සෑම සතියකම බදාදා දිනය රජයේ විශේෂ නිවාඩු දිනයක්..
ඉන්ධන පරිභෝජනය අඩු කිරීම සැලකිල්ලට ගෙන ඊට මුහුණදීම සඳහා රජයේ සේවකයින්ට එළැඹෙන බදාදා (17) සිට සෑම සතියකම බදාදා දිනවල නිවාඩු ලබාදීමට රජය තීරණය කර තිබෙනවා. රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේදී විශේෂ ප්‍රවෘත්ති සාකච්ඡාවක් පවත්වමින් අත්‍යවශ්‍ය සේවා කොමසාරිස් ජනරාල් ප්‍රභාත් චන්ද්‍රකීර්ති මහතා මේ බව ප්‍රකාශ කළා.

අවුරුදු 5 ට අඩු දරුවන්ගේ පෝෂණ තත්ත්වය පරීක්ෂා කිරීමේ සමීක්ෂණයක්
අවුරුදු 5 ට අඩු දරුවන්ගේ පෝෂණ තත්ත්වය පරීක්ෂා කිරීමේ දීපව්‍යාප්ත සමීක්ෂණයක් ආරම්භ කර තිබෙනවා. ජාතික පෝෂණ මාසයට සමගාමිව මෙම සමීක්ෂණය සිදු කෙරෙනු ඇති බව සදහන්.…
මාවා සුළි කුණාටුවනේ ජපානයට අවදානමක්
මාවා සුළි කුණාටුව හේතුවෙන් ජපානයේ ඔකිනාවා ඇතුලු ප්‍රදේශ කිහිපයකට එරට කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් අවදානම් නිවේදනයක් නිකුත් කර තිබෙනවා. මේ වනවිටත් ධාරානිපාත වර්ෂාවක් එම ප්‍රදේශවලට…
ජංගම දුරකථන වල මිල අඩුවෙන ලකුණු
ජංගම දුරකථන, ශීතකරණ, විදුලි පංකා, පලතුරු ඇතුළු අත්‍යවශ්‍ය භාණ්ඩ ආනයනය සඳහා පනවා තිබූ නීති ලිහිල් කීරිම හේතුවෙන් ඉදිරියේදී ජංගම දුරකථන වල මිල අඩුවෙනු ඇති බව…
දිස්ත්‍රික් 5 කට නායයෑම් අවධානම
දිස්ත්‍රික් 5 කට ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය නාය යෑම් අවධානම් නිකුත් කර තිබෙනවා. ඒ අනුව ගාල්ල, කඵතර, කෑගල්ල, මාතර සහ රත්නපුර යන දිස්ත්‍රික්කවලට මෙලෙස නාය…
පුජා භූමි කේන්ද්‍ර කරගනිමින් විශේෂ ප්‍රවාහන සැලැස්මක්
පොසොන් පොහොය නිමිත්තෙන් පුජා භූමි කේන්ද්‍ර කරගනිමින් විශේෂ ප්‍රවාහන සැලැස්මක් ක්‍රියාත්මක කරන්නැයි අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා විසින් ලංකා ගමනාගමන මණ්ඩලයට උපදෙස් ලබා දී තිබෙනවා. ඒ…
පාසල් දරුවන් පැහැර ගන්නා බවට අසත්‍ය තොරතුරු පළ කරන පුද්ගලයන්ට එරෙහිව පොලීසියෙන් විමර්ශන
පාසල් දරුවන් පැහැර ගැනීමට උත්සහ කරන බවට සමාජ මාධ්‍ය තුළ පළවන පුවත් පිළිබඳ විමර්ශනයක් සිදුකරන බව පොලිසිය පවසනවා. පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නිහාල්…
නීති විරෝධී ධීවර කටයුතු සිදුකළ පුද්ගලයින් කොටුවෙයි
නීති විරෝධී ධීවර කටයුතු සිදුකළ පුද්ගලයින් 25 දෙනෙකු උතුරු මුහුදේදී නාවික හාමුදා භාරයට ගෙන තිබෙනවා. යාපනය මාමුනෙයි සහ චුන්ඩිකුලම් මුහුදු ප්‍රදේශයේ සිදුකළ වැටලීමකදීයි මොවුන් නාවික…
අද සිට ත්‍රිරෝධ රථ ගාස්තු පහතට
අද සිට ත්‍රිරෝධ රථ ගාස්තු අඩු කිරීමට පියවර ගන්නා බව සමස්ත ලංකා ත්‍රිරෝධ රථ හිමියන්ගේ සංගමය පවසනවා. ඒ අනුව අද සිට දෙවන ක්‍රිලෝමීටරයේ සිට අය…
කාලගුණයෙන් පණිවිඩයක්
බස්නාහිර, සබරගමුව සහ දකුණු යන පළාත්වල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇත වන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. එමෙන්ම රත්නපුර, ගාල්ල, මාතර සහ කළුතර…
බන්ධනාගාරගත සිරකරුවන් පිරිසකට ජනාධිපති සමාව
පොසොන් පුර පසළොස්වක පොහොය වෙනුවෙන් බන්ධනාගාරගත සිරකරුවන් පිරිසකට ජනාධිපති සමාව පිරිනමා තිබෙනවා. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 34 වන වගන්තිය යටතේ මෙම සමාව හිමිවන අතර පොසොන් පොහොය දින…
ප්‍රධාන කුළුණු 4ක් මත රටේ අනාගතය ගොඩනගන බව ජනාධිපති පවසයි
ප්‍රධාන කුළුණු හතරක් මත රටේ අනාගතය ගොඩනගන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අවධාරණය කරනවා. ජාතිය අමතා විශේෂ ප්‍රකාශයක් සිදුකරමින් ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කළා. ශ්‍රී…
ස්ටූඩියෝ ආයතනයක් තුල කූඨ ලේඛන සකස් කළ පුද්ගලයින් කොටු වෙයි
නාරාහේන්පිට, ඇල්විටිගල මාවත ප්‍රදේශයේදී ස්ටූඩියෝ ආයතනයක් තුල කූඨ ලේඛන සකස් කළ කාන්තාවක ඇතුළු තිදෙනෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා. එහිදී සාමවිනිසුරුවන්ගේ නිල මුද්‍රා 260ක්, ව්‍යාජ හැඳුන්ම්පත් 03ක්,…
විදේශීය දුම්වැටි 2000 ක් සමඟ පුද්ගලයෙකු නීතියේ රැහැනට
ශ්‍රී ලංකා නාවික හමුදාව හා පොලිසීය එක් ව කොළඹ 11 මල්වත්ත පාර ප්‍රදේශයේ 2023 මැයි මස 31 වන දින රාත්‍රියේ සිදුකල විශේෂ සෝදිසි මෙහෙයුමකදී, නීති විරෝධී ලෙස අලෙවි…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන් ඉන්දීය ක්‍රිකට් කණ්ඩායම…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය අද (08) රාත්‍රී 7ට පැවැත්වීමට නියමිතව…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි අට වටයේ තවත් තරගයක් අද කොළඹ ආර්. ප්‍රේමදාස…
මෙවර පන්දුවාර විස්සයි20 ලෝක කුසලානයේ සුපිරි අට දෙනාගේ වටයේ ශ්‍රී ලංකාව සහභාගි වන දෙවන තරගය…
T20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි අට වටයේ තවත් තරගයක් අද (23) පැවැත්වෙනවා. ඒ සිම්බාබ්වේ…
සුපිරි අට වටය යටතේ තරග වැදුණු ඉන්දියාව සහ දකුණු අප්‍රිකාව අතර තරගයෙන් ලකුණු 76ක…
කොකේන් මත්ද්‍රව්‍ය සමග ජනප්‍රිය රංගන ශිල්පියෙක් ඇතුළු තිදෙනෙක් මත්තේගොඩ පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති බව…
සංජු සැම්සන්ගෙන් වේගවත් පිතිහරඹයක් – නවසීලන්තයට 256ක ඉලක්කයක්
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන් ඉන්දීය ක්‍රිකට් කණ්ඩායම පන්දුවාර 20 අවසානයේ කඩුලු 5ක් දැවී ලකුණු 255ක් ලබාගැනීමට…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් තරගය අද
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය අද (08) රාත්‍රී…
ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමට 2ට 1ක එක්දින තරගාවලි ජයක්
සංචාරක ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම සහ බටහිර ඉන්දීය කොදෙව් කාන්තා ක්‍රිකට්…
සුපිරි අට වටයේ එංගලන්ත – නවසීලන්ත ගැටුම අද
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි අට වටයේ තවත් තරගයක් අද…
ඉරානයට දැවැන්ත ප්‍රහාර මාලාවක්
ඉරානය පුරා දැවැන්ත ප්‍රහාර මාලාවක් දියත් කර ඇති බව ඊශ්‍රායල් ආරක්ෂක අංශ පවසනවා. ඒ අනුව ඉරානයේ අගනුවර වන ටෙහෙරාන්, නිරිතදිග ඉරානයේ නගරයක් වන ෂිරාස් සහ වයඹදිග ඉරානයේ ටැබ්‍රිස් යන නගරවලට මෙලෙස දැවැන්ත ප්‍රහාර එල්ල කොට තිබෙනවා. ඉරාන පාලනයේ යටිතල පහසුකම් ඉලක්ක කර ගනිමින් මෙම ප්‍රහාර එල්ල කර ඇති බවයි ඊශ්‍රායල් හමුදාව පවසන්නේ. කෙසේ වෙත්…
සෞදි අරාබිය ප්‍රහාරක ඩ්‍රෝන ප්‍රහාරක යානා 23 ක් බිම හෙළයි
ඩුබායි ගුවන්තොටුපළ අසලට දැවැන්ත ප්‍රහාරයක්
දකුණු ආසියාවේ ප්‍රථම ඒකාබද්ධ සංචාරක පුරවරයේ සුක්කානම කමල් මුණසිංහට
ශ්‍රී ලංකාවේ සංචාරක ක්ෂේත්‍රය නව මානයකට ඔසවා තබමින්, කොළඹ නගරයේ ඉදිවූ අති දැවැන්ත ආයෝජනයක් වන Cinnamon Life at City of Dreams හි සාමාන්‍යාධිකාරී ධුරය සඳහා හෝටල්…
ජනප්‍රිය ලිපි
සිරිමාවෝ වර්ණ ප්රදානෝත්සවයේදී ශිෂ්‍යාව කළ චෝදනාවට විදුහල්පතිනියගෙන් පිළිතුරක්
කොළඹ සිරිමාවෝ බණ්ඩානායක බාලිකා විද්‍යාලයේ වර්ණ ප්‍රධාන උත්සවයේදී තමාට අසාධාරණයක් සිදුව ඇති බව පවසමින් එම…
ලිට්‍රෝ ගෑස් මිල ගැන නිවේදනයක් – ලාෆ්ස් ගෑස් මිල ඉහළට
මෙම මාසයේදී ලිට්‍රෝ ගෑස් මිලෙහි සංශෝධනයක් සිදු නොකෙරෙන බවට වාර්තා වනවා. ලෝක වෙළෙඳ පාළේ පවතින…
මුහුද පසුපසට-තවත් මිනිත්තු 30කින් ජපානයට මහා සුනාමියක්
තායිවානයේ නැගෙනහිර වෙරළට ඔබ්බෙන් වූ මුහුදු තීරයේ රික්ටර් මාපාංක 7.4ක ප්‍රබලත්වයෙන් යුත් භූ කම්පනයක් හටගෙන…







































