සමස්ත ලාංකික බෞද්ධයන්ට සහ ලෝකවාසී බෞද්ධයන් ශාසනික වශයෙන් අතිශයින්ම වැදගත් වන වප් පුර පසළොස්වක පොහොය අදට යෙදී තිබෙනවා. වප් මාසය සම්මා සම්බුද්ධ ශාසන ඉතිහාසයේ චීවර මාසය ලෙසින්ද හැඳින්වෙනවා. වස් කාලය ගත කිරීමට තව්තිසා දෙව්ලොවට වැඩම කළ බුදු රජාණන් වහන්සේ දෙව් ලොවින් නික්ම දඹදිව සංකස්සපුරයට වැඩම…

තව කියවන්​න

මහජන සෞඛ්‍ය පරීක්ෂණ සේවාවට යම් බලපෑමක් එල්ල වී ඇති බව එම සංගමය පවසනවා. එහි සභාපති උපුල් රෝහණ මහතා සඳහන් කළේ අද දිනයේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්…

විදුලි බිල වැඩි කිරීමට ගෙන ඇති තීරණයට එරෙහිව හැටනව ලක්ෂයේ මහජන පෙස්සමක් අත්සන් කිරීමට සැලසුම් කර තිබෙනවා. විදුලිය පාවිච්චිකරන්නන්ගේ සංගමය සඳහන් කරන්නේ ජනවාරි දෙවෙනිදා පෙරවරුවේ…

ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතාගේ මවගේ අභාවය පිළිබඳ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ශෝකය පළකර තිබෙනවා. මෝදි අග්‍රාමාත්‍යවරයා ඇතුළු පවුලේ සාමාජිකයින් වෙත සිය සංවේගය පළකරන බවයි…

ජනවාරි මස 1 වන දින සිට නිකුත් කරනු ලබන වාහන අංක තහඩු සඳහා පළාත් අක්ෂරයක් ඉවත් කෙරෙනවා. මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල් නිෂාන්ත අනුරුද්ධ වීරසිංහ…

විදේශ කටයුතු අමාත්‍යාංශයේ කොළඔ ප්‍රධාන කොන්සියුලර් කාර්යාලය සහ ප්‍රාදේශීය කාර්යාල හා විදේශයන්හී පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාල මගින් 2023 ජනවාරී මස 01 වැනි දින සිට…

කොළඹ, මහනුවර සහ ගාල්ල දිස්ත්‍රික්ක කේන්ද්‍ර කරගනිමින් අද දිනයේ රුපියල් 55 කට බිත්තර අලෙවි කිරීමට කටයුතු යොදා ඇති බව බිත්තර නිෂ්පාදන සංගම් පවසනවා. මෙම වැඩසටහන…

වාණිජ බැංකුවලින් ලබා ගෙන ඇති ණය යළි ගෙවීමේදී අපහසුතාවට පත්ව ඇති ණය ගැතියන්ට සහන සලසන්නැයි උපදෙස් දී තිබෙනවා. මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා සඳහන්…

බෙලිඅත්ත ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා අත්අඩංගුවට ගෙන තිබෙනවා. පොලිසිය පැවසුවේ ව්‍යාපෘතියක් සඳහා රැගෙන ආ GI බට 11ක වංචාවක් සම්බන්ධයෙන් චෝදනා එල්ල වී ඇති බවයි. වංචා සිද්ධියට…

මෙරට මිලියන 5කට අධික ජනතාවකට මානුෂිය ආධාර අවශ්‍ය බව ජාත්‍යන්තර රතු කුරුස සංවිධානය සහ රතු අඩසඳ සංවිධානය පවසනවා. එම සංවිධාන පවසන්නේ, වර්තමානයේ ශ්‍රී ලංකාව මුහුණ…

ජනාධිපතිවරයා මෙතෙක් තමාට කිසිදු කැඳවීමක් සිදුකර නොමැති බව මහජන උපයෝගීතා කොමිසමේ සභාපති ජනක රත්නායක මහතා පවසනවා. V FM සිද්ධමුල්ල වැඩසටහන ට එක්වෙමින් සභාපතිවරයා සඳහන් කළේ…

ආර්ථික අර්බුදය විසඳීම සඳහා ගතයුතු ඉක්මන් ක්‍රියාමාර්ග පිළිබඳව දැනුවත් කරමින් ශ්‍රී ලංකා මහ බැංකුව වෙත සංදේශයක් බාරදී තිබෙනවා. ඒ අන්තර් විශ්වවිද්‍යාලයීය භික්ෂු බලමණ්ඩලය විසින්. පවතින…

පරිවාස භාරයේ අනුරාධපුර රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබමින් සිටි පහළොස් හැවිරිදි බාල වයස්කාර ගැබිණි සිසුවියක ත්‍රිරෝද රථයකින් පැහැරගෙන යමින් සිටියදී දඹුල්ල පොලිසිය සැකපිට අත්අඩංගුවට ගෙන තිබෙනවා.…

පාස්කු ප්‍රහාරයේ මහ මොළකරු ලෙස හඳුනාගෙන ඇති සහරාන් හෂීම් සමඟ සබඳතා පැවැත්වූ පුද්ගලයකු ඉන්දීය ජාතික විමර්ශන ඒජන්සිය විසින් අත් අඩංගුවට ගෙන තිබෙනවා. සැකකරු ඉස්ලාම් රාජ්‍ය…

ගිනි ඇවිලෙන ගාසා තීරය

තව කියවන්න

ඊශ්‍රායලය විසින් ඊයේ දිනයේ ගාසා තීරය වෙත එල්ල කළ ප්‍රහාරවලින් පුද්ගලයින් 80කට අධික පිරිසක් ජීවිතක්ෂයට…

2023 වසරේ යුධ ගැටුම් ආරම්භ වූ දා සිට මේ දක්වා ඊශ්‍රායල ප්‍රහාර හේතුවෙන් ගාසා තීරයේ…

කටාර් රාජ්‍යයේ අගමැති ෂෙයික් මෙහොමඩ් බින් සහ එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අකර හමුවක් සිදුව…

ඊශ්‍රායලය ගාසා නගරය වෙත ප්‍රහාරයක් සිදු කර තිබෙනවා. ප්‍රහාරයෙන් සිවිල් වැසියන් 50 කට අධික සංඛ්‍යාවක්…

කටාර් රාජ්‍යයට එල්ල කළ ඊශ්‍රායල ප්‍රහාරවලට තමන් කිසිදු සම්බන්ධයක් නොමැති බව අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්…


2025 කාන්තා එක්දින ලෝක කුසාලාන ක්‍රිකට් තරගාවලියේ 7 වන තරගය අද පැවැත්වෙනවා. ඒ දකුණු අප්‍රිකානු සහ නවසිලනත් කාන්තා කණ්ඩායම් අතරයි. ඉනදි් යාවේ ඉනf් දාර්්…

තව කියවන්​න

2025 කාන්තා එක්දින ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ හතරවන තරගයෙන් කඩුළු 10 ක…

එවරස්ට් කන්දේ හිම කුණාටුවකට හසුවූ කඳු නගින්නන් 1,000 කට ආසන්න සංඛ්‍යාවක් සිරවී තිබෙනවා. ඉන් කඳු නගින්නන් 350 ක් ආරක්ෂිත ස්ථාන කරා රැගෙන ගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. හිම කුණාටුවට හසුවී පුද්ගලයන් 1,000 කට ආසන්න සංඛ්‍යාවක් සිරවී සිට ඇති අතර, තවත් 200 කට වැඩි පිරිසක් සමඟ සබඳතා තහවුරු කර ගැනීමට හැකියාව ලැබී තිබෙනවා.…

තව කියවන්​න

ඉන්දීය රුපියල් භාවිත කරමින් ශ්‍රී ලංකාව ඇතුළු කලාපීය රටවල් සමග වෙළෙඳ ගනුදෙනු සිදුකිරීමට ඉන්දීය මහ බැංකුව තීරණය කර තිබෙනවා. විදෙස් මාධ්‍ය සදහන් කරන්නේ ශ්‍රී ලංකාව,…

තව කියවන්​න

ජනප්‍රිය ලිපි

තායිවානයේ නැගෙනහිර වෙරළට ඔබ්බෙන් වූ මුහුදු තීරයේ රික්ටර් මාපාංක 7.4ක ප්‍රබලත්වයෙන් යුත් භූ කම්පනයක් හටගෙන…

එළැඹෙන සිංහල හා හින්දු අලුත් අවුරුද්දට පෙර මත්පැන් මිල පහත හෙළීම සඳහා උත්සාහ ගන්නා බව…

මේ දවස්වල වැඩියෙන්ම කතාවෙන පවුලක් තමයි කෙහෙළිය රඹුක්වැල්ල පවුල. කෙහෙළිය රඹුක්වැල්ල, බිරිඳ, දියණියන් දෙදෙනා සහ…