A9 මාර්ගයේ මාරාන්තික අනතුරකින් කතක් ඇතුළු දෙකක් මරුට
මහනුවර යාපනයA9 මාර්ගයේ ඕමන්ත ප්‍රදේශයේදී සිදු වූ අනතුරකින් කාන්තාවක් ඇතුළු දෙදෙනෙක් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. පොලිසිය කියා සිටියේ A9 මාර්ගයේ ඕමන්ත ප්‍රදේශයේදී වවුනියාව දෙස සිට යාපනය දෙසට ධාවනය වූ කැබ් රථයක් රියදුරුට රථය පාලනය කර ගැනීමට නොහැකිව මාර්ගයේ පෙරළී ප්‍රතිවිරුද්ධ දෙසින් පැමිණි ලොරි රථයක ගැටීමෙන් අනතුරක්…

මුදලිගේ සහ සිරිධම්ම හිමිගේ දින 90 හෙට ඉවරයි
අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ සහ පූජ්‍ය ගල්වැව සිරිධම්ම හිමියන් වහාම නිදහස් කරන්නැයි විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා අද පාර්ලිමේන්තුවේදී ඉල්ලීමක් කළා. එහිදී ඔහු…
දරුවා බිලිගත් වායු රයිෆලය
වායු රයිෆලයක් ක්‍රියාත්මක වීමෙන් තුවාල ලැබූ කුඩා දරුවෙකු මියගොස් තිබෙනවා. වයස අවුරුදු 5 ක් වන එම දරුවා කතරගම දෙටගම ප්‍රදේශයේ පදිංචිකරුවෙක් බවයි පොලීසිය පැවසුවේ. අනතුරෙන්…
අඩු වූ පීඩනය
තද සුළං සහ මුහුද රළු වීම පිළිබඳ කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් අවවාදාත්මක නිවේදනයක් නිකුත් කර තිබෙනවා. ඒ අනුව නිරිත දිග බෙංගාල බොක්ක ප්‍රදේශයේ පවතින අඩුපීඩන…
ගොවියාට සිදු වූ දේ
එළවලු වගාවෙන් ගොවීන් ඉවත් වීමේ අවදානමක් මතුව තිබෙනවා. ඒ, පෞද්ගලික බීජ ආනයනය කර බෙදා හරින බහුජාතික සමාගම් කිහිපයක් එළවලු සහ පළතුරු බීජ ඉහළ දැමීම හේතුවෙන්.…
අධිකරණයට භාරා වූ නීතිඥ නුවන් බෝපගේට ඇප
නීතිඥ නුවන් බෝපගේ අද සිය නීතිඥවරුන් මාර්ගයෙන් අධිකරණයට භාරවුනා. ජනාධිපති මන්දිරයට ඇතුළු වීමේ සිද්ධියේ 59 වන සැකකරු ලෙසයි මොහු නම් කර ඇත්තේ. කොටුව මහේස්ත්‍රාත් තිළිණ…
ණය සාකච්ඡාවට චීන දූත පිරිසක් එයි
චීන සංවර්ධන බැංකුවේ දූත පිරිසක් මෙරටට පැමිණ තිබෙනවා. ඒ මෙරට මුහුණදී ඇති ණය ගැටලුව සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහායි. මෙම පිරිස මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ…
විසර්ජන පනත් කෙටුම්පතේ තෙවන වර කියවීමේ කල්තබන ලද විවාදය
කාරක සභා අවස්ථාවේ සංශෝධන ඉදසිරිපත් කිරීම හේතුවෙන් දේශීය ආදායම් බදු සංශෝධන පනත් කෙටුම්පතේ ව්‍යවස්ථානුකලභාවය සම්බන්ධයෙන් ගැටළුකාරී තත්ත්වයක් නොමැති බවට ශ්‍රේෂ්ඨාධිකරණය දැනුම් දුන් බව කතානායක මහින්ද…
පාසල් උපකරණවල මිල ඉහළට
නව පාසල් වාරයේ පාසල් ළමුන්ට අවශ්‍ය පොත් පත්, සපත්තු, නිල ඇදුම්වල තවදුරටත් ඉහළ ගොස් ඇති බව භාණ්ඩ අලෙවි කරන ව්‍යාපාරිකයින් පවසනවා. අප වාර්තාකරු කියා සිටියේ…
ඩයනාගේ ගුවන් ගමන් තහනම තවත් දීර්ඝ වෙයි
කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය මගින් සංචාරක අමාත්‍ය ඩයනා ගමගේ මහත්මිය වෙත පනවා තිබූ විදේශ ගමන් තහනම තවදුරටත් දීර්ඝ කර තිබෙනවා. ඒ අනුව අධිකරණය නියෝග කර…
මැති ඇමති වත්කම් ගැන පාර්ලිමේන්තුවට යෝජනාවක්
මැති ඇමති වත්කම් ප්‍රකශ පොදු තැනක ප්‍රදර්ශනය කරන්නැයි පාර්ලිමේන්තුවට යෝජනාවක් පාර්ලිමේන්තුවේ සියලු මන්ත්‍රීවරුන් තම වත්කම් බැරකම් ප්‍රකශ මහජනතාවගේ දැන ගැනීම සඳහා ප්‍රසිද්ධ කිරීමට කටයුතු කරන්නැයි…
කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ නොසැළකිල්ලෙන් අහිමි වූ (කෙසෙල් අපනයන) චීන – ශ්‍රී ලංකා ගිවිසුම
මසකට කෙසෙල් මෙට්්‍රක් ටොන් 20,000 ක් අපනයනය කිරීම සඳහා චීනය සහ ශ්‍රී ලංකාව අතර අත්සන් කෙරුණු ගිවිසුම කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ නොසැළකිල්ල හේතුවෙන් අහිමි වී ඇති බවට…
උඩරට මාර්ගයේ දුම්රිය ධාවනයට බාධා
උඩරට මාර්ගයේ දුම්රිය ධාවනයට බාධා එල්ලවී තිබෙනවා. ඒ උඩරට පේරාදෙණිය සහ පිළිමතලාව අතර එළුගොඩ ප්‍රදේශයේ දී දුම්රියක් පීලිපැනිමට ලක්ව තිබීම හේතුවෙන්. අද උදෑසන පීලිපැනීම සිදුව…
මෝටර් වාහන ලියාපදිංචි ගාස්තු ඉහළට
මෝටර් වාහන ලියාපදිංචි ගාස්තු ඇතුළු අනෙකුත් ගාස්තු ඉහළ දමා තිබෙනවා. ප්‍රවාහන නහා මහා මාර්ග අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා නිකුත් කල ඇති විශේෂ ගැසට් නිවේදනයේ දැක්වෙන්නේ…
ගිනි ඇවිලෙන ගාසා තීරය
තව කියවන්නරුසියාව යුද්ධය අවසන් කිරීමේ ක්‍රියාවලිය සංකීර්ණ කරමින් සිටින බව යුක්‍රේන ජනාධිපති ව්ලැදිමියර් සෙලෙන්ස්කි පවසනවා. රුසියාව…
ගාසා තීරයේ ගත වූ පැය 24 තුල මන්දපෝෂණය හේතුවෙන් මරණ 04 ක් සිදු වී ඇති…
ඊශ්‍රායලය ගාසා තීරයේ කතෝලික දේවස්ථානයක් සදහා ප්‍රහාරයක් සිදු කර තිබෙනවා. ප්‍රහාරයෙන් පුද්ගලයින් 25 දෙනෙකු ජීවිතක්ෂයට…
යුක්‍රේනයේ කියෙව් අගනුවර වෙත රුසියාව මාරාන්තික ඩ්‍රෝන ප්‍රහාරයක් සිදු කර තිබෙනවා. යුක්‍රේන ජනාධිපති ව්ලොඩිමියර් දෙසලෙන්ස්කි…
රුසියාව විසින් යුක්‍රේනය වෙත ගුවන් ප්‍රහාරයක් සිදු කර තිබෙනවා. විදෙස් මාධ්‍ය වාර්තා කළේ මෙම ප්‍රහාරය…
පසු ගිය පැය 24 තුල ඊශ්‍රායල ප්‍රහාර හේතුවෙන් ගාසා තීරයේ පලස්තීනුවන් 43 දෙනෙකු මිය ගොස්…
සිහින දැකීම මිනිසුන්ගේ පුරුද්දකි. අධ්‍යාපනය ,ගේ දොර , දූ දරුවන් ගැන පමණක් නොව තමන්ටම කියා…
ශ්‍රී ලංකා මලල ක්‍රීඩා ආයතනයේ නිලවරණය දින නියමයක් නොමැතිව කල් දමයි
ශ්‍රී ලංකා මලල ක්‍රීඩා ආයතනයේ නිලවරණය දින නියමයක් නොමැතිව කල් දමා තිබෙනවා. එම ආයතනය නිවේදනය කළේ නිලවරණය නැවත පැවැත්වෙන දිනය ක්‍රීඩා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින්…
ශ්‍රී ලංකා මලල ක්‍රිඩා සංගමයේ නිලවරණය හෙට
ශ්‍රී ලංකා මලල ක්‍රිඩා සංගමයේ නිලවරණය හෙට දිනයේදී කොළඹ දී පැවැත්වීමට නියමිතව…
ලොව පළමුවරට පැවැත්වෙන මානවරූපී රොබෝ ඔලිම්පික් උළෙල චීනයේදී
ලොව පළමුවරට පැවැත්වෙන මානවරූපී රොබෝ ඔලිම්පික් උළෙල ඊයේ ආරම්භ වුනා. ඒ චීනයේ…
සාලිය සමන්ට ක්‍රිකට් තහනමක්
හිටපු දේශීය ක්‍රිකට් ක්‍රීඩක සාලිය සමන්ට වසර පහක කාලයක් සඳහා ක්‍රිකට් ක්‍රීඩාවෙන්…
බෝම්බ බියක් හේතුවෙන් දිල්ලියේ පාසල් කිහිපයක් වසාදැමේ
ඉන්දියාවේ නවදිල්ලි නුවර පාසල් කිහිපයකට බෝම්බ තර්ජනයක් ඇති වන බවට තොරතුරු ලැබීම හේතුවෙන් එම පාසල්වල සිසුන් සහ කාර්ය මණ්ඩල වහා ඉවත් කිරීමට එරට ආරක්ෂක අංශ පියවර ගෙන තිබෙනවා. ඉන්දීය මාධ්‍ය වාර්තා පෙන්වා දෙන්නේ දිල්ලියේ ද්වාර්කා මහ විදුහල, නව කන්‍යාරාමය සහ ශ්‍රී රාම් ජාත්‍යන්තර පාසලට මෙම බෝම්බ තර්ජන ලැබුණු බවයි. ඇමතුම් ලැබී තිබුණේ පාසල තුළ…
බෝට්ටු අනතුරකින් 40 කට වැඩි පිරිසක් අතුරුදන්
නයිජිරියාවේ බෝට්ටු අනතුරකින් පුද්ගලයින් 40 දෙනෙකු අතුරුදන්
2025 ලෝක රොබෝ සම්මේලනය චීනයේදී ඇරඹෙයි
දින පහක් පුරා පැවැත්වෙන 2025 ලෝක රොබෝ සම්මේලනය අද (8) බෙයිජිං හිදී ආරම්භ විය. මෙම සම්මේලනයේදී 200කට අධික සමාගම්වල නිෂ්පාදිත 1500කට අධික සංඛ්‍යාවක් ප්‍රදර්ශනය කෙරේ. ඒ…
ජනප්‍රිය ලිපි
මුහුද පසුපසට-තවත් මිනිත්තු 30කින් ජපානයට මහා සුනාමියක්
තායිවානයේ නැගෙනහිර වෙරළට ඔබ්බෙන් වූ මුහුදු තීරයේ රික්ටර් මාපාංක 7.4ක ප්‍රබලත්වයෙන් යුත් භූ කම්පනයක් හටගෙන…
සහන පිට සහන-මත්පැන් මිලත් පහළට?
එළැඹෙන සිංහල හා හින්දු අලුත් අවුරුද්දට පෙර මත්පැන් මිල පහත හෙළීම සඳහා උත්සාහ ගන්නා බව…
කෙහෙළිය, උඹලට මොනා කියන්නද කියලා මට තේරෙන්නෑ.
මේ දවස්වල වැඩියෙන්ම කතාවෙන පවුලක් තමයි කෙහෙළිය රඹුක්වැල්ල පවුල. කෙහෙළිය රඹුක්වැල්ල, බිරිඳ, දියණියන් දෙදෙනා සහ…