කොටහැර පොඩ්ඩාට පත්තු වූ වෙඩිල්ල මන්නා රමේෂ්ගේ ඕඩරයක්
කොස්ගම සුදුවැල්ල ප්‍රදේශයේදී ත්‍රීරෝද රථයක යමින් සිටියදී පාතාල කල්ලි අපරාධකරුවෙකු වන කොටහැර පොඩ්ඩා නමැත්තා ඇතුළු තිදෙනෙකුට වෙඩි තබා තුවාල කිරීමේ සිද්ධිය මන්නා රමේෂ් නමැති පාතාල නායකයා මෙහෙයවන කල්ලිය විසින් සිදු කළ බවට තොරතුරු පොලිසිය වෙත ලැබී ඇති බව වාර්තා වනවා. කොටහැර පොඩ්ඩා සමග ත්‍රිරෝද රථයේ…

ආසියාවේ වේගවත්ම ආර්ථික වර්ධනය ඉන්දියාවෙන්
ආසියාවේ වේගවත්ම ආර්ථික වර්ධනය ඉන්දියාවෙන් වාර්තා වන බව ආර්ථික සහයෝගීතාව සහ සංවර්ධනය සඳහා වන සංවිධානය ප්‍රකාශ කළා. පැරීසිය පදනම් කරගනිමින් ස්ථාපිත මෙම ජාත්‍යන්තර සංවිධානය නිකුත්…
ජපානය මෙරට ගවේෂණයක
ශ්‍රී ලංකාව තුළ සිදුකළ හැකි නව ආයෝජන පිළිබඳ සාකච්ඡා කිරීම සඳහා ජපානයේ ඉහළ පෙළේ ව්‍යවසායකයින් පිරිසක් පාර්ලිමේන්තු අග්‍රාමාත්‍ය කාර්යාලයේදී දිනේෂ් ගුණවර්ධන මහතා හමුවුණා. දූත පිරිසට…
දැරියක් රැගෙන පළාගිය පුද්ගලයෙකු සොයා විමර්ශන
අම්පාර දේවාලහිඳ ප්‍රදේශයේ අවුරුදු 13 ක දැරියක් රැගෙන පලාගිය වයස අවුරුදු 47 ක පුද්ගලයෙකු සොයා පොලීසිය විමර්ශන ආරම්භ කර තිබෙනවා. සිද්ධිය සම්බන්ධයෙන් අම්පාර මහේස්ත්‍රාත් අධිකරණය…
තුන්වන මහලින් විසි කළ දරුවෙකු මරුට
ග්‍රෑන්ඩ්පාස් සමගිපුර මහල් නිවාස සංකීර්ණයේ තුන්වන මහලින් පහළට විසි කිරීම හේතුවෙන් බරපතල තුවාල ලැබූ කුඩා දරුවෙකු මියගොස් තිබෙනවා. පොලීසිය පැවසුවේ මියගොස් ඇත්තේ වයස අවුරුදු එක…
සමෘද්ධි සහ ක්ෂේත්‍ර නිලධාරීන්ටත් ඡන්දය ඉල්ලීමට අවස්ථාව
සමෘද්ධි සහ ක්ෂේත්‍ර නිලධාරීන්ට මැතිවරණය සඳහා ඉදිරිපත් වීමේ අවස්ථාව ලබාදීම සඳහා අවශ්‍ය නීතිමය තත්ත්වය සැකසීමට පියවර ගන්නා ලෙස අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා විසින් අදාළ නිලධාරීන්ට…
ධීවරයින්ගේ ආහාර සුරක්ෂිතතාවට එක්සත් රාජධානියෙන් පවුම්
දිස්ත්‍රික්ක 9 ක වෙසෙන දිලිදු ධීවරයින්ගේ ආහාර සුරක්ෂිතතාවය වෙනුවෙන් එක්සත් ජාතීන්ගේ ආහාර හා කෘෂිකර්ම සංවිධානය හරහා පවුම් 8,80,000ක් ලබාදීමට එක්සත් රාජධානිය කටයුතු කර තිබෙනවා. ඒ…
පාසල් සිසුවිය කෙළෙසන අයුරු පටිගත කර මිතුරන්ටත් යවලා
15 හැවිරිදි පාසල් දැරියක් අපහරණය කර නිරුවත් වීඩියෝ දර්ශන වට්ස්ඇප් ඔස්සේ බෙදාහරින ලද බව කියන 20හැවිරිදි තරුණයෙක් මොරවක ප්‍රදේශයේදී ඊයේ(24) අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ ජාතික…
යළි විදුලිබිල සංශෝධනයක්
විදුලිබිල යළි සංශෝධනය නොකොට මණ්ඩලය පවත්වාගෙන යා නොහැකි බව විෂය භාර අමාත්‍ය කංචන විජේසේකර මහතා පවසනවා. එසේ නොකොට විදුලිය උත්පාදන ක්‍රියාවලිය තවදුරටත් පවත්වාගෙන යා නොහැකි…
මෙරට අධ්‍යාපනයේ අහිමිවීම සියයට 90යි
කොරෝනා සහ ආර්ථික අර්බුද හමුවේ බරපතළ ම ප්‍රශ්නයට මුහුණ දුන් අධ්‍යාපන ක්ෂේත්රයේ කටයුතු ප්‍රකෘතිමත කිරීම සඳහා විශේෂ අවධානය යොමු කරන ලෙස වීරසුමන වීරසිංහ මහතා අධ්‍යාපන…
ලුණුගම්වෙහෙර වනෝද්‍යානය, යාල කලාපයක් ලෙස අද විවෘත කෙරෙයි
ලුණුගම්වෙහෙර වනෝද්‍යානය, යාල වනෝද්‍යානයේ හයවැනි කලාපය ලෙස අද දින විවෘත කිරීමට නියමිතයි. ඒ අනුව යාල වනෝද්‍යානයේ භූමි ප්‍රදේශය හෙක්ටයාර එක්ලක්ෂ විසිපන්දහස් හැත්තෑවක් දක්වා ඉහළ යනු…
වගාවන්ට සතුන්ගෙන් සිදුවන හානි පිළිබඳ විශේෂ විමර්ශනයක්
වගාවන්ට සතුන්ගෙන් සිදුවන හානි පිළිබඳ විශේෂ විමර්ශනයක් සිදුකර ඒ සඳහා විශේෂ වැඩපිළිවෙලක් එළඹෙන වසරේ දී සිදු කිරීමට නියමිත බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසනවා.…
ගුල්ලන් ගැසූ වී කිලෝ 16000 ක් (PHOTOs)
වවුනියාවේ පිහිටි පෞද්ගලික වී ගබඩාවක සිට පොළොන්නරුව දක්වා ගුල්ලන් ගැසූ වී තොගයක් ප්‍රවාහනය කළ ලොරි රථයක් පොලිස් භාරයට ගෙන තිබෙනවා. වවුනියාව දකුණ මහජන සෞඛ්‍ය පරීක්ෂක…
බොර තෙල් මිලදී ගැනීම සඳහා රුසියාව සමඟ සාකච්ඡාවක්
බොර තෙල් මිලදී ගැනීම සම්බන්ධයෙන් වන තවත් සාකච්ඡාවක් රුසියාව සමඟ සිදුකර තිබෙනවා. මේ අනුව අදාළ සාකච්ඡාවේදී සහනදායි වැඩපිළිවෙලක් යටතේ බොර තෙල් මිලදී ගැනීමට හැකිවනු ඇති…
ගිනි ඇවිලෙන ගාසා තීරය
තව කියවන්නපසු ගිය පැය 24 තුල ඊශ්‍රායල ප්‍රහාර හේතුවෙන් ගාසා තීරයේ පලස්තීනුවන් 43 දෙනෙකු මිය ගොස්…
ශ්‍රී ලංකන් ගුවන් සමාගම සහ ගුවන්තොටුපළ සහ ගුවන් සේවා සමාගම තුළ පසුගිය කාලයේදි සිදුවි ඇති…
අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඉරාන උත්තරීතර නායකයා වන අයතුල්ලා අලි කමේනි වෙත තර්ජනය කර තිබෙනවා.…
ඊශ්‍රායල ජන ජීවිතය මේ වන විට සාමාන්‍ය තත්ත්වයට පත්ව ඇති බව වාර්තා වනවා. ඊශ්‍රායලයේ ශ්‍රී…
මැදපෙරදිග කලාපයේ පැවති අස්ථාවර තත්ත්වය මත ඊශ්‍රායලයේ රැකියවක නියුතුව නැවත එරටට යෑමේ බලාපොරොත්තුවෙන් නැවත ඇතුලත්…
ඉරානයේ රැදී සිටින ඊශ්‍රායල ඔත්තුකරුවන් සොයා ඉරානය විසින් නව මෙහෙයුමක් ආරම්භ කර තිබෙනවා. මේ සම්බන්ධයෙන්…
අද දිනය ජපන් වැසියන්ට බොහෝ තීරණාත්මක දිනයක් ලෙස විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. ඒ අද දිනයේ…
එක්දින පිටියේදී වනිදුගෙන් වාර්තාවක්
දකුණු අප්‍රිකානු හිටපු ක්‍රිකට් ක්‍රීඩක ෂෝන් පොලොක්ගේ නමට වසර ගණනාවකට පෙර ලියවී තිබූ වාර්තාවක් තමන් සතු කරගැනීමට වනිඳු හසරංග ඊයේ සමත් වුනා. ඒ බංග්ලාදේශයට…
නවසීලන්ත රග්බි කණ්ඩායම වාර්තා අතරට
අන්තර්ජාතික රග්බි තරග පන්සියයක් ජයගත් ලොව පළමු කණ්ඩායම බවට පත් වීමට නවසීලන්ත…
දෙවන එක්දින තරගයේ ජය බංග්ලාදේශ කණ්ඩායමට
බංග්ලාදේශ කණ්ඩායම හා ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවැති දෙවන එක්දින ක්‍රිකට් තරගය…
බංගලිගෙන් ශ්‍රී ලංකාවට 249ක ඉලක්කයක්
සංචාරක බංග්ලාදේශ කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවැත්වෙන දෙවන එක්දින තරගයේ…
හූති කණ්ඩායම් ඉලක්ක කරගනිමින් ඊශ්‍රායලයෙන් ප්‍රහාර
ඊශ්‍රායලය යේමනයේ හූති කණ්ඩායම් ඉලක්ක කරගනිමින් ගුවන් ප්‍රහාර මාලාවක් එල්ල කළා. ඊශ්‍රායලය පවසන්නේ බටහිර හුඩයිඩා වරාය, රාස් ඊසා සහ සයිෆ් ඇතුළු යේමනයේ වරායන් තුනක හූති ඉලක්ක වෙත ප්‍රහාර සිදු කළ බවයි. ඊශ්‍රායල හමුදාව ගුවන් ප්‍රහාර එල්ල කරන බවට අනතුරු අඟවමින් එම ප්‍රදේශවල සිවිල් වැසියන්ට ඉවත් කිරීමට නියෝග නිකුත් කිරීමෙන් ටික වේලාවකට පසුව මෙම ප්‍රහාර…
ටෙක්සාස් ගං වතුරෙන් 81 ක් මරුට
ඉරානයේ ආධ්‍යාත්මික නායක අයතුල්ලා අලි කමේනි මහජන හමුවකට එක්වෙයි
ජාතික බදු සතිය අදින් ඇරඹෙයි.
ජාතික බදු සතිය අද සිට (02) ආරම්භ වනවා. එහි සමාරම්භක උත්සවය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති ලේකම් කාර්යාලයේ දී පැවැත්වීමට නියමිතයි. මෙම බදු සතිය…
ජනප්‍රිය ලිපි
මුහුද පසුපසට-තවත් මිනිත්තු 30කින් ජපානයට මහා සුනාමියක්
තායිවානයේ නැගෙනහිර වෙරළට ඔබ්බෙන් වූ මුහුදු තීරයේ රික්ටර් මාපාංක 7.4ක ප්‍රබලත්වයෙන් යුත් භූ කම්පනයක් හටගෙන…
සහන පිට සහන-මත්පැන් මිලත් පහළට?
එළැඹෙන සිංහල හා හින්දු අලුත් අවුරුද්දට පෙර මත්පැන් මිල පහත හෙළීම සඳහා උත්සාහ ගන්නා බව…
කෙහෙළිය, උඹලට මොනා කියන්නද කියලා මට තේරෙන්නෑ.
මේ දවස්වල වැඩියෙන්ම කතාවෙන පවුලක් තමයි කෙහෙළිය රඹුක්වැල්ල පවුල. කෙහෙළිය රඹුක්වැල්ල, බිරිඳ, දියණියන් දෙදෙනා සහ…