පළාත් හතරකට සහ දිස්ත්‍රික්ක දෙකකට අදත් වැසි
උතුරු, උතුරු මැද, නැගෙනහිර හ ඌව පළාත්වලත් මාතලේ සහ නුවරළිය දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි ඇතිවේ. වයඹ පළාතේ වැසි වාර කිහිපයක් ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ ඌව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවල අලුයම් කාලයේදී මීදුම් සිත තත්ත්වයක්…
සෞඛ්‍ය ඇමති හා නෙදර්ලන්ත තානාපතිනි අතර හමුවක්
ශ්‍රී ලංකාවේ නෙදර්ලන්ත තානාපතිනි බොනී හාර්බොක් ( Bonnie Horbach) මහත්මිය හා සෞඛ්‍ය අමාත්‍ය ආචාර්ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා අතර හමුවක් අද පෙරවරුවේ සෞඛ්‍ය අමාත්‍යංශයේදී සිදු විය.…
IMF විධායක කමිටුව අද ඇමෙරිකාවේදී රැස්වෙයි
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මගින් ශ්‍රී ලංකාවට ලබා දීමට නියමිත විස්තීරණ ණය පහසුකමට අදාළ අනුමැතිය ලබා දීම සදහා එම ආයතනයේ විධායක කමිටුව ඇමෙරිකාවේදී අද රැස්වීමට නියමිතයි.…
දිස්ත්‍රික්ක 3 ක් සදහා නාය අනතුරු ඇඟවීම් නිවේදන
දිස්ත්‍රික්ක 3 ක් සදහා නාය යෑමේ අනතුරු ඇඟවීමේ නිවේදනයක් නිකුත් කර ඇති බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පවසනවා. ඒ අනුව බදුල්ල දිස්ත්‍රික්කයේ හල්දුම්මුල්ල සහ ගාල්ල…
ඩොලරයේ මිලෙහි සුලු අඩු වීමක්
ශ්‍රී ලංකා මහ බැංකුව දෛනිකව නිකුත් කරන විනිමය අනුපාතික අනුව එක්සත් ජනපද ඩොලරයේ මිල අද දින ඉතා සු`ඵ පහළ යාමක් සිදුව තිබෙනවා. ඒ අනුව එක්සත්…
සාගර කාරියවසම්ගෙන් ප්‍රකාශයක්
ශ්‍රී ලංකාවේ බලය විමධ්‍යගත කිරීම සදහා පිහිටුවා ඇති ප්‍රධාන ආයතන දෙකම අද සිට වක්‍රාකාරයෙන් ජනාධිපතිවරයාගේ පාලනයට නතු වන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහ ලේකම්…
අධ්‍යාපන ක්රමයේ වෙනසක් – පළමු ශ්‍රේණියේ සිට ඉංග්‍රීසි භාෂාව කථනයෙන්
පළමු ශ්‍රේණියේ සිට සෑම පන්තියකම ඉංග්‍රීසි භාෂාව කථනයෙන් භාවිතා කිරීම දීපව්‍යාප්ත මට්ටමින් ආරම්භ කරන බව අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පවසනවා. ලබන 30 වනදා…
අලි අගල් කැපීමේ ව්‍යාපෘතියට ශ්‍රේෂ්ඨාධිකරණයෙන් අතුරු තහනම් නියෝගයක්
අලි ඇතුන් ගම් වැදීම වැළැක්වීම සදහා අලි අගල් කැපීමට හිටපු වනජීවි අමාත්‍යවරයා ඇතු`ඵ බලධාරින් ගෙන තිබූ තීරණය ක්‍රියාත්මක කිරීම වළක්වාලමින් ශ්‍රේෂ්ඨාධිකරණය අතුරු තහනම් නියෝගයක් නිකුත්…
ශ්‍රී ලංකා මහ බැංකුවෙන් විශේෂ නිවේදනයක්
ශ්‍රී ලංකා මහ බැංකුව විසින් පිරමීඩ වර්ගයේ තහනම් යෝජනා ක්‍රම 3 කට එරෙහිව අපරාධමය නඩු පැවරීම සදහා නීතිපතිවරයා වෙත ඉල්ලීමක් ඉදිරිපත් කර තිබෙනවා. මහ බැංකුව…
දේශබන්දුට එරෙහි පැමිණිල්ල ගැන අධිකරණයෙන් නියෝගයක්
බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාට එරෙහිව ගොනුකර ඇති පැමිණිල්ලක් විභාග කිරීම වළක්වාලමින් පනවා තිබෙන තහනම් නියෝගය ලබන 28 වනදා දක්වා දීර්ඝ…
බිත්තර හිඟය උග්‍ර වෙයි
රට තුළ මේ වන විට නිෂ්පාදනය වන්නේ බිත්තර ඉල්ලුමෙන් සියයට 30ක් පමණක් බව සමස්ත ලංකා කුකුළු ව්‍යාපාරික සංගමය පවසනවා. එහි ජ්‍යේෂ්ඨ උපදේශක මාතලී ජයසේකර මහතා…
සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් නව සෞඛ්‍ය මාර්ගෝපදේශ මාලාවක්
පවතින අධික උෂ්ණත්වය හේතුවෙන් පාසල් සිසුන් අනුගමනය කළ යුතු සෞඛ්‍ය මාර්ගෝපදේශ මාලාවක් සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් අධ්‍යාපන අමාත්‍යාංශය වෙත නිකුත් කර තිබෙනවා. ඒ අනුව අධික උෂ්ණත්වය…
බිත්තර ආනයනයට අනුමැතිය ලබා ගැනීම සදහා රාජ්‍ය විවිධ නීතිගත සංස්ථාවේ සභාපති ඉන්දියාවට
බිත්තර ආනයනය කිරීම සම්බන්ධයෙන් අනුමැතිය ලබා ගැනීම සදහා රාජ්‍ය විවිධ නීතිගත සංස්ථාවේ සභාපතිවරයා ඉන්දියාව බලා පිටත්ව ගොස් ඇති බව සමස්ත ලංකා කුකුල් නිෂ්පාදන සංගමයේ ජේ්‍යෂ්ඨ…
ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරයන් 03 ක් පාර්ලිමේන්තු වරප්‍රසාද කමිටුව හමුවට
එළඹෙන සතියේදී ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරයන් තිදෙනෙකු පාර්ලිමේන්තුවේ වරප්‍රසාද කමිටුව හමුවට කැදවා ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම මහතා පවසනවා. මෙලෙස පාර්ලිමේන්තුවේ වරප්‍රසාද කමිටුව හමුවට කැඳවනු ලබන්නේ…
ගිනි ඇවිලෙන ගාසා තීරය
තව කියවන්නරුසියාව විසින් න්‍යෂ්ටික බලයෙන් ක්‍රියාකරන බුරෙවෙස්ට් කෲස් මිසයිලයක් සාර්ථක ලෙස අත්හදා බැලූ බව ජනපති පුටින්…
ඇෆ්ගනිස්ථානයේ කන්දහාර් පළාතේ ස්පින් බොල්ඩක් දිස්ත්‍රික්කය ඉලක්ක කර පාකිස්තාන හමුදාව ප්‍රහාරයක් දියත් කර තිබෙනවා. ප්‍රහාරයෙන්…
හමාස් සංවිධානය විසින් රඳවාගෙන සිටි තවත් මියගිය ප්‍රාණ ඇපකරුවන් හතර දෙනෙකුගේ සිරුරු නැවත භාර දී…
පාකිස්තානය සහ ඇෆ්ගනිස්තානය පැය 48ක තාවකාලික සටන් විරාමයකට එකඟ වී තිබෙනවා.. ඒ අනුව පාකිස්තාන වේලාවෙන්…
ගාසා තීරයේ ගැටුම් අවසන් කිරීම සඳහා වන ගාසා සාම සමුළුව හෙට පැවැත්වෙනවා . ඒ අමෙරිකානු…
ඊශ්‍රායලය විසින් ඊයේ දිනයේ ගාසා තීරය වෙත එල්ල කළ ප්‍රහාරවලින් පුද්ගලයින් 80කට අධික පිරිසක් ජීවිතක්ෂයට…
සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වූ කාන්තා අපයෝජනයකට අදාළ වීඩියෝ පටයකට සැකකරන, සැකකරුවෙක් ළමා හා කාන්තා…
ටාවි සමරවීර දිවයිනට
වයස අවුරුදු 11න් පහළ ලෝක ශ්‍රේණිගත කිරීම් මේස පන්දු තරගාවලි දෙකක් ජයගත් ටාවි සමරවීර අද අලුයම දිවයිනට පැමිණ තිබෙනවා. ජනවාරි මස 14 වැනිදා සිට…
ශ්‍රී ලංකා ඉනිම 219කට සීමා වෙයි
සංචාරක එංගලන්ත ක්‍රිකට් කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවැත්වෙන තරග තුනකින්…
එංගලන්ත – ශ්‍රී ලංකා දෙවන එක්දින තරගය අද
සංචාරක එංගලන්ත කණ්ඩායම සහ ශ්‍රී ලංකාව අතර දෙවැනි එක්දින තරගය අද පැවැත්වෙනවා.…
සංචාරක එංගලන්ත කණ්ඩායම පරදා ශ්‍රී ලංකාවට විශිෂ්ට ජයක්
සංචාරක එංගලන්ත කණ්ඩායමට එරෙහි එක්දින ක්‍රිකට් තරගාවලියේ පළමු තරගයෙන් ලකුණු 19ක ජයක්…
මධ්‍යම මෙක්සිකෝවේ වෙඩි තැබීමක් – 11 දෙනෙකු ජිවිතක්ෂයට
මධ්‍යම මෙක්සිකෝවේ සිදුවූ වෙඩි තැබීමකින් පුද්ගලයින් 11 දෙනෙකු ජිවිතක්ෂයට පත්ව තිබෙනවා. විදෙස් මාධ්‍ය සදහන් කලේ ඉන් තවත් 12 දෙනෙකු තුවාල ලබා ඇති බවයි. පාපන්දු තරගයකින් අනතුරුව එහි රැස්ව සිටි පිරිසක් ඉල්ල කරමින් තුවක්කුකරුවන් විසින් මෙම වෙඩිතැබීම සිදුකර ඇති බවද සඳහන් වනවා. කෙසේවෙතත් පුද්ගලයින් දස දෙනෙකු එම ස්ථානයේදීම මිය ගොස් ඇති අතර තවත් එක් අයෙකු…
තුර්කියේ භූකම්පනයක්
ඉතිහාසයේ පළමු වරට අමෙරිකාව, රුසියාව සහ යුක්රේනය සාම සාකච්ඡාවක
NSBM හරිත සරසවියේ නව උපාධි පාඨමාලා ගැන දැනුම් දීමක්
මෙවර අ.පො.ස උසස් පෙළ විභාගය අවසන් කල සිසුන්ට NSBM හරිත සරසවියේ නව උපාධි පාඨමාලා ආරම්භ වන දිනය දැනුම් දී තිබෙනවා . ඒ අනුව 2026 වසර සදහා…
ජනප්‍රිය ලිපි
සිරිමාවෝ වර්ණ ප්රදානෝත්සවයේදී ශිෂ්‍යාව කළ චෝදනාවට විදුහල්පතිනියගෙන් පිළිතුරක්
කොළඹ සිරිමාවෝ බණ්ඩානායක බාලිකා විද්‍යාලයේ වර්ණ ප්‍රධාන උත්සවයේදී තමාට අසාධාරණයක් සිදුව ඇති බව පවසමින් එම…
ලිට්‍රෝ ගෑස් මිල ගැන නිවේදනයක් – ලාෆ්ස් ගෑස් මිල ඉහළට
මෙම මාසයේදී ලිට්‍රෝ ගෑස් මිලෙහි සංශෝධනයක් සිදු නොකෙරෙන බවට වාර්තා වනවා. ලෝක වෙළෙඳ පාළේ පවතින…
මුහුද පසුපසට-තවත් මිනිත්තු 30කින් ජපානයට මහා සුනාමියක්
තායිවානයේ නැගෙනහිර වෙරළට ඔබ්බෙන් වූ මුහුදු තීරයේ රික්ටර් මාපාංක 7.4ක ප්‍රබලත්වයෙන් යුත් භූ කම්පනයක් හටගෙන…






































