පළාත් 6 කට තද වැසි – ගංවතුර අවධානම් නිවේදනත් නිකුත් කරයි
මේ අතර ප්‍රධාන ගංගාවල ජල මට්ටම් ඉතා ඉහළ මට්ටමක පවතින බැවින් හදිසි වර්ෂාවකදී ගංවතුර තත්ත්වයක් ඇති වීමේ අවදානමක් ඇති බවට වාරිමාර්ග දෙපාර්තමේන්තුව දැනුම්දී තිබෙනවා. නිවේදනයක් නිකුත් කරමින් එම දෙපාර්තමේන්තුව සඳහන් කර ඇත්තේ, දකුණු අන්දමන් මුහුදු ප්‍රදේශය ආසන්නව වර්ධනය වෙමින් පවතින අඩුපීඩන කලාපය හේතුවෙන් දිවයිනේ පළාත්…
කල් ඉකුත් වූ සිසිල් බීම දින වෙනස් කර වෙළඳ පොලට යැවූ අයට වැඩ වරදී.. බෝතල් 1800ක් තිබිලා..
කල් ඉකුත් වූ සිසිල් බීම බෝතල් වල දිනය සකසා නව දිනයන් යටතේ වෙළඳ පොලට නිකුත් කොට තිබූ සිසිල් පැන් බෝතල් 1800 ක් යාපනයේ මහජන සෞඛ්‍ය…
අද්මිරාල් ඔෆ් ෆ්ලීට් කරන්නාගොඩට අමෙරිකාවට ඇතුළුවීම තහනම්
වයඹ පළාත් ආණ්ඩුකාර අද්මිරාල් ඔෆ් ෆ්ලීට් වසන්ත කරන්නාගොඩ මහතාට අමෙරිකාවට ඇතුළුවීම වළක්වාලමින් තහනමක් පනවා තිබෙනවා. අමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව පවසන්නේ මානව හිමිකම් උල්ලංඝනය කිරීමේ චෝදනාව යටතේ…
හිටපු ඇමැති රාජිතට අධිචෝදනා පත්‍රයක්
2014 වර්ෂයේදි මෝදර ධීවර වරාය පෞද්ගලික සමාගමකට අඩු මුදලකට බදුදීම තුළින් රජයට පාඩු කළ බවට වන චෝදනාවන්ට අදාළව හිටපු අමාත්‍යවරයකු වන රාජිත සේනාරත්න මහතා ඇතුළු…
පාසල් බෑග් සහ සපත්තු මිල පහලට
පාසල් ළමුන්ගේ සපත්තු සහ බෑග් මිල පහත වැටී තිබෙනවා. ඒ, මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා සමඟ පැවති සාකච්ඡාවකින් අනතුරුවයි. එම සාකච්ඡාව සඳහා පාසල් බෑග්…
මේ වසරේදී කොරියානු රැකියා 8000ක්.. කෝටාවට වඩා බඳවාගන්නත් එකඟවෙයි..
කොරියානු රැකියා සඳහා 6500ක රැකියා කෝටාවක් මේ මෙරටට ලබා දී තිබුණත්, එම සංඛ්‍යාව ඉක්මවා යමින් මේ වසරේදී ශ්‍රමිකයන් 8000ක් කොරියානු රැකියා සඳහා බඳවා ගන්නා බවට…
විදෙස් රටවල විශ්වාසය දිනා ගත්තා – ජනධිපති කියයි
විදේශ බැංකු මූල්‍ය ආයතනවල විශ්වාසය දැනටමත් ලබා ගෙන ඇති බව ජනධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා. 2022 ජූලි මාසයේ දී ඇති වූ නොසන්සුන්තාවයෙන් මාස 8 කට…
බැංකු පොලි අනුපාතය වැඩි කීරිමට සිදු වූ හේතුව ?
උද්ධමනය පාලනය කිරීමට සදහා බැංකු පොලි අනුපාතය වැඩි කීරිමට සිදු වූ බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසනවා. ඔහු මේ බව පැවසුවේ මුදල් අමාත්‍යාංශයේ…
කොළඹ නගරයට බහු මහල් රථගාල් 4 ක්
කොළඹ නගරයේ බහු මහල් රථගාල් 4 ක් ඉදිකරන බව නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යාංශය පවසනවා. කොළඹ නගරයට හා තදාසන්න නගරවලට දිනපතා පැමිණෙන වාහන හේතුවෙන් ඇතිවන…
ස්ථාන මාරුවීම නීතියට පටහැනියි – ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ
තමන්ට ලබා දී ඇති ස්ථාන මාරුවීම නීතියට පටහැනි බව ජේ්‍යෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසනවා. අජිත් රෝහණ මහතා, මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම්වරයාට ලිපියක් මගින්…
ඩෙංගු රෝගීන් වාර්තාවීම සීග්‍රයෙන් ඉහල යයි
දිවයින පුරා ඩෙංගු රෝගීන් වාර්තා වීම සීග්‍රයෙන් ඉහළ ගොස් තිබෙනවා. කීට විද්‍යා නිලධාරින්ගේ සංගමය පැවසුවේ වැඩිම ඩෙංගු රෝගින් ප්‍රමාණයක් බස්නාහිර පළාතෙන් වාර්තා වන බවයි. වර්ෂාපතනය…
විශ්ව විද්‍යාල අචාර්යවරුන්ගේ සමිති සම්මේලනයෙන් ජනාධිපතිවරයාට ලිපියක්
කඩිනමින් සාකච්ඡාවක් ලබා දෙන ලෙස ඉල්ලමින් විශ්ව විද්‍යාල අචාර්යවරුන්ගේ සමිති සම්මේලනය ජනාධිපතිවරයා වෙත ලිපියක් යොමු කර තිබෙනවා. උසස් පෙළ පිළිතුරු පත්‍ර ඇගයීමේ ක්‍රියාවලියට තම සාමාජිකයින්…
“මයින්ඩ් ෆුල්නස් ඉන් පේන් ඉන්ග්ලිෂ්” ලොව බෞද්ධ භාවනා කෘති අතරින් ප්‍රධානතම කෘතිය ලෙස නම් කරයි
නිව්යෝර්ක් ටයිම්ස් පුවත්පත කරන ලද සමීක්ෂණයකට අනුව “මයින්ඩ් ෆුල්නස් ඉන් පේන් ඉන්ග්ලිෂ්” යන කෘතිය ලොව පුරා තිබෙන බෞද්ධ භාවනා කෘති අතරින් ප්‍රධානතම කෘතිය ලෙස නම්…
කේතුමති ගිලන් රථ රියදුරුට වෙඩි තැබීමේ සිද්ධියට අදාළ සැකකරුවෙක් අත්අඩංගුවට
පසුගිය වසරේ ජනවාරි 27 වන දින පානදුර දකුණ මූලික රෝහල ඉදිරිපිටදි කේතුමති රෝහලේ ගිලන් රථයේ රියදුරුට යතුරු පැදි දෙකකින් පැමිණ නාඳුනන පුද්ගලයන් සිව් දෙනෙකු විසින්…
ගිනි ඇවිලෙන ගාසා තීරය
තව කියවන්නරුසියාව විසින් න්‍යෂ්ටික බලයෙන් ක්‍රියාකරන බුරෙවෙස්ට් කෲස් මිසයිලයක් සාර්ථක ලෙස අත්හදා බැලූ බව ජනපති පුටින්…
ඇෆ්ගනිස්ථානයේ කන්දහාර් පළාතේ ස්පින් බොල්ඩක් දිස්ත්‍රික්කය ඉලක්ක කර පාකිස්තාන හමුදාව ප්‍රහාරයක් දියත් කර තිබෙනවා. ප්‍රහාරයෙන්…
හමාස් සංවිධානය විසින් රඳවාගෙන සිටි තවත් මියගිය ප්‍රාණ ඇපකරුවන් හතර දෙනෙකුගේ සිරුරු නැවත භාර දී…
පාකිස්තානය සහ ඇෆ්ගනිස්තානය පැය 48ක තාවකාලික සටන් විරාමයකට එකඟ වී තිබෙනවා.. ඒ අනුව පාකිස්තාන වේලාවෙන්…
ගාසා තීරයේ ගැටුම් අවසන් කිරීම සඳහා වන ගාසා සාම සමුළුව හෙට පැවැත්වෙනවා . ඒ අමෙරිකානු…
ඊශ්‍රායලය විසින් ඊයේ දිනයේ ගාසා තීරය වෙත එල්ල කළ ප්‍රහාරවලින් පුද්ගලයින් 80කට අධික පිරිසක් ජීවිතක්ෂයට…
දිවන්ගත හිටපු අමාත්‍ය සහ ලංකා කම්කරු කොංග්‍රසයේ නායක ආරුමුගම් තොන්ඩමන් මහතාගේ එකම පුත්‍රයා වන එම…
2026 ඔ20 ලෝක කුසලානයේ නිල කාලසටහන එළිදැක්වීම අද
ලබන වසරේ පැවැත්වීමට නියමිත පන්දුවාර 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ තරග කාලසටහන අද එළිදැක්වීමට නියමිතයි. ඒ මුම්බායිහීදීයී. මෙවර තරගාවලිය ඉන්දියාවේ සහ ශ්‍රී ලංකාවේ සම…
තුන්කොන් ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකා සිම්බ්බාවේ තවත් ගැටුමක් අද
තුන්කොන් ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකා සිම්බ්බාවේ තවත් ගැටුමක් අද පාකිස්තාන තුන්කොන්…
පාකිස්ථාන ක්‍රිකට් කණ්ඩායම ලබන ජනවාරියේදී දිවයිනට
තරග 3 කින් සමන්විත විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියක් සඳහා පාකිස්ථාන ක්‍රිකට් කණ්ඩායම…
බංගලාදේශ තරග සංචාරයට යන 17 න් පහළ ක්‍රිකට් සංචිතය නම් කෙරේ
බංග්ලාදේශය වයස අවුරුදු 17 න පහල කණ්ඩායම සමග පැවැත්වෙන ක්‍රිකට් තරගාවලියට අදාළ…
යේමනයේ ආණ්ඩුකාරවරයෙකු ඉලක්ක කර වෙඩි ප්‍රහාරයක්
යේමනයේ වෙඩි තැබීමකින් පුද්ගලයින් පස් දෙනෙකු මියගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළා. වෙඩි වැදීමෙන් තවත් පුද්ගලයින් දෙදෙනෙකු තුවාල ලබා තිබෙනවා. එරට ආණ්ඩුකාරවරයෙකුගේ ආරක්ෂක නිලධාරීන් ඉලක්ක කරගනිමින් මෙම වෙඩි ප්‍රහාරය එල්ල වී ඇති බවද සදහන්.
ඊශ්‍රායල අගමැතිගේ ඉන්දීය සංචාරය අවලංගු කරයි
යුක්රේන ගොඩනැගිලි කිහිපයකට රුසියාවෙන් ඩ්‍රෝන ප්‍රහාරයක්
ජාතික උද්භිද උද්‍යාන දෙපාර්තමේන්තුවේ ආදායම ඉහළට
ජාතික උද්භිද උද්‍යාන දෙපාර්තමේන්තුවේ මෙම වසරේ ආදායම පසුගිය වසරට සාපේක්ෂව සියයට විසි එකකින් ඉහළ ගොස් තිබෙනවා. ඒ මෙම වසරේ විදේශ සංචාරකයන්ගේ පැමිණීම ඉහළ යාම හේතුවෙන්. පසුගිය…
ජනප්‍රිය ලිපි
මුහුද පසුපසට-තවත් මිනිත්තු 30කින් ජපානයට මහා සුනාමියක්
තායිවානයේ නැගෙනහිර වෙරළට ඔබ්බෙන් වූ මුහුදු තීරයේ රික්ටර් මාපාංක 7.4ක ප්‍රබලත්වයෙන් යුත් භූ කම්පනයක් හටගෙන…
කෙහෙළිය, උඹලට මොනා කියන්නද කියලා මට තේරෙන්නෑ.
මේ දවස්වල වැඩියෙන්ම කතාවෙන පවුලක් තමයි කෙහෙළිය රඹුක්වැල්ල පවුල. කෙහෙළිය රඹුක්වැල්ල, බිරිඳ, දියණියන් දෙදෙනා සහ…
සහන පිට සහන-මත්පැන් මිලත් පහළට?
එළැඹෙන සිංහල හා හින්දු අලුත් අවුරුද්දට පෙර මත්පැන් මිල පහත හෙළීම සඳහා උත්සාහ ගන්නා බව…







































