හර්තාලය අසාර්ථකයි – අර්චුනා එළිපිටම කියයි – VIDEO –
උතුර නැගෙනහිර පළාත්වල අද පැවැත්වූ හර්තාල් ව්‍යාපාරය අසාර්ථක බව පාර්ලිමේන්තු මන්ත්‍රී රාමනාදන් අර්චුනා මහතා පවසනවා. සිංහල සහ දෙමළ ජනතාව අතර නැවත ගැටුම් ඇතිකර බලය ලබා ගැනීමේ අරමුණින් ඇතැම් දේශපාලන නියෝජිතයින් විසින් මෙම හර්තාල් ව්‍යාපාරය සංවිධානය කල බවයි කොළඹදී මාධ්‍යට අදහස් දක්වමින් මන්ත්‍රීවරයා සදහන් කලේ .…

විදේශීය ශ්‍රම වෙළෙඳපොළ සම්බන්ධව කෝපා කමිටුවේ අවධානය
විදේශීය ශ්‍රම වෙළෙඳපොළට ගුණාත්මක ශ්‍රමිකයින් යොමු කිරිමේ ක්‍රමවේදයක් සකස් කිරීම සම්බන්ධයෙන් කෝපා කමිටුවේ අවධානය යොමු වී තිබෙනවා. විදේශීය ශ්‍රම වෙළෙඳපොළට ගුණාත්මක ශ්‍රමිකයින් යොමු කිරීම අරමුණු…
විදේශ සේවා නියුක්ති කාර්යංශයෙන් භාණ්ඩාගාරයට රුපියල් බිලියන 03 ක පරිත්‍යාගයක්
ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය මහා භාණ්ඩාගාරයට රුපියල් බිලියන තුනක් ලබා දුන්නා. විෂය භාර අමාත්‍ය මනූෂ නානායක්කාර මහතා අතින් එම මුදල් ලබා දීම සිදු…
ව්‍යාජ අත්සනක් පිළිබඳ දයාසිරිගෙන් පැමිණිල්ලක්
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහලේකම්, පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතාගේ අත්සන ව්‍යාජ ලෙස භාවිතයට ගෙන මෙවර මැතිවරණයට නාම යෝජනා ඉදිරිපත් කර ඇති පුවතක් වාර්තා වනවා.…
තැපැල් ඡන්ද අයදුම්පත් භාර ගැනීම ඊයේ මධ්‍යම රාත්‍රී 12 න් අවසන්
පළාත් පාලන ආයතන ඡන්ද විමසීමට අදාළව තැපැල් ඡන්ද අයදුම්පත් භාර ගැනීම ඊයේ මධ්‍යම රාත්‍රී 12 න් අවසන් වුණා. 2023 පළාත් පාලන ආයතන ඡන්ද විමසීමට අදාළව…
සංජීව ධම්මික සහ ආනන්ද පාලිත අත්අඩංගුවට
විදුලි පාවිච්චි කරන්නන්ගේ සංගමයේ ලේකම් සංජීව ධම්මික මහතා සහ සමගි ඒකාබද්ධ වෘත්තීය සමිති සන්ධානයේ කැඳවුම්කරු ආනන්ද පාලිත මහතා කොල්ලුපිටිය පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. පසුගියදා…
නානුඔය මාරක අනතුරින් විපතට පත්වුවන්ට මුල්‍ය අධාරයක්
නුවරඑළිය, නානුඔය ප්‍රදේශයේදී සිදු වූ මාරක රිය අනතුරින් විපතට පත් පුද්ගලයින්ගේ ඥාතීන් වෙත මූල්‍ය ආධාරයක් ලබා දීමට කැබිනට් මණ්ඩලයේ එකඟතාව හිමිව තිබෙනවා. ජනාධිපති රනිල් වික්‍රමසිංහ…
කුකු`ඵ මස් සහ බිත්තර නිෂ්පාදන සංගම් අතර විශේෂ සාකච්ඡාවක්
කුකු`ඵ මස් සහ බිත්තර නිෂ්පාදන කර්මාන්තයේ උන්නතිය වෙනුවෙන් සිය`ඵ පාර්ශවයන් සාමුහික එකඟතාවයකට පැමිණීමට අවශ්‍ය බව ජනාධිපති ජේ්‍යෂ්ඨ උපදේශක ආචාර්ය සුරේන් බටගොඩ මහතා පවසනවා. ඔහු මේ…
අධ්‍යාපන අමාත්‍යාංශයෙන් නිවේදනයක්
පෙළපොත් මුද්‍රණය කිරීමේ කටයුතු මේ වන විට සිදු කෙරෙමින් පවතින බව අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් පවසනවා. එම අමාත්‍යාංශය සඳහන් කරන්නේ ඉන්දීය ණය ආධාර මත…
විදුලි ඉංජිනේරු සංගමයෙන් ප්‍රකාශයක්
අඛණ්ඩව විදුලිය ලබා දීමට නොහැකි වී ඇත්තේ පසුගිය කාල සීමාව තුළ බලධාරින් විසින් ගත් අත්තනෝමතික ක්‍රියාවන් හේතුවෙන් බව ලංකා විදුලි ඉංජිනේරු සංගමය පවසනවා. එහි සභාපති…
මෙරට උද්ධමනය පහළට
මෙරට උද්ධමනය පහළ ගොස් ඇති බව ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව පවසනවා. 2022 වසරේ දෙසැම්බර් මාසය සඳහා උද්ධමනය සියයට 59.2 බවයි එම දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයක…
පලාත් පාලන මැතිවරණය මාර්තු 09 වනදා ද? – ඒ සම්බන්ධ ගැසට්ටුවත් මෙතෙක් නිකුත් කර නැහැ – ප්‍රතිභා මහානාමහේවා කියයි
පලාත් පාලන මැතිවරණය මාර්තු 09 වන දා පවත්වන බව ප්‍රකාශ කළද ඒ සම්බන්ධ ගැසට් නිවේදනය මෙතෙක් නිකුත් කර නොමැති බව ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන්…
වෘත්තීන් කිහිපයක නිලධාරින් ක`ඵ ඇඳුමින් සැරසි ක`ඵ පටි පළඳිමින් අද සේවයට
වෛද්‍යවරුන් ඇතු`ඵ වෘත්තීන් කිහිපයක නිලධාරින් ක`ඵ ඇඳුමින් සැරසි ක`ඵ පටි පළඳිමින් අද සේවයට වාර්තා කර තිබුණා. රට පුරා රෝහල්වල ද ක`ඵ පටි සතියක් අද සිට…
ඉහළ යන ලිට්රෝ ගෑස් මිල
ලිට්රෝ ගෑස් මිල ලබන පෙබරවාරි මස මුල් සතියේ ඉහළ යා හැකි බව එම සමාගම පවසනවා. ඒ අනුව ලිට්රෝ කිලෝග්‍රෑම් 12.5ක සිලින්ඩරයක් රුපියල් 500ත් 750ත් අතර…
ගිනි ඇවිලෙන ගාසා තීරය
තව කියවන්නරුසියාව යුද්ධය අවසන් කිරීමේ ක්‍රියාවලිය සංකීර්ණ කරමින් සිටින බව යුක්‍රේන ජනාධිපති ව්ලැදිමියර් සෙලෙන්ස්කි පවසනවා. රුසියාව…
ගාසා තීරයේ ගත වූ පැය 24 තුල මන්දපෝෂණය හේතුවෙන් මරණ 04 ක් සිදු වී ඇති…
ඊශ්‍රායලය ගාසා තීරයේ කතෝලික දේවස්ථානයක් සදහා ප්‍රහාරයක් සිදු කර තිබෙනවා. ප්‍රහාරයෙන් පුද්ගලයින් 25 දෙනෙකු ජීවිතක්ෂයට…
යුක්‍රේනයේ කියෙව් අගනුවර වෙත රුසියාව මාරාන්තික ඩ්‍රෝන ප්‍රහාරයක් සිදු කර තිබෙනවා. යුක්‍රේන ජනාධිපති ව්ලොඩිමියර් දෙසලෙන්ස්කි…
රුසියාව විසින් යුක්‍රේනය වෙත ගුවන් ප්‍රහාරයක් සිදු කර තිබෙනවා. විදෙස් මාධ්‍ය වාර්තා කළේ මෙම ප්‍රහාරය…
පසු ගිය පැය 24 තුල ඊශ්‍රායල ප්‍රහාර හේතුවෙන් ගාසා තීරයේ පලස්තීනුවන් 43 දෙනෙකු මිය ගොස්…
සිහින දැකීම මිනිසුන්ගේ පුරුද්දකි. අධ්‍යාපනය ,ගේ දොර , දූ දරුවන් ගැන පමණක් නොව තමන්ටම කියා…
ශ්‍රී ලංකා මලල ක්‍රීඩා ආයතනයේ නිලවරණය දින නියමයක් නොමැතිව කල් දමයි
ශ්‍රී ලංකා මලල ක්‍රීඩා ආයතනයේ නිලවරණය දින නියමයක් නොමැතිව කල් දමා තිබෙනවා. එම ආයතනය නිවේදනය කළේ නිලවරණය නැවත පැවැත්වෙන දිනය ක්‍රීඩා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින්…
ශ්‍රී ලංකා මලල ක්‍රිඩා සංගමයේ නිලවරණය හෙට
ශ්‍රී ලංකා මලල ක්‍රිඩා සංගමයේ නිලවරණය හෙට දිනයේදී කොළඹ දී පැවැත්වීමට නියමිතව…
ලොව පළමුවරට පැවැත්වෙන මානවරූපී රොබෝ ඔලිම්පික් උළෙල චීනයේදී
ලොව පළමුවරට පැවැත්වෙන මානවරූපී රොබෝ ඔලිම්පික් උළෙල ඊයේ ආරම්භ වුනා. ඒ චීනයේ…
සාලිය සමන්ට ක්‍රිකට් තහනමක්
හිටපු දේශීය ක්‍රිකට් ක්‍රීඩක සාලිය සමන්ට වසර පහක කාලයක් සඳහා ක්‍රිකට් ක්‍රීඩාවෙන්…
බෝම්බ බියක් හේතුවෙන් දිල්ලියේ පාසල් කිහිපයක් වසාදැමේ
ඉන්දියාවේ නවදිල්ලි නුවර පාසල් කිහිපයකට බෝම්බ තර්ජනයක් ඇති වන බවට තොරතුරු ලැබීම හේතුවෙන් එම පාසල්වල සිසුන් සහ කාර්ය මණ්ඩල වහා ඉවත් කිරීමට එරට ආරක්ෂක අංශ පියවර ගෙන තිබෙනවා. ඉන්දීය මාධ්‍ය වාර්තා පෙන්වා දෙන්නේ දිල්ලියේ ද්වාර්කා මහ විදුහල, නව කන්‍යාරාමය සහ ශ්‍රී රාම් ජාත්‍යන්තර පාසලට මෙම බෝම්බ තර්ජන ලැබුණු බවයි. ඇමතුම් ලැබී තිබුණේ පාසල තුළ…
බෝට්ටු අනතුරකින් 40 කට වැඩි පිරිසක් අතුරුදන්
නයිජිරියාවේ බෝට්ටු අනතුරකින් පුද්ගලයින් 40 දෙනෙකු අතුරුදන්
2025 ලෝක රොබෝ සම්මේලනය චීනයේදී ඇරඹෙයි
දින පහක් පුරා පැවැත්වෙන 2025 ලෝක රොබෝ සම්මේලනය අද (8) බෙයිජිං හිදී ආරම්භ විය. මෙම සම්මේලනයේදී 200කට අධික සමාගම්වල නිෂ්පාදිත 1500කට අධික සංඛ්‍යාවක් ප්‍රදර්ශනය කෙරේ. ඒ…
ජනප්‍රිය ලිපි
මුහුද පසුපසට-තවත් මිනිත්තු 30කින් ජපානයට මහා සුනාමියක්
තායිවානයේ නැගෙනහිර වෙරළට ඔබ්බෙන් වූ මුහුදු තීරයේ රික්ටර් මාපාංක 7.4ක ප්‍රබලත්වයෙන් යුත් භූ කම්පනයක් හටගෙන…
සහන පිට සහන-මත්පැන් මිලත් පහළට?
එළැඹෙන සිංහල හා හින්දු අලුත් අවුරුද්දට පෙර මත්පැන් මිල පහත හෙළීම සඳහා උත්සාහ ගන්නා බව…
කෙහෙළිය, උඹලට මොනා කියන්නද කියලා මට තේරෙන්නෑ.
මේ දවස්වල වැඩියෙන්ම කතාවෙන පවුලක් තමයි කෙහෙළිය රඹුක්වැල්ල පවුල. කෙහෙළිය රඹුක්වැල්ල, බිරිඳ, දියණියන් දෙදෙනා සහ…