පළාත් හතරකට සහ දිස්ත්‍රික්ක දෙකකට අදත් වැසි
උතුරු, උතුරු මැද, නැගෙනහිර හ ඌව පළාත්වලත් මාතලේ සහ නුවරළිය දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි ඇතිවේ. වයඹ පළාතේ වැසි වාර කිහිපයක් ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ ඌව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවල අලුයම් කාලයේදී මීදුම් සිත තත්ත්වයක්…
ශ්‍රේෂ්ඨාධිකරණයෙන් අතුරු තහනම් නියෝගයක්
කළුතර ප්‍රාදේශීය සභාව සඳහා පළාත් පාලන ඡන්ද විමසීම පැවැත්වීම වළක්වාලමින් ශ්‍රේෂ්ඨාධිකරණය අතුරු තහනම් නියෝගයක් නිකුත් කර තිබෙනවා. එම ප්‍රාදේශීය සභාව සඳහා ඉදිරිපත් කළ නාම යෝජනා…
නවසීලන්ත භූ කම්පනයෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට කිසිදු අනතුරක් නැහැ
නවසීලන්තයේ ඇති වු භූ කම්පනයෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට කිසිදු අනතුරක් නොමැති බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ප්‍රකාශ කළා. නවසීලන්තයේ කර්මැඩෙක් දුපත්හි රික්ටර් මාපකයේ ඒකක7…
වැඩ වර්ජන පිටුපස දේශපාලන න්‍යාය පත්‍රයක් ක්‍රියාත්මක වන බව මහින්දානන්ද කියයි
වැඩ වර්ජන පිටුපස දේශපාලන න්‍යාය පත්‍රයක් ක්‍රියාත්මක වන බව පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්දානන්ද අලුත්ගමගේ මහතා පවසනවා. රටේ ආර්ථිකය විනාශ වුවද ඇතැම් පාර්ශව බලය ලබා ගැනීමේ පටු…
පක්ෂවල ලේකම්වරුන්ට මැතිවරණ කොමිසම කැදවීමක්
පළාත් පාලන මැතිවරණය පිළිබද සාකච්ඡා කිරීමට මැතිවරණයට තරග කරන පිළිගත් දේශපාලන පක්ෂවල ලේකම්වරුන්ට මැතිවරණ කොමිසම කැදවීමක් කර තිබෙනවා. අදාළ සාකච්ඡාව එළඹෙන 23 වනදා පැවැත්වීමටයි මැතිවරණ…
ළමා නිවාසයක සිටි දැරියන් තිදෙනෙකු අතුරුදන්වෙයි
ළමා නිවාසයක සිටි දැරියන් තුන්දෙනෙකු අතුරුදන්ව තිබෙනවා. යාපනය , කෝපායි ප්‍රදේශයේ පවත්වාගෙන ගිය ළමා නිවාසයක සිටි දැරියන් තුන්දෙනෙකුයි මෙලෙස අතුරැදන්ව ඇත්තේ. අතුරුදන්ව ඇති දැරියන් වයස…
මෝටර් රථයක් දුම්රියක ගැටීමෙන් පුද්ගලයින් දෙදෙනෙකු ජීවිතක්ෂයට
කොග්ගල ප්‍රදේශයේ සිදුවු දුම්රිය අනතුරකින් පුද්ගලයින් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. නුවර සිට මාතර දක්වා ධාවනය වු දුම්රියට කොග්ගල ප්‍රදේශයේදී මෝටර් රථයක් ගැටීමෙන් මෙම අනතුර සිදුව…
හරක් කටා වෙනුවෙන් අභියාචණාධිකරණයට පෙත්සමක්
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයේ රඳවා සිටින කුප්‍රකට මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන නදුන් චින්තක නොහොත් හරක් කටා නැමැත්තා වෙනුවෙන් අභියාචණාධිකරණයට රීට් පෙත්සමක් ගොනුකර තිබෙනවා. සැකකරුගේ පියා විසිනුයි…
දිවයිනේ වායු ගුණාත්මක අගය නැවතත් නරක අතට
දිවයිනේ ප්‍රදේශ කිහිපයක අද දිනයේ වායු තත්ත්වය සෞඛ්‍යට අහිතකර ලෙස ඉහළ ගොස් ඇති බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනය පවසනවා. අද පෙරවරු 11.30 වන විට දුර්වලම…
බන්ධනාගාරගත විශේෂ අවශ්‍යතා සහිත රැඳවියන්ට ජනාධිපති සමාව ලබා දීමේ සූදානමක්
බන්ධනාගාරගතව සිටින විශේෂ අවශ්‍යතා සහිත රැඳවියන්ට ජනාධිපති සමාව ලබා දීමට රජයේ අවධානය යොමුව තිබෙනවා. අධිකරණ අමාත්‍ය විජේදාස රාජපක්ෂ මහතා පැවසුවේ විශේෂ කමිටුවක නිර්දේශ යටතේ මෙලෙස…
සිරිපා වන්දනාවට ගිය බැතිමතුන් සිව් දෙනෙකු ජීවිතක්ෂයට
පසුගිය දින සිරිපා වන්දනාවට ගිය බැතිමතුන් සිව් දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇත්තේ ආහාර විෂ වීමකින් බවට සැක පළ කරන බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය පවසනවා. එම…
ලං.ග.ම. යේ බස් රථවල ආසන ඔන්ලයින් ක්‍රමයට වෙන් කරගැනීමට අවස්ථාවක්
ලංකා ගමනාගමන මණ්ඩලයේ බස් රථවල ආසන ඔන්ලයින් ක්‍රමයට වෙන් කරවාගැනීමේ ව්‍යාපෘතිය ආරම්භ කෙරුණා. පෞද්ගලික අංශයේ සහාය ඇතිවයි මෙම ව්‍යාපෘතිය ආරම්භ කර තිබෙන්නේ. දිවයිනම ආවරණය වන…
මැතිවරණය ගැන කොමිසමෙන් ආන්දෝලනාත්මක ප්‍රකාශයක්
පළාත් පාලන ආයතන ඡන්ද විමසීමට මුදල් ඉල්ලා මැතිවරණ කොමිසම මුදල් අමාත්‍යවරයා වෙත යැවූ ලිපියට තවමත් පිළිතුරක් ලැබී නොමැති බව මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති නීතිඥ නිමල්…
මෙරට නිෂ්පාදන සහ සේවා අංශවල පසුගාමී තත්ත්වයක්
පෙබරවාරි මාසයේ දී ද මෙරට නිෂ්පාදන සහ සේවා අංශවල පසුගාමී තත්ත්වයක් දක්නට ලැබෙනවා. ඒ අනුව නව ඇණවුම්, නිෂ්පාදන, සේවා නියුක්තිය යන නිෂ්පාදන අංශයේ උපදර්ශක මෙන්ම…
ගිනි ඇවිලෙන ගාසා තීරය
තව කියවන්නරුසියාව විසින් න්‍යෂ්ටික බලයෙන් ක්‍රියාකරන බුරෙවෙස්ට් කෲස් මිසයිලයක් සාර්ථක ලෙස අත්හදා බැලූ බව ජනපති පුටින්…
ඇෆ්ගනිස්ථානයේ කන්දහාර් පළාතේ ස්පින් බොල්ඩක් දිස්ත්‍රික්කය ඉලක්ක කර පාකිස්තාන හමුදාව ප්‍රහාරයක් දියත් කර තිබෙනවා. ප්‍රහාරයෙන්…
හමාස් සංවිධානය විසින් රඳවාගෙන සිටි තවත් මියගිය ප්‍රාණ ඇපකරුවන් හතර දෙනෙකුගේ සිරුරු නැවත භාර දී…
පාකිස්තානය සහ ඇෆ්ගනිස්තානය පැය 48ක තාවකාලික සටන් විරාමයකට එකඟ වී තිබෙනවා.. ඒ අනුව පාකිස්තාන වේලාවෙන්…
ගාසා තීරයේ ගැටුම් අවසන් කිරීම සඳහා වන ගාසා සාම සමුළුව හෙට පැවැත්වෙනවා . ඒ අමෙරිකානු…
ඊශ්‍රායලය විසින් ඊයේ දිනයේ ගාසා තීරය වෙත එල්ල කළ ප්‍රහාරවලින් පුද්ගලයින් 80කට අධික පිරිසක් ජීවිතක්ෂයට…
සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වූ කාන්තා අපයෝජනයකට අදාළ වීඩියෝ පටයකට සැකකරන, සැකකරුවෙක් ළමා හා කාන්තා…
ශ්‍රී ලංකා ඉනිම 219කට සීමා වෙයි
සංචාරක එංගලන්ත ක්‍රිකට් කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවැත්වෙන තරග තුනකින් යුත් එක්දින ක්‍රිකට් තරගාවලියේ දෙවන තරගය මේ වන විට පැවැත්වෙනවා. තරගයේ කාසියේ…
එංගලන්ත – ශ්‍රී ලංකා දෙවන එක්දින තරගය අද
සංචාරක එංගලන්ත කණ්ඩායම සහ ශ්‍රී ලංකාව අතර දෙවැනි එක්දින තරගය අද පැවැත්වෙනවා.…
සංචාරක එංගලන්ත කණ්ඩායම පරදා ශ්‍රී ලංකාවට විශිෂ්ට ජයක්
සංචාරක එංගලන්ත කණ්ඩායමට එරෙහි එක්දින ක්‍රිකට් තරගාවලියේ පළමු තරගයෙන් ලකුණු 19ක ජයක්…
ICC යට බංගලාදේශයෙන් යළිත් දැඩි චෝදනා
විස්සයි 20 ලෝක කුසලාන ක්‍රීඩාංගණ ගැටලුව සම්බන්ධයෙන් ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය දෙබිඩි පිළිවෙතක්…
තුර්කියේ භූකම්පනයක්
බටහිර තුර්කියේ බලකේසිර් පළාත කේන්ද්‍ර කරගනිමින් අද අලුයම භූ කම්පනයක් සිදුව තිබෙනවා. එහි ප්‍රබලත්වය රික්ටර් මාපක 5.1ක් බවටයි සදහන් වන්නේ. මෙහි කම්පනය ඉස්තාන්බුල් සහ ඉස්මීර් ඇතුළු ප්‍රධාන නගර රැසකට දැනී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා.
ඉතිහාසයේ පළමු වරට අමෙරිකාව, රුසියාව සහ යුක්රේනය සාම සාකච්ඡාවක
අමෙරිකාවේ බසයක සමූහ වෙඩි තැබීමක්
NSBM හරිත සරසවියේ නව උපාධි පාඨමාලා ගැන දැනුම් දීමක්
මෙවර අ.පො.ස උසස් පෙළ විභාගය අවසන් කල සිසුන්ට NSBM හරිත සරසවියේ නව උපාධි පාඨමාලා ආරම්භ වන දිනය දැනුම් දී තිබෙනවා . ඒ අනුව 2026 වසර සදහා…
ජනප්‍රිය ලිපි
සිරිමාවෝ වර්ණ ප්රදානෝත්සවයේදී ශිෂ්‍යාව කළ චෝදනාවට විදුහල්පතිනියගෙන් පිළිතුරක්
කොළඹ සිරිමාවෝ බණ්ඩානායක බාලිකා විද්‍යාලයේ වර්ණ ප්‍රධාන උත්සවයේදී තමාට අසාධාරණයක් සිදුව ඇති බව පවසමින් එම…
ලිට්‍රෝ ගෑස් මිල ගැන නිවේදනයක් – ලාෆ්ස් ගෑස් මිල ඉහළට
මෙම මාසයේදී ලිට්‍රෝ ගෑස් මිලෙහි සංශෝධනයක් සිදු නොකෙරෙන බවට වාර්තා වනවා. ලෝක වෙළෙඳ පාළේ පවතින…
මුහුද පසුපසට-තවත් මිනිත්තු 30කින් ජපානයට මහා සුනාමියක්
තායිවානයේ නැගෙනහිර වෙරළට ඔබ්බෙන් වූ මුහුදු තීරයේ රික්ටර් මාපාංක 7.4ක ප්‍රබලත්වයෙන් යුත් භූ කම්පනයක් හටගෙන…









































