කොස්ගොඩ වෙඩිල්ල ව්‍යාර්ථ වෙයි
කොස්ගොඩ ප්‍රදේශයේ දී අද අලුයම වෙඩි තැබීමක් සිදුව තිබෙනවා. සංවිධානාත්මක අපරාධකරුවෙකු වන කොස්ගොඩ තාරක නැමැත්තාගේ ඥාතියෙකු ඉලක්ක කර ගනිමිනුයි මෙම වෙඩි තැබීම සිදු කර ඇත්තේ. කෙසේවෙතත්, මිලිමීටර් 9 වර්ගයේ ගිනි අවියක් භාවිතයෙන් දෙවරක්ම වෙඩි තැබීමට උත්සාහ කළ ද අවස්ථාවන් දෙකේදීම ගිනි අවිය ක්‍රියාත්මක වී නොමැති…

කිලිනොච්චියේ වෙඩි තැබීමක්
කිලිනොච්චි උදයනගර් ප්‍රදේශයේදි සිදුවූ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු තුවාල ලබා තිබෙනවා. පොලීසිය පැවසුවේ එම ප්‍රදේශයේ ධාවනය වෙමින් තිබූ මෝටර් රථයක සිටි පුද්ගලයෙකුට යතුරුපැදියකින් පැමිණි දෙදෙනෙකු විසින්…
විශේෂ අවශ්‍යතා සහිත පුද්ගලයින්ට රියදුරු බලපත්‍ර
විශේෂ අවශ්‍යතා සහිත පුද්ගලයින්ට රියදුරු බලපත්‍ර ලබා ගැනීම අනුමත කර තිබෙනවා. ප්‍රවාහන වෛද්‍ය ආයතනවල වෛද්‍යවරුන් විසින් මෙම එකඟතාව පළ කර ඇති බව සදහන්. විශේෂ අවශ්‍යතා…
ළමුන් 100 ට අඩු පාසල් වැසී යාමේ දැඩි අවධානමක්
ළමුන් 100 ට අඩු පාසල් වැසී යාමේ දැඩි අවධානමක් පවතින බව ලංකා ගුරුසේවා සංගමය චෝදනා කරනවා. එහි ලේකම් ජෝශප් ස්ටාර්ලිං මහතා පැවසුවේ රජය මුදල් ඉතිරි…
පාකිස්ථානය අයවැයෙන් බදු ඉහළට
ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ ණය මුදල නිදහස් කර ගැනීම සදහා පාකිස්ථානය අයවැයෙන් බදු ඉහළ දමා තිබෙනවා. පාකිස්ථාන මුදලින් රුපියල් බිලියන 215 ක බදු ආදායමක් උපයා ගැනීමේ…
ඩෙංගු රෝගීන් සමීපව නිරීක්ෂණය කිරීමේ නව පද්ධතියක්
ඩෙංගු රෝගීන් සමීපව නිරීක්ෂණය කිරීමේ නව පද්ධතියක් අද එළිදක්වන බව ජාතික ඩෙංගු මර්ධන ඒකකය පවසනවා. එම ඒකකය පැවසුවේ මෙම නව පද්ධතිය හරහා රෝගීන් වාර්තා වන…
ප්‍රදේශ රැසකට වැසි
ප්‍රදේශ රැසකට වැසි ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. ඒ අනුව බස්නාහිර, සබරගමුව පළාත්වලත්, මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇති විය…
දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීම තුළින් ශ්‍රී ලංකාවට දැඩි බලපෑමක්
දේශීය ණය ප්‍රතිව්‍යූහගත කිරීමේ ක්‍රියාවලිය පිළිබදව සාකච්ඡා කිරීමට විශේෂ කැබිනට් රැස්වීමක් මේ වන විට පැවැත්වෙනවා. ඒ, ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන්. එහිදි දේශීය ණය ප්‍රතිව්‍යුහගතකරණ…
දුම්රිය ගමනාගමනයට තවදුරටත් බාධා
කැලණිවැලි දුම්රිය මාර්ගයේ දුම්රිය ගමනාගමනයට තවදුරටත් බාධා එල්ල වී ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසනවා. එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ, අද අලුයම 4 ට පමණ දුම්රිය පීලිගත…
ගෙල සිරවීමෙන් කුඩා දරුවෙක් ජීවිතක්ෂයට
නාවලපිටිය, මොන්ටික්‍රිස්ටෝ වත්ත ප්‍රදේශයේ නිවසක කාමරයක බැඳ තිබූ තොටිල්ලක ගෙල සිරවීමෙන් කුඩා දරුවෙක් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. එලෙස ගෙල සිරවී ජීවිතක්ෂයට පත්ව ඇත්තේ 9 හැවිරිදි දරුවෙක්…
පුරාවස්තු ලබා ගැනීමේ අරමුණින් කැණීම් කළ පුද්ගලයන් අත්අඩංගුවට
සමනලවැව, රත්තනගොල්ල රක්ෂිත ප්‍රදේශයට අනවසරයෙන් ඇතුළු වී පුරාවස්තු ලබා ගැනීමේ අරමුණින් කැණීම් කළ පුද්ගලයන් 17 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. සමනලවැව පොලිස් ස්ථානයේ නිලධාරීන්ට ලද තොරතුරක්…
රත්‍රන් ජෙල් තොගයක් සමග ව්‍යාපාරිකයන් 05 දෙනෙකු කොටු
රුපියල් දස කෝටි හැත්තෑ ලක්ෂයක් වටිනා රත්‍රන් ජෙල් තොගයක් සමග මෙරට ව්‍යාපාරිකයන් 05 දෙනෙකු කටුනායක ගුවන් තොටුපොළ පිටත්වීමේ පර්යන්තයේ දී අත්අඩංගුවට ගෙන තිබෙනවා. රත්‍රන් ජෙල්…
පාර්ලිමේන්තු අයවැය කාර්යාල පනත් කෙටුම්පතට කථානායකගේ සහතිකය
පාර්ලිමේන්තුව්දී පසුගිය සතියේ විවාදයට ගෙන සම්මත වූ පාර්ලිමේන්තු අයවැය කාර්යාලය පනත් කෙටුම්පතට කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා සිය සහතිකය සටහන් කර තිබෙනවා. ආදායම් සහ වියදම්…
දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ යෝජනාව මුදල් කටයුතු පිළිබඳ කාරක සභාවට
දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ යෝජනාව අනිද්දා පාර්ලිමේන්තුවේ මුදල් කටයුතු පිළිබඳ කාරක සභාවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව අනුමැතිය සඳහා සති අන්තයේදී පාර්ලිමේන්තුවේ විවාද කිරීමට සැලසුම් කර තිබෙනවා.…
සත්කාරක එංගලන්තය කඩුලු 7කින් පරාජය කර ඕස්ට්‍රේලියානු ක්‍රීඩිකාවෝ විස්සයි 20 ලෝක ශූරතාවය දිනා ගැනීමට සමත්…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන් ඉන්දීය ක්‍රිකට් කණ්ඩායම…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය අද (08) රාත්‍රී 7ට පැවැත්වීමට නියමිතව…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි අට වටයේ තවත් තරගයක් අද කොළඹ ආර්. ප්‍රේමදාස…
මෙවර පන්දුවාර විස්සයි20 ලෝක කුසලානයේ සුපිරි අට දෙනාගේ වටයේ ශ්‍රී ලංකාව සහභාගි වන දෙවන තරගය…
T20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි අට වටයේ තවත් තරගයක් අද (23) පැවැත්වෙනවා. ඒ සිම්බාබ්වේ…
සම්භාහන මධ්‍යස්ථානයක් මුවාවෙන් පවත්වාගෙන ගිය ගණිකා නිවාසයක් වටලා සැකකරුවෙක් සහ සැකකාරින් දෙදෙනෙක් කඳාන පොලිසිය විසින්…
රුමේෂ් තරංග ඩයමන්ඩ් ලීග් අවසන් තරගය ජය ගනියි
බෙල්ජියමේ බ්‍රසල්ස් නුවර පැවැති ඩයමන්ඩ් ලීග් අවසන් මහා තරගයේ පිරිමි හෙල්ල විසිකිරීම ඉසව්වේ පළමු ස්ථානය දිනා ගැනීමට ශ්‍රී ලංකාවේ සුපිරි ක්‍රීඩක රුමේෂ් තරංග සමත්…
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම අද එංගලන්තයට
එංගලන්තය සමඟ ආරම්භ වන විස්සයි විස්ස තරගාවලිය සඳහා නම් කරන ලද ශ්‍රී…
සොනාල් දිනුෂ ටෙස්ට් පිතිකරුවන් අතර ඉදිරියට
ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් ප්‍රකාශයට පත්කරන ලද නවතම ටෙස්ට් පිතිකරණ ශ්‍රේණිගත කිරීම්හි…
පළමු කාන්තා ශුරයින්ගේ කුසලාන සත්කාරකත්වය නිල වශයෙන් ඉන්දියාවට
ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් පවත්වනු ලබන පළමු කාන්තා ශූරයන්ගේ කුසලාන ක්‍රිකට් තරගාවලිය…
ඉන්දුනීසියාවේ ගිනි කන්දක් පුපුරා යාමෙන් ගුවන් ගමන් අවලංගු කරයි
ඉන්දුනීසියාවේ අනක් ක්‍රකටාවු ගිනිකන්ද සක්‍රිය වී පුපුරා යාම හේතුවෙන් ජකර්තා නුවර ප්‍රධාන ගුවන්තොටුපළේ ගුවන් ගමන් අත්හිටුවීමට පියවර ගෙන තිබෙනවා. විදෙස් මාධ්‍ය වාර්තා කළේ එම ප්‍රදේශයේ පාසල් සහ ධීවර කටයුතු ද තාවකාලිකව නතර කර ඇති බවයි. දැනට පවතින තත්ත්වය අනුව සුනාමි අවදානමක් නොමැති බවයි එරට බලධාරීන් සඳහන් කළේ.
ඊජිත්තු නිවේදිකාවකට ඇතුඵ පුද්ගලයන් 11 දෙනෙකුට මරණ දඬුවම
ඉරාන අමෙරිකා යුධ ගැටුම් ඉහළ යන ලකුනු
දකුණු ආසියාවේ ප්‍රථම ඒකාබද්ධ සංචාරක පුරවරයේ සුක්කානම කමල් මුණසිංහට
ශ්‍රී ලංකාවේ සංචාරක ක්ෂේත්‍රය නව මානයකට ඔසවා තබමින්, කොළඹ නගරයේ ඉදිවූ අති දැවැන්ත ආයෝජනයක් වන Cinnamon Life at City of Dreams හි සාමාන්‍යාධිකාරී ධුරය සඳහා හෝටල්…
ජනප්‍රිය ලිපි
සිරිමාවෝ වර්ණ ප්රදානෝත්සවයේදී ශිෂ්‍යාව කළ චෝදනාවට විදුහල්පතිනියගෙන් පිළිතුරක්
කොළඹ සිරිමාවෝ බණ්ඩානායක බාලිකා විද්‍යාලයේ වර්ණ ප්‍රධාන උත්සවයේදී තමාට අසාධාරණයක් සිදුව ඇති බව පවසමින් එම…
දේශාභිමානි සම්මානයක් ඇති ප්‍රධාන පෙලේ කුඩු ජාවාරම්කාරියක් අත්අඩංගුවට
දීර්ඝ කාලයක සිට මැදවච්චිය නගරයේ සිටිමින් මත්ද්‍රව්‍ය ජාවාරමේ නිරතව සිටි 65 හැවිරිදි කාන්තාවක් හෙරොයින් මත්ද්‍රව්‍ය…
දිස්ත්‍රික්ක හතරකට විශේෂ නිවේදනයක්
රත්නපුර, කළුතර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි හෝ…









































