විපක්ෂයේ රැලියට සියල්ල සූදානම්
ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ ප්‍රමුඛ විපක්ෂයේ කණ්ඩායම් එක්ව සංවිධානය කරන මහජන රැලිය අද පස්වරුවේ නුගේගොඩ නගරයේ දී පැවැත්වෙනවා. මේ සදහා සමගි ජන බලවේගය සහ සර්ව ජන බලය පක්ශය ඇතුලු තවත් විපක්ෂයේ පක්ෂ කණ්ඩායම් කිහිපයක් සහභාගී නොවන බවයි මේ වන විට දැනුම් දී ඇත්තේ. කෙසේ…
කාදිනල් හිමියන්ට හිටපු ජනපතිගෙන් පිළිතුරු
පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් නීතිය ක්‍රියාත්මක කිරීමේ බලය ඇත්තේ අධිකරණයට හෝ අගවිනිසුරුවරයාට මිස කාදිනල් හිමියන්ට නොවන බව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසනවා. අද පෙරවරුවේ මහනුවර…
ආනයනික කිරිපිටි මිල යලිත් අඩු වෙන ලකුණු
කිරි පිටි මිල තවදුරටත් අඩු කිරීමට කිරිපිටි ආනයන සමාගම් එකඟතාව පළ කර තිබෙනවා. කිරිපිටි ආනයනික සමාගම් සමග පැවති සාකච්ඡාවකදී එම එකගතාවට පැමිණි බවයි වෙළද අමාත්‍යාංශය…
ටෙලිකොම් ආයතනයේ රජය සතු කොටස් විකිණීමට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක්
ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනයේ රජය සතු කොටස් පුද්ගලික අංශයට විකිණීමට එරෙහිව ටෙලිකොම් එක්සත් වෘත්තීය සමිතිය අද ශ්‍රේෂ්ඨාධිකරණයට මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනුකළා. නීතිපතිවරයා, භාණ්ඩාගාර ලේකම්වරයා, අග්‍රාමාත්‍යවරයා…
බොරතෙල් මිලෙහි පහත වැටීමක්
ලෝක වෙළඳපොලේ බොරතෙල් මිලෙහි පහත වැටීමක් අද දිනයේ පෙන්නුම් කරනු ලැබුවා. ඒ අනුව බ්‍රෙන්ට් වර්ගයේ බොරතෙල් බැරලයක මිල ඇමෙරිකානු ඩොලර් ශත 7 කින් පහළ බැස…
ඇඹිලිපිටිය මහ රෝහලේ හදිසි සැත්කම් නවතී
නිර්වින්දන විශේෂඥ වෛද්‍යවරුන් නොමැතිවීම හේතුවෙන් අත්‍යවශ්‍ය හා හදිසි ශල්‍යකර්ම සිදු කළ යුතු රෝගීන් හා දැඩි සත්කාර ඒකකයේ තැබිය යුතු රෝගීන් ප්‍රධාන රෝහල් 4ක් වෙත මාරු…
මැතිවරණය ගැන අතිවිශේෂ ගැසට් නිවේදනයක්
පළාත් පාලන මැතිවරණය සැලසුම් කළ පරිදි අප්‍රේල් මස 25 වන දින පැවැත්විය නොහැකි බවට දන්වමින් දිස්ත්‍රික් තේරීම් බාර නිලධාරීන් ගැසට් නිවේදනයක් මගින් දැනුම්දී තිබෙනවා. සියලුම…
හිටපු නීතිපතිවරයා වෙනුවෙන් කරුණු දැක්වීම සදහා නීතිඥ දිමිත්‍රි අබේසේකර මහතා එම කොට්ඨාශය හමුවට
හිටපු නීතිපති දප්පුල ද ලිවේරා මහතා පොලිස් ත්‍රස්ත මර්ධන හා විමර්ශන කොට්ඨාශය හමුවේ අද පෙනී සිටියේ නැහැ. පාස්කු ප්‍රහාරය පිළිබද ඔහු සිදු කළ ප්‍රකාශයක් සම්බන්ධයෙන්…
මැතිවරණය පැවැත්වෙන නිශ්චිත දිනයක් ප්‍රකාශ කිරීමට රජය අපොහොසත් – මෛත්‍රීපාල සිරිසේන
පළාත් පාලන ඡන්ද විමසීම අපේ්්‍රල් 25 වන දා ද පැවැත්විය නොහැකි බව දැනුම් දී තිබෙනවා. දිස්ත්‍රික් තේරීම්භාර නිළධාරින් විසින් ගැසට් නිවේදනයක් මගින් මේ බව දන්වා…
රිදියගම සෆාරිය ගැන CIDයට පැමිණිල්ලක්
ජාතික සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුව විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණිල්ලක් කර තිබෙනවා. ඒ එම දෙපාර්තමේන්තුවේ සේවයේ යෙදී සිටි සහ වර්තමානයේ සේවයේ නිරත නිලධාරීන්ගෙන් යම් අනීතික ක්‍රියාවක්…
ඖෂධ වර්ග 60 ක් පෞද්ගලික අංශයෙන් මිලදී ගැනීම සදහා ප්‍රතිපාදන වෙන් කෙරේ
රෝහල්වල හිගව පවතින ඖෂධ වර්ග 60 ක් පෞද්ගලික අංශයෙන් මිලදී ගැනීම සදහා ප්‍රතිපාදන ලබා දී ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසනවා. එහි අතිරේක ලේකම් වෛද්‍ය සමන්…
උසස් පෙළ පිළිතුරු පත්‍ර ඇගයීම් කටයුතු ඉදිරි දින කිහිපය ඇතුළත සිදු කිරීමට අවධානය
උසස් පෙළ පිළිතුරු පත්‍ර ඇගයීම් කටයුතු ඉදිරි දින කිහිපය ඇතුළත සිදු කිරීමට අවධානය යොමුව ඇති බව විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනය පවසනවා. එම සම්මේලනය පැවසුවේ…
හිටපු නීතිපති ත්‍රස්ත විමර්ශන කොට්ඨාසයට – Video
ප්‍රකාශයක් ලබාගැනීම සඳහා හිටපු නීතිපති ජනාධිපති නීතිඥ දප්පුල ද ලිවේරා මහතා ත්‍රස්ත විමර්ශන කොට්ඨාසයට අද(19) පෙරවරුවේ කැඳවා තිබෙනවා. පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් හිටපු නීතිපතිවරයා…
කරන්දෙණිය යුධ හමුදා කදවුරේ සෙබලුන්ට නිකුත් කළ ගිනි අවි 36 ක් පොලිස් භාරයට
කරන්දෙණිය යුධ හමුදා සන්නද්ධ බුද්ධි බලකා රෙජිමේන්තු කදවුරේ රාජකාරීයේ නිරත වූ සෙබලුන්ට නිකුත් කළ ටී-56 ගිනි අවි 36 ක් පොලිස් භාරයට ගෙන තිබෙනවා. පසුගිය 14…
ගිනි ඇවිලෙන ගාසා තීරය
තව කියවන්නරුසියාව විසින් න්‍යෂ්ටික බලයෙන් ක්‍රියාකරන බුරෙවෙස්ට් කෲස් මිසයිලයක් සාර්ථක ලෙස අත්හදා බැලූ බව ජනපති පුටින්…
ඇෆ්ගනිස්ථානයේ කන්දහාර් පළාතේ ස්පින් බොල්ඩක් දිස්ත්‍රික්කය ඉලක්ක කර පාකිස්තාන හමුදාව ප්‍රහාරයක් දියත් කර තිබෙනවා. ප්‍රහාරයෙන්…
හමාස් සංවිධානය විසින් රඳවාගෙන සිටි තවත් මියගිය ප්‍රාණ ඇපකරුවන් හතර දෙනෙකුගේ සිරුරු නැවත භාර දී…
පාකිස්තානය සහ ඇෆ්ගනිස්තානය පැය 48ක තාවකාලික සටන් විරාමයකට එකඟ වී තිබෙනවා.. ඒ අනුව පාකිස්තාන වේලාවෙන්…
ගාසා තීරයේ ගැටුම් අවසන් කිරීම සඳහා වන ගාසා සාම සමුළුව හෙට පැවැත්වෙනවා . ඒ අමෙරිකානු…
ඊශ්‍රායලය විසින් ඊයේ දිනයේ ගාසා තීරය වෙත එල්ල කළ ප්‍රහාරවලින් පුද්ගලයින් 80කට අධික පිරිසක් ජීවිතක්ෂයට…
පොලිසිය විසින් සොයා ගනු ලැබූ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් සිය මත්ද්‍රව්‍ය පාර්සල් හඳුනාගැනීමට සලකුණු නිර්මාණය කරගන්නා ස්ථානය…
ශ්‍රී ලංකාවට ලකුණු 163ක ඉලක්කයක්
ශ්‍රී ලංකාව, පකිස්ථානය සහ සිම්බාබ්වේ කණ්ඩායම සහභාගි වන තුන්කොන් විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියේ දෙවන තරගය ශ්‍රී ලංකාව සහ සිම්බාබ්වේ අතර තරගය මේ වන විට…
සිම්බාබ්වේට එරෙහිව කාසියේ වාසිය ශ්‍රී ලංකාවට
පාකිස්ථානයේ පැවැත්වෙන පන්දුවාර 20 තුන්කොන් ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකාව සහභාගී වන පළමු…
කලකට පසු භානුක පිටියට එන ලකුණු ?
පාකිස්ථානයේ පැවැත්වෙන තුන්කොන් ක්‍රිකට් තරගාවලියේ සිම්බාබ්වේ කණ්ඩායම සමග හෙට පැවැත්වෙන තරගයට මැදපෙල…
තුන්කොන් සටනේ පළමු ජය පාකිස්තානයට
ශ්‍රී ලංකාව, පාකිස්තානය හා සිම්බාබ්වේ අතර තුන්කොන් විස්සයි 20 ක්‍රිකට් තරගාවලියේ පළමු…
පාකිස්ථානයේ කම්හලක පිපිරීමකින් 12 දෙනෙකුට දිවි අහිමි වෙයි
නැගෙනහිර පකිස්තානයේ මැලියම් නිෂ්පාදන කම්හලක බොයිලේරු පිපිරීමකින් කම්කරුවන් 15 දෙනෙකු මිය ගොස් තවත් 7 දෙනෙකුට තුවාල සිදුව තිබෙනවා. පිපිරීමෙන් කර්මාන්තශාලා ගොඩනැගිල්ලට සහ ඒ අවට නිවාසවලට ද දැඩි ලෙස හානි සිදුවී ඇති බවයි විදෙස් වාර්තා සඳහන් කළේ. සිදුවීම සම්බන්ධයෙන් කම්හලේ කළමනාකරු අත්අඩංගුවට ගෙන තිබෙනවා. පිපිරීම සිදුවී සුළු වේලාවකින් කර්මාන්තශාලා හිමිකරු පලාගොස් ඇති අතර පලාගිය කර්මාන්තශාලා…
ජාත්‍යන්තර තරගයක් නතර කල භූමිකම්පාව
කාම්බෝජයේ බස් අනතුරකින් 16 ක් මරුට
ජාතික උද්භිද උද්‍යාන දෙපාර්තමේන්තුවේ ආදායම ඉහළට
ජාතික උද්භිද උද්‍යාන දෙපාර්තමේන්තුවේ මෙම වසරේ ආදායම පසුගිය වසරට සාපේක්ෂව සියයට විසි එකකින් ඉහළ ගොස් තිබෙනවා. ඒ මෙම වසරේ විදේශ සංචාරකයන්ගේ පැමිණීම ඉහළ යාම හේතුවෙන්. පසුගිය…
ජනප්‍රිය ලිපි
මුහුද පසුපසට-තවත් මිනිත්තු 30කින් ජපානයට මහා සුනාමියක්
තායිවානයේ නැගෙනහිර වෙරළට ඔබ්බෙන් වූ මුහුදු තීරයේ රික්ටර් මාපාංක 7.4ක ප්‍රබලත්වයෙන් යුත් භූ කම්පනයක් හටගෙන…
කෙහෙළිය, උඹලට මොනා කියන්නද කියලා මට තේරෙන්නෑ.
මේ දවස්වල වැඩියෙන්ම කතාවෙන පවුලක් තමයි කෙහෙළිය රඹුක්වැල්ල පවුල. කෙහෙළිය රඹුක්වැල්ල, බිරිඳ, දියණියන් දෙදෙනා සහ…
සහන පිට සහන-මත්පැන් මිලත් පහළට?
එළැඹෙන සිංහල හා හින්දු අලුත් අවුරුද්දට පෙර මත්පැන් මිල පහත හෙළීම සඳහා උත්සාහ ගන්නා බව…








































