පළාත් හතරකට සහ දිස්ත්‍රික්ක දෙකකට අදත් වැසි
උතුරු, උතුරු මැද, නැගෙනහිර හ ඌව පළාත්වලත් මාතලේ සහ නුවරළිය දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි ඇතිවේ. වයඹ පළාතේ වැසි වාර කිහිපයක් ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ ඌව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවල අලුයම් කාලයේදී මීදුම් සිත තත්ත්වයක්…
මෙරට මැතිවරණ ක්‍රියාවලියට කිසිදු බලපෑමක් නොකරන බව IMF කියයි
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රියාවලියට කිසිදු බලපෑමක් නොකරන බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පවසනවා. එමෙන්ම පළාත් පාලන මැතිවරණය කල් දැමීමට කිසිදු නිර්දේශයක් ඉදිරිපත් කර නොමැති බවයි ජාත්‍යන්තර…
අනුමත කළ IMF ණය මුදලේ පළමු වාරිකය තව දින දෙකකින් මෙරටට
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විස්තීරණ ණය පහසුකම යටතේ ශ්‍රී ලංකාවට අනුමත කළ ණය මුදලේ පළමු වාරිකය තවත් දින දෙකකින් ශ්‍රී ලංකාවට ලැබෙනු ඇතැයි මූල්‍ය අරමුදලේ ජේ්‍යෂ්ඨ…
ජනපතිගෙන් විශේෂ ප්‍රකාශයක් අද
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් අද විශේෂ ප්‍රකාශයක් සිදු කිරීමට නියමිතව ඇති බව වාර්තා වනවා. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙහි විධායක මණ්ඩලය විසින් ශ්‍රී ලංකාවේ ණය අනුමත…
අදත් ප්‍රදේශ කිහිපයකට වැසි
සබරගමුව, මධ්‍යම, ඌව, උතුරු මැද සහ වයඹ පළාත්වලත්, ත්‍රිකුණාමලය, වවුනියාව, මුලතිවු සහ මන්නාරම යන දිස්ත්‍රික්කවලත් සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම්…
මෙරට නිෂ්පාදිත ගිණිඅවියක් සමග පුද්ගලයෙකු අත්අඩංගුවට
මෙරට නිෂ්පාදිත ගිණිඅවියක් සමග පුද්ගලයෙකු මීටියාගොඩ, කලුපේ ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා. පොලිස් විශේෂ කාර්ය බලකායේ රත්ගම කඳවුරේ නිලධාරීන් විසින් මෙම පුද්ගලයා අත්අඩංගුවට ගෙන ඇති බවයි…
මෙම සතියේ පාර්ලිමේන්තුව දින 4ක් රැස්වෙයි
මෙම සතියේ පාර්ලිමේන්තුව අද සිට ලබන 24 වැනිදා දක්වා දින 04ක් රැස්වීමට පාර්ලිමේන්තු කටයුතු පිළිබද කාරක සභාවේදී තීරණය වූ බව වැඩබලන පාර්ලිමේන්තුවේ මහලේකම් ටිකිරි කේ…
පොදුජන පෙරමුණේ මන්ත්‍රිීවරයෙක් සජබයේ රැස්වීමකට එක්වෙයි
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජයරත්න හේරත් මහතා සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමට එක්ව සිටි බව වාර්තා වනවා . විපක්ෂනායක…
ගුරු මාරුව ගැන සාකච්ඡාව විසඳුමකින් තොරව අවසන් වෙයි
අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම්වරයා සමඟ ගුරු මාරු මණ්ඩලය අහෝසි කිරීම සම්බන්ධයෙන් පැවති සාකච්ඡා විසඳුමකින් තොරව අවසන් වූ බව ගුරු සංගම් නියෝජිතයින් පවසනවා. තම ගැටලුවට විසදුමක් නොලැබුණහොත්…
ජන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුවෙන් නිවේදනයක්
මෙරට 15 වන ජන හා නිවාස සංගණනයේ මූලික කටයුතු ආරම්භ කර ඇති බව ජන ලේඛන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුව පවසනවා . එම දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල්…
ශ්‍රී ලංකා ටෙලිකොම් සහ ලංකා හොස්පිට්ල් සමාගම් ගත් ප්‍රතිපත්තිමය තීරණය
ශ්‍රී ලංකා ටෙලිකොම් සහ ලංකා හොස්පිට්ල් සමාගම් සතුව ඇති රජයේ කොටස් විකුණා දැමීමට ප්‍රතිපත්තිමය තීරණයක් ගෙන තිබෙනවා . මෙම තීරණය අදාළ සමාගම් විසින් ඊයේ දිනයේදී…
මෙරට අමාත්‍යවරුන් පිරිසක් දකුණු අප්‍රිකාවේ සංචාරයක
අමාත්‍යවරුන් වන විජේදාස රාජපක්ෂ හා අලි සබ්රි යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් යුතු නියෝජිත පිරිසක් අද දකුණු අප්‍රිකාව බලා පිටත්ව යාමට නියමිතව තිබෙනවා . මෙම සංචාරයේ අරමුණ…
IMF අනුමැතියට ජනපතිගේ ස්තූතිය
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් ශ්‍රී ලංකාවට ලබා දෙන ඩොලර් බිලියන 2.9ක විස්තීර්ණ ණය පැකේජය සදහා එම අරමුදලේ විධායක මණ්ඩලය විසින් අනුමත කර තිබෙනවා. ඒ යටතේ…
දහඅට වංගුව යළි වසා දමයි
මහනුවර-මහියංගනය මාර්ගයේ දහඅට වංගුව ආශ්‍රිත මාර්ග කොටස යළි වසා දැමීමට තීරණය කර තිබෙනවා. ඒ අනුව නැවත දැනුම්දෙනතුරු සෑම දිනකම රාත්‍රී 8 සිට අලුයම 5 දක්වා…
ගිනි ඇවිලෙන ගාසා තීරය
තව කියවන්නරුසියාව විසින් න්‍යෂ්ටික බලයෙන් ක්‍රියාකරන බුරෙවෙස්ට් කෲස් මිසයිලයක් සාර්ථක ලෙස අත්හදා බැලූ බව ජනපති පුටින්…
ඇෆ්ගනිස්ථානයේ කන්දහාර් පළාතේ ස්පින් බොල්ඩක් දිස්ත්‍රික්කය ඉලක්ක කර පාකිස්තාන හමුදාව ප්‍රහාරයක් දියත් කර තිබෙනවා. ප්‍රහාරයෙන්…
හමාස් සංවිධානය විසින් රඳවාගෙන සිටි තවත් මියගිය ප්‍රාණ ඇපකරුවන් හතර දෙනෙකුගේ සිරුරු නැවත භාර දී…
පාකිස්තානය සහ ඇෆ්ගනිස්තානය පැය 48ක තාවකාලික සටන් විරාමයකට එකඟ වී තිබෙනවා.. ඒ අනුව පාකිස්තාන වේලාවෙන්…
ගාසා තීරයේ ගැටුම් අවසන් කිරීම සඳහා වන ගාසා සාම සමුළුව හෙට පැවැත්වෙනවා . ඒ අමෙරිකානු…
ඊශ්‍රායලය විසින් ඊයේ දිනයේ ගාසා තීරය වෙත එල්ල කළ ප්‍රහාරවලින් පුද්ගලයින් 80කට අධික පිරිසක් ජීවිතක්ෂයට…
සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වූ කාන්තා අපයෝජනයකට අදාළ වීඩියෝ පටයකට සැකකරන, සැකකරුවෙක් ළමා හා කාන්තා…
ටාවි සමරවීර දිවයිනට
වයස අවුරුදු 11න් පහළ ලෝක ශ්‍රේණිගත කිරීම් මේස පන්දු තරගාවලි දෙකක් ජයගත් ටාවි සමරවීර අද අලුයම දිවයිනට පැමිණ තිබෙනවා. ජනවාරි මස 14 වැනිදා සිට…
ශ්‍රී ලංකා ඉනිම 219කට සීමා වෙයි
සංචාරක එංගලන්ත ක්‍රිකට් කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවැත්වෙන තරග තුනකින්…
එංගලන්ත – ශ්‍රී ලංකා දෙවන එක්දින තරගය අද
සංචාරක එංගලන්ත කණ්ඩායම සහ ශ්‍රී ලංකාව අතර දෙවැනි එක්දින තරගය අද පැවැත්වෙනවා.…
සංචාරක එංගලන්ත කණ්ඩායම පරදා ශ්‍රී ලංකාවට විශිෂ්ට ජයක්
සංචාරක එංගලන්ත කණ්ඩායමට එරෙහි එක්දින ක්‍රිකට් තරගාවලියේ පළමු තරගයෙන් ලකුණු 19ක ජයක්…
මධ්‍යම මෙක්සිකෝවේ වෙඩි තැබීමක් – 11 දෙනෙකු ජිවිතක්ෂයට
මධ්‍යම මෙක්සිකෝවේ සිදුවූ වෙඩි තැබීමකින් පුද්ගලයින් 11 දෙනෙකු ජිවිතක්ෂයට පත්ව තිබෙනවා. විදෙස් මාධ්‍ය සදහන් කලේ ඉන් තවත් 12 දෙනෙකු තුවාල ලබා ඇති බවයි. පාපන්දු තරගයකින් අනතුරුව එහි රැස්ව සිටි පිරිසක් ඉල්ල කරමින් තුවක්කුකරුවන් විසින් මෙම වෙඩිතැබීම සිදුකර ඇති බවද සඳහන් වනවා. කෙසේවෙතත් පුද්ගලයින් දස දෙනෙකු එම ස්ථානයේදීම මිය ගොස් ඇති අතර තවත් එක් අයෙකු…
තුර්කියේ භූකම්පනයක්
ඉතිහාසයේ පළමු වරට අමෙරිකාව, රුසියාව සහ යුක්රේනය සාම සාකච්ඡාවක
NSBM හරිත සරසවියේ නව උපාධි පාඨමාලා ගැන දැනුම් දීමක්
මෙවර අ.පො.ස උසස් පෙළ විභාගය අවසන් කල සිසුන්ට NSBM හරිත සරසවියේ නව උපාධි පාඨමාලා ආරම්භ වන දිනය දැනුම් දී තිබෙනවා . ඒ අනුව 2026 වසර සදහා…
ජනප්‍රිය ලිපි
සිරිමාවෝ වර්ණ ප්රදානෝත්සවයේදී ශිෂ්‍යාව කළ චෝදනාවට විදුහල්පතිනියගෙන් පිළිතුරක්
කොළඹ සිරිමාවෝ බණ්ඩානායක බාලිකා විද්‍යාලයේ වර්ණ ප්‍රධාන උත්සවයේදී තමාට අසාධාරණයක් සිදුව ඇති බව පවසමින් එම…
ලිට්‍රෝ ගෑස් මිල ගැන නිවේදනයක් – ලාෆ්ස් ගෑස් මිල ඉහළට
මෙම මාසයේදී ලිට්‍රෝ ගෑස් මිලෙහි සංශෝධනයක් සිදු නොකෙරෙන බවට වාර්තා වනවා. ලෝක වෙළෙඳ පාළේ පවතින…
මුහුද පසුපසට-තවත් මිනිත්තු 30කින් ජපානයට මහා සුනාමියක්
තායිවානයේ නැගෙනහිර වෙරළට ඔබ්බෙන් වූ මුහුදු තීරයේ රික්ටර් මාපාංක 7.4ක ප්‍රබලත්වයෙන් යුත් භූ කම්පනයක් හටගෙන…






































