රතු නිවේදන නිකුත් කර තිබූ සැකකරුවෙක් දිවයිනට
රතු නිවේදන නිකුත් කර තිබූ සැකකරුවෙක් දිවයිනට රැගෙනවිත් තිබෙනවා. මහජන ආරක්සක අමාත්‍යවරයා සහ අමාත්‍යංශය ලේකම්වරයාගේ සම්බන්ධීකරණය හරහා පොලිස්පතිවරයා විසින් ඉන්දීය රජය, ශ්‍රී ලංකාවේ ඉන්දීය මහකොමසාරිස් කාර්යාලය හා ඉන්දීය ආරක්ෂක අංශ සමග කරනු ලැබූ සෘජු සාකච්ඡාවක ප්‍රතිඵලයක් ලෙස රතු නිවේදන නිකුත් කර තිබූ විදෙස්ගතව සිටි සංවිධානාත්මක…
වර්ජනයට සහය නොවී රෝගී සත්කාරවල නිරත වූ සේවකයින් ඇගයීමට තීරණයක්
සෞඛ්‍ය වර්ජනයට සහය නොවී රෝගී සත්කාරවල නිරත වූ සේවකයින් ඇගයීමට සෞඛ්‍ය අමාත්‍යංශය තීරණය කර තිබෙනවා. නිවේදනයක් නිකුත් කරමින් එම අමාත්‍යාංශය සදහන් කළේ සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය…
මේ වන විට පවතින්නේ ඒකාධිපති ආණ්ඩුවක් බව විපක්ෂ නායක කියයි
මේ වන විට පවතින්නේ ඒකාධිපති විධායක ජනාධිපති ආණ්ඩුවක් බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා. එමෙන්ම අධිකරණයේ මෙන්ම පාර්ලිමේන්තුවේ ද බලතල කප්පාදු කිරීමට ජනාධිපතිවරයා ක්‍රියා…
මඩ පොහොර රැගත් නෞකාවක් කොළඹ වරායට පැමිණෙයි
වගා කන්න 3 කට පසු පළමු වතාවට මෙරටට ගොවි ජනතාවට වී වගාවට අවශ්‍ය මඩ පොහොර රැගත් නෞකාවක් අද කොළඹ වරායට පැමිණ තිබෙනවා. එම නෞකාවෙන් මඩ…
වර්ජන හේතුවෙන් රටේ දල දේශීය නිෂ්පාදිතයෙන් රුපියල් බිලියන 46 ක් දෛනිකව අහිමි වන බව මුදල් ඇමති කියයි
රට පත්ව ඇති ආර්ථික අර්බුදයෙන් ගොඩගෙන ඉදිරියේදී ජනතාවට තවත් සහන ලබා දීමට සූදානම් බව වෙළද අමාත්‍ය නලීන් ප්‍රනාන්දු මහතා පවසනවා. රට ඉදිරියට ගෙන යාම සදහා…
නීති විරෝධීව විදේශ ගතවීමට සිටි 17 දෙනෙකු අත්අඩංගුවට
නීති විරෝධි ලෙස මුහුදු මාර්ගයෙන් විදේශ ගත වීම සදහා නිවසක රැදි සිටි 17 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. මඩකලපුව දිස්ත්‍රික් අපරාධ විමර්ශන ඒකකයට ලැබුණු තොරතුරක් මත…
මැතිවරණ කොමිසම අද රැස් වෙයි
මැතිවරණ කොමිෂන් සභාවේ රැස්වීමක් අද පෙරවරු 10.30 ට පැවැත්වෙන බව එහි සභාපති නිමල් පුංචිහේවා මහතා පවසනවා. මුදල් අමාත්‍යාංශය පළාත් පාලන මැතිරවණය පැවැත්වීමට අවශ්‍ය මුදල් ප්‍රතිපාදන…
පනාගොඩ යුධ හමුදා කඳවුරෙන් ගිණි අවියක් පැහැර ගැනීමේ සිද්ධියට දෙදෙනෙකු අත්අඩංගුවට
පනාගොඩ යුද හමුදා කඳවුරේ ආරක්ෂක කුටියක රාජකාරියේ යෙදී සිටි සෙබළෙකු හට නිකුත් කරන ලද ටී – 56 වර්ගයේ ගිනිඅවියක්, පතරොම් 90ක් අඩංගු පතරොම් ගැබ් 3ක්…
දිවයිනේ ප්‍රදේශ කිහිපයකට ගිගුරුම් සහිත වැසි
දිවයිනේ බොහෝ ප්‍රදේශවල සවස් කාලයේ ගිගුරුම් සහිත වැසි ඇති වීමට හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. බස්නාහිර, සබරගමුව, උතුරු මැද, වයඹ සහ ඌව පළාත්වලත් ගාල්ල,…
ඉතාලි – ශ්‍රී ලංකා හමුදා පුහුණු හුවමාරුව පිළිබද අවධානය
ඉතාලිය සහ ශ්‍රී ලංකාව අතර හමුදා පුහුණු හුවමාරු කර ගැනීම පිළිබද අවධානය යොමුව තිබෙනවා. ආරක්ෂක ලේකම් කමල් ගුණරත්න මහතා සහ ඉතාලි ආරක්ෂක උපදේශක කැප්ටන් ෆැබියෝ…
විජේදාස රාජපක්ෂ රස පරීක්ෂක දෙපාර්තමේන්තුවේ නිරීක්ෂණ චාරිකාවක
අධිකරණ අමාත්‍ය ආචාර්ය විජේදාස රාජපක්ෂ මහතා රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුවට පැමිණ තිබෙනවා. ඒ රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුවේ පවතින ගැටලු සම්බන්ධයෙන් සොයා බැලීමක් සිදුකිරීමටයි. අමාත්‍යවරයා රජයේ…
පොදු එතඟතාවයකින් ණය ප්‍රතිව්‍යුහගත කරන බව මුදල් ඇමති කියයි
සියළු පාර්ශව සමග එක්ව සාධාරණ පොදු එකගතාවකියින් යුතුව ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ වැඩපිළිවෙල ක්‍රියාත්මක කරන බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසනවා. දෙහිඕවිට ප්‍රදේශයේ පැවති…
දුම්රිය දෙපාර්තමේන්තුවෙන් නිවේදනයක්
මුහුදුබඩ දුම්රිය මාර්ගයේ සැතැපුම් 17 දුම්රිය හරස් මාර්ගය තාවකාලිකව වසා දමන බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසනවා. ඒ අනුව අද සිට ලබන 19 වනදා දක්වා කාලය තුළ…
හරක් කටාට සහ කුඩු සලිදුට දින 90ක රැඳවුම් නියෝග
කුප්‍රකට මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් වන නදුන් චින්තක නොහොත් හරක් කටා සහ සලිදු මල්ෂික නොහොත් කුඩු සලිදු නැමැත්තා දින 90ක් රඳවාගෙන ප්‍රශ්න කිරීමට අධිකරණය අවසර ලබා දී…
ගිනි ඇවිලෙන ගාසා තීරය
තව කියවන්නරුසියාව විසින් න්‍යෂ්ටික බලයෙන් ක්‍රියාකරන බුරෙවෙස්ට් කෲස් මිසයිලයක් සාර්ථක ලෙස අත්හදා බැලූ බව ජනපති පුටින්…
ඇෆ්ගනිස්ථානයේ කන්දහාර් පළාතේ ස්පින් බොල්ඩක් දිස්ත්‍රික්කය ඉලක්ක කර පාකිස්තාන හමුදාව ප්‍රහාරයක් දියත් කර තිබෙනවා. ප්‍රහාරයෙන්…
හමාස් සංවිධානය විසින් රඳවාගෙන සිටි තවත් මියගිය ප්‍රාණ ඇපකරුවන් හතර දෙනෙකුගේ සිරුරු නැවත භාර දී…
පාකිස්තානය සහ ඇෆ්ගනිස්තානය පැය 48ක තාවකාලික සටන් විරාමයකට එකඟ වී තිබෙනවා.. ඒ අනුව පාකිස්තාන වේලාවෙන්…
ගාසා තීරයේ ගැටුම් අවසන් කිරීම සඳහා වන ගාසා සාම සමුළුව හෙට පැවැත්වෙනවා . ඒ අමෙරිකානු…
ඊශ්‍රායලය විසින් ඊයේ දිනයේ ගාසා තීරය වෙත එල්ල කළ ප්‍රහාරවලින් පුද්ගලයින් 80කට අධික පිරිසක් ජීවිතක්ෂයට…
සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වූ කාන්තා අපයෝජනයකට අදාළ වීඩියෝ පටයකට සැකකරන, සැකකරුවෙක් ළමා හා කාන්තා…
ශ්‍රී ලංකා ඉනිම 219කට සීමා වෙයි
සංචාරක එංගලන්ත ක්‍රිකට් කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවැත්වෙන තරග තුනකින් යුත් එක්දින ක්‍රිකට් තරගාවලියේ දෙවන තරගය මේ වන විට පැවැත්වෙනවා. තරගයේ කාසියේ…
එංගලන්ත – ශ්‍රී ලංකා දෙවන එක්දින තරගය අද
සංචාරක එංගලන්ත කණ්ඩායම සහ ශ්‍රී ලංකාව අතර දෙවැනි එක්දින තරගය අද පැවැත්වෙනවා.…
සංචාරක එංගලන්ත කණ්ඩායම පරදා ශ්‍රී ලංකාවට විශිෂ්ට ජයක්
සංචාරක එංගලන්ත කණ්ඩායමට එරෙහි එක්දින ක්‍රිකට් තරගාවලියේ පළමු තරගයෙන් ලකුණු 19ක ජයක්…
ICC යට බංගලාදේශයෙන් යළිත් දැඩි චෝදනා
විස්සයි 20 ලෝක කුසලාන ක්‍රීඩාංගණ ගැටලුව සම්බන්ධයෙන් ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය දෙබිඩි පිළිවෙතක්…
තුර්කියේ භූකම්පනයක්
බටහිර තුර්කියේ බලකේසිර් පළාත කේන්ද්‍ර කරගනිමින් අද අලුයම භූ කම්පනයක් සිදුව තිබෙනවා. එහි ප්‍රබලත්වය රික්ටර් මාපක 5.1ක් බවටයි සදහන් වන්නේ. මෙහි කම්පනය ඉස්තාන්බුල් සහ ඉස්මීර් ඇතුළු ප්‍රධාන නගර රැසකට දැනී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා.
ඉතිහාසයේ පළමු වරට අමෙරිකාව, රුසියාව සහ යුක්රේනය සාම සාකච්ඡාවක
අමෙරිකාවේ බසයක සමූහ වෙඩි තැබීමක්
NSBM හරිත සරසවියේ නව උපාධි පාඨමාලා ගැන දැනුම් දීමක්
මෙවර අ.පො.ස උසස් පෙළ විභාගය අවසන් කල සිසුන්ට NSBM හරිත සරසවියේ නව උපාධි පාඨමාලා ආරම්භ වන දිනය දැනුම් දී තිබෙනවා . ඒ අනුව 2026 වසර සදහා…
ජනප්‍රිය ලිපි
සිරිමාවෝ වර්ණ ප්රදානෝත්සවයේදී ශිෂ්‍යාව කළ චෝදනාවට විදුහල්පතිනියගෙන් පිළිතුරක්
කොළඹ සිරිමාවෝ බණ්ඩානායක බාලිකා විද්‍යාලයේ වර්ණ ප්‍රධාන උත්සවයේදී තමාට අසාධාරණයක් සිදුව ඇති බව පවසමින් එම…
ලිට්‍රෝ ගෑස් මිල ගැන නිවේදනයක් – ලාෆ්ස් ගෑස් මිල ඉහළට
මෙම මාසයේදී ලිට්‍රෝ ගෑස් මිලෙහි සංශෝධනයක් සිදු නොකෙරෙන බවට වාර්තා වනවා. ලෝක වෙළෙඳ පාළේ පවතින…
මුහුද පසුපසට-තවත් මිනිත්තු 30කින් ජපානයට මහා සුනාමියක්
තායිවානයේ නැගෙනහිර වෙරළට ඔබ්බෙන් වූ මුහුදු තීරයේ රික්ටර් මාපාංක 7.4ක ප්‍රබලත්වයෙන් යුත් භූ කම්පනයක් හටගෙන…








































