විපක්ෂයේ රැලියට සියල්ල සූදානම්
ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ ප්‍රමුඛ විපක්ෂයේ කණ්ඩායම් එක්ව සංවිධානය කරන මහජන රැලිය අද පස්වරුවේ නුගේගොඩ නගරයේ දී පැවැත්වෙනවා. මේ සදහා සමගි ජන බලවේගය සහ සර්ව ජන බලය පක්ශය ඇතුලු තවත් විපක්ෂයේ පක්ෂ කණ්ඩායම් කිහිපයක් සහභාගී නොවන බවයි මේ වන විට දැනුම් දී ඇත්තේ. කෙසේ…
මුදල් රාජ්‍ය අමාත්‍යංශයෙන් ප්‍රකාශයක්
අපේක්ෂිත ඉලක්ක කරා ළගා නොවු රාජ්‍ය ආයතන තවදුරටත් රැක ගැනීමට භාණ්ඩාගාරයට නොහැකි බව මුදල් රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ මහතා පවසනවා. මුදල් අමාත්‍යංශයේ පැවති උත්සවයකට එක්වෙමින්…
සමෘද්ධි බැංකු වෘත්තීය සමිති අද වර්ජනයක
සිය ඉල්ලීම්වලට නිසි විසදුම් නොලැබීම හේතුවෙන් අද දින අසනීප නිවාඩු වාර්තා කරන බව සමස්ත ලංකා සමෘද්ධි බැංකු මහා සංගම් සහ කාර්යාල නිලධාරින්ගේ සංගමය පවසනවා. එම…
දකුණු කොරියානු නියෝජිත පිරිස නියෝජ්‍ය කතානායක හමුවෙයි
දිවයිනට පැමිණ සිටින දකුණු කොරියානු නියෝජිත කණ්ඩායම, නියෝජ්‍ය කතානායක අජිත් රාජපක්ෂ මහතා හමුවී තිබෙනවා. කොරියාවේ ඉහළ පෙළේ සමාගමක් වන හුන්ඩායි සමාගමේ නියෝජිතයින් පිරිසක් මෙම හමුවට…
ආනයනය කළ බිත්තර සඳහා අනුමැතිය ලබා ගැනීම අද
ඉන්දියාවෙන් ආනයනය කළ බිත්තර තොගය අද අනුමැතිය සදහා සත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුව වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි. රාජ්‍ය වාණිජ විවිධ නීතිගත සංස්ථාවේ සභාපති ආසිරි වලිසුන්දර…
සුරාබදු වෘත්තීය සමිති වැඩ වර්ජනය අත්හිටුවයි
සුරාබදු වෘත්තිය සමිති එකමුතුව අද ක්‍රියාත්මක කිරීමට නියමිතව තිබු වැඩ වර්ජනය අත්හිටුවා තිබෙනවා. දීමනා සම්බන්ධ ගැටළුවක් මුල්කර ගනිමින් අද සංකේත වර්ජනයක නිරත වන බව සුරාබදු…
රජයේ රෝහල් වලින් කල් ඉකුත් වූ ඖෂධ වර්ග ලබා දෙන බවට චෝදනාවක්
කල් ඉකුත් වු ඖෂධ වර්ග රජයේ රෝහල් මගින් ජනතාවට ලබා දීමට කටයුතු කරන බවට ජාතික පාරිභෝගික පෙරමුණ චෝදනා කරනවා. එහි සභාපති එන්. පී. කේ වනිගසේකර…
වෘත්තිය සමිති මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ ජනරාල්ගෙන් නිවේදනයක්
ඉන්ධන මිල සහ ගෑස් මිල අඩු වීම හේතුවෙන් එහි සහනය පාරිභෝගිකයින් වෙත ලබා දීමට සියලු ආයතන හිමියන් කටයුතු කළ යුතු බව වෘත්තිය සමිති මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ…
ඉන්ධන කෝටාව වැඩි කිරීම පිලිබඳ ගැමුණු නොසතුටින්
ඉන්ධන කෝටාව වැඩි කිරීම හේතුවෙන් මාර්ග තදබදය වැඩි වනු ඇති බවට සමස්ථ ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා පවසනවා. ඉන්ධන ප්‍රමාණය ලබා…
තවත් පිරිසක් වෘත්තිය ක්‍රියාමාර්ගයකට අවතීර්ණ වෙයි
ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් සමස්ත ලංකා සමෘද්ධි බැංකු හා සංගම් කාර්යාල නිලධාරීන් වෘත්තිය ක්‍රියාමාර්ගයකට අවතීර්ණ වී තිබෙනවා. එම සංගමයේ මහලේකම් බී.එම්. බස්නායක මහතා කියා සිටියේ…
සිය නිෂ්පාදනවල මිල අඩු නොකරන බව බේකරි සංගම් කියයි
බේකරි නිෂ්පාදනවල මිල අඩු කිරීම සම්බන්ධයෙන් මෙතෙක් තීරණයක් ගෙන නොමැති බව සමස්ථ ලංකා බේකරි හිමියන්ගේ සංගමය පවසනවා. බේකරි නිෂ්පාදකයින්ගෙන් ගෑස් පරිභෝජනය සිදු කරනු ලබන්නේ සියයට…
සුරාබදු වෘත්තිය සමිති වැඩවර්ජනය අත්හිටුවයි
සුරාබදු වෘත්තිය සමිති එකමුතුව හෙට ක්‍රියාත්මක කිරීමට නියමිතව තිබු වැඩ වර්ජනය අත්හිටුවා තිබෙනවා. දීමනා සම්බන්ධ ගැටළුවක් මුල්කර ගනිමින් හෙට සංකේත වර්ජනයක නිරත වන බව සුරාබදු…
රාජ්‍ය ආයතන 13ක් පාඩු ලබනවා
අපේක්ෂිත ඉලක්ක කරා ළගා නොවූ රාජ්‍ය ආයතන තවදුරටත් රැක ගැනීමට භාණ්ඩගාරයට නොහැකි බව මුදල් රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ මහතා පවසනවා. මුදල් අමාත්‍යාංශයේ පැවති උත්සවයකට එක්…
ශ්‍රී පාද උඩ මළුවට භාණ්ඩ රැගෙන යන කම්කරුවන්ට වියළි සලාක
නල්ලතන්නිය සිට ශ්‍රී පාද උඩ මළුව දක්වා අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය, ගෑස් සහ ශ්‍රී පාද උඩ මළුවට අවශ්‍ය පුජා භාණ්ඩ රැගෙන යන කම්කරුවන්ට වියළි සලාක සහ…
ගිනි ඇවිලෙන ගාසා තීරය
තව කියවන්නරුසියාව විසින් න්‍යෂ්ටික බලයෙන් ක්‍රියාකරන බුරෙවෙස්ට් කෲස් මිසයිලයක් සාර්ථක ලෙස අත්හදා බැලූ බව ජනපති පුටින්…
ඇෆ්ගනිස්ථානයේ කන්දහාර් පළාතේ ස්පින් බොල්ඩක් දිස්ත්‍රික්කය ඉලක්ක කර පාකිස්තාන හමුදාව ප්‍රහාරයක් දියත් කර තිබෙනවා. ප්‍රහාරයෙන්…
හමාස් සංවිධානය විසින් රඳවාගෙන සිටි තවත් මියගිය ප්‍රාණ ඇපකරුවන් හතර දෙනෙකුගේ සිරුරු නැවත භාර දී…
පාකිස්තානය සහ ඇෆ්ගනිස්තානය පැය 48ක තාවකාලික සටන් විරාමයකට එකඟ වී තිබෙනවා.. ඒ අනුව පාකිස්තාන වේලාවෙන්…
ගාසා තීරයේ ගැටුම් අවසන් කිරීම සඳහා වන ගාසා සාම සමුළුව හෙට පැවැත්වෙනවා . ඒ අමෙරිකානු…
ඊශ්‍රායලය විසින් ඊයේ දිනයේ ගාසා තීරය වෙත එල්ල කළ ප්‍රහාරවලින් පුද්ගලයින් 80කට අධික පිරිසක් ජීවිතක්ෂයට…
පොලිසිය විසින් සොයා ගනු ලැබූ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් සිය මත්ද්‍රව්‍ය පාර්සල් හඳුනාගැනීමට සලකුණු නිර්මාණය කරගන්නා ස්ථානය…
ශ්‍රී ලංකාවට ලකුණු 163ක ඉලක්කයක්
ශ්‍රී ලංකාව, පකිස්ථානය සහ සිම්බාබ්වේ කණ්ඩායම සහභාගි වන තුන්කොන් විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියේ දෙවන තරගය ශ්‍රී ලංකාව සහ සිම්බාබ්වේ අතර තරගය මේ වන විට…
සිම්බාබ්වේට එරෙහිව කාසියේ වාසිය ශ්‍රී ලංකාවට
පාකිස්ථානයේ පැවැත්වෙන පන්දුවාර 20 තුන්කොන් ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකාව සහභාගී වන පළමු…
කලකට පසු භානුක පිටියට එන ලකුණු ?
පාකිස්ථානයේ පැවැත්වෙන තුන්කොන් ක්‍රිකට් තරගාවලියේ සිම්බාබ්වේ කණ්ඩායම සමග හෙට පැවැත්වෙන තරගයට මැදපෙල…
තුන්කොන් සටනේ පළමු ජය පාකිස්තානයට
ශ්‍රී ලංකාව, පාකිස්තානය හා සිම්බාබ්වේ අතර තුන්කොන් විස්සයි 20 ක්‍රිකට් තරගාවලියේ පළමු…
පාකිස්ථානයේ කම්හලක පිපිරීමකින් 12 දෙනෙකුට දිවි අහිමි වෙයි
නැගෙනහිර පකිස්තානයේ මැලියම් නිෂ්පාදන කම්හලක බොයිලේරු පිපිරීමකින් කම්කරුවන් 15 දෙනෙකු මිය ගොස් තවත් 7 දෙනෙකුට තුවාල සිදුව තිබෙනවා. පිපිරීමෙන් කර්මාන්තශාලා ගොඩනැගිල්ලට සහ ඒ අවට නිවාසවලට ද දැඩි ලෙස හානි සිදුවී ඇති බවයි විදෙස් වාර්තා සඳහන් කළේ. සිදුවීම සම්බන්ධයෙන් කම්හලේ කළමනාකරු අත්අඩංගුවට ගෙන තිබෙනවා. පිපිරීම සිදුවී සුළු වේලාවකින් කර්මාන්තශාලා හිමිකරු පලාගොස් ඇති අතර පලාගිය කර්මාන්තශාලා…
ජාත්‍යන්තර තරගයක් නතර කල භූමිකම්පාව
කාම්බෝජයේ බස් අනතුරකින් 16 ක් මරුට
ජාතික උද්භිද උද්‍යාන දෙපාර්තමේන්තුවේ ආදායම ඉහළට
ජාතික උද්භිද උද්‍යාන දෙපාර්තමේන්තුවේ මෙම වසරේ ආදායම පසුගිය වසරට සාපේක්ෂව සියයට විසි එකකින් ඉහළ ගොස් තිබෙනවා. ඒ මෙම වසරේ විදේශ සංචාරකයන්ගේ පැමිණීම ඉහළ යාම හේතුවෙන්. පසුගිය…
ජනප්‍රිය ලිපි
මුහුද පසුපසට-තවත් මිනිත්තු 30කින් ජපානයට මහා සුනාමියක්
තායිවානයේ නැගෙනහිර වෙරළට ඔබ්බෙන් වූ මුහුදු තීරයේ රික්ටර් මාපාංක 7.4ක ප්‍රබලත්වයෙන් යුත් භූ කම්පනයක් හටගෙන…
කෙහෙළිය, උඹලට මොනා කියන්නද කියලා මට තේරෙන්නෑ.
මේ දවස්වල වැඩියෙන්ම කතාවෙන පවුලක් තමයි කෙහෙළිය රඹුක්වැල්ල පවුල. කෙහෙළිය රඹුක්වැල්ල, බිරිඳ, දියණියන් දෙදෙනා සහ…
සහන පිට සහන-මත්පැන් මිලත් පහළට?
එළැඹෙන සිංහල හා හින්දු අලුත් අවුරුද්දට පෙර මත්පැන් මිල පහත හෙළීම සඳහා උත්සාහ ගන්නා බව…








































