විපක්ෂයේ රැලියට සියල්ල සූදානම්
ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ ප්‍රමුඛ විපක්ෂයේ කණ්ඩායම් එක්ව සංවිධානය කරන මහජන රැලිය අද පස්වරුවේ නුගේගොඩ නගරයේ දී පැවැත්වෙනවා. මේ සදහා සමගි ජන බලවේගය සහ සර්ව ජන බලය පක්ශය ඇතුලු තවත් විපක්ෂයේ පක්ෂ කණ්ඩායම් කිහිපයක් සහභාගී නොවන බවයි මේ වන විට දැනුම් දී ඇත්තේ. කෙසේ…
උණුසුම් කාලගුණයෙන් වැළකීමට සෞඛ්‍ය අංශයෙන් මාර්ගෝපදේශ මාලාවක්
උණුසුම් කාලගුණයෙන් වැළකීම සඳහා අනුගමනය කළ යුතු ක්‍රියා මාර්ග ඇතුළත් මාර්ගෝපදේශ මාලාවක් නිකුත් කිරීමට සෞඛ්‍ය අංශවල අවධානය යොමුවී ඇති වාර්තා වී තිබෙනවා. මෙවැනි මාර්ගෝපදේශ මාලාවක්…
ව්‍යාජ සම්බන්ධීකරණ ලේකම් අත්අඩංගුවට
මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ සම්බන්ධීකරණ ලේකම්වරයෙකු ලෙස පෙනීසිටි පුද්ගලයකු හලාවත දී අත්අඩංගුවට ගෙන අධිකරණය හමුවට ඉදිරිපත් කර තිබෙනවා. සැකකරු රුපියල් ලක්ෂයක ශරීර ඇප මත නිදහස් කර…
විකෘති අවුරුදු ක්‍රීඩා කෙරුවොත් වැඩ වරදින ලකුණු
අවුරුදු උත්සවවලදී රටේ සංස්කෘතික හර පද්ධතීන්ට නොගැළපෙන විකෘති ක්‍රීඩා අංග එක් කිරීම පිළිබඳ සංස්කෘතික කටයුතු අමාත්‍යාංශයේ අවධානය යොමුව තිබෙනවා. ඒ සම්බන්ධව ඉදිරියේ දී දැඩි පියවර…
අවුරුදු උත්සවවල ක්‍රීඩා අංග පිළිබද රජයේ අවධානය
අවුරුදු උත්සවවලදී රටේ සංස්කෘතික හර පද්ධතීන්ට නොගැළපෙන විකෘති ක්‍රීඩා අංග එක් කිරීම පිළිබඳ සංස්කෘතික කටයුතු අමාත්‍යාංශයේ අවධානය යොමුව තිබෙනවා. ඒ සම්බන්ධව ඉදිරියේ දී දැඩි පියවර…
යාපනය හා ඉන්දියාව අතර බෝට්ටු සේවය ඇරඹීම කල් යයි
යාපනය, කන්කසන්තුරේ සහ ඉන්දීය කරේයිකාල් අතර ආරම්භ කිරීමට නියමිතව තිබූ මගී බෝට්ටු සේවය කල් දමා තිබෙනවා. ඉන්දියාවේ ඉල්ලිමක් මත මැයි මස 15 වන දා දක්වා…
අමාත්‍ය ටිරාන් අලස්ගෙන් පොලිසියට උපදෙස්
පොලිසියේ සිටින නිලධාරින් සෑම අවස්ථාවකම නීතිගරුක විය යුතු බව මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා පවසනවා. එමෙන්ම ඇතැම් පොලිස් නිලධාරින් වැරදිකරුවන්ගේ ගොදුරක් බවට පත් වන…
පාස්කු ප්‍රහාරයට අදට සිව් වසරයි – වින්දිතයන්ට සාධාරණය ඉටු කරන්න
ඒ අනුව පාස්කු ප්‍රහාරයේ වින්දිතයන්ට යුක්තිය හා සාධාරණය ඉල්ලා අද මහා ජන පවුරක් නිර්මාණය කරන බව කොළඹ අගරදගුරු අති උතුම් මැල්කම් කාදිනල් රන්ජිත් හිමියන් පවසනවා.…
මුස්ලිම් පල්ලි ආශ්‍රිතව ආරක්ෂිත වැඩපිළිවෙලක්
රාමසාන් උත්සවය වෙනුවෙන් මුස්ලිම් පල්ලි ආශ්‍රිතව ආරක්ෂිත වැඩපිළිවෙලක් ක්‍රියාත්මකයි. පොලිස් මාධ්‍ය ප්‍රකාශයක ජේ්‍යෂ්ඨ පොලිස් අධිකාරි නිහාල් තල්දූව මහතා පැවසුවේ මුස්ලිම් ජනතාව බහුලව වෙසෙන පළාත්වල එම…
ප්‍රතිව්‍යුහගත කිරීම ගැන අමාත්‍යාංශය විදුලි වෘත්තිය සමිති නියෝජිතයින් දැනුවත් කරයි
ලංකා විදුලිබල මණ්ඩලය ප්‍රතිව්‍යුහගත කිරීමේ වැඩපිළිවෙල සම්බන්ධයෙන් විදුලිබල අමාත්‍යාංශය විදුලි වෘත්තිය සමිති නියෝජිතයින් දැනුවත් කර තිබෙනවා. විෂය භාර අමාත්‍ය කංචන විජේසේකර මහතා විසින් සියලු වෘත්තිය…
පාස්කු ප්‍රහාරයේ වින්දිතයින්ට සාධාරණය ඉටු නොවන්නේ නම් ජාත්‍යන්තරය හමුවට යායුතු බව සෝභිත හිමියන් කියයි
පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය සිදු වී අදට වසර 4 ක් සපිරෙනවා. එම බෝම්බ ප්‍රහාරවලින් මියගිය ජනතාව සිහි කිරීමේ වැඩසටහනක් කොච්චිකඩේ ශාන්ත අන්තෝනි දේවස්ථානයේදී මේ වන…
IMF විවාදය 26 වෙනිදා ඇරඹේ
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විස්තීර්ණ ණය පහසුකමට අදාල යෝජනා ගැන පාර්ලිමේන්තු විවාදයට අප්‍රේල් මස 26,27 සහ 28 වැනි දින යොදා ගැනීමට තීරණය වී තිබෙනවා. ඊයේ දිනයේ…
ජාතික අක්ෂි රෝහලේ ශල්‍යකර්ම නවතී
ජාතික අක්ෂි රෝහලේ සිදු කරන සියලු ශල්‍යකර්ම ඊයේ සිට දින නියමයක් නොමැතිව නවතා දමා තිබෙනවා. රෝහලේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය ඒ.ආර්.එම්. තවුෆික් මහතා සඳහන් කලේ ශල්‍යාගාරය…
පාසල්වල 06 ශ්‍රේණිය ට ඇතුළත් කරගැනීම ගැන නිවේදනයක්
2022 වර්ෂයේ පැවැත්වූ 05 ශ්‍රේණි ශිෂ්‍යත්ව පරීක්ෂණයේ ප්‍රතිඵල මත 2023 වර්ෂයේ 06 ශ්‍රේණිය සඳහා පාසල්වලට ඇතුළත් වීමේ අභියාචනා ඉදිරිපත් කිරීම මාර්ගගත ව සිදු කිරීම සඳහා…
ගිනි ඇවිලෙන ගාසා තීරය
තව කියවන්නරුසියාව විසින් න්‍යෂ්ටික බලයෙන් ක්‍රියාකරන බුරෙවෙස්ට් කෲස් මිසයිලයක් සාර්ථක ලෙස අත්හදා බැලූ බව ජනපති පුටින්…
ඇෆ්ගනිස්ථානයේ කන්දහාර් පළාතේ ස්පින් බොල්ඩක් දිස්ත්‍රික්කය ඉලක්ක කර පාකිස්තාන හමුදාව ප්‍රහාරයක් දියත් කර තිබෙනවා. ප්‍රහාරයෙන්…
හමාස් සංවිධානය විසින් රඳවාගෙන සිටි තවත් මියගිය ප්‍රාණ ඇපකරුවන් හතර දෙනෙකුගේ සිරුරු නැවත භාර දී…
පාකිස්තානය සහ ඇෆ්ගනිස්තානය පැය 48ක තාවකාලික සටන් විරාමයකට එකඟ වී තිබෙනවා.. ඒ අනුව පාකිස්තාන වේලාවෙන්…
ගාසා තීරයේ ගැටුම් අවසන් කිරීම සඳහා වන ගාසා සාම සමුළුව හෙට පැවැත්වෙනවා . ඒ අමෙරිකානු…
ඊශ්‍රායලය විසින් ඊයේ දිනයේ ගාසා තීරය වෙත එල්ල කළ ප්‍රහාරවලින් පුද්ගලයින් 80කට අධික පිරිසක් ජීවිතක්ෂයට…
පොලිසිය විසින් සොයා ගනු ලැබූ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් සිය මත්ද්‍රව්‍ය පාර්සල් හඳුනාගැනීමට සලකුණු නිර්මාණය කරගන්නා ස්ථානය…
ශ්‍රී ලංකාවට ලකුණු 163ක ඉලක්කයක්
ශ්‍රී ලංකාව, පකිස්ථානය සහ සිම්බාබ්වේ කණ්ඩායම සහභාගි වන තුන්කොන් විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියේ දෙවන තරගය ශ්‍රී ලංකාව සහ සිම්බාබ්වේ අතර තරගය මේ වන විට…
සිම්බාබ්වේට එරෙහිව කාසියේ වාසිය ශ්‍රී ලංකාවට
පාකිස්ථානයේ පැවැත්වෙන පන්දුවාර 20 තුන්කොන් ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකාව සහභාගී වන පළමු…
කලකට පසු භානුක පිටියට එන ලකුණු ?
පාකිස්ථානයේ පැවැත්වෙන තුන්කොන් ක්‍රිකට් තරගාවලියේ සිම්බාබ්වේ කණ්ඩායම සමග හෙට පැවැත්වෙන තරගයට මැදපෙල…
තුන්කොන් සටනේ පළමු ජය පාකිස්තානයට
ශ්‍රී ලංකාව, පාකිස්තානය හා සිම්බාබ්වේ අතර තුන්කොන් විස්සයි 20 ක්‍රිකට් තරගාවලියේ පළමු…
පාකිස්ථානයේ කම්හලක පිපිරීමකින් 12 දෙනෙකුට දිවි අහිමි වෙයි
නැගෙනහිර පකිස්තානයේ මැලියම් නිෂ්පාදන කම්හලක බොයිලේරු පිපිරීමකින් කම්කරුවන් 15 දෙනෙකු මිය ගොස් තවත් 7 දෙනෙකුට තුවාල සිදුව තිබෙනවා. පිපිරීමෙන් කර්මාන්තශාලා ගොඩනැගිල්ලට සහ ඒ අවට නිවාසවලට ද දැඩි ලෙස හානි සිදුවී ඇති බවයි විදෙස් වාර්තා සඳහන් කළේ. සිදුවීම සම්බන්ධයෙන් කම්හලේ කළමනාකරු අත්අඩංගුවට ගෙන තිබෙනවා. පිපිරීම සිදුවී සුළු වේලාවකින් කර්මාන්තශාලා හිමිකරු පලාගොස් ඇති අතර පලාගිය කර්මාන්තශාලා…
ජාත්‍යන්තර තරගයක් නතර කල භූමිකම්පාව
කාම්බෝජයේ බස් අනතුරකින් 16 ක් මරුට
ජාතික උද්භිද උද්‍යාන දෙපාර්තමේන්තුවේ ආදායම ඉහළට
ජාතික උද්භිද උද්‍යාන දෙපාර්තමේන්තුවේ මෙම වසරේ ආදායම පසුගිය වසරට සාපේක්ෂව සියයට විසි එකකින් ඉහළ ගොස් තිබෙනවා. ඒ මෙම වසරේ විදේශ සංචාරකයන්ගේ පැමිණීම ඉහළ යාම හේතුවෙන්. පසුගිය…
ජනප්‍රිය ලිපි
මුහුද පසුපසට-තවත් මිනිත්තු 30කින් ජපානයට මහා සුනාමියක්
තායිවානයේ නැගෙනහිර වෙරළට ඔබ්බෙන් වූ මුහුදු තීරයේ රික්ටර් මාපාංක 7.4ක ප්‍රබලත්වයෙන් යුත් භූ කම්පනයක් හටගෙන…
කෙහෙළිය, උඹලට මොනා කියන්නද කියලා මට තේරෙන්නෑ.
මේ දවස්වල වැඩියෙන්ම කතාවෙන පවුලක් තමයි කෙහෙළිය රඹුක්වැල්ල පවුල. කෙහෙළිය රඹුක්වැල්ල, බිරිඳ, දියණියන් දෙදෙනා සහ…
සහන පිට සහන-මත්පැන් මිලත් පහළට?
එළැඹෙන සිංහල හා හින්දු අලුත් අවුරුද්දට පෙර මත්පැන් මිල පහත හෙළීම සඳහා උත්සාහ ගන්නා බව…








































