සෑම සතියකම බදාදා දිනය රජයේ විශේෂ නිවාඩු දිනයක්..
ඉන්ධන පරිභෝජනය අඩු කිරීම සැලකිල්ලට ගෙන ඊට මුහුණදීම සඳහා රජයේ සේවකයින්ට එළැඹෙන බදාදා (17) සිට සෑම සතියකම බදාදා දිනවල නිවාඩු ලබාදීමට රජය තීරණය කර තිබෙනවා. රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේදී විශේෂ ප්‍රවෘත්ති සාකච්ඡාවක් පවත්වමින් අත්‍යවශ්‍ය සේවා කොමසාරිස් ජනරාල් ප්‍රභාත් චන්ද්‍රකීර්ති මහතා මේ බව ප්‍රකාශ කළා.

රටක් ඉදිරියට යාමට පැහැදිලි නායකත්වයක් අවශ්‍ය බව අගමැතිනිය කියයි
ශ්‍රී ලංකාවේ නිෂ්පාදන ආර්ථිකය සහ ඉන්දියාවේ සාර්ථක වෙළෙඳ ආර්ථිකය මුසු වීමෙන් වඩාත් යහපත් ප්‍රතිඵල ලබාගත හැකි බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය පවසනවා. දෙරටේ නිදහස්…
බන්ධනාගාර ජේලර්වරයෙක් අත්අඩංගුවට
බන්ධනාගාර ජේලර්වරයෙක් කළුතර උතුර පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ කළුතර බන්ධනාගාරයේ රඳවා සිටින රැඳවියෙකුට මත්ද්‍රව්‍ය සහ ජංගම දුරකතන ලබාදීම සඳහා කාන්තාවකට අනුබල ලබාදීමේ චෝදනාව…
දීපාවලියට ගමට යන්න විශේෂ බස් සේවා
දීපාවලි උත්සවය වෙනුවෙන් ගම්බිම් බලා යන ජනතාවවගේ ගමන් පහසුව උදෙසා විශේෂ ප්‍රවාහන සේවා ආරම්භ කර තිබෙනවා. ඒ අනුව හැටන්, බදුල්ල, නුවරඑළිය, මස්කෙළිය, නානුඔය සහ යාපනය…
අධ්‍යාපන පරිපාලන නිලධාරීන් පුහුණුව ඇරඹෙයි
ශ්‍රී ලංකා අධ්‍යාපන පරිපාලන සේවයට බඳවාගනු ලබන නවක නිලධාරීන් ඔවුන්ගේ සේවා ව්‍යවස්ථාවට අනුව අනිවාර්ය වන සේවාරම්භක පුහුණුව ලබා දීම ආරම්භ කර තිබෙනවා. කාර්යක්ෂම ව කටයුතු…
ගණේමුල්ල සංජීව ඝාතනයේ තොරතුරු රැසක් සෙව්වන්දි හෙළි කරයි
ගණේමුල්ල සංජීව ඝාතනයේ ප්‍රධාන සැකකාරියක් වන ඉෂාරා සෙව්වන්දිගෙන් කොළඹ දිසා අපරාධ කොට්ඨාසයේ මේවන විට රඳවාගෙන ප්‍රශ්න කරනු ලබබනවා. එහිදී ඇය පවසා ඇත්තේ, තමන්ගේ පෙර පෙම්වතකු…
රටම එකට ජාතික මෙහෙයුම් සභාව ජනපති ප්‍රධානත්යෙන්
‘රටම එකට ජාතික මෙහෙයුම් සභාව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති ලේකම් කාර්යාලයේදී ඊයේ පළමු වරට රැස් වී තිබෙනවා . වර්තමානයේ මෙරට මුහුණ දී…
ප්‍රදේශ කිහිපයකට අදත් වැසි
දිවයිනේ බොහෝ ප්‍රදේශවල පස්වරු 1.00 න් පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. බස්නාහිර, සබරගමුව, මධ්‍යම, ඌව, උතුරු-මැද…
රාජාංගනයේ සහ අංගමුවේ වාන් දොරටු දෙකක් විවෘත කරයි
පවතින අධික වැසි තත්ත්වය හමුවේ රාජාංගනය ජලාශයේ වාන් දොරටු දෙකක්ද අංගම ජලාශයේ වාන් දොරටු දෙක්කද විවෘත කර තිබෙනවා. වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසන්නේ පවතින අධික වැසි හමුවේ…
ලොකු පැටීගේ සමීපතමයෙක් අත්අඩංගුවට
ක්ලබ් වසන්ත ඝාතනය සම්බන්ධයෙන් දැනට බූස්ස බන්ධනාගාරයේ රක්ෂිත බන්ධනාගාර ගතව සිටින සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයකු වන ලොකු පැටී නමැත්තාගේ සමීපතමයෙක් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය විසින්…
රට රස්සාවලට යන අයට රජයෙන් අඩු මිලට ගුවන් ටිකට්පත්
විදේශ රැකියාවලට පිටත්ව යන විගමනික ශ්‍රමිකයන් වෙනුවෙන් රජයේ නව වැඩපිළිවෙළට අනුව සහනදායී මිලට ගුවන් ටිකට්පත් නිකුත් කිරීමේ කවුලුවක් ඊයේ(16) විදේශ කටයුතු හා විදේශ රැකියා නියෝජ්‍ය…
මියගොස් සිටි කැළෑ බළලෙකුගේ සිරුරක් හමුවෙයි
මියගොස් සිටි කැළෑ බළලෙකුගේ සිරුරක් අද(17) කොටගල ප්‍රදේශයෙන් හමු වූ බව නල්ලතන්නිය වනජීවි කාර්යාලයේ නිලධාරීන් පවසනවා. කොටගල නගරයේ ව්‍යාපාරිකයෙකුගේ නිවස අසළ කැලෑ බලලා මියගොස් සිටි…
ගමට ආ කිඹුලා ගම්මුන් විසින් අල්ලා ගනියි
තිරප්පනය වනජීවී බල ප්‍රදේශයේ ඉඳිගහවැව ගම්මානයේ නිවසකට පැමිණි කිඹුලකු ප්‍රදේශවාසීන් අල්ලා ගස්ක බැඳ තිබෙනවා. නිවසට පැමිණි කිඹුලකු අල්ලා ගෙන සිටින බවට තිරප්පනය වනජීවී කාර්යාලයට දැනුම්වත්…
කුමාර් ගුණරත්නම් යුරෝපයට
පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ ප්‍රධාන ලේකම් කුමාර් ගුණරත්නම් මහතා දේශපාලන හා පක්ෂ සංවිධාන කටයුතු කිහිපයක් වෙනුවෙන් අද (17) දින විදේශගත වූ බව පෙරටුගාමී සමාජවාදී පක්ෂය පවසනවා.…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන් ඉන්දීය ක්‍රිකට් කණ්ඩායම…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය අද (08) රාත්‍රී 7ට පැවැත්වීමට නියමිතව…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි අට වටයේ තවත් තරගයක් අද කොළඹ ආර්. ප්‍රේමදාස…
මෙවර පන්දුවාර විස්සයි20 ලෝක කුසලානයේ සුපිරි අට දෙනාගේ වටයේ ශ්‍රී ලංකාව සහභාගි වන දෙවන තරගය…
T20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි අට වටයේ තවත් තරගයක් අද (23) පැවැත්වෙනවා. ඒ සිම්බාබ්වේ…
සුපිරි අට වටය යටතේ තරග වැදුණු ඉන්දියාව සහ දකුණු අප්‍රිකාව අතර තරගයෙන් ලකුණු 76ක…
කොකේන් මත්ද්‍රව්‍ය සමග ජනප්‍රිය රංගන ශිල්පියෙක් ඇතුළු තිදෙනෙක් මත්තේගොඩ පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති බව…
සංජු සැම්සන්ගෙන් වේගවත් පිතිහරඹයක් – නවසීලන්තයට 256ක ඉලක්කයක්
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන් ඉන්දීය ක්‍රිකට් කණ්ඩායම පන්දුවාර 20 අවසානයේ කඩුලු 5ක් දැවී ලකුණු 255ක් ලබාගැනීමට…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් තරගය අද
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය අද (08) රාත්‍රී…
ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමට 2ට 1ක එක්දින තරගාවලි ජයක්
සංචාරක ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම සහ බටහිර ඉන්දීය කොදෙව් කාන්තා ක්‍රිකට්…
සුපිරි අට වටයේ එංගලන්ත – නවසීලන්ත ගැටුම අද
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි අට වටයේ තවත් තරගයක් අද…
ඔලිම්පික් පිරිමි මීටර 400 අවසන් පූර්ව තරගය අද
අරුණ දර්ශන මීටර 400 අවසන් පූර්ව වටයට
වනිදු හසරංගට අද තරගය අහිමි වෙයි
ඉන්දු – ලංකා තීරණාත්මක දෙවන එක්දින තරගය අද
ඉරානයට දැවැන්ත ප්‍රහාර මාලාවක්
ඉරානය පුරා දැවැන්ත ප්‍රහාර මාලාවක් දියත් කර ඇති බව ඊශ්‍රායල් ආරක්ෂක අංශ පවසනවා. ඒ අනුව ඉරානයේ අගනුවර වන ටෙහෙරාන්, නිරිතදිග ඉරානයේ නගරයක් වන ෂිරාස් සහ වයඹදිග ඉරානයේ ටැබ්‍රිස් යන නගරවලට මෙලෙස දැවැන්ත ප්‍රහාර එල්ල කොට තිබෙනවා. ඉරාන පාලනයේ යටිතල පහසුකම් ඉලක්ක කර ගනිමින් මෙම ප්‍රහාර එල්ල කර ඇති බවයි ඊශ්‍රායල් හමුදාව පවසන්නේ. කෙසේ වෙත්…
සෞදි අරාබිය ප්‍රහාරක ඩ්‍රෝන ප්‍රහාරක යානා 23 ක් බිම හෙළයි
ඩුබායි ගුවන්තොටුපළ අසලට දැවැන්ත ප්‍රහාරයක්
නේපාලයේ නව අගමැතිට ඉන්දීයාවෙන් සුභ පැතුම්
අයවැය නිසා ප්‍රංශය උණුසුම් !
දකුණු ආසියාවේ ප්‍රථම ඒකාබද්ධ සංචාරක පුරවරයේ සුක්කානම කමල් මුණසිංහට
ශ්‍රී ලංකාවේ සංචාරක ක්ෂේත්‍රය නව මානයකට ඔසවා තබමින්, කොළඹ නගරයේ ඉදිවූ අති දැවැන්ත ආයෝජනයක් වන Cinnamon Life at City of Dreams හි සාමාන්‍යාධිකාරී ධුරය සඳහා හෝටල්…
ජනප්‍රිය ලිපි
සිරිමාවෝ වර්ණ ප්රදානෝත්සවයේදී ශිෂ්‍යාව කළ චෝදනාවට විදුහල්පතිනියගෙන් පිළිතුරක්
කොළඹ සිරිමාවෝ බණ්ඩානායක බාලිකා විද්‍යාලයේ වර්ණ ප්‍රධාන උත්සවයේදී තමාට අසාධාරණයක් සිදුව ඇති බව පවසමින් එම…
ලිට්‍රෝ ගෑස් මිල ගැන නිවේදනයක් – ලාෆ්ස් ගෑස් මිල ඉහළට
මෙම මාසයේදී ලිට්‍රෝ ගෑස් මිලෙහි සංශෝධනයක් සිදු නොකෙරෙන බවට වාර්තා වනවා. ලෝක වෙළෙඳ පාළේ පවතින…
මුහුද පසුපසට-තවත් මිනිත්තු 30කින් ජපානයට මහා සුනාමියක්
තායිවානයේ නැගෙනහිර වෙරළට ඔබ්බෙන් වූ මුහුදු තීරයේ රික්ටර් මාපාංක 7.4ක ප්‍රබලත්වයෙන් යුත් භූ කම්පනයක් හටගෙන…











































