශංක ද සිල්වා සිසුවියගේ…
ශ්‍රී ලංකා මලල ක්‍රීඩා ආයතනයේ නිලවරණය දින නියමයක් නොමැතිව කල් දමයි
ශ්‍රී ලංකා මලල ක්‍රීඩා ආයතනයේ නිලවරණය දින නියමයක් නොමැතිව කල් දමා තිබෙනවා. එම ආයතනය නිවේදනය කළේ නිලවරණය නැවත පැවැත්වෙන දිනය ක්‍රීඩා අධ්යක්ෂ ජනරාල්වරයා විසින්…
ශ්‍රී ලංකා මලල ක්‍රිඩා සංගමයේ නිලවරණය හෙට
ශ්‍රී ලංකා මලල ක්‍රිඩා සංගමයේ නිලවරණය හෙට දිනයේදී කොළඹ දී පැවැත්වීමට නියමිතව…
ලොව පළමුවරට පැවැත්වෙන මානවරූපී රොබෝ ඔලිම්පික් උළෙල චීනයේදී
ලොව පළමුවරට පැවැත්වෙන මානවරූපී රොබෝ ඔලිම්පික් උළෙල ඊයේ ආරම්භ වුනා. ඒ චීනයේ…
සාලිය සමන්ට ක්‍රිකට් තහනමක්
හිටපු දේශීය ක්‍රිකට් ක්‍රීඩක සාලිය සමන්ට වසර පහක කාලයක් සඳහා ක්‍රිකට් ක්‍රීඩාවෙන්…
අන්තර් පාසල් රග්බි තරගාවලියේ ත්‍රිත්ව සහ රාජකීය විද්‍යාලය අතර තරගය හෙට
ස්පාඤ්ඤයේ රිය අනතුරකින් පෘතුගාල පාපන්දු ක්‍රීඩක ඩියෝගෝ ජෝටා මරුට
2025 පිරිමි සහ කාන්තා 18න් පහළ ආසියානු කුසලාන තරගාවලිය චීනයේ ඩශෝහිදි
සංචාරක බංග්ලාදේශ කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර එක්දින ක්‍රිකට් තරගාවලිය අද
බෝට්ටු අනතුරකින් 40 කට වැඩි පිරිසක් අතුරුදන්
නයිජීරියාවේ වයඹදිග සොකෝටෝ ප්‍රාන්තයේ සිදු වූ බෝට්ටු අනතුරකින් පුද්ගලයින් 40කට වැඩි පිරිසක් අතුරුදන්ව බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා බෝට්ටුව පෙරළෙන විට මගීන් ජනප්‍රිය ආහාර නිෂ්පාදන වෙළඳපොළක් වන ගොරෝනියෝ වෙළඳපොළට ගමන් කරමින් සිටි බවයි එරට මාධ්‍ය වාර්තා කළේ. මගීන් 50කට අධික සංඛ්‍යාවක් බෝට්ටුව පෙරළෙන විට එහි සිට ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ. ඉන් පුද්ගලයින්…
නයිජිරියාවේ බෝට්ටු අනතුරකින් පුද්ගලයින් 40 දෙනෙකු අතුරුදන්
ගංවතුරෙන් පකිස්ථානයේ 600ක් මියගිහින්
අධික වර්ෂාවෙන් නව දිල්ලියට රතු නිවේදන
පාකිස්තාන ක්‍රිකට් ක්‍රීඩක හයිඩර් අලි අත්අඩංගුවට
2025 ලෝක රොබෝ සම්මේලනය චීනයේදී ඇරඹෙයි
දින පහක් පුරා පැවැත්වෙන 2025 ලෝක රොබෝ සම්මේලනය අද (8) බෙයිජිං හිදී ආරම්භ විය. මෙම සම්මේලනයේදී 200කට අධික සමාගම්වල නිෂ්පාදිත 1500කට අධික සංඛ්‍යාවක් ප්‍රදර්ශනය කෙරේ. ඒ…
ගොවියාට සිදු වූ දේ
ණය සාකච්ඡාවට චීන දූත පිරිසක් එයි
ස්විට්සර්ලන්තයේ සිට නව ගුවන් සේවයක් කටුනායක
ජනප්‍රිය ලිපි
මුහුද පසුපසට-තවත් මිනිත්තු 30කින් ජපානයට මහා සුනාමියක්
තායිවානයේ නැගෙනහිර වෙරළට ඔබ්බෙන් වූ මුහුදු තීරයේ රික්ටර් මාපාංක 7.4ක ප්‍රබලත්වයෙන් යුත් භූ කම්පනයක් හටගෙන…
සහන පිට සහන-මත්පැන් මිලත් පහළට?
එළැඹෙන සිංහල හා හින්දු අලුත් අවුරුද්දට පෙර මත්පැන් මිල පහත හෙළීම සඳහා උත්සාහ ගන්නා බව…
කෙහෙළිය, උඹලට මොනා කියන්නද කියලා මට තේරෙන්නෑ.
මේ දවස්වල වැඩියෙන්ම කතාවෙන පවුලක් තමයි කෙහෙළිය රඹුක්වැල්ල පවුල. කෙහෙළිය රඹුක්වැල්ල, බිරිඳ, දියණියන් දෙදෙනා සහ…