රුසියාවේ නැගෙනහිර වෙරළ තීරයේ ඇති වූ භූමිකම්පනය හේතුවෙන් කම්චැට්කා අර්ධද්වීපට අඩි 13 ක් උස සුනාමිය රළ පැමිණි බව විදෙස් මාධ්‍ය වාර්තා කළා. රුසියාවේ නැගෙනහිර වෙරළ තීරයේ රික්ටර් මාපක 8.8 ක ප්‍රබලත්වයෙන් යුතු භූකම්පන තත්ත්වයක් අද ඇළුයම හට ගෙන තිබුණා. රුසියාවේ පෙට්‍රොපව්ලොව්ස්ක් – කම්චැට්ස්කි සිට සැතපුම්…

තව කියවන්​න

බෙලිඅත්ත ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා අත්අඩංගුවට ගෙන තිබෙනවා. පොලිසිය පැවසුවේ ව්‍යාපෘතියක් සඳහා රැගෙන ආ GI බට 11ක වංචාවක් සම්බන්ධයෙන් චෝදනා එල්ල වී ඇති බවයි. වංචා සිද්ධියට…

මෙරට මිලියන 5කට අධික ජනතාවකට මානුෂිය ආධාර අවශ්‍ය බව ජාත්‍යන්තර රතු කුරුස සංවිධානය සහ රතු අඩසඳ සංවිධානය පවසනවා. එම සංවිධාන පවසන්නේ, වර්තමානයේ ශ්‍රී ලංකාව මුහුණ…

ජනාධිපතිවරයා මෙතෙක් තමාට කිසිදු කැඳවීමක් සිදුකර නොමැති බව මහජන උපයෝගීතා කොමිසමේ සභාපති ජනක රත්නායක මහතා පවසනවා. V FM සිද්ධමුල්ල වැඩසටහන ට එක්වෙමින් සභාපතිවරයා සඳහන් කළේ…

ආර්ථික අර්බුදය විසඳීම සඳහා ගතයුතු ඉක්මන් ක්‍රියාමාර්ග පිළිබඳව දැනුවත් කරමින් ශ්‍රී ලංකා මහ බැංකුව වෙත සංදේශයක් බාරදී තිබෙනවා. ඒ අන්තර් විශ්වවිද්‍යාලයීය භික්ෂු බලමණ්ඩලය විසින්. පවතින…

පරිවාස භාරයේ අනුරාධපුර රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබමින් සිටි පහළොස් හැවිරිදි බාල වයස්කාර ගැබිණි සිසුවියක ත්‍රිරෝද රථයකින් පැහැරගෙන යමින් සිටියදී දඹුල්ල පොලිසිය සැකපිට අත්අඩංගුවට ගෙන තිබෙනවා.…

පාස්කු ප්‍රහාරයේ මහ මොළකරු ලෙස හඳුනාගෙන ඇති සහරාන් හෂීම් සමඟ සබඳතා පැවැත්වූ පුද්ගලයකු ඉන්දීය ජාතික විමර්ශන ඒජන්සිය විසින් අත් අඩංගුවට ගෙන තිබෙනවා. සැකකරු ඉස්ලාම් රාජ්‍ය…

ආසියානු සංවර්ධන බැංකුව විසින් පිරිනමන රුපියල් බිලියන 08ක මුදල ගොවි ජනතාවට ලබා දීම අද ආරම්භ කෙරුනා. මුදල් ගිණුම්වලට බැර කෙරුණේ අමාත්‍ය මහින්ද අමරවීර මහතාගේ ප්‍රධානත්වයෙන්…

තවත් වෛද්‍ය ආධාර තොගයක් මෙරටට හිමිව තිබෙනවා. ඒ ඇමරිකා එක්සත් ජනපදයේ හාර්ට් ටු හාර්ට් ඉන්ටර්නැෂනල් ආයතනයෙන්. මෙහි වටිනාකම ඇමරිකානු ඩොලර් මිලියන 7.2ක් වන අතර එය…

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවට සිවිල් නියෝජිතයන් තිදෙනා පත් කිරීම සම්බන්ධයෙන් අද අවසන් තීරණයක් ගන්නා බව කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා පවසනවා. ඒ සඳහා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව…

ව්‍යාපාරික දිනේෂ් ශාෆ්ටර් මහතාගේ මරණය සම්බන්ධයෙන් විමර්ශන සිදු කරන සියලු කණ්ඩායම් පොලිස්පති සී. ඩී. වික්‍රමරත්න මහතා හමුවට කැඳවා තිබෙනවා. ඒ, විමර්ශනවල ප්‍රගතිය විමසා බැලීම ඇතුළු…

ත්‍රීපෝෂ නිෂ්පාදනය සඳහා අවශ්‍ය අමුද්‍රව්‍ය අඛණ්ඩව ලබා ගැනීම සඳහා වූ ගිවිසුමකට අද අත්සන් තැබුවා. ඒ පෞද්ගලික සමාගමක් සහ සෞඛ්‍ය අමාත්‍යාංශය අතරයි. ගැබිනි මව්වරුන් සහ කිරිදෙන…

ප්‍රංශයට සහ හා බ්‍රිතාන්‍යයට තල් රා අපනයනය ආරම්භ කෙරුණා. ඒ තල් සංවර්ධන මණ්ඩලයේ සහ තල් පර්යේෂණ ආයතනයේ පූර්ණ අධීක්ෂණය යටතේයි. ඊට සමගාමීව හා තල් කොල…

පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගමයේ හිටපු සභාපතිවරයාගේ සහ වත්මන් සභාපතිවරයාගේ ශිෂ්‍යභාවය අත්හිටුවීමට පියවර ගත් බව එම විශ්වවිද්‍යාලයේ නියෝජ්‍ය උපකුලපති සහ මාධ්‍ය ප්‍රකාශක ටෙරන්ස් මධුජිත් මහතා…

ගිනි ඇවිලෙන ගාසා තීරය

තව කියවන්න

ඊශ්‍රායලය ගාසා තීරයේ කතෝලික දේවස්ථානයක් සදහා ප්‍රහාරයක් සිදු කර තිබෙනවා. ප්‍රහාරයෙන් පුද්ගලයින් 25 දෙනෙකු ජීවිතක්ෂයට…

යුක්‍රේනයේ කියෙව් අගනුවර වෙත රුසියාව මාරාන්තික ඩ්‍රෝන ප්‍රහාරයක් සිදු කර තිබෙනවා. යුක්‍රේන ජනාධිපති ව්ලොඩිමියර් දෙසලෙන්ස්කි…

රුසියාව විසින් යුක්‍රේනය වෙත ගුවන් ප්‍රහාරයක් සිදු කර තිබෙනවා. විදෙස් මාධ්‍ය වාර්තා කළේ මෙම ප්‍රහාරය…

පසු ගිය පැය 24 තුල ඊශ්‍රායල ප්‍රහාර හේතුවෙන් ගාසා තීරයේ පලස්තීනුවන් 43 දෙනෙකු මිය ගොස්…

ශ්‍රී ලංකන් ගුවන් සමාගම සහ ගුවන්තොටුපළ සහ ගුවන් සේවා සමාගම තුළ පසුගිය කාලයේදි සිදුවි ඇති…

අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඉරාන උත්තරීතර නායකයා වන අයතුල්ලා අලි කමේනි වෙත තර්ජනය කර තිබෙනවා.…


ශ්‍රී ලංකා රග්බි ආයතනයේ නිලවරණය සැප්තැම්බර් මස 9 වැනිදා කොළඹ ක්‍රීඩා අමාත්‍යාංශයේදී පැවැත්වීමට සැලසුම් කර තිබෙනවා. ඒ අනුව ක්‍රීඩා අමාත්‍යාංශයේ ඩන්කන් වයිට් ශ්‍රවණාගාරයේදී මෙම…

තව කියවන්​න

සිම්බාබ්වේ කණ්ඩායමට එරෙහි තරග දෙකකින් යුතු ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ පළමු තරගයේ නවසීලන්ත…

2025 ආසියානු කුසලාන ක්‍රිකට්(පිරිමි) තරගාවලියේ නිල තරග කාල සටහන නිවේදනය කර තිබෙනවා.…

ඕස්ට්‍රේලියාවේ වයස අවුරුදු 16ට අඩු ළමුන් සඳහා YouTube සමාජ මාධ්‍ය‍ය තහනම් කිරීමට නියමිත බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. ඒ අනුව නව යොවුන් වියේ පසුවන්නන්ට YouTube වීඩියෝ නැරඹීමට හැකි වන නමුත් අන්තර්ගතය උඩුගත කිරීමට හෝ එහි අන්තර් ක්‍රියා කිරීමට අවශ්‍ය ගිණුමක් පවත්වා ගැනීමට අවසර ලැබෙන්නේ නැහැ. එමෙන්ම TikTok, Instagram, Facebook, X සහ Snapchat සීමා කෙරෙන…

තව කියවන්​න

ජාතික බදු සතිය අද සිට (02) ආරම්භ වනවා. එහි සමාරම්භක උත්සවය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති ලේකම් කාර්යාලයේ දී පැවැත්වීමට නියමිතයි. මෙම බදු සතිය…

තව කියවන්​න

ජනප්‍රිය ලිපි

තායිවානයේ නැගෙනහිර වෙරළට ඔබ්බෙන් වූ මුහුදු තීරයේ රික්ටර් මාපාංක 7.4ක ප්‍රබලත්වයෙන් යුත් භූ කම්පනයක් හටගෙන…

එළැඹෙන සිංහල හා හින්දු අලුත් අවුරුද්දට පෙර මත්පැන් මිල පහත හෙළීම සඳහා උත්සාහ ගන්නා බව…

මේ දවස්වල වැඩියෙන්ම කතාවෙන පවුලක් තමයි කෙහෙළිය රඹුක්වැල්ල පවුල. කෙහෙළිය රඹුක්වැල්ල, බිරිඳ, දියණියන් දෙදෙනා සහ…