ආන්දෝලනාත්මක මාලිමාවේ මන්ත්‍රීවරිය ඉල්ලා අස් වෙයි – BREAKING NEWS
සැමියා සහ පුත්‍රයා මත්ද්‍රව්‍ය චෝදනාවට ලක්වූ සිදුවීමට අදාල ජාතික ජන බලවේගයේ මන්ත්‍රීවරිය ඉල්ලා අස්වී තිබෙනවා. අත්අඩංගුවට ගත් පුද්ගලයින් දෙදෙනා සම්බන්දයෙන් මේ වනවිට ඊට අදාළ නීතිමය කටයුතු සිදුවෙමින් පවතින බවයි සදහන් වන්නේ. සිදුවීමට අදාල දිස්නා නිරන්ජලා කුමාරි පෑලියගොඩ නගර සභාවේ ජාතික ජන බලවේගයේ මන්ත්‍රීවරියක ලෙස පසුගිය…
අද සහ හෙට විදුලි කප්පදුවත් වැඩි වෙයි
අද සහ හෙට දිනවල දී විදුලිය කප්පාදු කිරීම පැය දෙකයි විනාඩි 20 දක්වා වැඩි කිරීමට මහජන උපයෝගිතා කොමිසම තීරණය කර තිබෙනවා . ඒ අනුව දිවා…
ගෑස් සිලින්ඩර අද – හෙට 40,000 ක් බෙදා හැරීමට පියවර
අද සහ හෙට දිනවල ගෘහස්ථ ගෑස් සිලින්ඩර 40,000 බැගින් නිකුත් කරන බව නිවේදනයක් නිකුත් කරමින් ලිට්‍රෝ ගෑස් සමාගම පවසනවා. දෙසැම්බර් 01 වැනිදා සිට ගෘහස්ථ ගෑස්…
සාමාන්‍ය පෙළ විභාගයට අදාළ ප්‍රතිඵල සහතික අද සිට
2021 අ.පො.ස. සාමාන්‍ය පෙළ විභාගයට අදාළ ප්‍රතිඵල සහතික අද සිට ලබා ගත හැකි බව විභාග කොමසරිස් ජනරාල් එල්.එම්.ඩී.ධර්මසේන මහතා පවසනවා. විභාග කොමසාරිස්වරයා පැවසුවේ, ඒ සඳහා…
වරායේ සිර වූ කිරිපිටි ගැන රංජිත් සියඹලාපිටිය වාර්තාවක් කැඳවයි
කිරිපිටි කිලෝග්‍රෑම් ලක්ෂ 4ක් නිදහස් කර ගත නොහැකිව වරායේ සිරවී ඇති බව කිරිපිටි ආනයනකරුවන්ගේ සංගමය කළ ප්‍රකාශය සම්බන්ධයෙන් මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා වාර්ථාවක්…
සිසුන් 231,982ක් උසස් පෙළ ට
මෙවර සාමාන්‍ය පෙළ විභාගයෙන් සිසුන් 231,982ක් උසස් පෙළ සඳහා සුදුසුකම් ලබා තිබෙනවා. A සාමාර්ථ 9 ලබා ගත් සිසුන් 10,863ක් ද ඊට අයත්. විභාග කොමසාරිස් ජනරාල්…
විහාරස්ථාන 14කට පූජා භූමි සන්නස්පත්‍ර
ශ්‍රී ලංකාවට – ලොවට දායක කළ හැකි උත්තම දේ සම්බුද්ධ ශාසනයේ පැවැත්ම තහවුරු කිරිම බව අග්‍රමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා අවධාරණය කළා. අග්‍රමාත්‍යවරයා මේ බව සඳහන්…
යළි ගෑස් පෝලිමේ (PHOTOs)
හැටන් නගරයේ ලිට්‍රෝ ගෘහස්ථ ගැස් හිගයක් දින ගණනාවක් තිස්සේ පවතින බව ප්‍රදේශවාසීන් පවසනවා. හැටන් නගරයේ ගැස් අලෙවි නියෝජිතයන්ට සමාගම විසින් මාසයක පමණ කාලයක සිට සිමිත…
සාමාන්‍ය පෙළ ප්‍රතිඵල නිකුත් වෙයි
2021 සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල නිකුත් කර තිබෙනවා. ප්‍රතිඵල ලබාගැනීම සඳහා මෙතැනින් පිවිසෙන්න.
ප්‍රියමාලිගේ පැටළුණු රූපලාවන්‍ය ආයතන හිමිකරු රිමාන්ඩ්
මූල්‍ය වංචා චෝදනා සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින සැකකාර තිළිණි ප්‍රියමාලි සමඟ එක්ව ලක්ෂ 140 ක් වටිනා සුඛෝපභෝගි මෝටර් රථයක් විකිණීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට…
එක්ස්ප්‍රස් පර්ල් කපිතාන් ඇතුලු 9කට අධි චෝදනා
එක්ස්ප්‍රස් පර්ල් නෞකාව ගිනි ගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් එම නෞකාවේ කපිතාන්වරයා ඇතුලු විත්තිකරුවන් 9 දෙනෙකුට එරෙහිව කොළඹ මහාධිකරණය හමුවේ අධි චෝදනා පත්‍ර භාර දී තිබෙනවා. ඒ,…
ජොන්ස්ටන් ට එරෙහි අල්ලස් නඩුව ලබන 9 වනදා
හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා ඇතුලු විත්තිකරුවන් තිදෙනෙකුට එරෙහිව ගොනු කර ඇති අල්ලස් නඩුවේ පූර්ව නඩු විභාග සම්මන්ත්‍රණය සඳහා ලබන මස 9 වනදා එම නඩුව…
ආසියාවේ වේගවත්ම ආර්ථික වර්ධනය ඉන්දියාවෙන්
ආසියාවේ වේගවත්ම ආර්ථික වර්ධනය ඉන්දියාවෙන් වාර්තා වන බව ආර්ථික සහයෝගීතාව සහ සංවර්ධනය සඳහා වන සංවිධානය ප්‍රකාශ කළා. පැරීසිය පදනම් කරගනිමින් ස්ථාපිත මෙම ජාත්‍යන්තර සංවිධානය නිකුත්…
ජපානය මෙරට ගවේෂණයක
ශ්‍රී ලංකාව තුළ සිදුකළ හැකි නව ආයෝජන පිළිබඳ සාකච්ඡා කිරීම සඳහා ජපානයේ ඉහළ පෙළේ ව්‍යවසායකයින් පිරිසක් පාර්ලිමේන්තු අග්‍රාමාත්‍ය කාර්යාලයේදී දිනේෂ් ගුණවර්ධන මහතා හමුවුණා. දූත පිරිසට…
ගිනි ඇවිලෙන ගාසා තීරය
තව කියවන්නරුසියාව විසින් න්‍යෂ්ටික බලයෙන් ක්‍රියාකරන බුරෙවෙස්ට් කෲස් මිසයිලයක් සාර්ථක ලෙස අත්හදා බැලූ බව ජනපති පුටින්…
ඇෆ්ගනිස්ථානයේ කන්දහාර් පළාතේ ස්පින් බොල්ඩක් දිස්ත්‍රික්කය ඉලක්ක කර පාකිස්තාන හමුදාව ප්‍රහාරයක් දියත් කර තිබෙනවා. ප්‍රහාරයෙන්…
හමාස් සංවිධානය විසින් රඳවාගෙන සිටි තවත් මියගිය ප්‍රාණ ඇපකරුවන් හතර දෙනෙකුගේ සිරුරු නැවත භාර දී…
පාකිස්තානය සහ ඇෆ්ගනිස්තානය පැය 48ක තාවකාලික සටන් විරාමයකට එකඟ වී තිබෙනවා.. ඒ අනුව පාකිස්තාන වේලාවෙන්…
ගාසා තීරයේ ගැටුම් අවසන් කිරීම සඳහා වන ගාසා සාම සමුළුව හෙට පැවැත්වෙනවා . ඒ අමෙරිකානු…
ඊශ්‍රායලය විසින් ඊයේ දිනයේ ගාසා තීරය වෙත එල්ල කළ ප්‍රහාරවලින් පුද්ගලයින් 80කට අධික පිරිසක් ජීවිතක්ෂයට…
ආර්ථික ප්‍රශ්න හේතුවෙන් වියළි කලාපයේ ළාබාල තරුණියන් වැඩිහිටි වයෝවෘද්ධ පිරිමින් සමග විවාහවීමේ ප්‍රවණතාවක් පවතින බව…
ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයෝ ශ්‍රේණිගත කිරීම්වල ඉහලට
නවතම ජ්‍යාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩක ශ්‍රේණිගත කිරීම් වල ඉදිරියට පැමිණීමට ශ්‍රී ලාංකික ක්‍රීඩකයින් කිහිප දෙනෙකු සමත්ව තිබෙනවා. ඒ අනුව මෙරට පන්දු යවන්නන් දෙදෙනෙකු විස්සයි විස්ස…
බංග්ලාදේශ ක්‍රිකට් කණ්ඩායමේ නව පිතිකරණ පුහුණුකරුවෙක්
බංග්ලාදේශ ක්‍රිකට් කණ්ඩායමේ නව පිතිකරණ පුහුණුකරු ලෙස මොහොමඩ් අෂ්රෆුල් පත් කර තිබෙනවා.…
මැලේසියාව පරදමින් ශ්‍රී ලංකා යෞවනියන්ට විශිෂ්ඨ ජයක්
මැලේසියානු ජාතික කාන්තා ක්‍රිකට් කණ්ඩායම සමග පැවති තුන්වන විස්සයි විස්ස ක්‍රිකට් තරගයෙන්…
නැගී එන තරු ක්‍රිකට් තරගාවලියට සහභාගි වන ශ්‍රී ලංකා සංචිතය නම් කෙරේ
2025 නැගී එන තරු අතර ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලිය සදහා වන ශ්‍රී…
මෙලිසා සුළි කුණාටුවෙන් පීඩාවට පත් ජැමෙයිකාවට සහ කියුබාවට ඉන්දියාවෙන් සහන
මෙලිසා සුළි කුණාටුවෙන් බලපෑම් එල්ල වූ ජැමෙයිකාවට සහ කියුබාවට ඉන්දියාව මානුෂීය ආධාර සහ ආපදා සහන ටොන් 40 ක ද්‍රව්‍ය යවා තිබෙනවා. විදෙස් මාධ්‍ය පෙන්වා දෙන්නේ, ඒ හරහා අර්බුදකාරී කාලවලදී ගෝලීය දකුණු හවුල්කරුවන් සමඟ සිටීමට නවදිල්ලියේ කැපවීම නැවත තහවුරු කර ඇති බවය. අදාළ රටවල් දෙක සඳහා ටොන් 20 බැගින් සහනාධාර රැගත් ඉන්දීය ගුවන් යානයක් ඊයේ…
කල්මේගි සුළි කුණාටුව වියට්නාමයට
පිලිපීනයේ ජාතික හදිසි තත්ත්වයක් !
ලෝක වෙළඳපොලේ රන් මිලෙහි වෙනසක්
ලෝක වෙළඳපොලේ රත්‍රන් මිල ගණන් මේ වන විට කැපී පෙනෙන ලෙස වෙනස් වෙමින් පවතිනවා. ඒ අනුව අද දිනයේදී රන් අවුන්සයක මිල සටහන් වූයේ අමෙරිකානු ඩොලර් 3,998ක්…
ජනප්‍රිය ලිපි
මුහුද පසුපසට-තවත් මිනිත්තු 30කින් ජපානයට මහා සුනාමියක්
තායිවානයේ නැගෙනහිර වෙරළට ඔබ්බෙන් වූ මුහුදු තීරයේ රික්ටර් මාපාංක 7.4ක ප්‍රබලත්වයෙන් යුත් භූ කම්පනයක් හටගෙන…
සහන පිට සහන-මත්පැන් මිලත් පහළට?
එළැඹෙන සිංහල හා හින්දු අලුත් අවුරුද්දට පෙර මත්පැන් මිල පහත හෙළීම සඳහා උත්සාහ ගන්නා බව…
කෙහෙළිය, උඹලට මොනා කියන්නද කියලා මට තේරෙන්නෑ.
මේ දවස්වල වැඩියෙන්ම කතාවෙන පවුලක් තමයි කෙහෙළිය රඹුක්වැල්ල පවුල. කෙහෙළිය රඹුක්වැල්ල, බිරිඳ, දියණියන් දෙදෙනා සහ…






































