විදුලි ගාස්තුවට වෙච්ච දේ ….
පවතින විදුලි ගාස්තුවම ඉදිරි මාස තුන සදහාද පවත්වාගෙන යාමට මහජන උපයෝගිතා කොමිසම තීරණය කර තිබෙනවා. එම කොමිසම අද (14) පෙරවරුවේ පැවැත්වූ මාධ්‍ය හමුවේදී මේ බව සදහන් කළා. කෙසේ වෙතත් කාර්තු අනුව ඉදිරියේදී විදුලි ගාස්තු සංශෝධනය කරන බවයි මහජන උපයෝගිතා කොමිසම පැවසුවේ. නව විදුලි බල පනත…

සැප්තැම්බර් මාසයේ ලක්ෂයකට අධික සංචාරකයින් පිරිසක්
සැප්තැම්බර් මාසය තුළ දී මෙරටට පැමිණි සංචාරකයින් සංඛ්‍යාව 158,971ක් බව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරි පවසනවා. මෙය පසුගිය වසරේ අගෝස්තු මාසයේදී පැමිණි සංචාරක සංඛ්‍යාවට සාපේක්ෂව…
ශ්‍රී ලංකාවේ ආර්ථික ප්‍රතිසංස්කරණ යහපත්- ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් සහතිකයක්
ශ්‍රී ලංකාවේ ආර්ථික ප්‍රතිසංස්කරණ වැඩපිළිවෙල කැපී පෙනෙන ප්‍රගතියක් අත්කර ගෙන ඇති බව අන්තර්ජාතික මූල්‍ය අරමුදල පවසනවා. අමෙරිකාවේ වොෂින්ටන් මූලස්ථානයේ පැවැති මාධ්‍ය හමුවකදී එම අරමුදලේ සන්නිවේදන…
ගිනි අවියක් සමග පුද්ගලයෙක් අත්අඩංගුවට
ටී-56 වර්ගයේ උණ්ඩ යෙදිය හැකි මෙරට නිෂ්පාදිත ගිනි අවියක් සමග පුද්ගලයෙක් කතරගමදී අත්අඩංගුවට ගෙන තිබෙනවා. මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ කතරගම වල්ලිමාතාගම ප්‍රදේශයේ ප දිංචිව සිටි…
පෝය දවසේ බිස්නස් එකට පෙරපු බඩු පොලිසියට මාට්ටු වෙයි
අමාද්‍යප දිනයේදී හා පොහෝ දිනයේදී සුරාසැල් වසා තැබෙන නිසාවෙන් තලාව ප්‍රදේශයේ අලෙවිය සඳහා සකසමින් තිබූ නීති විරෝධී මත්පැන් තොගයක් නිපදවමින් තිබූ තලාව හිරිගොල්ලේගම ප්‍රදේශයේ මහා…
හැටන් දුම්රිය ස්ථානය රුපියල් ලක්ෂ 42ක අමතර ආදායමක් උපයයි
එළැඹෙන දීපාවලි උත්සව සමය වෙනුවෙන් හැටන් දුම්රිය ස්ථානය සතු වර්ග අඩි 23000ක ගොඩනැගිලි දෙකක් දින 14කට තාවකාලිකව වෙළෙඳාම් කිරීමට ලබාදීමෙන් දුම්රිය දෙපාර්තමේන්තුවට රුපියල් 4,210,000 ක…
විදුලි සැර වැදී මියගිය වල් අලියෙක් හමුවෙයි
කැබිතිගොල්ලෑව ඉහලවැව ප්‍රදේශයේ පිහිටි වගා බිමකදී මියගිය වල් අලියෙකුගේ සිරුරක් ඊයේ(04) හමු වූ බව මැදවච්චිය වනජීවි නිලධාරින් පවසනවා. කැබිතිගොල්ලෑව ප්‍රාදේශීය ලේකම් බලප්‍රදේශයේ, තුලාන අංක 23,…
නාරම්මල රිය අනතුරකින් තිදෙනෙක් මරුට
නාරම්මල නගරය ආසන්නයේදී සිදු වූ රිය අනතුරකින් පුද්ගලයන් තිදෙනෙක් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. පොලිසිය කියා සිටියේ අද(05) අලුයම නාරම්මල, කුරුණෑගල මාර්ගයේ නාරම්මල නගරය ආසන්නයේදී කුරුණෑගල දෙස…
වෙඩි තැබීමේ සිද්ධියකට සම්බන්ධ සැකකරුවෙක් අත්අඩංගුවට
වෙඩි තබා මනුෂ්‍ය ඝාතනයට තැත් කිරීමකට සම්බන්ධ සැකකරුවෙකු අයිස් මත්ද්‍රව්‍ය සමග කොළඹ උතුර කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. පොලිසිය කියා සිටියේ ඔක්තෝබර්…
බුලත් මිල ඉහළට – විටක් 70-80 දක්වා ඉහළට
දේශීය වෙළෙඳ පොලේ බුලත් මිල අධික ලෙස ඉහළ යාම හමුවේ තම වෙළෙඳාම් කටුතු අඩාල වී ඇති බව හැටන් ප්‍රදේශයේ බුලත් පුවක් වෙළෙඳ සැල්වල හිමිකරුවන් කියා…
දිවයිනේ බොහෝ පළාත්වලට සවස් කාලයේ වැසි
සවස් කාලයේ ගිගුරුම් සහිත වැසි ඇතිවීම සදහා හිතකර වායුගෝලීය තත්ත්වයක් පැවතිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. ඒ සමඟ ඇති විය හැකි තද වැසි, තද…
ඇල්පිටියේ නිවසකට වෙඩි ප්‍රහාරයක්
ඇල්පිටිය, ඕමත්ත ප්‍රදේශයේ නිවසකට ඊයේ රාත්‍රී වෙඩි ප්‍රහාරයක් එල්ල වී තිබෙනවා. යතුරුපැදියකින් පැමිණි පුද්ගලයෙකු විසිනුයි වෙඩි තැබීම සිදු කර ඇත්තේ. වෙඩි තැබීමෙන් නිවසේ සිටි කිසිවෙකුට…
ප්‍රදේශ කිහිපයක රිය අනතුරු
ප්‍රදේශ කිහිපයක සිදුවූ රිය අනතුරු කිහිපයකින් තරුණියන් දෙදෙනෙකු ඇතුළු පුද්ගලයින් 06 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. ඊයේ මෙම අනතුරු සිදුව තිබුණේ හොරණ, පින්නවල, තිරුක්කෝවිල්, කටුවන සහ…
අද ලෝක ගුරු දිනයයි.
ඔක්තෝම්බර් 5 වන දින ලෝක ගුරු දිනය ලෙස නම් කර ඇත්තේ යුනෙස්කෝ ආයතනය විසින් ලෝක ගුරු ප්‍රඥප්තිය අත්සන් කිරීමට යෙදුණේ එදින බැවින් නිසාවෙනි. කෙසේ නමුත්…
ගිනි ඇවිලෙන ගාසා තීරය
තව කියවන්නගාසා තීරයේ ගැටුම් අවසන් කිරීම සඳහා වන ගාසා සාම සමුළුව හෙට පැවැත්වෙනවා . ඒ අමෙරිකානු…
ඊශ්‍රායලය විසින් ඊයේ දිනයේ ගාසා තීරය වෙත එල්ල කළ ප්‍රහාරවලින් පුද්ගලයින් 80කට අධික පිරිසක් ජීවිතක්ෂයට…
2023 වසරේ යුධ ගැටුම් ආරම්භ වූ දා සිට මේ දක්වා ඊශ්‍රායල ප්‍රහාර හේතුවෙන් ගාසා තීරයේ…
කටාර් රාජ්‍යයේ අගමැති ෂෙයික් මෙහොමඩ් බින් සහ එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අකර හමුවක් සිදුව…
ඊශ්‍රායලය ගාසා නගරය වෙත ප්‍රහාරයක් සිදු කර තිබෙනවා. ප්‍රහාරයෙන් සිවිල් වැසියන් 50 කට අධික සංඛ්‍යාවක්…
කටාර් රාජ්‍යයට එල්ල කළ ඊශ්‍රායල ප්‍රහාරවලට තමන් කිසිදු සම්බන්ධයක් නොමැති බව අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්…
වසර 12කට වතාවක් පිපෙන ඇන්තෝනියස් කුලයට අයත් නෙළුව ශාකවල හටගෙන තිබෙන නෙළුව මල් බලන්නට සති…
මෙටා සමාගම (Meta) විසින් “Parental Controls” නමින් නව මාපිය පාලන විශේෂාංගයක් හඳුන්වා දී තිබේ. එමඟින් දෙමාපියන්ට තම දරුවන්ගේ Facebook Messenger…
අඹු සැමියන් ලෙස ජීවත් වූ යුවල 11 ක් නීත්‍යානුකූල විවාහ ගිවිස ගැන්වීම අද (20) දින වරකාපොල ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේදී සිදුකර…
කාන්තාවන් දෙදෙනෙකුට බැන තර්ජනය කර එක් කාන්තාවකගේ මුහුණ බද්ධ කර සකස් කරන ලද අසභ්‍ය වීඩියෝ පට ටික්ටොක් සමාජ මාධ්‍ය ජාලයට…
කාර්යාලයේ තිබෙන සීල සමාධි වැඩසටහනට යන බව පවසා වෙනත් කාන්තාවක් සමග ගොස් දන්සලක ආහාර ලබාගන්නා අයුරු රූපවාහිනි ප්‍රවෘත්තිවලින් දුටු බිරිඳ…
කාන්තාවන්ගේ සම සුදුවීමට භාවිත කරන ක්‍රීම් සහ දියර වර්ගවල අනුමත සීමාව ඉක්මවා රසදිය අඩංගු බවට පර්යේෂණාගාර වාර්තාවකින් තහවුරු වී තිබෙනවා.…
පොලිස් කොස්තාපල්වරියක විවාහ කරගන්නා බවට පොරොන්දු වී ඇයගෙන් රුපියල් ලක්ෂයක මුදලක් වංචා කළ පොලිස් කොස්තාපල්වරයකු අත්අඩංගුවට ගත් බව පොලීීීීසිය ප්‍රකාශ…
කාන්තා ලෝක කුසලානයේ 14 වන තරගය අද
2025 කාන්තා ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ 14 වන තරගය අද ඉන්දියාවේ විශාකාපට්නම් හිදී පැවැත්වෙනවා. ඒ, බංගලාදේශ සහ දකුණු අප්‍රිකානු කාන්තා කණ්ඩායම් අතරයි. තරගය මෙරට…
කාන්තා ලෝක කුසලානයේ ඉන්දීය – ඕස්ට්‍රේලියානු ගැටුම අද
කාන්තා ලෝක කුසලානයේ දහතුන් වැනි තරඟය අද පැවැත්වෙනවා ඒ ඉන්දීය කාන්තා කණ්ඩායම…
පිටිය මැදදි චමරි ආබාධයකට ලක්වෙයි
අයි.සී.සී. කාන්තා ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අද(11) පැවැත්වෙන තරගයේදී ශ්‍රී ලංකා කාන්තා…
ශ්‍රී ලංකා කාන්තා සහ එංගලන්ත කාන්තා ගැටුම අද
අයි.සී.සී. කාන්තා ලෝක කුසාලන එක්දින ක්‍රිකට් තරගාවලියේ 12 වන තරගය අද(11) කොලඹ…
ආසියානු කුසලානය වෙනුවෙන් ශ්‍රී ලංකාව හෙට තරග බිමට
ආසියානු කුසලානයේ සිව් වන තරගය අද
ආසියානු කුසලාන විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියේ තෙවන තරගය ඇරඹෙයි
කාන්තා ලෝක කුසලානයට යන ශ්‍රී ලංකා සංචිතය නම් කෙරේ
තවත් ජනාධිපතිවරයෙක් රටින් පලා යයි !
මැඩගස්කරයේ ජනාධිපති ඇන්ඩ්‍රි රැජොයෙලිනා රටින් පලාගොස් ඇති බව තහවුරු වී තිබෙනවා . එරට මාධ්‍ය වාර්තා කලේ ජනාධිපතිවරයා පලා ගොස් ඇත්තේ ජනතා විරෝධය මධ්‍යයේ දේශපාලන අර්බුදය උත්සන්න වී ඇති පසුබිමකයි ඔහු ප්‍රංශයට පලාගොස් ඇති බවයි එරට මාධ්‍ය අනාවරණය කලේ. කෙසේ වෙතත්, ප්‍රංශ බලධාරීන් අවධාරණය කළේ සැප්තැම්බර් 25 සිට රට දෙදරා ගිය මැඩගස්කරයේ අභ්‍යන්තර අර්බුදයට ඔවුන්…
ඊශ්‍රායල – පලස්තීන යුද්ධය අවසන් බව ඩොනල්ඩ් ට්‍රම්ප් පවසයි
අමෙරිකාවේ තීරුබදු ඉහළ දැමීම පිළිබදව චීනය ප්‍රතිචාර දක්වයි
මැඩගස්කර ජනාධිපතිවරයා රජය විසුරුවා හරියි
ඉන්දුනීසියාවේ පාසල් ගොඩනැගිල්ලක් කඩාවැටෙයි
ඉන්දියාව පෙරළියකට සැරසෙයි
ඉන්දීය රුපියල් භාවිත කරමින් ශ්‍රී ලංකාව ඇතුළු කලාපීය රටවල් සමග වෙළෙඳ ගනුදෙනු සිදුකිරීමට ඉන්දීය මහ බැංකුව තීරණය කර තිබෙනවා. විදෙස් මාධ්‍ය සදහන් කරන්නේ ශ්‍රී ලංකාව,…
ජනපතිට ලොතරැයි දිනුමක් (PHOTOs)
කොච්චර මුදල් අච්චු ගැසුවත් මගේ පඩිය ලක්ෂ 4යි
විදේශ විනිමය ඉපැයීමේ අලුත්ම දොරටුව
වට්ස්ඇප් – නව විශේෂාංගයක් එයි
ජනප්‍රිය ලිපි
මුහුද පසුපසට-තවත් මිනිත්තු 30කින් ජපානයට මහා සුනාමියක්
තායිවානයේ නැගෙනහිර වෙරළට ඔබ්බෙන් වූ මුහුදු තීරයේ රික්ටර් මාපාංක 7.4ක ප්‍රබලත්වයෙන් යුත් භූ කම්පනයක් හටගෙන…
සහන පිට සහන-මත්පැන් මිලත් පහළට?
එළැඹෙන සිංහල හා හින්දු අලුත් අවුරුද්දට පෙර මත්පැන් මිල පහත හෙළීම සඳහා උත්සාහ ගන්නා බව…
කෙහෙළිය, උඹලට මොනා කියන්නද කියලා මට තේරෙන්නෑ.
මේ දවස්වල වැඩියෙන්ම කතාවෙන පවුලක් තමයි කෙහෙළිය රඹුක්වැල්ල පවුල. කෙහෙළිය රඹුක්වැල්ල, බිරිඳ, දියණියන් දෙදෙනා සහ…