සමස්ත ලාංකික බෞද්ධයන්ට සහ ලෝකවාසී බෞද්ධයන් ශාසනික වශයෙන් අතිශයින්ම වැදගත් වන වප් පුර පසළොස්වක පොහොය අදට යෙදී තිබෙනවා. වප් මාසය සම්මා සම්බුද්ධ ශාසන ඉතිහාසයේ චීවර මාසය ලෙසින්ද හැඳින්වෙනවා. වස් කාලය ගත කිරීමට තව්තිසා දෙව්ලොවට වැඩම කළ බුදු රජාණන් වහන්සේ දෙව් ලොවින් නික්ම දඹදිව සංකස්සපුරයට වැඩම…

තව කියවන්​න

2023 නව වසර රට වෙනුවෙන් ආරම්භ කල වැඩපිළිවෙල ජයග්‍රහණයෙන් නිමාවන වසරක් වේවායි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සුබ පැතුම් එක්කරනවා. නව වසරක උදාව යනු නව සිතුම්…

බුදු දහම ලොව හොඳම ආගම ලෙස සම්මානය හිමිකර ගෙන තිබෙනවා. ජිනීවා ට්‍රිබියුන් පුවත්පත සඳහන් කරන්නේ ආගමික ඉකාරාස් සංවිධානය විසින් එය පිරිනමා ඇති බවයි. ආගමික නායකයන්…

නව වසරේ උදාව සහ ගෙවුණු වසර පිලිබඳ දේශපාලන ක්ෂේත්‍රයේ මෙන්ම බොහෝ පාර්ශව විවිධ අදහස් පළ කළා. අරගලයේ නීතීඥයෝ සංවිධානයේ මනොජ් නානායක්කාර මහතා මාධ්‍ය හමුවකට එක්වෙමින්…

පොහොට්ටුව සහ එක්සත් ජාතික පක්ෂය විරෝධී පුළුල් සන්ධානයක් ගොඩ නගන බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජ්‍යෙෂ්ඨ උප සභාපති මහාචාර්ය රෝහණ ලක්ෂ්මන් පියදාස මහතා පවසනවා .…

සියලු ඉන්ධන වර්ග වල මිල අවමය රුපියල් 100 කින් අඩු කරන බවට විෂය භාර අමාත්‍යවරයා විසින් ප්‍රකාශයක් නිකුත් කල යුතු බව සමගි ඒකාබද්ද වෘත්තීය සමිති…

දුම්රිය දෙපාර්තමේන්තුවේ සේවකයන් 500කට ආසන්න ප්‍රමාණයක් ඊයේ දිනයේ සිට විශ්‍රාම ගනු ලැබුවා . මේ හේතුවෙන් ජනාධිපති කාර්යාලය දුම්රිය දෙපාර්තමේන්තුවට දැනුම් දී ඇත්තේ තවදුරටත් සේවය අවශ්‍ය…

අපේක්ෂා රැසක් පෙරදැරිව ශ්‍රීලංකා වාසීන් 2023 නව වසර පිළිගනු ලැබුවා. කොරෝනා වසංගතය සහ දේශපාලන අස්ථාවර භාවය හමුවේ පීඩාවට පත් ජනතාව නව වසරේ රටේ අනාගතය පිළිබඳ…

රජයේ ආයතන විසින් විවිධ උත්සව සඳහා කරන වියදම් අත්හිටුවීමට අදාළ චක්‍රලේඛය ලබන වසර සඳහා ද වලංගු වන බව මුදල් අමාත්‍යාංශය දැනුම් දෙනවා. නව චක්‍රලේඛයක් නිකුත්…

හික්කඩුව, ගාල්ල සහ බද්දේගම ATM යන්ත්‍රවලින් රුපියල් කෝටියකට අධික මුදලක් සොරකම් කරයි හික්කඩුව, ගාල්ල සහ බද්දේගම නගරවල මහජන බැංකුවේ ATM යන්ත්‍රවලින් මුදල් සොරාගනිමක් සම්බන්ධයෙන් විමර්ශන…

ජනවාරි මස දෙවනදා පැය දෙකයි මිනිත්තු 20 ක විදුලි කප්පාදුවක් සඳහා අනුමැතිය ලබා දුන් බව මහජන උපයෝගිතා කොමිසමේ සභාපති ජනක රත්නායක මහතා පවසනවා. මේ අනුව…

රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය විසින් රාජ්‍ය නිලධරයන්ට විශේෂ අත්තිකාරමක් ගෙවීම සම්බන්ධයෙන් වූ චක්‍රලේකයක් නිකුත් කර තිබෙනවා. මේ අනුව රාජ්‍ය නිලධාරීන් සඳහා 2023 වර්ෂයට රුපියල් 4,000 ක…

ජාතික පාසල් දහසේ සංවර්ධන වැඩසටහන අනුව අධ්‍යාපන අමාත්‍යාංශය යටතට පාසල් පවරා ගැනීම නතර කර තිබෙනවා. එමෙන්ම එම පාසල් මින් ඉදිරියට ජාතික පාසල් ලෙස නම් නොකිරීමටද…

මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවට ලැබුණු විශාල ආදායමක් වාහන ආනයනය අත්හිටුවා තිබීම හේතුවෙන් අහිමිවී ඇතැයි වර්තා වනවා. නව වාහන ලියාපදිංචියෙන් මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ ආදායමෙන් සියයට…

ගිනි ඇවිලෙන ගාසා තීරය

තව කියවන්න

ඊශ්‍රායලය විසින් ඊයේ දිනයේ ගාසා තීරය වෙත එල්ල කළ ප්‍රහාරවලින් පුද්ගලයින් 80කට අධික පිරිසක් ජීවිතක්ෂයට…

2023 වසරේ යුධ ගැටුම් ආරම්භ වූ දා සිට මේ දක්වා ඊශ්‍රායල ප්‍රහාර හේතුවෙන් ගාසා තීරයේ…

කටාර් රාජ්‍යයේ අගමැති ෂෙයික් මෙහොමඩ් බින් සහ එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අකර හමුවක් සිදුව…

ඊශ්‍රායලය ගාසා නගරය වෙත ප්‍රහාරයක් සිදු කර තිබෙනවා. ප්‍රහාරයෙන් සිවිල් වැසියන් 50 කට අධික සංඛ්‍යාවක්…

කටාර් රාජ්‍යයට එල්ල කළ ඊශ්‍රායල ප්‍රහාරවලට තමන් කිසිදු සම්බන්ධයක් නොමැති බව අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්…


2025 කාන්තා එක්දින ලෝක කුසාලාන ක්‍රිකට් තරගාවලියේ 7 වන තරගය අද පැවැත්වෙනවා. ඒ දකුණු අප්‍රිකානු සහ නවසිලනත් කාන්තා කණ්ඩායම් අතරයි. ඉනදි් යාවේ ඉනf් දාර්්…

තව කියවන්​න

2025 කාන්තා එක්දින ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ හතරවන තරගයෙන් කඩුළු 10 ක…

එවරස්ට් කන්දේ හිම කුණාටුවකට හසුවූ කඳු නගින්නන් 1,000 කට ආසන්න සංඛ්‍යාවක් සිරවී තිබෙනවා. ඉන් කඳු නගින්නන් 350 ක් ආරක්ෂිත ස්ථාන කරා රැගෙන ගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. හිම කුණාටුවට හසුවී පුද්ගලයන් 1,000 කට ආසන්න සංඛ්‍යාවක් සිරවී සිට ඇති අතර, තවත් 200 කට වැඩි පිරිසක් සමඟ සබඳතා තහවුරු කර ගැනීමට හැකියාව ලැබී තිබෙනවා.…

තව කියවන්​න

ඉන්දීය රුපියල් භාවිත කරමින් ශ්‍රී ලංකාව ඇතුළු කලාපීය රටවල් සමග වෙළෙඳ ගනුදෙනු සිදුකිරීමට ඉන්දීය මහ බැංකුව තීරණය කර තිබෙනවා. විදෙස් මාධ්‍ය සදහන් කරන්නේ ශ්‍රී ලංකාව,…

තව කියවන්​න

ජනප්‍රිය ලිපි

තායිවානයේ නැගෙනහිර වෙරළට ඔබ්බෙන් වූ මුහුදු තීරයේ රික්ටර් මාපාංක 7.4ක ප්‍රබලත්වයෙන් යුත් භූ කම්පනයක් හටගෙන…

එළැඹෙන සිංහල හා හින්දු අලුත් අවුරුද්දට පෙර මත්පැන් මිල පහත හෙළීම සඳහා උත්සාහ ගන්නා බව…

මේ දවස්වල වැඩියෙන්ම කතාවෙන පවුලක් තමයි කෙහෙළිය රඹුක්වැල්ල පවුල. කෙහෙළිය රඹුක්වැල්ල, බිරිඳ, දියණියන් දෙදෙනා සහ…