ඉන්ධන නිකුත් කිරීම අද සිට QR ක්‍රමයට
ශ්‍රී ලංකාවේ පිහිටි සියලුම ඉන්ධන පිරවුම්හල්වලින් අද(15) සිට QR කේත ක්‍රමය ඔස්සේ ඉන්ධන නිකුත් කිරීම සිදු කරන බව බලශක්ති අමාත්‍යංශය පවසනවා. එම අමාත්‍යංශය වැඩිදුරටත් පවසන්නේ අද(15) උදෑසන 6 සිට මෙම ක්‍රමය ක්‍රියාත්මක බවයි. පසුගිය ආර්ථික අර්බුද සමයේදී ලියාපදිංචි වී ඇති සහ විස්තර වෙනස් නොවූ පාරිභෝගිකය්න…

සුරාබදු නිලධාරින්ගේ ආරක්ෂාව සඳහා පිස්තෝල ලබා දීමට තීරණයක්
සුරාබදු නිලධාරින්ගේ ආරක්ෂාව සඳහා ඉදිරියේදී පිස්තෝල ලබා දීමට තීරණය කර තිබෙනවා. ඒ අනුව නාවික හමුදාවේ සහය ඇතිව මිලිමීටර් 9 වර්ගයේ පිස්තෝල 118 ක් මිලදී ගැනීමට…
සලාක මුදල කපා හැරීමට එරෙහිව රණවිරු අපි වෙනුවෙන් අපි එකමුතුව අධිෂ්ඨාන පූජාවක
ශ්‍රී ලංකා යුධ හමුදා ආබාධිත විශ්‍රාමික රණවිරුවන් හට මෙතෙක් ගෙවූ සලාක මුදල කපා හැරීමට විරෝධය පා රණවිරු අපි වෙනුවෙන් අපි එකමුතුව 17 දින මහනුවර දළදා…
මිය ගිය රුසියානු සහාය ගුවන් නියමුවාගේ පශ්චාත් මරණ පරීක්ෂණය තාවකාලිකව අත්හිටුවයි
රුසියානු එරොෆ්ලොට් ගුවන් සේවයේ සහාය ගුවන් නියමුවකු , ඔහු නැවතී සිටි හෝටලයේ ඇද වැටී මිය ගොස් තිබූ අතර , ඔහුගේ ඥාතීන් රුසියාවේ සිට පැමිණෙන තෙක්…
දරු තිදෙනා සමග දිවි ගෙවන වෑවලවැව පියාගේ කඳුළු කතාව
තම කුඩා දියණියන් දෙදෙනාත් පුතාත් ජීවත්කරවන ආදර්ශමත් ආදරණීය පියෙකු දඹුල්ල වෑවලවැව ප්‍රදේශයේ අලකොලවැව නම් වූ අති දුෂ්කර වනයක් ආසන්නයේ ජිවත් වන පවුලක් පියවරුන්ගේ දිනයදා අපට…
සොයිසා රෝහලෙන් දුර්ලභ ගණයේ සැත්කමක් සාර්ථකව නිම කරයි
දුර්ලභ ගණයේ කලල පිහිටීමක් සැත්කමකින් පසු සාර්ථක දරු උපතක් සිදුකිරීමට කොළඹ ද සොයිසා රෝහලේ වෛද්‍ය කණ්ඩායමක් සමත් වී තිබෙනවා. මෙය ගැබිනි මව්වරුන්ගෙන් තිස් දහසකින් එක්…
අන්තර්ජාලය හරහා සිදුකරන ව්‍යාපාරික කටයුතු නියාමනය කිරීම කෙරෙහි රජයේ අවධානය
අන්තර්ජාලය ඔස්සේ සිදුකරන ව්‍යාපාරික කටයුතු නියාමනය කිරීම කෙරෙහි රජයේ අවධානය යොමුව තිබෙනවා. ශ්‍රී ලංකාවේ ව්‍යාපාර පහසු කිරීමේ දර්ශකයේ අගය ඉහළ නැංවීම සදහා වන කාරක සභාවේදීයි…
පරිඝණක අපරාධ පිළිබඳ පොලිසියෙන් නිවේදනයක්
පරිඝණක අපරාධ සිදුවීම් පිළිබඳ ලැබෙන පැමිණිලිවල ඉහළ යාමක් දක්නට ලැබෙන බව පොලිසිය පවසනවා. පරිඝණක අපරාධ විමර්ශන කොට්ඨාශය පැවසුවේ මේ වසර තුළදී ඊට අදාළව පුද්ගලයින් 75ක්…
ජාතික තරුණ පාර්ලිමේන්තුවේ තුන් වන සැසිවාරය අද ආරම්භ වේ
05 වන ජාතික තරුණ පාර්ලිමේන්තුවේ තුන් වන සැසිවාරය අද ආරම්භවනවා. ඒ කොළඹ ජනාධිපති කාර්යාල පරිශ්‍රයේ පිහිටි පැරණි පාර්ලිමේන්තු සභා ගර්භයේදීයි. අද සහ හෙට යන දෙදින…
දූෂණ විරෝධි පනත් කෙටුම්පත දෙවන වර කියවීමේ විවාදය ලබන 21 වනදා
දූෂණ විරෝධි පනත් කෙටුම්පත දෙවන වර කියවීමේ විවාදය ලබන 21 වනදා පැවැත්වීමට තීරණය කර තිබෙනවා. පාර්ලිමේන්තු කටයුතු පිළිබද කාරක සභාව විසිනුයි මෙම තීරණය ගෙන ඇත්තේ.…
නුවරඑළියේ පස් කන්දක් කඩා වැටී පුද්ගලයින් දෙදෙනෙකු ජීවිතක්ෂයට
පස් කන්දක් කඩාවැටීමෙන් පුද්ගලයින් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. නුවරඑළිය වෙඩමන් පාර ප්‍රදේශයේදීයි මෙම අනතුර සිදුව ඇත්තේ. ඉඳිකරන ලද ගොඩනැගිල්ලක් අසල පැති බැම්මක් සකස් කරමින් සිටි…
ඉංග්‍රිසි භාෂාව ජාතික භාෂාවක් ලෙස ඉදිරියට
ඉංග්‍රිසි භාෂාව ඉගැන්වීමට අවශ්‍ය ගුරුවරුන් හා යටිතල පහසුකම් ලබා දී ඉංග්‍රිසි භාෂාව ජාතික භාෂාවක් ලෙස ඉදිරියට ගෙන එන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා. අරලිය…
රුසියාව මෙරට න්‍යෂ්ටික බලාගාරයක් ඉදිකිරීමට සැලසුමක්
රුසියාව මෙරට න්‍යෂ්ටික බලාගාරයක් ඉදිකිරීමට සැලසුම් කර තිබෙනවා. න්‍යෂ්ටික බලශක්ති ක්ෂේත්‍රයේ ලොව ප්‍රධාන ආයතනයක් වන රුසියානු රාජ්‍ය පරමානුක බලශක්ති සංස්ථාව විසිනුයි මෙය සැලසුම් කර ඇත්තේ.…
ජනපති එංගලන්ත සහ ප්‍රංශ සංචාරයට දිවයිනෙන් පිටත්ව යයි
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රංශයේ සහ බ්‍රිතාන්‍යයේ සංචාරයක් සදහා දිවයිනෙන් පිටත්ව ගොස් තිබෙනවා. අප ගුවන්තොටුපල වාර්තාකරු පැවසුවේ ජනාධිපතිවරයා සමග රජයේ දුත පිරිසක් ද මෙම සංචාරයට…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන් ඉන්දීය ක්‍රිකට් කණ්ඩායම…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය අද (08) රාත්‍රී 7ට පැවැත්වීමට නියමිතව…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි අට වටයේ තවත් තරගයක් අද කොළඹ ආර්. ප්‍රේමදාස…
මෙවර පන්දුවාර විස්සයි20 ලෝක කුසලානයේ සුපිරි අට දෙනාගේ වටයේ ශ්‍රී ලංකාව සහභාගි වන දෙවන තරගය…
T20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි අට වටයේ තවත් තරගයක් අද (23) පැවැත්වෙනවා. ඒ සිම්බාබ්වේ…
සුපිරි අට වටය යටතේ තරග වැදුණු ඉන්දියාව සහ දකුණු අප්‍රිකාව අතර තරගයෙන් ලකුණු 76ක…
කොකේන් මත්ද්‍රව්‍ය සමග ජනප්‍රිය රංගන ශිල්පියෙක් ඇතුළු තිදෙනෙක් මත්තේගොඩ පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති බව…
සංජු සැම්සන්ගෙන් වේගවත් පිතිහරඹයක් – නවසීලන්තයට 256ක ඉලක්කයක්
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන් ඉන්දීය ක්‍රිකට් කණ්ඩායම පන්දුවාර 20 අවසානයේ කඩුලු 5ක් දැවී ලකුණු 255ක් ලබාගැනීමට…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් තරගය අද
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය අද (08) රාත්‍රී…
ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමට 2ට 1ක එක්දින තරගාවලි ජයක්
සංචාරක ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම සහ බටහිර ඉන්දීය කොදෙව් කාන්තා ක්‍රිකට්…
සුපිරි අට වටයේ එංගලන්ත – නවසීලන්ත ගැටුම අද
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි අට වටයේ තවත් තරගයක් අද…
කුවේට් ගුවන් තොටුපොළේ ඉන්ධන ටැංකිවලට ඩ්‍රෝන ප්‍රහාරයක්
කුවේට් ජාත්‍යන්තර ගුවන් තොටුපළට අයත් ඉන්ධන ටැංකි ඩ්‍රෝන ප්‍රහාරයකට ලක්ව ඇති බව කුවේට් හමුදාව වාර්තා කර තිබෙනවා. කුවේට් හමුදාව විසින් එක්ස් හි පළ කරන ලද සටහනකට අනුව දැක්වෙන්නේ කුවේට් ජාත්‍යන්තර ගුවන් තොටුපළට අයත් ඉන්ධන ටැංකි ඩ්‍රෝන ප්‍රහාරයකට ලක්වූ බව්ත එය අත්‍යවශ්‍ය යටිතල පහසුකම් සෘජුවම ඉලක්ක කරගනිමින් සිදු වූවක් බවට ආරක්ෂක අමාත්‍යංශයේ නිල ප්‍රකාශකයෙකු පැවසූ…
ටෙහෙරානයේ ඉන්ධන ගබඩා සංකීර්ණයකට ප්‍රහාරයක්
පළමු වතාවට අසර්බයිජානයටත් ප්‍රහාරයක්
දකුණු ආසියාවේ ප්‍රථම ඒකාබද්ධ සංචාරක පුරවරයේ සුක්කානම කමල් මුණසිංහට
ශ්‍රී ලංකාවේ සංචාරක ක්ෂේත්‍රය නව මානයකට ඔසවා තබමින්, කොළඹ නගරයේ ඉදිවූ අති දැවැන්ත ආයෝජනයක් වන Cinnamon Life at City of Dreams හි සාමාන්‍යාධිකාරී ධුරය සඳහා හෝටල්…
ජනප්‍රිය ලිපි
සිරිමාවෝ වර්ණ ප්රදානෝත්සවයේදී ශිෂ්‍යාව කළ චෝදනාවට විදුහල්පතිනියගෙන් පිළිතුරක්
කොළඹ සිරිමාවෝ බණ්ඩානායක බාලිකා විද්‍යාලයේ වර්ණ ප්‍රධාන උත්සවයේදී තමාට අසාධාරණයක් සිදුව ඇති බව පවසමින් එම…
ලිට්‍රෝ ගෑස් මිල ගැන නිවේදනයක් – ලාෆ්ස් ගෑස් මිල ඉහළට
මෙම මාසයේදී ලිට්‍රෝ ගෑස් මිලෙහි සංශෝධනයක් සිදු නොකෙරෙන බවට වාර්තා වනවා. ලෝක වෙළෙඳ පාළේ පවතින…
මුහුද පසුපසට-තවත් මිනිත්තු 30කින් ජපානයට මහා සුනාමියක්
තායිවානයේ නැගෙනහිර වෙරළට ඔබ්බෙන් වූ මුහුදු තීරයේ රික්ටර් මාපාංක 7.4ක ප්‍රබලත්වයෙන් යුත් භූ කම්පනයක් හටගෙන…






































