බිලියන 3ක හෙරොයින් එක්ක බහුදින යාත්‍රාක් දික්ඕවිට වරායට
දෙවුන්දරට දකුණින් වූ මුහුදු කලාපයේදී නාවික හමුදා භාරයට ගැනුණු බහුදින ධීවර යාත්‍රාවේ මත්ද්‍රව්‍ය කිලෝ 123කට ආසන්න ප්‍රමාණයක් තිබූ බව ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය අරුණ ජයසේකර මහතා පවසනවා. අදාළ යාත්‍රාව අද (16) උදෑසන දික්ඕවිට වරායට ගෙනැවිත් තිබෙනවා. පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය එහිදී සිදු කරන ලද පරීක්ෂාවලදී හෙළිව…

ජපන් රැකියා සිහින පෙන්වු 65 හැවිරිදි කත අත්අඩංගුවට
ජපානයේ ඔසාකා නුවර කර්මාන්ත ශාලාවක රැකියා ලබාදෙන බව පවසා මුදල් වංචාකළ මිනුවන්ගොඩ ප්‍රදේශයේ පදිංචි 65 හැවිරිදි කාන්තාවක් ශ්‍රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ විශේෂ විමර්ශන…
සාමාන්‍ය පෙළ සමීක්ෂණ කටයුතු ගැන නිවේදනයක්
අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ සමීක්ෂණ කටයුතු උසස් පෙළ විභාගයේ සමීක්ෂණ කටයුතු අවසන් වූ විගස ආරම්භ කිරීම සිදුකරන බව විභාග කොමසාරිස් ජනරාල් අමිත්…
සිමෙන්ති අත්‍යාවශ්‍ය භාණ්ඩයක් කරන ලෙසට ඉල්ලීමක්
සිමෙන්ති අත්‍යාවශ්‍ය භාණ්ඩයක් ලෙස නම් කරමින් ගැසට් නිවේදනයක් නිකුත් කරන ලෙස ශ්‍රී ලංකා ඉදිකිරීම් සංගමය රජයෙන් ඉල්ලා සිටිනවා. එම සංගමයේ සභාපති සුසන්ත ලියනගේ මහතා කියා…
අවු 14 ක පාසල් සිසුවෙක් ගෙල වැලලා ගනී
නුවරඑළිය පොලිස් වසමට අයත් ලබුකැලේ ප්‍රදේශයේ පාසල් වයසේ පසුවන අවුරුදු 14 ක සිසුවෙක් ගෙළ වැළලාගෙන සියදිවි හානි කර ගත් සිදුවීමක් ඊයේ (08) වාර්තා වූ බව…
සෑම වසරකම දූෂිත ඉන්ධන සහ තාක්ෂණ භාවිතය නිසා මියයන ජනතාව මිලියන 3.2 ක්
සෑම වසරකම මිලියන 3.2 ක ජනතාවක් දූෂිත ඉන්ධන සහ තාක්ෂණ භාවිතය නිසා ඇතිවන රෝගවලින් මියයන බව අනාවරණ වී තිබෙනවා. ඒ ලෝක සෞඛ්‍ය සංවිධානය කළ සමීක්ෂණයක්…
රාජ්‍ය කළමනාකරණ සේවය තුළ පුරප්පාඩු 7000 ක්
රාජ්‍ය කළමනාකරණ සේවය තුළ මේ වනවිට පුරප්පාඩු 7000 ක් පමණ ඇති වී තිබෙන බවත්, මේ හේතුවෙන් රාජ්‍ය හා පළාත් රාජ්‍ය ආයතනවල කාර්යාල තුළ කටයුතු කිරීමේදී…
ඡන්ද හිමි නාම ලේඛනයට online මගින් ලියාපදිංචි වීමේ පහසුකම් සලසා ඇත
2023 ඡන්ද හිමි නාම ලේඛනයට online මගින් ලියාපදිංචි වීමේ පහසුකම් සලසා ඇති බව මැතිවරණ කොමිෂන් සභාව පවසනවා . මැතිවරණ කොමසාරිස් ජෙනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා…
ෆොන්සේකා ඉල්ලා අස්වේ
පාර්ලිමේන්තු මන්ත්‍රී ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා ජාතික ආරක්ෂාව පිළිබඳ පාර්ලිමේන්තු අංශික අධීක්ෂණ කාරක සභාවෙන් ඉල්ලා අස්වී තිබෙනවා. අද පාර්ලිමේන්තුව රැස්වූ අවස්ථාවේ නියෝජ්‍ය කතානායක අජිත්…
කාලගුණයෙන් අනාවැකියක්
සබරගමුව පළාතෙත්, ගාල්ල මාතර කළුතර හා කොළඹ දිස්ත්‍රික්කවලත් අද දිනයේ මිලි මීටර් 100 ක තද වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා . එම…
ඇෆ්ගනිස්ථානයේ මුස්ලිම් පල්ලියක් අසළ පිපිරීමක්
ඇෆ්ගනිස්ථානයේ මුස්ලිම් පල්ලියක් අසළ සිදු වූ පිපිරීමකින් පුද්ගලයන් 11 දෙනෙකු මියගොස් තිබෙනවා. දින කිහිපයකට පෙර ප්‍රහාරයකින් මියගිය තලේබාන් ප්‍රාන්ත නියෝජ්‍ය ආණ්ඩුකාරවරයාගේ අනුස්මරණ උත්සවය පැවැත්වෙමින් තිබෙන…
බස් රථයක් සහ ලොරි රථයක් මුහුණට මුහුණ ගැටේ
ලංගම බස් රථයක් සහ ලොරි රථයක් මුහුණට මුහුණ ගැටීමෙන් අද අලුයම අනතුරක් සිදු වී තිබෙනවා . එම අනතුරින් බස් රථයේ රියදුරු සහ එහි ගමන් ගත්…
එළවළු මිල ගණන් ඉහළ ගොස් ඇත්තේ පවතින එළවළු හිඟය හේතුවෙන්
එළවළු මිල ගණන් ඉහළ ගොස් ඇත්තේ පවතින එළවළු හිඟය හේතුවෙන් බව සීමාසහිත සමස්ථ ලංකා විශේෂ ආර්ථික මධ්‍යස්ථාන හා මැනිං වෙළඳ සංගමය පවසනවා. ඒ අනුව තවත්…
මංකිපොක්ස් රෝගය පිළිබඳ සමාජය තුළ අනියත බියක් ඇතිකර නොගත යුතුයි
මංකිපොක්ස් රෝගය පිළිබඳ සමාජය තුළ අනියත බියක් ඇතිකර නොගත යුතු බව වැඩ බලන ප්‍රධාන වසංගත රෝග විද්‍යාඥ වෛද්‍ය සමිත ගිනිගේ මහතා පවසනවා. පසුගියදා තවත් මංකිපොක්ස්…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන් ඉන්දීය ක්‍රිකට් කණ්ඩායම…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය අද (08) රාත්‍රී 7ට පැවැත්වීමට නියමිතව…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි අට වටයේ තවත් තරගයක් අද කොළඹ ආර්. ප්‍රේමදාස…
මෙවර පන්දුවාර විස්සයි20 ලෝක කුසලානයේ සුපිරි අට දෙනාගේ වටයේ ශ්‍රී ලංකාව සහභාගි වන දෙවන තරගය…
T20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි අට වටයේ තවත් තරගයක් අද (23) පැවැත්වෙනවා. ඒ සිම්බාබ්වේ…
සුපිරි අට වටය යටතේ තරග වැදුණු ඉන්දියාව සහ දකුණු අප්‍රිකාව අතර තරගයෙන් ලකුණු 76ක…
කොකේන් මත්ද්‍රව්‍ය සමග ජනප්‍රිය රංගන ශිල්පියෙක් ඇතුළු තිදෙනෙක් මත්තේගොඩ පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති බව…
සංජු සැම්සන්ගෙන් වේගවත් පිතිහරඹයක් – නවසීලන්තයට 256ක ඉලක්කයක්
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන් ඉන්දීය ක්‍රිකට් කණ්ඩායම පන්දුවාර 20 අවසානයේ කඩුලු 5ක් දැවී ලකුණු 255ක් ලබාගැනීමට…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් තරගය අද
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය අද (08) රාත්‍රී…
ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමට 2ට 1ක එක්දින තරගාවලි ජයක්
සංචාරක ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම සහ බටහිර ඉන්දීය කොදෙව් කාන්තා ක්‍රිකට්…
සුපිරි අට වටයේ එංගලන්ත – නවසීලන්ත ගැටුම අද
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි අට වටයේ තවත් තරගයක් අද…
ඉරානයට දැවැන්ත ප්‍රහාර මාලාවක්
ඉරානය පුරා දැවැන්ත ප්‍රහාර මාලාවක් දියත් කර ඇති බව ඊශ්‍රායල් ආරක්ෂක අංශ පවසනවා. ඒ අනුව ඉරානයේ අගනුවර වන ටෙහෙරාන්, නිරිතදිග ඉරානයේ නගරයක් වන ෂිරාස් සහ වයඹදිග ඉරානයේ ටැබ්‍රිස් යන නගරවලට මෙලෙස දැවැන්ත ප්‍රහාර එල්ල කොට තිබෙනවා. ඉරාන පාලනයේ යටිතල පහසුකම් ඉලක්ක කර ගනිමින් මෙම ප්‍රහාර එල්ල කර ඇති බවයි ඊශ්‍රායල් හමුදාව පවසන්නේ. කෙසේ වෙත්…
සෞදි අරාබිය ප්‍රහාරක ඩ්‍රෝන ප්‍රහාරක යානා 23 ක් බිම හෙළයි
ඩුබායි ගුවන්තොටුපළ අසලට දැවැන්ත ප්‍රහාරයක්
දකුණු ආසියාවේ ප්‍රථම ඒකාබද්ධ සංචාරක පුරවරයේ සුක්කානම කමල් මුණසිංහට
ශ්‍රී ලංකාවේ සංචාරක ක්ෂේත්‍රය නව මානයකට ඔසවා තබමින්, කොළඹ නගරයේ ඉදිවූ අති දැවැන්ත ආයෝජනයක් වන Cinnamon Life at City of Dreams හි සාමාන්‍යාධිකාරී ධුරය සඳහා හෝටල්…
ජනප්‍රිය ලිපි
සිරිමාවෝ වර්ණ ප්රදානෝත්සවයේදී ශිෂ්‍යාව කළ චෝදනාවට විදුහල්පතිනියගෙන් පිළිතුරක්
කොළඹ සිරිමාවෝ බණ්ඩානායක බාලිකා විද්‍යාලයේ වර්ණ ප්‍රධාන උත්සවයේදී තමාට අසාධාරණයක් සිදුව ඇති බව පවසමින් එම…
ලිට්‍රෝ ගෑස් මිල ගැන නිවේදනයක් – ලාෆ්ස් ගෑස් මිල ඉහළට
මෙම මාසයේදී ලිට්‍රෝ ගෑස් මිලෙහි සංශෝධනයක් සිදු නොකෙරෙන බවට වාර්තා වනවා. ලෝක වෙළෙඳ පාළේ පවතින…
මුහුද පසුපසට-තවත් මිනිත්තු 30කින් ජපානයට මහා සුනාමියක්
තායිවානයේ නැගෙනහිර වෙරළට ඔබ්බෙන් වූ මුහුදු තීරයේ රික්ටර් මාපාංක 7.4ක ප්‍රබලත්වයෙන් යුත් භූ කම්පනයක් හටගෙන…






































