ඉන්ධන නිකුත් කිරීම අද සිට QR ක්‍රමයට
ශ්‍රී ලංකාවේ පිහිටි සියලුම ඉන්ධන පිරවුම්හල්වලින් අද(15) සිට QR කේත ක්‍රමය ඔස්සේ ඉන්ධන නිකුත් කිරීම සිදු කරන බව බලශක්ති අමාත්‍යංශය පවසනවා. එම අමාත්‍යංශය වැඩිදුරටත් පවසන්නේ අද(15) උදෑසන 6 සිට මෙම ක්‍රමය ක්‍රියාත්මක බවයි. පසුගිය ආර්ථික අර්බුද සමයේදී ලියාපදිංචි වී ඇති සහ විස්තර වෙනස් නොවූ පාරිභෝගිකය්න…

ශාන්තිකර්මයෙන් මියගිය කාන්තාවගේ මරණ තීන්දුව
ශාන්ති කර්මයක් සිදු කරන අතරතුර මියගිය කාන්තාවගේ පශ්චාත් මරණ පරීක්ෂණය පැවැත් වූ දඹුල්ල රෝහලේ වීශේෂඥ අධිකරණ වෛද්‍ය නිලධාරීවරයා මරණය සම්බන්ධයෙන් 19 දින විවෘත තීන්දුවක් නිකුත්…
ලොතරැයි මිල ඉහළට
ලබන මාසයේ සිට ලොතරැයි පතක මිල රුපියල් 40 දක්වා ඉහළ දැමීමට රජය තීරණය කර තිබෙනවා. නමුත් ලොතරැයි අලෙවිකරුවන්ගේ කොමිස් මුදල ඉහළ නැංවීමට එකඟවී නොමැති බවයි…
අමෙරිකානු ඩොලරයක නවතම දත්ත
අමෙරිකානු ඩොලරයක ගැණුම් මිල සහ විකුණුම් මිල සම්බන්ධයෙන් නවතම දත්ත ශ්‍රී ලංකා මහ බැංකුව විසින් නිකුත් කර තිබෙනවා. ඒ අනුව ගැණුම් මිල අද දිනට සටහන්…
පෞද්ගලික බස්රථ වර්ජනයක්
කොට්ටාව – බොරැල්ල සහ කොට්ටාව- ගල්කිස්ස මාර්ගවල පෞද්ගලික බස්රථ වර්ජනයක් ආරම්භකර තිබෙනවා. එම මාර්ග ආවරණය වන පරිදි සුඛෝපභෝගි බස් රථ 10ක් යෙදවීමට විරෝධය පළකරමින් මෙම…
මස්කෙළිය සමූපකාරයට එරෙහිව නීති මගින් කටයුතු කරනවා
මස්කෙළිය විවිධ සේවා සමූපකාර සමිතිය වසර 07 ක පමණ කාලයකින් එම සමිතියේ ගිණුම් සමූපකාර දෙපාර්තමේන්තුවේ නුවරඑළිය දිස්ත්‍රික් කාර්යාලයට ඉදිරිපත් නොකිරීම නිසා ව්‍යවස්ථාපිත විගණනයක් සිදුකිරීමට නොහැකිව…
සජබ මන්ත්‍රීගේ සොහොයුරෙකු අත්අඩංගුවට
ඩුබායි හි රැකියා අවස්ථා ලබාදෙන බව පවසමින් එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ මෙරට තානාපති කාර්යාලය මගින් නිකුත් කරන වීසා බලපත්‍ර ව්‍යාජ ලෙස සකස්කකර දී පුද්ගලයින් රැසක්…
කෘතීමව පොල්තෙල් හිඟයක් ඇති කිරීමේ උත්සහයක්
වෙළෙඳපොළ තුළ කෘතීමව පොල්තෙල් හිඟයක් ඇති කිරීමේ උත්සහයක් පවතින බව අනාවරණය වෙනවා. පොල් තෙල්වලට විෂ සහිත පාම් තෙල් කලවම් කර වැඩි මිලට අලෙවි කිරීමේ ජාවාරමක්…
නීතිඥවරියකට අතවර කිරීමට තැත් කළ පුද්ගලයෙකු බන්ධනාගාර ගත කෙරේ
මීගමුව මහේස්ත්‍රාත් අධිකරණයේ කණිෂ්ඨ නීතිඥවරියකට අධිකරණ පරිශ්‍රය අසලදී අතවර කිරීමට තැත් කරන ලද පුද්ගලයෙකු එළඹෙන මස 19 වන දා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා.…
රාජ්‍ය අමාත්‍ය ප්‍රසන්න රණවීරගේ දෙමහල් නිවසට පහරදීමක්
ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී රාජ්‍ය අමාත්‍ය ප්‍රසන්න රණවීරට අයත් දෙමහල් නිවසට කිසියම් පිරිසක් විසින් පහර දී තිබෙනවා. අමාත්‍යවරයාගේ ගෝනවිල පමුණුවිල සරච්චන්ද්‍ර ඩයස් මාවතේ පිහිටි නිවසටයි…
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ පළමු සමාලෝචනය මේ මාස
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ පළමු සමාලෝචනයේදී සිය ගැටලු සඳහා විසඳුම් ලැබෙනු ඇතැයි අපේක්ෂා කරන බව වෘත්තීයවේදීන්ගේ වෘත්තීය සමිති එකමුතුව පවසනවා . රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමයේ මාධ්‍ය…
පියා සහ මවගේ අමානුෂික පහර දීම් හමුවේ නිවසින් පලා ගිය පාසල් සිසුවා හැටන් පොලිස් භාරයට
පියා සහ මවගේ අමානුෂික පහරදිම් හමුවේ නිවසින් පලාවිත් හැටන් දුම්රිය ස්ථානයේ රැදි සිටි 15 හැවිරිදි පාසල් සිසුවෙක් අද (19) දින අලුයම හැටන් පොලිසිය භාරයට ගත්…
ජනතාවට දැන් ජන්දයක් අවශ්‍යයි
ජනතාවට මේ වනවිට මැතිවරණයක අවශ්‍යතාව මතුව ඇතැයි, ජාතික මැතිවරණ කොමිසමේ සභාපති නීතිඥ නිමල් පුංචිහේවා මහතා පවසනවා . සභාපතිවරයා සඳහන් කළේ, පසුගිය කාලයේ ඇතිවූ සිද්ධීන් සමග…
පළාත් පාලන මැතිවරණය පැවැත්වීමට මුදල් ලබා දෙන ලෙස නැවත ඉල්ලීමක් කිරීමට බලාපොරොත්තු වනවා
පළාත් පාලන මැතිවරණය සඳහා මුදල් ලබා දෙන ලෙස භාණ්ඩාගාර ලේකම්වරයාගෙන් මෙම සතියේදී යළි ඉල්ලීමක් කිරීමට බලාපොරොත්තු වන බව මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති නීතිඥ නිමල් ජී…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන් ඉන්දීය ක්‍රිකට් කණ්ඩායම…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය අද (08) රාත්‍රී 7ට පැවැත්වීමට නියමිතව…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි අට වටයේ තවත් තරගයක් අද කොළඹ ආර්. ප්‍රේමදාස…
මෙවර පන්දුවාර විස්සයි20 ලෝක කුසලානයේ සුපිරි අට දෙනාගේ වටයේ ශ්‍රී ලංකාව සහභාගි වන දෙවන තරගය…
T20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි අට වටයේ තවත් තරගයක් අද (23) පැවැත්වෙනවා. ඒ සිම්බාබ්වේ…
සුපිරි අට වටය යටතේ තරග වැදුණු ඉන්දියාව සහ දකුණු අප්‍රිකාව අතර තරගයෙන් ලකුණු 76ක…
කොකේන් මත්ද්‍රව්‍ය සමග ජනප්‍රිය රංගන ශිල්පියෙක් ඇතුළු තිදෙනෙක් මත්තේගොඩ පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති බව…
සංජු සැම්සන්ගෙන් වේගවත් පිතිහරඹයක් – නවසීලන්තයට 256ක ඉලක්කයක්
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන් ඉන්දීය ක්‍රිකට් කණ්ඩායම පන්දුවාර 20 අවසානයේ කඩුලු 5ක් දැවී ලකුණු 255ක් ලබාගැනීමට…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් තරගය අද
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය අද (08) රාත්‍රී…
ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමට 2ට 1ක එක්දින තරගාවලි ජයක්
සංචාරක ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම සහ බටහිර ඉන්දීය කොදෙව් කාන්තා ක්‍රිකට්…
සුපිරි අට වටයේ එංගලන්ත – නවසීලන්ත ගැටුම අද
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි අට වටයේ තවත් තරගයක් අද…
කුවේට් ගුවන් තොටුපොළේ ඉන්ධන ටැංකිවලට ඩ්‍රෝන ප්‍රහාරයක්
කුවේට් ජාත්‍යන්තර ගුවන් තොටුපළට අයත් ඉන්ධන ටැංකි ඩ්‍රෝන ප්‍රහාරයකට ලක්ව ඇති බව කුවේට් හමුදාව වාර්තා කර තිබෙනවා. කුවේට් හමුදාව විසින් එක්ස් හි පළ කරන ලද සටහනකට අනුව දැක්වෙන්නේ කුවේට් ජාත්‍යන්තර ගුවන් තොටුපළට අයත් ඉන්ධන ටැංකි ඩ්‍රෝන ප්‍රහාරයකට ලක්වූ බව්ත එය අත්‍යවශ්‍ය යටිතල පහසුකම් සෘජුවම ඉලක්ක කරගනිමින් සිදු වූවක් බවට ආරක්ෂක අමාත්‍යංශයේ නිල ප්‍රකාශකයෙකු පැවසූ…
ටෙහෙරානයේ ඉන්ධන ගබඩා සංකීර්ණයකට ප්‍රහාරයක්
පළමු වතාවට අසර්බයිජානයටත් ප්‍රහාරයක්
දකුණු ආසියාවේ ප්‍රථම ඒකාබද්ධ සංචාරක පුරවරයේ සුක්කානම කමල් මුණසිංහට
ශ්‍රී ලංකාවේ සංචාරක ක්ෂේත්‍රය නව මානයකට ඔසවා තබමින්, කොළඹ නගරයේ ඉදිවූ අති දැවැන්ත ආයෝජනයක් වන Cinnamon Life at City of Dreams හි සාමාන්‍යාධිකාරී ධුරය සඳහා හෝටල්…
ජනප්‍රිය ලිපි
සිරිමාවෝ වර්ණ ප්රදානෝත්සවයේදී ශිෂ්‍යාව කළ චෝදනාවට විදුහල්පතිනියගෙන් පිළිතුරක්
කොළඹ සිරිමාවෝ බණ්ඩානායක බාලිකා විද්‍යාලයේ වර්ණ ප්‍රධාන උත්සවයේදී තමාට අසාධාරණයක් සිදුව ඇති බව පවසමින් එම…
ලිට්‍රෝ ගෑස් මිල ගැන නිවේදනයක් – ලාෆ්ස් ගෑස් මිල ඉහළට
මෙම මාසයේදී ලිට්‍රෝ ගෑස් මිලෙහි සංශෝධනයක් සිදු නොකෙරෙන බවට වාර්තා වනවා. ලෝක වෙළෙඳ පාළේ පවතින…
මුහුද පසුපසට-තවත් මිනිත්තු 30කින් ජපානයට මහා සුනාමියක්
තායිවානයේ නැගෙනහිර වෙරළට ඔබ්බෙන් වූ මුහුදු තීරයේ රික්ටර් මාපාංක 7.4ක ප්‍රබලත්වයෙන් යුත් භූ කම්පනයක් හටගෙන…






































