ගලෙන්බිඳුණුවැව ගැටලාව වැවේ තිබී T56 ජීව උණ්ඩ 5038ක් සොයා ගැනීමට හැකි වූ බව ගලෙන්බිඳුණුවැව පොලිසිය පවසනවා. පොලිසිය කියා සිටියේ පසුගිය13 වනදා 118 අංකයට ලද තොරතුරක් මත ගලෙන්බිඳුණුවැව පොලිසිය සිදු කරන ලද සෝදිසි කිරීමකදී වැවේ මඩ යට තිබී මෙම ජීව උණ්ඩ තොගය සොයා ගත් බවයි පොලිසිය…

තව කියවන්​න

ඉන්දියාව, ශ්‍රී ලංකාවට සහාය වීම පිළිබඳ තමන් සතුටු වන බව ශ්‍රී ලංකාවේ අමෙරිකානු තානාපතිනි ජුලි චන්ග් මහත්මිය පවසනවා. ඇය පෙන්වා දෙන්නේ, ශ්‍රී ලංකාවට ජාත්‍යන්තර මූල්‍ය…

මත්පැන් බෝතල් වල ව්‍යාජ ස්ටිකර්  සිද්ධිය පිලිබඳ විමර්ශන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට යොමු කර තිබෙනවා. මුදල් රාජ්‍ය අමාත්‍ය  රංජිත් සියඹලාපිටිය මහතා පැවසුවේ එම සිද්ධිය සුරාබදු කොමසාරිස්…

විදේශ රැකියා ඒජන්සි ආයතන වලට එරෙහිව පසුගිය වසරේ ලද  පැමිණිලි විභාග කොට ඒජන්සි පාර්ශව වෙතින් රුපියල් තුන්කෝටි අසුලක්ෂ අසුහත්දහසක මුදලක්  අයකරගෙන ඇති බව විදේශ සේවා…

මැතිවරණ කාල සීමාව තුළ දී රාජ්‍ය සම්පත් අවභාවිත කරමින්, පක්ෂ- කණ්ඩායම්- අපේක්ෂක ප්‍රවර්ධනයට නැතහොත් අගතියට හේතුවන පරිදි හෝ මැතිවරණ නීති උල්ලංඝනය කරමින් නිදහස් හා සාධාරණ…

මේ අතර පළාත් පාලන ඡන්ද විමසීම සඳහා කල්මුණේ මහනගර සභාව වෙනුවෙන් නාමයෝජනා භාර ගැනීම වළක්වාලමින්  නිකුත් කරන ලද තහනම් නියෝගය නඩු විභාගය අවසන් වන තෙක්…

ලෝකයේ ඉහළ ආහාර උද්ධමනය හේතුවෙන් වැඩිම බලපෑමක් එල්ල වී ඇති රටවල් අතර හයවන ස්ථානයට ශ්‍රී ලංකාව පත්ව තිබෙනවා. ලෝක බැංකු  දර්ශකයට අනුව ශ්‍රී ලංකාවේ ආහාර…

2022 වර්ෂයේ රජයේ පාසල් හා රජයේ අනුමත පෞද්ගලික පාසල්වල තෙවන වාරයේ දෙවන අදියර හෙටින් අවසන් වනවා. නිවේදනයක් නිකුත් කරමින් අධ්‍යාපන අමාත්‍යාංශය  සඳහන් කරන්නේ මුස්ලිම් පාසල්…

මැතිවරණ වියදම් නියාමන පනත් කෙටුම්පත තුන්වන වර කියවීම සංශෝධන සහිතව වැඩි ඡන්ද 97කින් සම්මත වුණා. එහිදි විපක්ෂව ලැබුණේ ඡන්ද 36ක් පමණයි. අදාළ පනත් කෙටුම්පත ජනාධිපති…

කොළඹ ජාතික රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂ වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන මහතා   බලහත්කාරයෙන් කාර්යාල පරිශ්‍රයේ රඳවා ගෙන සිටීමේ පුවතක් වර්තවුනා. පසුහිය දිනෙක නියෝජ්‍ය අධ්‍යක්ෂවරයා සඳහන් කර තිබුනේ…

ආදිවාසී නායක ඌරුවරිගේ වන්නිල ඇත්තන් මානව හිමිකම් කොමිසමට පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබෙනවා. ඒ තම අයිතිවාසිකම් කඩ වන බව පවසමින්. තම අයිතිවාසිකම් සම්බන්ධයෙන් පනතක් සම්මත කරන…

අත්‍යාවශ්‍ය ඖෂධ හිඟයට සහ බදු බර වැඩි වීමට එරෙහිව ලබන 23වනදා සිට කළු සතියක් ප්‍රකාශයට පත් කරන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසනවා. එහි ප්‍රධාන…

වත්මන් ශ්‍රී ලංකාව යනු මහජනතාව අපේක්ෂා කරන ආකාරයේ රටක් නොව දේශපාලන නායකයින් අපේක්ෂා කරන ආකාරයේ රටක් බව ජාතික ජන බලවේගය පවසනවා. එම පක්ෂයේ දේශපාලන මණ්ඩල…

ලංකා සතොස හරහා අලෙවි කරන අත්‍යවශ්‍ය භාණ්ඩ 12ක මිල අඩු කිරීමට පියවර ගෙන තිබෙනවා. සතොස සභාපති පසඳ යාපා අබේවර්ධන මහතා පවසන්නේ අද සිට ක්‍රියාත්මක වන…

ගිනි ඇවිලෙන ගාසා තීරය

තව කියවන්න

ඊශ්‍රායලය ගාසා තීරයේ කතෝලික දේවස්ථානයක් සදහා ප්‍රහාරයක් සිදු කර තිබෙනවා. ප්‍රහාරයෙන් පුද්ගලයින් 25 දෙනෙකු ජීවිතක්ෂයට…

යුක්‍රේනයේ කියෙව් අගනුවර වෙත රුසියාව මාරාන්තික ඩ්‍රෝන ප්‍රහාරයක් සිදු කර තිබෙනවා. යුක්‍රේන ජනාධිපති ව්ලොඩිමියර් දෙසලෙන්ස්කි…

රුසියාව විසින් යුක්‍රේනය වෙත ගුවන් ප්‍රහාරයක් සිදු කර තිබෙනවා. විදෙස් මාධ්‍ය වාර්තා කළේ මෙම ප්‍රහාරය…

පසු ගිය පැය 24 තුල ඊශ්‍රායල ප්‍රහාර හේතුවෙන් ගාසා තීරයේ පලස්තීනුවන් 43 දෙනෙකු මිය ගොස්…

ශ්‍රී ලංකන් ගුවන් සමාගම සහ ගුවන්තොටුපළ සහ ගුවන් සේවා සමාගම තුළ පසුගිය කාලයේදි සිදුවි ඇති…

සිහින දැකීම මිනිසුන්ගේ පුරුද්දකි. අධ්‍යාපනය ,ගේ දොර , දූ දරුවන් ගැන පමණක් නොව තමන්ටම කියා…


ලෝක මලල ක්‍රීඩා රිටි පැනීමේ ඉසව්වේ කිරුළු දැරූ ස්වීඩනයේ ආමන්ඩ් ඩුප්ලාන්ටිස් ලෝක වාර්තාව 13 වැනි වරටත් අලුත් කර තිබෙනවා. ආමන්ඩ් මෙවර ලෝක වාර්තාව පිහිටු…

තව කියවන්​න

සත්කාරක ඔස්ටේ්‍රලියා කණ්ඩායම සමග පැවැති දෙවැනි විස්සයි විස්ස තරගයේදී දකුණු අප්‍රිකාව වෙනුවෙන්…

අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය විසින් නිකුත් කරන ලද නවතම එක්දින කණ්ඩායම් ශ්‍රේණිගත කිරීම්වල…

ලෝක මලල ක්‍රීඩා රිටි පැනීමේ ඉසව්වේ කිරුළු දැරූ ස්වීඩනයේ ආමන්ඩ් ඩුප්ලාන්ටිස් ලෝක වාර්තාව 13 වැනි වරටත් අලුත් කර තිබෙනවා. ආමන්ඩ් මෙවර ලෝක වාර්තාව පිහිටු වූයේ මීටර් 6.29ක උසක් තරණය කරමින්

තව කියවන්​න

දින පහක් පුරා පැවැත්වෙන 2025 ලෝක රොබෝ සම්මේලනය අද (8) බෙයිජිං හිදී ආරම්භ විය. මෙම සම්මේලනයේදී 200කට අධික සමාගම්වල නිෂ්පාදිත 1500කට අධික සංඛ්‍යාවක් ප්‍රදර්ශනය කෙරේ. ඒ…

තව කියවන්​න

ජනප්‍රිය ලිපි

තායිවානයේ නැගෙනහිර වෙරළට ඔබ්බෙන් වූ මුහුදු තීරයේ රික්ටර් මාපාංක 7.4ක ප්‍රබලත්වයෙන් යුත් භූ කම්පනයක් හටගෙන…

එළැඹෙන සිංහල හා හින්දු අලුත් අවුරුද්දට පෙර මත්පැන් මිල පහත හෙළීම සඳහා උත්සාහ ගන්නා බව…

මේ දවස්වල වැඩියෙන්ම කතාවෙන පවුලක් තමයි කෙහෙළිය රඹුක්වැල්ල පවුල. කෙහෙළිය රඹුක්වැල්ල, බිරිඳ, දියණියන් දෙදෙනා සහ…