කප්තුරු සවිය ජාතික වැඩසටහන ඇරඹෙයි – LIVE STREAMING –
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ උතුරු පළාතේ සිදු කරන සංචාරයේ දෙවන දිනය අදයි . නව සංවර්ධන ව්‍යාපෘති කිහිපයක වැඩ කටයුතු ආරම්භ කිරීම් සහ විවෘත කිරීම් ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් අදත් සිදු කෙරුණා. ජනාධිපතිවරයා අද පෙරවරුවේ මුලතිව් දිස්ත්‍රික්කයේ සංචාරයක නිරත වෙමින් ලෝක පොල් දින සැමරුමට සමගාමීව සිදු කර…

ආහාර සහන ලබාදීම ආරම්භ කරයි
මෙරට පවුල් 66,000 කට ආහාර සහන ලබාදීම ආරම්භ කර තිබෙනවා. ආහාර සුරක්ෂිතතාව හා පෝෂණය සහතික කිරීමේ ජාතික වැඩසටහනේ ප්‍රධානී ජනාධිපති උපදේශක ආචාර්ය සුරේන් බටපොල මහතා…
චීන පරිත්‍යාගය
අත්‍යාවශ්‍ය ඖෂධ වර්ග 14 ක් සැපයීම සඳහා චීනය විසින් ලබාදී ඇති අමෙරිකානු ඩොලර් 27 ක ප්‍රදානය භාවිත කරන බව සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා පවසනවා.…
පාස්කු සැකකරුගේ ඝාතනය ගැන සොයන්න පොලිස් කණ්ඩායම් 3ක්
පාස්කු ප්‍රහාරයට සැකපිට ප්‍රශ්න කිරීම සඳහා පොලිස් භාරයට ගෙන නිදහස ලැබූ පුද්ගලයා ඝාතනය කිරීමට හේතු වූ කරුණු කාරණා සොයාගැනීම සඳහා පොලිස් කණ්ඩායම් තුනක් විමර්ශන ආරම්භ…
ගුරු මාරුවට නව ක්‍රමවේදයක්
රාජ්‍ය සේවකයින් සඳහා පොදුවේ ලබාදෙන ස්ථාන මාරු ක්‍රමවේදය අනුව ගුරුවරුන්ට ලබාදෙන ස්ථාන මාරු කිරීම් සිදු නොකරන බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේම්ජයන්ත් මහතා අවධාරණය කරනවා. අමාත්‍යවරයා…
රැස්වීම ගැන ප්‍රශ්නයක්
එක්සත් ජනතා නිදහස් සන්ධානයේ විශේෂ රැස්වීමක් අද පස්වරුවේ පැවැත්වීමට සැළසුම් කර තිබෙනවා. ඒ, පක්ෂ සභාපති හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන්. මේ සම්බන්ධයෙන් එක්සත් ජනතා…
ඉන්දීය ධීවරයින් 24 ක් රක්ෂිත බන්ධනාගාරට
ඉන්දීය ධීවරයින් 24 දෙනෙකු එළැඹෙන 12 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබෙනවා . අදාළ ධීවරයින් නාවික හමුදාව විසින් අත්අඩංගුවට ගනු ලැබුවේ මෙරට මුහුදු සීමාවට අනවසරයෙන්…
උතුර සහ නැගෙනහිරට අද වැසි
උතුරු සහ නැගෙනහිර පළාත්වල අද දිනයේදී වැසි ස්වල්පයක් ඇතිවිය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා . සබරගමුව පළාතේත්, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ස්ථාන ස්වල්පයක සවස් කාලයේදී…
අද පාර්ලිමේන්තු ආරම්භය පෙරවරු 09.30 ට – Video
කථානායක මහින්ද යාපා අබේවර්ධන මැතිතුමාගේ සහභාගිත්වයෙන් අද පෙරවරු 09.30 ට පාර්ලිමේන්තුව ආරම්භ වීමට නියමිතව තිබෙනවා . ඒ අනුව අද දිනයේදී කර්මාන්ත ,වෙළද වාණිජ හා ආහාර…
කන්සා අපනයන කර්මාන්තයක් ලෙස දියුණු කිරීමට රජයේ සුදානමක්
ආයුර්වේද දෙපාර්තමේන්තුව යටතේ ඖෂදීය කංසා අපනයන කර්මාන්තයක් ලෙස දියුණු කිරීමට කටයුතු සුදානම් කරමින් පවතින බව දේශීය වෛද්‍ය රාජ්‍ය අමාත්‍ය සිසිර ජයකොඩි මහතා පවසනවා . අමාත්‍යවරයා…
ලාල්කාන්තගෙන් ප්‍රකාශයක්
මැතිවරණයක් පැවැත්වෙන විට ජයග්‍රහණය කල නොහැකි තත්වයක් ඇතිවුවහොත් දේශපාලකයින් මෙරට හැර යනු ඇති බව ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන මණ්ඩල සභික කේ.ඩී ලාල්කාන්ත මහතා පවසනවා .…
සිසුවාට ගිනිතැබූ සැකකරු අත්අඩංගුවට
මෙවර සාමාන්‍ය පෙළ විභාගයෙන් ් සාමාර්ථ 09 ක් ලබාගෙන සමත්වූ මහනුවර අම්පිටිය ප්‍රදේශයේ 17 හැවිරිදි සිසුවාට ගිනිතැබීමේ සිද්ධියට සම්බන්ධ සැකකරු පොලීසිය මඟින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.…
පාසල අසලින් සොයාගත් මත්ද්‍රව්‍ය අඩංගු ලොසින්ජර, ලොලිපොප් තොගය
මත්ද්‍රව්‍ය අඩංගු ලොසිංජර හතලිස් දහසක් සහ ලොලිපොප් තොගයක් සොයාගෙන තිබෙනවා . පොලීසිය සැකකරන්නේ ඒවා කුඩා දරුවන් ඉලක්ක කරගනිමින් අලෙවි කිරීමට සූදානම් කර තිබෙන්නට ඇති බවයි…
පැය දෙකයි විනාඩි 20 ක විදුලි කප්පාදුවක්
විදුලි කප්පාදුව අද දිනයේදී පැය දෙකයි විනාඩි 20 ක කාලයක් සිදු කිරීමට නියමිත වනවා . අදාළ විදුලිය කප්පාදු කිරීමට අනුමැතිය ලබා දුන් බවයි මහජන උපයෝගිතා…
ගිනි ඇවිලෙන ගාසා තීරය
තව කියවන්නජපානයට භූ කම්පන ද්විත්වයක් සිදු වී ඇති බව විදෙස් මාද්‍ය වාර්තා කරනවා. එක්සත් ජනපද භූ…
ඊශ්‍රායලය ගාසා තීරය වෙත සිදු කළ ප්‍රහාර හේතුවෙන් පුද්ගලයින් 41 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. මෙම…
යුක්‍රේනයේ අග නුවර වන කියෙව් නගරය සදහා රුසියානු හමුදාව මිසයිල ප්‍රහාරයක් සිදු කර තිබෙනවා. ප්‍රහාරයෙන්…
ගාසා තීරය තුල මන්දපෝෂණය හේතුවෙන් පසුගිය පැය 24 තුල මරණ 10 ක් සිදුව ඇති බවට…
ගාසා තීරය තුල මතුව ඇති සාගත තත්ත්වය මනුශ්‍යත්වයේ අසාර්ථකත්වයක් බව එක්සත් ජාතීන්ගේ ප්‍රධානී ඇන්ටෝනියෝ ගුටරෙස්…
රුසියාව යුද්ධය අවසන් කිරීමේ ක්‍රියාවලිය සංකීර්ණ කරමින් සිටින බව යුක්‍රේන ජනාධිපති ව්ලැදිමියර් සෙලෙන්ස්කි පවසනවා. රුසියාව…
“අපි තුර්කියට පැනලා යන්න සේරම ලැහැස්ති කරලා තිබුණේ. තව දවස් දෙකක් පරක්කු වුණා නම් සර්ලට…
මිචෙල් ස්ටාර්ක් විස්සයි විස්ස පිටියට සමුදෙයි
ඕස්ට්‍රේලියානු වේග පන්දු යවන ක්‍රීඩක මිචෙල් ස්ටාර්ක් විස්සයි විස්ස තරගවලින් සමුගන්නා බව නිවේදනය කර තිබෙනවා. ඔහු මේ බව ලිපියක් මගින් එරට ක්‍රිකට් පාලක මණ්ඩලයට…
ශ්‍රී ලංකාවට කඩුලු පහක ජයක් සමග තරගාවලි ජයක්
සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ සිම්බාබ්වේ කණ්ඩායම අතර පැවැති දෙවන එක්දින ක්‍රිකට්…
සිම්බාබ්වේට එරෙහිව පැතුම්ගෙන් ශතකයක්
සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ සිම්බාබ්වේ කණ්ඩායම අතර දෙවන හෙවත් අවසන් එක්දින…
ශ්‍රී ලංකා – සිම්බාබ්වේ අවසන් එක්දින තරගය අද
සංචාරක ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම සහ සිම්බාබ්වේ කණ්ඩායම අතර දෙවන සහ අවසන්…
සුඩානයේ නායයාමකින් දහසකට වැඩි පිරිසක් ජිවිතක්ෂයට
බටහිර සුඩානයේ මාරා කඳුකර කලාපයේ සිදුවූ නායයාමකින් පුද්ගලයින් දහසකට වැඩි පිරිසක් මියගොස් තිබෙනවා. මෙම නායයාමෙන් දිවිගලවාගෙන ඇත්තේ එක් අයෙක් පමණක් බවයි විදෙස් මාධ්‍ය වාර්තා කලේ . මියගිය පිරිසගේ සිරුරු ගොඩගැනීමට එක්සත් ජාතින්ගේ සංවිධානය සහ අනෙකුත් ජාත්‍යන්තර සහන අංශවල සහායෙන් කටයුතු ආරම්භ කර තිබෙනවා. අදාළ නායයාම සිදුව දින කිහිපයක් ගතව ඇති බවත් එය නිල වශයෙන්…
11 හැවිරිදි පිරිමි ළමයකු වෙඩි තබා ඝාතනය කෙරේ
නායයාමකින් සුඩානයේ දහසකට වැඩි පිරිසක් ජිවිතක්ෂයට
2025 ලෝක රොබෝ සම්මේලනය චීනයේදී ඇරඹෙයි
දින පහක් පුරා පැවැත්වෙන 2025 ලෝක රොබෝ සම්මේලනය අද (8) බෙයිජිං හිදී ආරම්භ විය. මෙම සම්මේලනයේදී 200කට අධික සමාගම්වල නිෂ්පාදිත 1500කට අධික සංඛ්‍යාවක් ප්‍රදර්ශනය කෙරේ. ඒ…
ජනප්‍රිය ලිපි
මුහුද පසුපසට-තවත් මිනිත්තු 30කින් ජපානයට මහා සුනාමියක්
තායිවානයේ නැගෙනහිර වෙරළට ඔබ්බෙන් වූ මුහුදු තීරයේ රික්ටර් මාපාංක 7.4ක ප්‍රබලත්වයෙන් යුත් භූ කම්පනයක් හටගෙන…
සහන පිට සහන-මත්පැන් මිලත් පහළට?
එළැඹෙන සිංහල හා හින්දු අලුත් අවුරුද්දට පෙර මත්පැන් මිල පහත හෙළීම සඳහා උත්සාහ ගන්නා බව…
කෙහෙළිය, උඹලට මොනා කියන්නද කියලා මට තේරෙන්නෑ.
මේ දවස්වල වැඩියෙන්ම කතාවෙන පවුලක් තමයි කෙහෙළිය රඹුක්වැල්ල පවුල. කෙහෙළිය රඹුක්වැල්ල, බිරිඳ, දියණියන් දෙදෙනා සහ…