සෑම සතියකම බදාදා දිනය රජයේ විශේෂ නිවාඩු දිනයක්..
ඉන්ධන පරිභෝජනය අඩු කිරීම සැලකිල්ලට ගෙන ඊට මුහුණදීම සඳහා රජයේ සේවකයින්ට එළැඹෙන බදාදා (17) සිට සෑම සතියකම බදාදා දිනවල නිවාඩු ලබාදීමට රජය තීරණය කර තිබෙනවා. රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේදී විශේෂ ප්‍රවෘත්ති සාකච්ඡාවක් පවත්වමින් අත්‍යවශ්‍ය සේවා කොමසාරිස් ජනරාල් ප්‍රභාත් චන්ද්‍රකීර්ති මහතා මේ බව ප්‍රකාශ කළා.

කාන්තාවක් සහ පුද්ගලයකු පැහැරගෙන යමින් සිටි හය දෙනෙක් STF එකට මාට්ටු
කාන්තාවක් සහ තවත් පුද්ගලයෙකු නීති විරෝධීව පැහැරගෙන යමින් සිටි සැකකරුවන් හය දෙනෙකු පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. පොලිස් විශේෂ කාර්ය බලකාය කියා…
දරුවාගේ මළ සිරුර රැගෙන පියෙක් පලා යයි
සිය මියගිය දරුවාගේ දේහය රැගෙන පලා ගිය පියකු පිලිබඳ පුවතක් නුවරඑළිය ප්‍රදේශයෙන් වර්තවනවා. දරුවාට අසනීප තත්වයක් ඇති බව පවසමින් අදාළ පුද්ගලයා සිය ආබාධිත දරුවා රැගෙන…
පාසල් සිසුන් 6ක් අත්අඩංගුවට
කෑගල්ල, අරණායක අසුපිණි ඇල්ල ජල යෝජනා ක්‍රමය සඳහා ගෙනවිත් තිබු ජලනල තොගයක් ගිනිගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් පාසල් සිසුන් 6දෙනෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා. අදාළ ජල යෝජනා ක්‍රමය …
ඉන්ධන කෝටාව ඉහලට
ලබන මාසයේ සිට ඉන්ධන කෝටාව දෙගුණයකින් ඉහළ දැමීමට හැකිවනු ඇති බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පවසනවා . අමාත්‍යවරයා පෙන්වාදෙන්නේ ඉන්ධන මිල සංශෝධනයට…
වැලිකඩ පොලිසියේදී අභිරහස් ලෙස මියගිය කාන්තාවගේ සැමියාට විපක්ෂ නායකවරයා සොව පළ කරයි
රාජගිරිය පොලිසියේ නිලධාරින් විසින් පහර දි ඝාතනය කලේ යැයි කියන රාජකුමාරිගේ දොමෝදර බල්ලේකැටුව නාවිල වත්තේ පිහිටි නිවසට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ඉල්ලිමක් මත කදුරට…
ව්‍යාපාරික සහායිකාව දුන්න එක්කෝටි විසි ලක්ෂයේ ගේම් එක මාට්ටුවෙයි
විදේශීය රටකින් මෙරටට ගෙන්වන රුපියල් එක් කෝටි විසි ලක්ෂයකට අධික වටිනාකමකින් යුතු ලද භාණ්ඩ තොගයක් පැහැර ගත් සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයන් තිදෙනෙකු කටුනායක පොලිසියේ අපරාධ…
ඉන්ධන කෝටාව ඉහලට
ලබන මාසයේ සිට ඉන්ධන කෝටාව දෙගුණයකින් ඉහළ දැමීමට හැකිවනු ඇති බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පවසනවා . අමාත්‍යවරයා පෙන්වාදෙන්නේ ඉන්ධන මිල සංශෝධනයට…
නතාශා එදිරිසූරිය CID අත්අඩංගුවට
ප්‍රහසන වැඩසටහනක් අතරතුර බුදු දහමට අපහාස වන ආකාරයේ ප්‍රකාශ සිදු කිරීමේ චෝදනා මත, නතාශා එදිරිසූරිය මහත්මිය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගනු ලැබ තිබේනවා. පොලිස්…
පාසල් දැරියකට අතවර කළ යුද හමුදා කෝප්රල්ට වසර 15ක බරපතල වැඩ සහිත සිරදඬුවම්
වයස අවුරුදු 06ක පාසල් දැරියකට අතවර කළ බව කියන යුද හමුදා කෝප්‍රල්වරයෙකුට වසර 15ක බරපතල වැඩ සහිත සිරදඩුවම් නියම කර තිබෙනවා. වව්නියාව මහාධිකරණය විසිනුයි මෙම…
ලෝක නායකයින්ට අවවාද උපදෙස් දෙන ජනපතිට තමන්ගේ ආණ්ඩුව හදාගන්න බෑ
ලෝක නායකයින් හට අවවාද උපදෙස් ලබාදෙන ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා තමන්ගේ ආණ්ඩුව හදාගැනීමට නොහැකිව රටේ වංචා දූෂණ ඉහළ ගොස් ඇති බව සමඟ ජනබලවේගය පක්ෂයේ පාර්ලිමේන්තු…
පෑලියගොඩ උප පොලිස් නිලධාරියෙකු සහ තවත් නිලධාරීන් දෙදෙනෙකුගේ වැඩ තහනම් කරයි
පෑලියගොඩ පොලිසියට අනුයුක්තව සේවය කළ උප පොලිස් නිලධාරියෙකු සහ තවත් නිලධාරීන් දෙදෙනෙකුගේ වැඩ තහනම් කර තිබෙනවා. පොලිසිය පැවසුවේ මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කරමින් සිටි පුද්ගලයින් දෙදෙනෙකු අත්අඩංගුවට…
තරුණ යුවළක් පැහැරගත් පුද්ගලයින් හය දෙනෙකු අත්අඩංගුවට
තරුණ යුවළක් පැහැරගෙන යමින් සිටි පුද්ගලයින් හයදෙනෙකු දෙමටගොඩදී අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ පොලිස් විශේෂ කාර්ය නිලධාරීන් විසිනුයි ඔවුන්ව අත්අඩංගුවට ගෙන ඇත්තේ. වත්තල ප්‍රදේශයේ පදිංචි තරුණියක…
ඩෙංගු පරීක්ෂාවට හා කීට මර්දන ද්‍රව්‍ය යෙදීමට ඩ්‍රෝන තාක්ෂණය
අධි අවදානම් තත්වයක් ඇති බවට හදුනාගෙන ඇති ගම්පහ දිස්ත්‍රික්කයේ ඩෙංගු පරීක්ෂා කිරීම සහ කීට මර්දන ද්‍රව්‍ය යෙදීම පිනිස ඩ්‍රෝන තාක්ෂණය යොදා ගැනීම ගම්පහ නගරයේදී ආරම්භ…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන් ඉන්දීය ක්‍රිකට් කණ්ඩායම…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය අද (08) රාත්‍රී 7ට පැවැත්වීමට නියමිතව…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි අට වටයේ තවත් තරගයක් අද කොළඹ ආර්. ප්‍රේමදාස…
මෙවර පන්දුවාර විස්සයි20 ලෝක කුසලානයේ සුපිරි අට දෙනාගේ වටයේ ශ්‍රී ලංකාව සහභාගි වන දෙවන තරගය…
T20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි අට වටයේ තවත් තරගයක් අද (23) පැවැත්වෙනවා. ඒ සිම්බාබ්වේ…
සුපිරි අට වටය යටතේ තරග වැදුණු ඉන්දියාව සහ දකුණු අප්‍රිකාව අතර තරගයෙන් ලකුණු 76ක…
කොකේන් මත්ද්‍රව්‍ය සමග ජනප්‍රිය රංගන ශිල්පියෙක් ඇතුළු තිදෙනෙක් මත්තේගොඩ පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති බව…
සංජු සැම්සන්ගෙන් වේගවත් පිතිහරඹයක් – නවසීලන්තයට 256ක ඉලක්කයක්
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන් ඉන්දීය ක්‍රිකට් කණ්ඩායම පන්දුවාර 20 අවසානයේ කඩුලු 5ක් දැවී ලකුණු 255ක් ලබාගැනීමට…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් තරගය අද
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය අද (08) රාත්‍රී…
ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමට 2ට 1ක එක්දින තරගාවලි ජයක්
සංචාරක ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම සහ බටහිර ඉන්දීය කොදෙව් කාන්තා ක්‍රිකට්…
සුපිරි අට වටයේ එංගලන්ත – නවසීලන්ත ගැටුම අද
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි අට වටයේ තවත් තරගයක් අද…
ඉරානයට දැවැන්ත ප්‍රහාර මාලාවක්
ඉරානය පුරා දැවැන්ත ප්‍රහාර මාලාවක් දියත් කර ඇති බව ඊශ්‍රායල් ආරක්ෂක අංශ පවසනවා. ඒ අනුව ඉරානයේ අගනුවර වන ටෙහෙරාන්, නිරිතදිග ඉරානයේ නගරයක් වන ෂිරාස් සහ වයඹදිග ඉරානයේ ටැබ්‍රිස් යන නගරවලට මෙලෙස දැවැන්ත ප්‍රහාර එල්ල කොට තිබෙනවා. ඉරාන පාලනයේ යටිතල පහසුකම් ඉලක්ක කර ගනිමින් මෙම ප්‍රහාර එල්ල කර ඇති බවයි ඊශ්‍රායල් හමුදාව පවසන්නේ. කෙසේ වෙත්…
සෞදි අරාබිය ප්‍රහාරක ඩ්‍රෝන ප්‍රහාරක යානා 23 ක් බිම හෙළයි
ඩුබායි ගුවන්තොටුපළ අසලට දැවැන්ත ප්‍රහාරයක්
දකුණු ආසියාවේ ප්‍රථම ඒකාබද්ධ සංචාරක පුරවරයේ සුක්කානම කමල් මුණසිංහට
ශ්‍රී ලංකාවේ සංචාරක ක්ෂේත්‍රය නව මානයකට ඔසවා තබමින්, කොළඹ නගරයේ ඉදිවූ අති දැවැන්ත ආයෝජනයක් වන Cinnamon Life at City of Dreams හි සාමාන්‍යාධිකාරී ධුරය සඳහා හෝටල්…
ජනප්‍රිය ලිපි
සිරිමාවෝ වර්ණ ප්රදානෝත්සවයේදී ශිෂ්‍යාව කළ චෝදනාවට විදුහල්පතිනියගෙන් පිළිතුරක්
කොළඹ සිරිමාවෝ බණ්ඩානායක බාලිකා විද්‍යාලයේ වර්ණ ප්‍රධාන උත්සවයේදී තමාට අසාධාරණයක් සිදුව ඇති බව පවසමින් එම…
ලිට්‍රෝ ගෑස් මිල ගැන නිවේදනයක් – ලාෆ්ස් ගෑස් මිල ඉහළට
මෙම මාසයේදී ලිට්‍රෝ ගෑස් මිලෙහි සංශෝධනයක් සිදු නොකෙරෙන බවට වාර්තා වනවා. ලෝක වෙළෙඳ පාළේ පවතින…
මුහුද පසුපසට-තවත් මිනිත්තු 30කින් ජපානයට මහා සුනාමියක්
තායිවානයේ නැගෙනහිර වෙරළට ඔබ්බෙන් වූ මුහුදු තීරයේ රික්ටර් මාපාංක 7.4ක ප්‍රබලත්වයෙන් යුත් භූ කම්පනයක් හටගෙන…







































