ජින්තුපිටියේ වෙඩි තැබීමක් – අයෙක් මරුට – දරුවන් දෙදෙනෙකුට තුවාල
වෙරළබඩ පොලිස් බලප්‍රදේශයේ ජින්තුපිටිය 125 වත්ත ප්‍රදේශයේදී ඊයේ(16) රාත්‍රීයේ සිදු වූ වෙඩි තැබීමෙන් බරපතල තුවාල ලබා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කරන ලද පුද්ගලයා ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. පොලිසිය කියා සිටියේ එලෙස මරණයට පත්ව ඇත්තේ වයස අවුරුදු 44ක් වූ නසරේන් නොහොත් කොන්ස්ටන් නමැති අයෙක් බවයි. එල්ල වූ…
රාජ්‍ය සහ අර්ධ රාජ්‍ය වෘත්තිකයන් අදත් විරෝධතාවක
ඉල්ලීම් කිහිපයක් මූලික කරගනිමින් රාජ්‍ය හා අර්ධ රාජ්‍ය වෘත්තීය සමිති එකමුතුව අද දින සිය ආයතන ඉදිරිපිට උද්ඝෝෂණ ක්‍රියාමාර්ගයක් සිදු කරමින් පවතිනවා. ඒ සදහා ගුරු සංගම්,…
ආණ්ඩුව පෙරළිය හැක්කේ මහ ඡන්දයකින් පමණයි
ආණ්ඩු වෙනසක් ඇති කළ හැක්කේ පාර්ලිමේන්තු මැතිවරණයකින් පමණක් බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා. මහ පාරට පැමිණ උද්ඝෝෂණ සිදු කිරීම ඊට විකල්පයක් නොවන බවටයි ජනාධිපතිවරයා…
පැය 24ක ජල කප්පාදුවක්
කොළඹ ප්‍රදේශ කිහිපයකට පැය 24ක කාලයක් ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය පවසනවා . මෙලෙස ජල සැපයුම අත්හිටුවීම සිදු කෙරෙන්නේ කොළඹ…
ගමනාගමන මණඩල සේවක පෙබරවාරි වැටුප ප්‍රමාදයකින් තොරව ගෙවීමට පියවර
ශ්‍රී ලංකා ගමනාගමන මණඩලයේ සේවකයිනගේ පෙබරවාරි මස වැටුප් මීට ඉහත මාසවල ගෙවීම් කළ ආකාරයටම ප්‍රමාදයකින් තොරව ගෙවීමට අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාවේදී එකඟත්වය පළ කර තිබෙනවා.…
මැතිවරණයක් අවශ්‍ය නැති අයට ලාල්කාන්තගෙන් ආරාධනාවක්
මැතිවරණ අවශ්‍ය නොවන බවට ප්‍රකාශ කරන පුද්ගලයන්ටද පාගමනක් යන ලෙස ආරාධනා කරන බව ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන මණ්ඩල සභික කේ.ඩී ලාල් කාන්ත මහතා පවසනවා. ලාල්…
විපක්ෂ නායක සජිත්ගෙන් සහතිකයක්
සමගි ජන බලවේග රජයක් තුළ යුක්තිව සාධාරණත්වය රජයන ආර්ථික රටාවක් මෙරට තුළ ස්ථාපනය කරන බව එම පක්ෂයේ නායක, විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා. නිරුත්තර රටක…
කච්චතිව් ශාන්ත අන්තෝනි දේවස්ථානයේ වාර්ෂික මංගල්‍යය අද ඇරඹේ
කච්චතිව් දුපතේ ශාන්ත අන්තෝනි දේවස්ථානයේ වාර්ෂික මංගල්‍යය අද(03) ආරම්භ වීමට නියමිතයි. ඉන්දීය හා ලාංකීය බැතිමතුන්ගේ සහභාගීත්වයෙන් එය එළඹෙන සෙනසුරාදා දිනය දක්වා පැවැත්වෙනු ඇති. යාපනය රදගුරු…
හරිත බලශක්ති ආර්ථිකය මගින් ශ්‍රී ලංකාව ජාත්‍යන්තර තලයට ඔසවා තබනවා
හරිත බලශක්ති ආර්ථිකයක් මගින් ශ්‍රී ලංකාවේ ආර්ථිකය ජාත්‍යන්තර තලයට ඔසවා තැබිය හැකි පදනම නිර්මාණය කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා. මින්නේරීය ප්‍රදේශයේ පැවති උත්සවයකට…
මහජන උපයෝගීතා කොමිසමට නව උපසභාපතිවරයෙක්
මහජන උපයෝගීතා කොමිසමට නව උප සභාපතිවරයෙකු පත්කර තිබෙනවා. කොමිසමේ සභාපති ජනක රත්නායක මහතා පැවසුවේ එස් ජී සේනාරත්න මහතා කොමිසමේ උප සභාපති තනතුරට පත්කර ඇති බවයි.…
මැතිවරණය පැවැත්වෙන දිනය අද ප්‍රකාශයට
පළාත් පලන මැතිවරණ පැවැත්වෙන නව දිනය අද ප්‍රකාශයට පත්කිරීමට නියමිතව තිබෙනවා. මැතිවරණ කොමිසම අද(03) ඒ සම්බන්ධයෙන් තීරණයක් ගැනීමට නියමිතයි. පළාත් පාලන මැතිවරණය මැයි මාසයේ පැවැත්වෙනු…
18න් පහළ ළමයින්ට ටික්ටොක් භාවිතයට සීමාවක්
වයස අවුරුදු 18න් පහළ ළමයින්ට ටික්ටොක් සමාජ මාධ්‍ය යෙදවුම භාවිතය පැයක කාලයකට සීමාකිරීමට එම සමාගම තීරණය කර තිබෙනවා. ඒ සඳහා වන ක්‍රමවේදය ඉදිරියේ දී හදුන්වා…
මහජන උපයෝගීතා කොමිසම සඳහා නියෝජ්‍ය සභාපතිවරයෙක්
මහජන උපයෝගීතා කොමිසම සඳහා නියෝජ්‍ය සභාපතිවරයෙකු පත්කර තිබෙනවා . එහි සභාපති ජනක රත්නායක මහතා පවසන්නේ තමන්ට හිමිව ඇති බලතල අනුව එස් ජී සේනාරත්න මහතාව අද…
කච්චතිව් දූපතේ ශාන්ත අන්තෝනි දේවස්ථානයේ මංගල්‍යය හෙට
කච්චතිව් දූපතේ ශාන්ත අන්තෝනි දේවස්ථානයේ වාර්ෂික මංගල්‍යය හෙට ආරම්භ වීමට නියමිතයි. ඉන්දීය හා ලාංකීය බැතිමතුන්ගේ සහභාගීත්වයෙන් එය අනිද්දා දක්වා පැවැත්වෙනු ඇති. යාපනය රඳගුරු ජස්ටින් ඥානප්‍රකාශම්…
ගිනි ඇවිලෙන ගාසා තීරය
තව කියවන්නරුසියාව විසින් න්‍යෂ්ටික බලයෙන් ක්‍රියාකරන බුරෙවෙස්ට් කෲස් මිසයිලයක් සාර්ථක ලෙස අත්හදා බැලූ බව ජනපති පුටින්…
ඇෆ්ගනිස්ථානයේ කන්දහාර් පළාතේ ස්පින් බොල්ඩක් දිස්ත්‍රික්කය ඉලක්ක කර පාකිස්තාන හමුදාව ප්‍රහාරයක් දියත් කර තිබෙනවා. ප්‍රහාරයෙන්…
හමාස් සංවිධානය විසින් රඳවාගෙන සිටි තවත් මියගිය ප්‍රාණ ඇපකරුවන් හතර දෙනෙකුගේ සිරුරු නැවත භාර දී…
පාකිස්තානය සහ ඇෆ්ගනිස්තානය පැය 48ක තාවකාලික සටන් විරාමයකට එකඟ වී තිබෙනවා.. ඒ අනුව පාකිස්තාන වේලාවෙන්…
ගාසා තීරයේ ගැටුම් අවසන් කිරීම සඳහා වන ගාසා සාම සමුළුව හෙට පැවැත්වෙනවා . ඒ අමෙරිකානු…
ඊශ්‍රායලය විසින් ඊයේ දිනයේ ගාසා තීරය වෙත එල්ල කළ ප්‍රහාරවලින් පුද්ගලයින් 80කට අධික පිරිසක් ජීවිතක්ෂයට…
ඇල්ල, පුංචි ලෝකාන්තය මුදුණේ සෙල්ෆි ඡායාරූපයක් ලබාගැනීමට ගිය විදෙස් ජාතික දරුවෙක් බෑවුම් සහිත ස්ථානයකින් පහළට…
ශ්‍රී ලංකා පාකිස්තානු පළමු විස්සයි විස්ස තරගය අද සවස දඹුල්ලේදී
සංචාරක පාකිස්තානු කි‍්‍රකට් කණ්ඩායම සහ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම අතර පළමු විස්සයි විස්ස ක්‍රිකට් තරගය අද(07) රාත්‍රී 7ට පමණ ආරම්භ වීමට නියමිතයි. තරග තුනකින්…
ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුවට නව අධ්යක්ෂ ජනරාල්වරයෙක්
ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂ ජනරාල්වරයා ලෙස එස්. අච්චුදන් මහතා ඊයේ (02) නිල…
ශ්‍රී ලංකා රග්බි පාපන්දු සංගමයෙන් ඉල්ලීමක්
ශ්‍රී ලංකා රග්බි පාපන්දු සංගමය පවත්වනු ලබන අන්තර් ක්‍රීඩා සමාජ ලීග් රග්බි…
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ වේග පන්දු උපදේශක තනතුර ලසිත් මාලිංගට
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ වේග පන්දු උපදේශක සහ පුහුණුකරු ලෙස හිටපු ශ්‍රී…
ජනපති ට්‍රම්ප්ගෙන් ඉරාන බලධාරීන්ට අනතුරු ඇඟවීමක්
තමා ධවල මන්දිරයට පැමිණි වහාම ඉරාන මරණ සම්බන්ධයෙන් වාර්තාවක් ලබා ගන්නා බවත්, ඊට දැඩි ප්‍රතිචාර දක්වන බවත්, අමෙරිකානු ජනාධිපති ඩොනල්ට් ට්‍රම්ප් පවසනවා. එමෙන්ම විරෝධතා නතර නොකර ඉදිරියටම රැගෙන යන ලෙසයි සිය ටෲත් සමාජ මාධ්‍ය ඔස්සේ සටහනක් තබමින් ඔහු කියා සිටියේ. කෙසේවෙතත් ඉරාන විරෝධතාවලින් මේ වනවිට 2,000කට වැඩි පිරිසක් මියගොස් ඇති බවද විදෙස් වාර්තා සඳහන්…
පැසිෆික් කලාපයේ කම්පනයක්
ඉරානය සමග ගනුදෙනු කරන රටවල්වලට ට්‍රම්ප්ගෙන් තීරු බද්දක්
ජාතික උද්භිද උද්‍යාන දෙපාර්තමේන්තුවේ ආදායම ඉහළට
ජාතික උද්භිද උද්‍යාන දෙපාර්තමේන්තුවේ මෙම වසරේ ආදායම පසුගිය වසරට සාපේක්ෂව සියයට විසි එකකින් ඉහළ ගොස් තිබෙනවා. ඒ මෙම වසරේ විදේශ සංචාරකයන්ගේ පැමිණීම ඉහළ යාම හේතුවෙන්. පසුගිය…
ජනප්‍රිය ලිපි
සිරිමාවෝ වර්ණ ප්රදානෝත්සවයේදී ශිෂ්‍යාව කළ චෝදනාවට විදුහල්පතිනියගෙන් පිළිතුරක්
කොළඹ සිරිමාවෝ බණ්ඩානායක බාලිකා විද්‍යාලයේ වර්ණ ප්‍රධාන උත්සවයේදී තමාට අසාධාරණයක් සිදුව ඇති බව පවසමින් එම…
ලිට්‍රෝ ගෑස් මිල ගැන නිවේදනයක් – ලාෆ්ස් ගෑස් මිල ඉහළට
මෙම මාසයේදී ලිට්‍රෝ ගෑස් මිලෙහි සංශෝධනයක් සිදු නොකෙරෙන බවට වාර්තා වනවා. ලෝක වෙළෙඳ පාළේ පවතින…
මුහුද පසුපසට-තවත් මිනිත්තු 30කින් ජපානයට මහා සුනාමියක්
තායිවානයේ නැගෙනහිර වෙරළට ඔබ්බෙන් වූ මුහුදු තීරයේ රික්ටර් මාපාංක 7.4ක ප්‍රබලත්වයෙන් යුත් භූ කම්පනයක් හටගෙන…







































