ජින්තුපිටියේ වෙඩි තැබීමට සම්බන්ධ තවත් අයෙක් අල්ලයි
වෙඩි තබා මනුෂ්‍ය ඝාතනයක් සිදු කිරීමට ආධාර අනුබල දුන් බව කියන සැකකරුවෙක් කොළඹ උතුර කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. පොලිසිය කියා සිටියේ ජනවාරි මස 16 වන දින වෙරළබඩ පොලිස් වසමේ ජින්තුපිටිය ප්‍රදේශයේ වfඩි තබා පුද්ගලයෙකු ඝාතනය කර දරුවන් දෙදෙනෙකුට තුවාල සිදු කිරීමේ…
පුතාට මත්කුඩු ගෙනා මව අත්අඩංගුවට
කළුතර බන්ධනාගාරයේ රැඳවියෙකු වන තම පුත්‍රයා හට මත්කුඩු ලබා දීම සඳහා රැගෙන පැමිණි මවක් අත්අඩංගුවට ගෙන තිබෙනවා. මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ කළුතර විලේගොඩ ප්‍රදේශයේ පදිංචි…
ග්‍රාම නිලධාරීන්ගේ සේවය ගැන ජනතාවට අප්‍රසාදයක්
මැතිවරණ කොමිසමේ කොමසාරිස් ජනරාල්වරයා සිදුකරන ඇතැම් ප්‍රකාශ මගින් ග්‍රාම නිලධාරීන් සේවය පිළිබද ජනතාව තුළ අප්‍රසාදයක් ඇතිවන බවට ශ්‍රී ලංකා ග්‍රාම නිලධාරී සංගමය චෝදනා කරනවා. එහි…
පාසල් සිසුන්ගේ විනය ගැන සාකච්ඡාවක්
පාසල් සිසුන්ගේ විනය සම්බන්යෙන් ඇති වී ඇති ගැටළු පිළිබද විදුහල්පතිවරු සමඟ සාකච්ඡාවක් පැවැත්වූ බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයත්ත මහතා සදහන් කළා. කොළඹදී අදහස් දක්වමින් අමාත්‍යවරයා…
හිටපු අමාත්‍ය නවීන් අද වැඩ භාර ගැනීමට නියමිතයි
හිටපු අමාත්‍ය නවීන් දිසානායක මහතා අද සබරගමු පළාත් ආණ්ඩුකාර ධුරයේ වැඩ භාර ගැනීමට නියමිතව තිබෙනවා. නව ආණ්ඩුකාරවරයා රත්නපුර එෛතිහාසික සුමන සමන් දේවාලය වැඳ පුදා ගැනීමෙන්…
ඖෂධවේදීන් හදිසි වැඩවර්ජනයක්
ජාතික ඖෂධ නියාමන අධිකාරියේ ඖෂධවේදීන් 23 දෙනෙකු ඉවත් කිරීමට එරෙහිව දිවයිනේ සියලු රෝහල් හා සෞඛ්‍ය ආයතන තුළ රජයේ ඖෂධවේදීන් හදිසි වැඩවර්ජනයක් ක්‍රියාත්මක කර තිබෙනවා. රජයේ…
අලි සබ්රී ගැන පූර්ණ වාර්තාවක් කතානායක කැඳවයි
පාර්ලිමේන්තු මන්ත්‍රී අලි සබ්රී රහීම් මහතා සම්බන්ධයෙන් කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා විශේෂ වාර්තාවක් කැඳවා තිබෙනවා. ඒ් නීති විරෝධී අයුරින් රන් සහ ජංගම දුරකථන තොගයක්…
අහසට වෙඩි තැබූ හිටපු මන්ත්‍රී අත්අඩංගුවට
හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු සහ මේ වනවිට සමගි ජන බලවේගයේ හොරණ ආසන සංවිධායකවරයෙකු ලෙස කටයුතු කරන පී. ඩී අබේරත්න මහතා අත්අඩංගුවට ගෙන තිබෙනවා. හොරණ ප්‍රදේශයේදී අහසට…
යූරියා පොහොර මිල අඩු කිරිමක්
යූරියා පොහොර කිලෝග්‍රෑම් 50 ක මිටියක මිල අද සිට රුපියල් 9000 දක්වා අඩු කිරීමට තීරණය කර තිබෙනවා. කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවසුවේ මිල අඩු…
කුල දරුවන් සසුන්ගත කිරීමේ වයස පිළිබඳව මහානායක හිමිවරුන් සමඟ ඇමති විදුර සාකච්ඡාවක්
කුල දරුවන් සසුන්ගත කිරීමේ වයස පිළිබඳව අද දිනයේදී මහානායක හිමිවරුන් සමග සාකච්ඡාවක් පවත්වන බව බුද්ධශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු අමාත්‍ය විදුර වික්‍රමනායක මහතා පවසනවා. මෙම…
කාළගුණයෙන් නිවේදනයක්
බස්නාහිර, සබරගමුව සහ වයඹ යන පළාත්වලත් ගාල්ල, මාතර, මහනුවර සහ නුවරඑළිය යන දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇති විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. එමෙන්ම ඌව…
ඔන්ලයින් ක්‍රමයට විදෙස් ගමන් බලපත්‍ර නිකුත් කිරීම අද සිට
ඔන්ලයින් ක්‍රමයට විදේශ ගමන් බලපත්‍ර නිකුත් කිරීමේ ක්‍රමවේදය අද (15) සිට ආරම්භ කෙරෙනවා. මහජන ආරක්ෂක අමාත්‍යංශය නිවේදනය කළේ එහි සමාරම්භක අවස්ථාව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ…
විදේශ රැකියා දෙන බවට වංචා කළ අඹු-සැමි යුවල කොටු
විදේශ රැකියා දෙන බවට පවසමින් පුද්ගලයෙකුගෙන් රුපියල් අට ලක්ෂ විසි දහසක මුදලක් වංචා කිරීමේ සිද්ධියකට අදාළ අඹු-සැමි යුවලක් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ, රඹුක්කන පොලිස් ස්ථානයට…
ජනපතිට කිසිවිටෙකත් සහයෝගය ලබා නොදෙයි
වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට කිසිවිටෙකත් තමන් සහයෝගය ලබා නොදෙන බව ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා පවසනවා. ඔහු මෙම අදහස් දැක්වීම සිදු කළේ කොළඹ දී…
ගිනි ඇවිලෙන ගාසා තීරය
තව කියවන්නරුසියාව විසින් න්‍යෂ්ටික බලයෙන් ක්‍රියාකරන බුරෙවෙස්ට් කෲස් මිසයිලයක් සාර්ථක ලෙස අත්හදා බැලූ බව ජනපති පුටින්…
ඇෆ්ගනිස්ථානයේ කන්දහාර් පළාතේ ස්පින් බොල්ඩක් දිස්ත්‍රික්කය ඉලක්ක කර පාකිස්තාන හමුදාව ප්‍රහාරයක් දියත් කර තිබෙනවා. ප්‍රහාරයෙන්…
හමාස් සංවිධානය විසින් රඳවාගෙන සිටි තවත් මියගිය ප්‍රාණ ඇපකරුවන් හතර දෙනෙකුගේ සිරුරු නැවත භාර දී…
පාකිස්තානය සහ ඇෆ්ගනිස්තානය පැය 48ක තාවකාලික සටන් විරාමයකට එකඟ වී තිබෙනවා.. ඒ අනුව පාකිස්තාන වේලාවෙන්…
ගාසා තීරයේ ගැටුම් අවසන් කිරීම සඳහා වන ගාසා සාම සමුළුව හෙට පැවැත්වෙනවා . ඒ අමෙරිකානු…
ඊශ්‍රායලය විසින් ඊයේ දිනයේ ගාසා තීරය වෙත එල්ල කළ ප්‍රහාරවලින් පුද්ගලයින් 80කට අධික පිරිසක් ජීවිතක්ෂයට…
ශීත දේශගුණය බලපා ඇති යුක්රේනයේ කියෙව් නගරයට සහ අනෙකුත් නගරවලට ප්‍රහාර එල්ල කිරීම සතියකට නතර…
ශ්‍රී ලංකා – එංගලන්ත T20 තරගාවලිය අද
සංචාරක එංගලන්ත කණ්ඩායම සහ ශ්‍රී ලංකාව අතර තරග 3කින් සමන්විත T20 තරගාවලිය අද ආරම්භ වෙනවා. ඒ පල්ලේකැලේ ක්රීඩාංගණයේදීයි. පළමු තරගය අද රාත්‍රී 7ට ආරම්භ…
එංගලන්ත කණ්ඩායමට එරෙහි 20 යි 20 ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකා සංචිතය නම් කෙරේ
සංචාරක එංගලන්ත කණ්ඩායමට එරෙහි තරග 3 කින් සමන්විත 20 යි 20 ක්‍රිකට්…
එක්දින ක්‍රිකට් කණ්ඩායම් ශ්‍රේණිගත කිරිම්වලට අනුව ශ්‍රී ලංකාව පහළට
නවතම අන්තර්ජාතික එක්දින ක්‍රිකට් කණ්ඩායම් ශ්‍රේණිගත කිරිම්වලට අනුව ශ්‍රී ලංකා කණ්ඩායම 6…
ආර්.ඕ. (RO) බැඩ්මින්ටන් ඇකඩමියේ මංගල බැඩ්මින්ටන් ශූරතා තරගාවලිය
ආර්.ඕ. (RO) බැඩ්මින්ටන් ඇකඩමිය විසින් ප්‍රථමවරට සංවිධානය කරන ලැබූ “ෆෙදර් බැඩ්මින්ටන් ශූරතා…
යුක්රේනයට ප්‍රහාර එල්ල කිරීම නතර කරයි
ශීත දේශගුණය බලපා ඇති යුක්රේනයේ කියෙව් නගරයට සහ අනෙකුත් නගරවලට ප්‍රහාර එල්ල කිරීම සතියකට නතර කිරීමට රුසියානු ජනාධිපති ව්ලැද්මීර් පුටින් එකඟ වී ඇති බව ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසා තිබෙනවා. ඒ ධවල මන්දිරයේ පැවති කැබිනට් රැස්වීමකදීයී. පවතින දැඩි ශීත කාලය සැලකිල්ලට ගනිමින් සතියක කාලයක් ප්‍රහාර නතර කරන ලෙස තමා පුද්ගලිකවම ජනාධිපති පුටින්ගෙන් ඉල්ලා සිටි…
අමෙරිකානු භාණ්ඩාගාරයට එරෙහිව ජනපති ට්‍රම්ප් නඩු මගට
ඉන්දීය අගමැති මෝදි ඊශ්‍රායලයේ සංචාරයකට සැරසෙයි
NSBM හරිත සරසවියේ නව උපාධි පාඨමාලා ගැන දැනුම් දීමක්
මෙවර අ.පො.ස උසස් පෙළ විභාගය අවසන් කල සිසුන්ට NSBM හරිත සරසවියේ නව උපාධි පාඨමාලා ආරම්භ වන දිනය දැනුම් දී තිබෙනවා . ඒ අනුව 2026 වසර සදහා…
ජනප්‍රිය ලිපි
සිරිමාවෝ වර්ණ ප්රදානෝත්සවයේදී ශිෂ්‍යාව කළ චෝදනාවට විදුහල්පතිනියගෙන් පිළිතුරක්
කොළඹ සිරිමාවෝ බණ්ඩානායක බාලිකා විද්‍යාලයේ වර්ණ ප්‍රධාන උත්සවයේදී තමාට අසාධාරණයක් සිදුව ඇති බව පවසමින් එම…
ලිට්රෝ ගෑස් මිල ගැන නිවේදනයක් – ලාෆ්ස් ගෑස් මිල ඉහළට
මෙම මාසයේදී ලිට්රෝ ගෑස් මිලෙහි සංශෝධනයක් සිදු නොකෙරෙන බවට වාර්තා වනවා. ලෝක වෙළෙඳ පාළේ පවතින…
මුහුද පසුපසට-තවත් මිනිත්තු 30කින් ජපානයට මහා සුනාමියක්
තායිවානයේ නැගෙනහිර වෙරළට ඔබ්බෙන් වූ මුහුදු තීරයේ රික්ටර් මාපාංක 7.4ක ප්‍රබලත්වයෙන් යුත් භූ කම්පනයක් හටගෙන…





































