ලෝක සෞඛ්‍යට වැදගත් සැසියක් කොළඹදී ඇරඹෙයි
ලෝක සෞඛ්‍ය සංවිධානයේ දකුණු සහ අග්නිදිග ආසියාතික රටවලින් සමන්විත කලාපයේ 78 වන සමුළුව අද ආරම්භ වුණා. මෙය ලබන 15 වැනිදා දක්වා කොළඹ දී පැවැත්වීමට නියමිතයි. පුරා තෙදිනක් පැවැත්වෙන මෙම සමුළුව සඳහා සත්කාරකත්වය දරණු ලබන්නේ ශ්‍රී ලංකාවයි. ලෝක සෞඛ්‍ය සංවිධානයේ නිලධාරින් ඇතුළුව රටවල් 8 ක සෞඛ්‍ය…

මුදලිගේ සහ සිරිධම්ම හිමිගේ දින 90 හෙට ඉවරයි
අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ සහ පූජ්‍ය ගල්වැව සිරිධම්ම හිමියන් වහාම නිදහස් කරන්නැයි විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා අද පාර්ලිමේන්තුවේදී ඉල්ලීමක් කළා. එහිදී ඔහු…
දරුවා බිලිගත් වායු රයිෆලය
වායු රයිෆලයක් ක්‍රියාත්මක වීමෙන් තුවාල ලැබූ කුඩා දරුවෙකු මියගොස් තිබෙනවා. වයස අවුරුදු 5 ක් වන එම දරුවා කතරගම දෙටගම ප්‍රදේශයේ පදිංචිකරුවෙක් බවයි පොලීසිය පැවසුවේ. අනතුරෙන්…
අඩු වූ පීඩනය
තද සුළං සහ මුහුද රළු වීම පිළිබඳ කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් අවවාදාත්මක නිවේදනයක් නිකුත් කර තිබෙනවා. ඒ අනුව නිරිත දිග බෙංගාල බොක්ක ප්‍රදේශයේ පවතින අඩුපීඩන…
ගොවියාට සිදු වූ දේ
එළවලු වගාවෙන් ගොවීන් ඉවත් වීමේ අවදානමක් මතුව තිබෙනවා. ඒ, පෞද්ගලික බීජ ආනයනය කර බෙදා හරින බහුජාතික සමාගම් කිහිපයක් එළවලු සහ පළතුරු බීජ ඉහළ දැමීම හේතුවෙන්.…
අධිකරණයට භාරා වූ නීතිඥ නුවන් බෝපගේට ඇප
නීතිඥ නුවන් බෝපගේ අද සිය නීතිඥවරුන් මාර්ගයෙන් අධිකරණයට භාරවුනා. ජනාධිපති මන්දිරයට ඇතුළු වීමේ සිද්ධියේ 59 වන සැකකරු ලෙසයි මොහු නම් කර ඇත්තේ. කොටුව මහේස්ත්‍රාත් තිළිණ…
ණය සාකච්ඡාවට චීන දූත පිරිසක් එයි
චීන සංවර්ධන බැංකුවේ දූත පිරිසක් මෙරටට පැමිණ තිබෙනවා. ඒ මෙරට මුහුණදී ඇති ණය ගැටලුව සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහායි. මෙම පිරිස මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ…
විසර්ජන පනත් කෙටුම්පතේ තෙවන වර කියවීමේ කල්තබන ලද විවාදය
කාරක සභා අවස්ථාවේ සංශෝධන ඉදසිරිපත් කිරීම හේතුවෙන් දේශීය ආදායම් බදු සංශෝධන පනත් කෙටුම්පතේ ව්‍යවස්ථානුකලභාවය සම්බන්ධයෙන් ගැටළුකාරී තත්ත්වයක් නොමැති බවට ශ්‍රේෂ්ඨාධිකරණය දැනුම් දුන් බව කතානායක මහින්ද…
පාසල් උපකරණවල මිල ඉහළට
නව පාසල් වාරයේ පාසල් ළමුන්ට අවශ්‍ය පොත් පත්, සපත්තු, නිල ඇදුම්වල තවදුරටත් ඉහළ ගොස් ඇති බව භාණ්ඩ අලෙවි කරන ව්‍යාපාරිකයින් පවසනවා. අප වාර්තාකරු කියා සිටියේ…
ඩයනාගේ ගුවන් ගමන් තහනම තවත් දීර්ඝ වෙයි
කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය මගින් සංචාරක අමාත්‍ය ඩයනා ගමගේ මහත්මිය වෙත පනවා තිබූ විදේශ ගමන් තහනම තවදුරටත් දීර්ඝ කර තිබෙනවා. ඒ අනුව අධිකරණය නියෝග කර…
මැති ඇමති වත්කම් ගැන පාර්ලිමේන්තුවට යෝජනාවක්
මැති ඇමති වත්කම් ප්‍රකශ පොදු තැනක ප්‍රදර්ශනය කරන්නැයි පාර්ලිමේන්තුවට යෝජනාවක් පාර්ලිමේන්තුවේ සියලු මන්ත්‍රීවරුන් තම වත්කම් බැරකම් ප්‍රකශ මහජනතාවගේ දැන ගැනීම සඳහා ප්‍රසිද්ධ කිරීමට කටයුතු කරන්නැයි…
කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ නොසැළකිල්ලෙන් අහිමි වූ (කෙසෙල් අපනයන) චීන – ශ්‍රී ලංකා ගිවිසුම
මසකට කෙසෙල් මෙට්්රක් ටොන් 20,000 ක් අපනයනය කිරීම සඳහා චීනය සහ ශ්‍රී ලංකාව අතර අත්සන් කෙරුණු ගිවිසුම කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ නොසැළකිල්ල හේතුවෙන් අහිමි වී ඇති බවට…
උඩරට මාර්ගයේ දුම්රිය ධාවනයට බාධා
උඩරට මාර්ගයේ දුම්රිය ධාවනයට බාධා එල්ලවී තිබෙනවා. ඒ උඩරට පේරාදෙණිය සහ පිළිමතලාව අතර එළුගොඩ ප්‍රදේශයේ දී දුම්රියක් පීලිපැනිමට ලක්ව තිබීම හේතුවෙන්. අද උදෑසන පීලිපැනීම සිදුව…
මෝටර් වාහන ලියාපදිංචි ගාස්තු ඉහළට
මෝටර් වාහන ලියාපදිංචි ගාස්තු ඇතුළු අනෙකුත් ගාස්තු ඉහළ දමා තිබෙනවා. ප්‍රවාහන නහා මහා මාර්ග අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා නිකුත් කල ඇති විශේෂ ගැසට් නිවේදනයේ දැක්වෙන්නේ…
ගිනි ඇවිලෙන ගාසා තීරය
තව කියවන්නගාසා තීරයේ ගැටුම් අවසන් කිරීම සඳහා වන ගාසා සාම සමුළුව හෙට පැවැත්වෙනවා . ඒ අමෙරිකානු…
ඊශ්‍රායලය විසින් ඊයේ දිනයේ ගාසා තීරය වෙත එල්ල කළ ප්‍රහාරවලින් පුද්ගලයින් 80කට අධික පිරිසක් ජීවිතක්ෂයට…
2023 වසරේ යුධ ගැටුම් ආරම්භ වූ දා සිට මේ දක්වා ඊශ්‍රායල ප්‍රහාර හේතුවෙන් ගාසා තීරයේ…
කටාර් රාජ්‍යයේ අගමැති ෂෙයික් මෙහොමඩ් බින් සහ එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අකර හමුවක් සිදුව…
ඊශ්‍රායලය ගාසා නගරය වෙත ප්‍රහාරයක් සිදු කර තිබෙනවා. ප්‍රහාරයෙන් සිවිල් වැසියන් 50 කට අධික සංඛ්‍යාවක්…
කටාර් රාජ්‍යයට එල්ල කළ ඊශ්‍රායල ප්‍රහාරවලට තමන් කිසිදු සම්බන්ධයක් නොමැති බව අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්…
වසර 12කට වතාවක් පිපෙන ඇන්තෝනියස් කුලයට අයත් නෙළුව ශාකවල හටගෙන තිබෙන නෙළුව මල් බලන්නට සති…
කාන්තා ලෝක කුසලානයේ 14 වන තරගය අද
2025 කාන්තා ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ 14 වන තරගය අද ඉන්දියාවේ විශාකාපට්නම් හිදී පැවැත්වෙනවා. ඒ, බංගලාදේශ සහ දකුණු අප්‍රිකානු කාන්තා කණ්ඩායම් අතරයි. තරගය මෙරට…
කාන්තා ලෝක කුසලානයේ ඉන්දීය – ඕස්ට්‍රේලියානු ගැටුම අද
කාන්තා ලෝක කුසලානයේ දහතුන් වැනි තරඟය අද පැවැත්වෙනවා ඒ ඉන්දීය කාන්තා කණ්ඩායම…
පිටිය මැදදි චමරි ආබාධයකට ලක්වෙයි
අයි.සී.සී. කාන්තා ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අද(11) පැවැත්වෙන තරගයේදී ශ්‍රී ලංකා කාන්තා…
ශ්‍රී ලංකා කාන්තා සහ එංගලන්ත කාන්තා ගැටුම අද
අයි.සී.සී. කාන්තා ලෝක කුසාලන එක්දින ක්‍රිකට් තරගාවලියේ 12 වන තරගය අද(11) කොලඹ…
ඊශ්‍රායල – පලස්තීන යුද්ධය අවසන් බව ඩොනල්ඩ් ට්‍රම්ප් පවසයි
ඊශ්‍රායලය හා පලස්තීනය අතර යුද්ධය අවසන් බව ඇමරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසනවා. ගාසා තීරයේ ප්‍රාණ ඇපකරුවන් නිදහස් කර ගැනීම සඳහා ඊශ්‍රායලයට යන අතරතුර අමෙරිකානු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප්යුද්ධය අවසන් බවට පවසා තිබෙනවා. ඊශ්‍රායලය සහ හමාස් අතර එකඟ වූ සටන් විරාම ගිවිසුම යටතේ ගාසා තීරයෙන් ප්‍රාණ ඇපකරුවන් නිදහස් කර ගැනීම සඳහා ඊශ්‍රායලයට යන අතරතුර ඇමරිකානු ජනාධිපති…
අමෙරිකාවේ තීරුබදු ඉහළ දැමීම පිළිබදව චීනය ප්‍රතිචාර දක්වයි
ගාසා සාම සමුළුව හෙට
ඉන්දියාව පෙරළියකට සැරසෙයි
ඉන්දීය රුපියල් භාවිත කරමින් ශ්‍රී ලංකාව ඇතුළු කලාපීය රටවල් සමග වෙළෙඳ ගනුදෙනු සිදුකිරීමට ඉන්දීය මහ බැංකුව තීරණය කර තිබෙනවා. විදෙස් මාධ්‍ය සදහන් කරන්නේ ශ්‍රී ලංකාව,…
ජනප්‍රිය ලිපි
මුහුද පසුපසට-තවත් මිනිත්තු 30කින් ජපානයට මහා සුනාමියක්
තායිවානයේ නැගෙනහිර වෙරළට ඔබ්බෙන් වූ මුහුදු තීරයේ රික්ටර් මාපාංක 7.4ක ප්‍රබලත්වයෙන් යුත් භූ කම්පනයක් හටගෙන…
සහන පිට සහන-මත්පැන් මිලත් පහළට?
එළැඹෙන සිංහල හා හින්දු අලුත් අවුරුද්දට පෙර මත්පැන් මිල පහත හෙළීම සඳහා උත්සාහ ගන්නා බව…
කෙහෙළිය, උඹලට මොනා කියන්නද කියලා මට තේරෙන්නෑ.
මේ දවස්වල වැඩියෙන්ම කතාවෙන පවුලක් තමයි කෙහෙළිය රඹුක්වැල්ල පවුල. කෙහෙළිය රඹුක්වැල්ල, බිරිඳ, දියණියන් දෙදෙනා සහ…